Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවාදීමේ පළමු මෙහෙයුම

ප්රභාකරන්ට ගිනිබත් කරන්නට නොහැකි වූ දේශය ගිනි තබන්නට ඔවුන් කුමන්ත්‍රණය කරන්නට පටන් ගත්තා. ඒ අනුව මානුෂික මෙහෙයුම අවසාන වීමත් සමඟම ඒ විජයග්‍රහණය මහා පාවාදීමේ පළමු මෙහෙයුම ආරම්භ වුණා.

“බාර වීම සඳහා සුදු කොඩි රැගෙන ආ කොටින්ට වෙඩි තියන්න කියලා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළා”

මහා පාවාදෙන්නා හරි අපූරුවට යුද හමුදාවේ කීර්තිනාමය පාවාදුන්නා. යුද හමුදාව විසින් අසීරුවෙන් දොවාගත් කිරි මුට්ටියට ගොම තලියක් දැම්මා.

අපවිත්රතාවක් නොමැති කිරි මුට්ටියක් යැයි නම් කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව එවැනි කිරි මුට්ටියක් නොව අපවිත්‍ර ගොම හැලියක් යැයි ලෝක බලවතුන් ඉදිරියේ කියාපාන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට අපූරු පාරක් කපා දුන්නා.

ශ්‍රී ලංකාවට වින කළ කොටින්ට උදව් කළ මේ අන්තර්ජාතික දුෂ්ට බලවේග බලාසිටියේ යුද්ධයෙන් කොටින් ජයගන්නා තෙක්. ශ්‍රී ලංකා ආණ්ඩුව පරාජය වී අවුලෙන් අවුලට පත්ව ඊළාම් දේශයක් නිර්මාණය වී ශ්‍රී ලංකාව දෙකට කැඩී යන තෙක්. ඉන් පසු ඊළාම් දේශය හරහා දකුණු ආසියාකරයේ ඔවුන්ගේ දේශපාලන, ආර්ථික සහ සමාජ ව්‍යාපාරය සිත් සේ ගෙනයන්නට... ඉන්පසු මුළු අග්නිදිග ආසියාවම අවුල් කරන්නට...

ඒ නිසා කොටින් විනාශ කොට ශ්‍රී ලංකා රජය ප්‍රභාමත් දිලි දිලී ඉස්මතු වීම මේ දුෂ්ට බලවේග වලට බලා සිටිය නොහැකි... දරා සිටිය නොහැකි තත්ත්වයක් බවට පත්වුණා.

ඔවුන් ඉතා සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ගැන සැලසුම් සකස් කළා. අන්තිමේදී වෛරයෙන් දැවෙන... ඒ වෛරය වෙනුවෙන් රටක් ජාතියක් පාවා දෙන්නට සූදානම් මහා පාවා දෙන්නෙක් සොයා ගන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට හැකියාවක් ලැබුණා... ඔහු මානුෂික මෙහෙයුමට සම්බන්ධ වූ යුද හමුදාපතිවරයා වීම තමන් ලත් විශාල ජයග්‍රහණයක් ලෙසින් මේ අන්තර්ජාතික දුෂ්ට බලවේගත් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයනුත් සැලකුවා.

මාස කිහිපයකට පෙර තමන්ටත් යුද හමුදාවටත් පරිභව කළ දුෂ්ට බලවේග සමඟ එක්ව එකට පෙළ ගැසෙන්නට තරම් පාවා දෙන්නා නිර්ලජ්ජිත වුණා.

ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙසින් හැඳින්වුව ද ඉතිහාසයෙහි සටහන්වනු ඇත්තේ මහා නිර්ලජ්ජිත අපේක්ෂකයා ලෙසිනුයි.

“මම කියාපු දේවල් වැරදි විදියට පත්තරේ තිබුණෙ”

මහා පාවාදෙන්නා එවැනි ප්‍රකාශයක් කෙළේ ඔහුගේ පාවාදීමේ ප්‍රකාශයත් සමඟ රටපුරා විරෝධයක් මතුවෙන්නට පටන් ගත් නිසායි...

“ජෙනරාල් කී දේ මම ඒ විදියෙන් ම සටහන් කළා මිසක කිසිම වෙනසක් කෙළේ නැහැ.”

පාවාදීමේ සටහන ලියූ මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් ඉංගිරිසියෙන් පමණක් නොව සිංහලෙන් ද කිව්වා.

මේ මහා පාවාදීමත් සමඟ ම අන්තර්ජාතික බලවේග අලුතින් ප්‍රාණවත් ව ශ්‍රී ලංකාවට එරෙහිව නැඟී සිටින්නට පටන් ගත්තා.

යුද හමුදාවේ කීර්ති නාමය විනාශ කොට තම හිතවත් කොටි ත්රස්තවාදීන් වනසා දමා ත්‍රස්තවාදය රටින් තුරන් කළ සේනාධිනායකයා ඇතුළු අපේ යුද වීරයන් අමනුෂ්‍යයන් සේ හංවඩු ගසා අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට දක්කාගෙන ගොස් දඬුවම් ලබාදෙන්නටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කිසිවක් නැති අමානුෂික දේශයක් වශයෙන් ලේබල් ගසා කොන් කිරීමටත් ඒ හරහා තමන්ට නැටවිය හැකි රූකඩ පාලනයක් ඇති කරගන්නටත් මේ අන්තර්ජාතික බලවේග විවෘත ව ක්‍රියා කරන්නට පටන් ගත්තා.

ජනාධිපතිවරණය ත්රස්තවාදයට එරෙහි වූ බලවේග සහ ත්රස්තවාදයට උඩගෙඩි දුන් දේශීය සහ අන්තර්ජාතික බලවේග අතර පවතින සටහනක් බවට පත්ව තිබෙනවා.

“සුදු කොඩි ඔසවා ගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ නියෝග කිරීමත් ඒ අනුව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ප්රමුඛ රණවිරුවන් විසින් ඔවුන් විනාශ කිරීමත් පිළිබඳ පාවාදෙන්නාගේ ප්‍රකාශ පිළිබඳව වාර්තාවක් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

මෙවැනි ලිපියක් එවන්නටත් එමගින් ශ්‍රී ලංකාවේ අභිමානය සහ ස්වාධිපත්‍යය විනාශ කොට තමන්ගේ යටත් සහ රූකඩ ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමටත් අන්තර් ජාතික බලවේග බලා සිටියේ බොහෝ කලක සිට ප්රභාකරන් හරහා ඒ තත්ත්වය ලබාගැනීමට නොහැකිවූ නිසා පාවාදීමේ පළමු මෙහෙයුමෙන් පසු ස්වකීය දෙවැනි මෙහෙයුම පටන් ගන්නට මේ කුමන්ත්රණකාරී පිරිස් දැන් ඉදිරියට පැමිණ තිබෙනවා.

එහෙත් මහා පාවා දෙන්නා දෙවැනි වරට කළ ප්‍රකාශය එනම් “මම කිව් දේ නෙමෙයි ලියලා තියෙන්නේ” යන්න ලොකු ප්‍රශ්නයක් වශයෙන් කුමන්ත්‍රණ කාරයින් ගණන් නොගත් නමුත් පාවා දෙන්නා ලවාම මහා පාවාදීම යළි ස්ථාපිත කරන්නට කුමන්ත්‍රණකාරයන් පියවර ගත්තා. එය හඳුන්වන්නේ මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම නමින්.

[QUOTE="sampathdishan, post: 6278590, member: 159489"] [COLOR=Black][U][B][FONT=Arial Black][SIZE=3]පාවාදීමේ පළමු මෙහෙයුම[/SIZE][/FONT][/B][/U][/COLOR] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ප්රභාකරන්ට ගිනිබත් කරන්නට නොහැකි වූ දේශය ගිනි තබන්නට ඔවුන් කුමන්ත්‍රණය කරන්නට පටන් ගත්තා. ඒ අනුව මානුෂික මෙහෙයුම අවසාන වීමත් සමඟම ඒ විජයග්‍රහණය මහා පාවාදීමේ පළමු මෙහෙයුම ආරම්භ වුණා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] “බාර වීම සඳහා සුදු කොඩි රැගෙන ආ කොටින්ට වෙඩි තියන්න කියලා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළා”[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] මහා පාවාදෙන්නා හරි අපූරුවට යුද හමුදාවේ කීර්තිනාමය පාවාදුන්නා. යුද හමුදාව විසින් අසීරුවෙන් දොවාගත් කිරි මුට්ටියට ගොම තලියක් දැම්මා. [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] අපවිත්රතාවක් නොමැති කිරි මුට්ටියක් යැයි නම් කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව එවැනි කිරි මුට්ටියක් නොව අපවිත්‍ර ගොම හැලියක් යැයි ලෝක බලවතුන් ඉදිරියේ කියාපාන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට අපූරු පාරක් කපා දුන්නා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ශ්‍රී ලංකාවට වින කළ කොටින්ට උදව් කළ මේ අන්තර්ජාතික දුෂ්ට බලවේග බලාසිටියේ යුද්ධයෙන් කොටින් ජයගන්නා තෙක්. ශ්‍රී ලංකා ආණ්ඩුව පරාජය වී අවුලෙන් අවුලට පත්ව ඊළාම් දේශයක් නිර්මාණය වී ශ්‍රී ලංකාව දෙකට කැඩී යන තෙක්. ඉන් පසු ඊළාම් දේශය හරහා දකුණු ආසියාකරයේ ඔවුන්ගේ දේශපාලන, ආර්ථික සහ සමාජ ව්‍යාපාරය සිත් සේ ගෙනයන්නට... ඉන්පසු මුළු අග්නිදිග ආසියාවම අවුල් කරන්නට...[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ඒ නිසා කොටින් විනාශ කොට ශ්‍රී ලංකා රජය ප්‍රභාමත් දිලි දිලී ඉස්මතු වීම මේ දුෂ්ට බලවේග වලට බලා සිටිය නොහැකි... දරා සිටිය නොහැකි තත්ත්වයක් බවට පත්වුණා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ඔවුන් ඉතා සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ගැන සැලසුම් සකස් කළා. අන්තිමේදී වෛරයෙන් දැවෙන... ඒ වෛරය වෙනුවෙන් රටක් ජාතියක් පාවා දෙන්නට සූදානම් මහා පාවා දෙන්නෙක් සොයා ගන්නට අන්තර්ජාතික දුෂ්ට බලවේගවලට හැකියාවක් ලැබුණා... ඔහු මානුෂික මෙහෙයුමට සම්බන්ධ වූ යුද හමුදාපතිවරයා වීම තමන් ලත් විශාල ජයග්‍රහණයක් ලෙසින් මේ අන්තර්ජාතික දුෂ්ට බලවේගත් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයනුත් සැලකුවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] මාස කිහිපයකට පෙර තමන්ටත් යුද හමුදාවටත් පරිභව කළ දුෂ්ට බලවේග සමඟ එක්ව එකට පෙළ ගැසෙන්නට තරම් පාවා දෙන්නා නිර්ලජ්ජිත වුණා. [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙසින් හැඳින්වුව ද ඉතිහාසයෙහි සටහන්වනු ඇත්තේ මහා නිර්ලජ්ජිත අපේක්ෂකයා ලෙසිනුයි.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] “මම කියාපු දේවල් වැරදි විදියට පත්තරේ තිබුණෙ”[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] මහා පාවාදෙන්නා එවැනි ප්‍රකාශයක් කෙළේ ඔහුගේ පාවාදීමේ ප්‍රකාශයත් සමඟ රටපුරා විරෝධයක් මතුවෙන්නට පටන් ගත් නිසායි...[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] “ජෙනරාල් කී දේ මම ඒ විදියෙන් ම සටහන් කළා මිසක කිසිම වෙනසක් කෙළේ නැහැ.”[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] පාවාදීමේ සටහන ලියූ මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් ඉංගිරිසියෙන් පමණක් නොව සිංහලෙන් ද කිව්වා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] මේ මහා පාවාදීමත් සමඟ ම අන්තර්ජාතික බලවේග අලුතින් ප්‍රාණවත් ව ශ්‍රී ලංකාවට එරෙහිව නැඟී සිටින්නට පටන් ගත්තා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] යුද හමුදාවේ කීර්ති නාමය විනාශ කොට තම හිතවත් කොටි ත්රස්තවාදීන් වනසා දමා ත්‍රස්තවාදය රටින් තුරන් කළ සේනාධිනායකයා ඇතුළු අපේ යුද වීරයන් අමනුෂ්‍යයන් සේ හංවඩු ගසා අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට දක්කාගෙන ගොස් දඬුවම් ලබාදෙන්නටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කිසිවක් නැති අමානුෂික දේශයක් වශයෙන් ලේබල් ගසා කොන් කිරීමටත් ඒ හරහා තමන්ට නැටවිය හැකි රූකඩ පාලනයක් ඇති කරගන්නටත් මේ අන්තර්ජාතික බලවේග විවෘත ව ක්‍රියා කරන්නට පටන් ගත්තා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] ජනාධිපතිවරණය ත්රස්තවාදයට එරෙහි වූ බලවේග සහ ත්රස්තවාදයට උඩගෙඩි දුන් දේශීය සහ අන්තර්ජාතික බලවේග අතර පවතින සටහනක් බවට පත්ව තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] “සුදු කොඩි ඔසවා ගෙන භාරවීමට පැමිණි කොටි නායකයින්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ නියෝග කිරීමත් ඒ අනුව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ප්රමුඛ රණවිරුවන් විසින් ඔවුන් විනාශ කිරීමත් පිළිබඳ පාවාදෙන්නාගේ ප්‍රකාශ පිළිබඳව වාර්තාවක් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] මෙවැනි ලිපියක් එවන්නටත් එමගින් ශ්‍රී ලංකාවේ අභිමානය සහ ස්වාධිපත්‍යය විනාශ කොට තමන්ගේ යටත් සහ රූකඩ ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමටත් අන්තර් ජාතික බලවේග බලා සිටියේ බොහෝ කලක සිට ප්රභාකරන් හරහා ඒ තත්ත්වය ලබාගැනීමට නොහැකිවූ නිසා පාවාදීමේ පළමු මෙහෙයුමෙන් පසු ස්වකීය දෙවැනි මෙහෙයුම පටන් ගන්නට මේ කුමන්ත්රණකාරී පිරිස් දැන් ඉදිරියට පැමිණ තිබෙනවා.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Arial Black][SIZE=3][COLOR=DarkGreen] එහෙත් මහා පාවා දෙන්නා දෙවැනි වරට කළ ප්‍රකාශය එනම් “මම කිව් දේ නෙමෙයි ලියලා තියෙන්නේ” යන්න ලොකු ප්‍රශ්නයක් වශයෙන් කුමන්ත්‍රණ කාරයින් ගණන් නොගත් නමුත් පාවා දෙන්නා ලවාම මහා පාවාදීම යළි ස්ථාපිත කරන්නට කුමන්ත්‍රණකාරයන් පියවර ගත්තා. එය හඳුන්වන්නේ මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම නමින්.[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom