Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා බ්ලොග් Beyond Frame දොට්ට බසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා බ්ලොග් Beyond Frame දොට්ට බසි

අමාත්‍යංශයක ලේකම් පදවිය දේශපාලන නායකත්වය විසින් පත් කරන්නේ වුව ද එය දේශපාලන පත්වීමක් ලෙස සළකනු නොලැබෙ.

එහෙත් පහුගිය කාලයේ ලේකම් වරු ද දේශපාලනය කළෝය. දේශපාලන රැස්වීම් ද ආමන්ත්‍රණය කළහ. එය ජනාධිපති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂට සීමා වූයේ නැත. ජනාධිපතිගේ කිට්ටු ඥාතිත්වයක් ඇති ජනාධිපති ලේකම්ට සීමා වූයේ ද නැත.

හමුදාව තුළ දේශපාලනය තහනම් ය.

එහෙත් නාවික හමුදාවෙ නිලයක් දරමින්ම රජතුමාගේ පුත් යෝෂිත රාජපක්ෂ දේශපාලනයේ නියැලුනේ ය. ඇත්තටම හමුදාව තුළ ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදුනේ ඔහු පමණක් නොවේ. යුද වීරයින් ලෙස සැළකෙන ෂවේන්ද්‍ර සිල්වා වැනි අය ද ඊට ඇතුළත් විය.

පොලීසිය ක්‍රියා කළ යුත්තේ අපක්ෂපාතීවය.

එහෙත් පොලීසියේ වැඩ දෙස බැලූ විට එයින් එළියට පැන්නේම නිර්ලජ්ජිත දේශපාලන පක්ෂපාතිත්ව යයි. ඊයේ පෙරේදා පොලීසිය තුළ ප්‍රචාරය වූයේ යැයි කියන දේශපාලන චක්‍ර ලේඛනය මෙයට ඇති කුඩා උදාහරණයකි. විරුද්ධවාදීන් හිරේ විලංගුවේ දැමීමට මෙන්ම ආණ්ඩු පාක්ෂිකයින් බඩුත් සමග අසු වූවිට පවා නිදහස් කිරීමට උන් කටයුතු කළහ.

අප මෙ සියලු ආයතන උරුම කරගත්තේ සුදු අධිරාජ්‍ය වාදීන්ගෙනි. එහෙත් ශ්‍රීලාංකික සමාජ සන්දර්භය තුළ මෙවා සුද්දාගේ රටෙ විදිහට වැඩ කරන්නේ නැත.

තමන් පත් කළ එකාට තමන්ට සළකන කන්න අදින්න දෙන හාම්පුතාට පමණක් නොව තමන්ගේ කමට ද සළකන සංස්කෘතික ගුණාංගය නිසා අපට මෙම අපක්ෂපාතිත්වය පෙන්විය නොහැකි ය. ආණ්ඩුව පැත්තේ වඩාත්ම ඉදිරිගාමී සටන් පාඨය වී තිබුනේ කළ ගුණ සැළකීම ය. ආණ්ඩුවේ වැඩ කුමක් වුවත් යුද්ධය දිනා දුන් එකේ කළ ගුණ සැළකිය යුතු යැයි මහා හයියෙන් කියැවුනේ ද ඒ නිසා ය. කළ ගුණ සැළකිය යුත්තේ කාට ද යන්න ප්රශ්නයක්ව තිබියදී රාජපක්ෂ මැතිවරණ වේදිකාවේ අංක එකේ සටන් පාඨය බවට එය පත්ව තිබුනේ ද ඒ නිසා ය.

ඒ නිසා ම තමන් දක්වන පක්ෂපාතිත්වය වැරැද්දක් හැටියට මෙම පක්ෂපාතිත්වය පෙන්වන අයට නොපෙනිනි.

වැරැද්ද සුද්දා හඳුන්වා දුන් ආයතනික රටාවේ ද නැත්නම් අපගේ සංස්කෘතියේ ද යන්න විමසිය යුතු ය.

දෙකම එකට නම් පවත්වා ගත නොහැකි බව අප මෙ අත්දකින සත්‍යයයි. එක්කො අප අපගේ සංස්කෘතිය වෙනස් කළ යුතු ය. නැත්නම් සුද්දාගේ ආයතන රටාව විසිකොට සංස්කෘතියට ගැලපෙන ආයතන රටාවක් ඇති කර ගත යුතු ය.

56 දරුවන් නෑවේ සුද්දාගේ මේ ආයතනික රාමුව තුළ තමන්ගේ මේ ඊනියා සංස්කෘතිය ස්ථාප්තිත කිරීමට යෑමෙනි. උන්ගේ අසාර්ථකත්වය විමසන විට මේ ගැන නොවිමසාම බැරිය.

දැන් පෙනෙනා හැටියට මේ ආයතනික රටාව අපට අනවශ්‍ය බරකි. කළ යුත්තේ රජකාලයේ මෙන් රජුගේ නියෝග ක්‍රියාත්මක කරන නිල පැලැන්තියකින් රට පාලනය කිරීම ය.

ඒ සදහා බටහිර ආභාෂයෙන් වෙන්ව ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ යා යුතු ය.

ජනපතිවරණ උණුසුම විඳින අතරෙම මෙවන් වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය ගැටලු ගැනත් අපේ අවධානය යොමු විය යුතු ය.

ලැබෙන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ මේ අප ඔබ හමුවට එන අවසන් වතාව මෙය විය හැකි බව ය. ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ ගොස් රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවිනි.

එහෙයින් මෙය ඔබෙන් සමුගැනීමට ද ලියන අවසන් බ්ලොග් සටහන මෙන් සැළකුව මැනවි.

ඔබට සුභ අනාගතයක්! http://beyondframe.wordpress.com/2010/01/26/10jan265/

[QUOTE="dumasrc, post: 6519303, member: 242705"] [b]මහා බ්ලොග් Beyond Frame දොට්ට බසි[/b] [SIZE=5]අමාත්‍යංශයක ලේකම් පදවිය දේශපාලන නායකත්වය විසින් පත් කරන්නේ වුව ද එය දේශපාලන පත්වීමක් ලෙස සළකනු නොලැබෙ.[/SIZE] [SIZE=5]එහෙත් පහුගිය කාලයේ ලේකම් වරු ද දේශපාලනය කළෝය. දේශපාලන රැස්වීම් ද ආමන්ත්‍රණය කළහ. එය ජනාධිපති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂට සීමා වූයේ නැත. ජනාධිපතිගේ කිට්ටු ඥාතිත්වයක් ඇති ජනාධිපති ලේකම්ට සීමා වූයේ ද නැත.[/SIZE] [SIZE=5]හමුදාව තුළ දේශපාලනය තහනම් ය.[/SIZE] [SIZE=5]එහෙත් නාවික හමුදාවෙ නිලයක් දරමින්ම රජතුමාගේ පුත් යෝෂිත රාජපක්ෂ දේශපාලනයේ නියැලුනේ ය. ඇත්තටම හමුදාව තුළ ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදුනේ ඔහු පමණක් නොවේ. යුද වීරයින් ලෙස සැළකෙන ෂවේන්ද්‍ර සිල්වා වැනි අය ද ඊට ඇතුළත් විය.[/SIZE] [SIZE=5]පොලීසිය ක්‍රියා කළ යුත්තේ අපක්ෂපාතීවය.[/SIZE] [SIZE=5]එහෙත් පොලීසියේ වැඩ දෙස බැලූ විට එයින් එළියට පැන්නේම නිර්ලජ්ජිත දේශපාලන පක්ෂපාතිත්ව යයි. ඊයේ පෙරේදා පොලීසිය තුළ ප්‍රචාරය වූයේ යැයි කියන දේශපාලන චක්‍ර ලේඛනය මෙයට ඇති කුඩා උදාහරණයකි. විරුද්ධවාදීන් හිරේ විලංගුවේ දැමීමට මෙන්ම ආණ්ඩු පාක්ෂිකයින් බඩුත් සමග අසු වූවිට පවා නිදහස් කිරීමට උන් කටයුතු කළහ.[/SIZE] [SIZE=5]අප මෙ සියලු ආයතන උරුම කරගත්තේ සුදු අධිරාජ්‍ය වාදීන්ගෙනි. එහෙත් ශ්‍රීලාංකික සමාජ සන්දර්භය තුළ මෙවා සුද්දාගේ රටෙ විදිහට වැඩ කරන්නේ නැත.[/SIZE] [SIZE=5]තමන් පත් කළ එකාට තමන්ට සළකන කන්න අදින්න දෙන හාම්පුතාට පමණක් නොව තමන්ගේ කමට ද සළකන සංස්කෘතික ගුණාංගය නිසා අපට මෙම අපක්ෂපාතිත්වය පෙන්විය නොහැකි ය. ආණ්ඩුව පැත්තේ වඩාත්ම ඉදිරිගාමී සටන් පාඨය වී තිබුනේ කළ ගුණ සැළකීම ය. ආණ්ඩුවේ වැඩ කුමක් වුවත් යුද්ධය දිනා දුන් එකේ කළ ගුණ සැළකිය යුතු යැයි මහා හයියෙන් කියැවුනේ ද ඒ නිසා ය. කළ ගුණ සැළකිය යුත්තේ කාට ද යන්න ප්රශ්නයක්ව තිබියදී රාජපක්ෂ මැතිවරණ වේදිකාවේ අංක එකේ සටන් පාඨය බවට එය පත්ව තිබුනේ ද ඒ නිසා ය.[/SIZE] [SIZE=5]ඒ නිසා ම තමන් දක්වන පක්ෂපාතිත්වය වැරැද්දක් හැටියට මෙම පක්ෂපාතිත්වය පෙන්වන අයට නොපෙනිනි.[/SIZE] [SIZE=5]වැරැද්ද සුද්දා හඳුන්වා දුන් ආයතනික රටාවේ ද නැත්නම් අපගේ සංස්කෘතියේ ද යන්න විමසිය යුතු ය.[/SIZE] [SIZE=5]දෙකම එකට නම් පවත්වා ගත නොහැකි බව අප මෙ අත්දකින සත්‍යයයි. එක්කො අප අපගේ සංස්කෘතිය වෙනස් කළ යුතු ය. නැත්නම් සුද්දාගේ ආයතන රටාව විසිකොට සංස්කෘතියට ගැලපෙන ආයතන රටාවක් ඇති කර ගත යුතු ය.[/SIZE] [SIZE=5]56 දරුවන් නෑවේ සුද්දාගේ මේ ආයතනික රාමුව තුළ තමන්ගේ මේ ඊනියා සංස්කෘතිය ස්ථාප්තිත කිරීමට යෑමෙනි. උන්ගේ අසාර්ථකත්වය විමසන විට මේ ගැන නොවිමසාම බැරිය.[/SIZE] [SIZE=5]දැන් පෙනෙනා හැටියට මේ ආයතනික රටාව අපට අනවශ්‍ය බරකි. කළ යුත්තේ රජකාලයේ මෙන් රජුගේ නියෝග ක්‍රියාත්මක කරන නිල පැලැන්තියකින් රට පාලනය කිරීම ය.[/SIZE] [SIZE=5]ඒ සදහා බටහිර ආභාෂයෙන් වෙන්ව ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ යා යුතු ය.[/SIZE] [SIZE=5]ජනපතිවරණ උණුසුම විඳින අතරෙම මෙවන් වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය ගැටලු ගැනත් අපේ අවධානය යොමු විය යුතු ය.[/SIZE] [SIZE=5]ලැබෙන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ මේ අප ඔබ හමුවට එන අවසන් වතාව මෙය විය හැකි බව ය. ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ ගොස් රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවිනි.[/SIZE] [SIZE=5]එහෙයින් මෙය ඔබෙන් සමුගැනීමට ද ලියන අවසන් බ්ලොග් සටහන මෙන් සැළකුව මැනවි.[/SIZE] [SIZE=5]ඔබට සුභ අනාගතයක්! [/SIZE][URL]http://beyondframe.wordpress.com/2010/01/26/10jan265/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom