Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා.

ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය (The last Dinner) වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.

ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා. මේ වාක්‍යයත් පූජාවල් වලදී සිහිපත් කරනවා.රොටි=ශරීරයටත්, මිදි යුෂ=ලේ වලටත් උපමා කරපු හේතුව නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා.

අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඥා කරනවා .ජේසු තුමා යාච්ඥා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා.

මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති.

අන්තිමේදී යාච්ඥා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා.

රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා.

ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.

උපුටාගැනීම:- http://madurangacreations.blogspot.com/2011/04/blog-post_21.html

[QUOTE="lkboy4u, post: 9918017, member: 3126"] [b]මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....[/b] [SIZE=3][COLOR=Navy]කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා. ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය (The last Dinner) වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා. මේ වාක්‍යයත් පූජාවල් වලදී සිහිපත් කරනවා.රොටි=ශරීරයටත්, මිදි යුෂ=ලේ වලටත් උපමා කරපු හේතුව නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා. [URL="http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQlJe-9fWpCwSDrURJrKUTyrKzB9xgWo1jaoFvyNpWIXU2iDgVNuw"][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQlJe-9fWpCwSDrURJrKUTyrKzB9xgWo1jaoFvyNpWIXU2iDgVNuw[/IMG][/URL][/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඥා කරනවා .ජේසු තුමා යාච්ඥා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා. [URL="http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTFRBU0DB6LEVwsGLB_9kgdN8EZfIluvZ79_KlOUBiie3Z8yevg"][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTFRBU0DB6LEVwsGLB_9kgdN8EZfIluvZ79_KlOUBiie3Z8yevg[/IMG][/URL][/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති. අන්තිමේදී යාච්ඥා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා. රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා. ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.[/COLOR][/SIZE] උපුටාගැනීම:- [URL]http://madurangacreations.blogspot.com/2011/04/blog-post_21.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom