Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත&

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (European Union) ඉවත් විය යුතු බවට ඊයේ (yesterday) පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ අතර මෙම ඡන්ද ප්‍රතිපලයත් (result) සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති (Prime Minister) ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය

මේ ප්‍රකාශයත් සමග සංවේගයට (sad) පත් රට වැසියන්, සිය දහස් ගණනින් මේ වන විට ඩව්නින් වීථියේ අංක10 ස්ථානය අසලට එක්රොක් වී සිටින බව BBC මාධ්‍ය (media) ජාලය වාර්තා (report) කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ඉර (sun) පෑයීම හා සුළං හැමීම නතරවී ඇති බවත් ජනතාව (people) ලිප ගිණි මෙළවීම පසෙක තබා ලෙමන් පෆ් ආහාරයට ගෙන උපවාස කරන බවත් BBC වැඩි දුරටත් පවසයි.

‘Dady..Dady..You are our one and only dady’ (අප්පච්චී අප්පච්චී ඔබයි අපේ අප්පච්චී) යැයි ගායනා කරමින් පසුවන මේ ජනතාව පෙරදිග කුමන්ත්‍රණ පරදවා, බ්‍රිතාන්‍ය ආර්ථිකය (economy) ඉහලට ඔසවා, යෝධ සංවර්ධන ව්‍යාපෘති (development projects) රාශියක්ම දැයට දායාද කළ ඩේවිඩ් කැමරන්ගෙන් තොරව, දිනූ බ්‍රිතාන්‍යය අනතුරේ බව අවධාරණය කර සිටිති.

ISIS සංවිධානය හා අනෙකුත් ත්‍රස්ත (terrorists) සංවිධාන විසින් කරන කුමන්ත්‍රණ වලට හසුවීමට තමන් සූදානම් නැති බවද කැමරන් නැති වුවහොත් පෙරදිග කුමන්ත්‍රණ (eastern conspiracies) නැවත වරක් බ්‍රිතාන්‍ය තුල හිස එසවීමේ අවදානමක් පවතින බවද අවධාරණය කරන ඔවුන් රට පුරා පල්ලි (churches) ගණනාවක දේව මෙහෙයන් සංවිධානය කරමින් යාඥා රැලි මාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

මේ අතර BBC හා සාකච්ඡාවකට (discussion) එක්වන මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මහතා පවසන්නේ උඩු රැවුලක් නැති වුවද උසට ගැළපෙන මහතින් යුතු ප්රතාපවත් කැමරන් නොමැතිව බ්‍රිතාන්‍යයක් නම් තිබිය නොහැකි බවය. ඒ නිසා කැමරන් සමඟ නැගිට අලුත්ම (brand new) මහා බ්‍රිතාන්‍යයක් තැනීමට තමා ඇතුළු පිරිස සූදානම් බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

කෙසේ නමුත් උපවාස (fasting) කරන ජනතාව එයින් මුදා ගැනීමට ජීවම් කළ රතු වයින් (red wine) පෙවීමට පැමිණෙන්නේ ද නැද්ද යන්න පිලිබඳ කැමරන් මේ වන තෙක් ප්‍රකාශයක් (statement) කර නොමැත."

[QUOTE="sudaspc, post: 20324520, member: 357959"] [b]"මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත&[/b] [SIZE="5"][COLOR="Blue"]බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (European Union) ඉවත් විය යුතු බවට ඊයේ (yesterday) පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ අතර මෙම ඡන්ද ප්‍රතිපලයත් (result) සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති (Prime Minister) ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය මේ ප්‍රකාශයත් සමග සංවේගයට (sad) පත් රට වැසියන්, සිය දහස් ගණනින් මේ වන විට ඩව්නින් වීථියේ අංක10 ස්ථානය අසලට එක්රොක් වී සිටින බව BBC මාධ්‍ය (media) ජාලය වාර්තා (report) කර සිටියි. බ්‍රිතාන්‍යයේ ඉර (sun) පෑයීම හා සුළං හැමීම නතරවී ඇති බවත් ජනතාව (people) ලිප ගිණි මෙළවීම පසෙක තබා ලෙමන් පෆ් ආහාරයට ගෙන උපවාස කරන බවත් BBC වැඩි දුරටත් පවසයි. ‘Dady..Dady..You are our one and only dady’ (අප්පච්චී අප්පච්චී ඔබයි අපේ අප්පච්චී) යැයි ගායනා කරමින් පසුවන මේ ජනතාව පෙරදිග කුමන්ත්‍රණ පරදවා, බ්‍රිතාන්‍ය ආර්ථිකය (economy) ඉහලට ඔසවා, යෝධ සංවර්ධන ව්‍යාපෘති (development projects) රාශියක්ම දැයට දායාද කළ ඩේවිඩ් කැමරන්ගෙන් තොරව, දිනූ බ්‍රිතාන්‍යය අනතුරේ බව අවධාරණය කර සිටිති. ISIS සංවිධානය හා අනෙකුත් ත්‍රස්ත (terrorists) සංවිධාන විසින් කරන කුමන්ත්‍රණ වලට හසුවීමට තමන් සූදානම් නැති බවද කැමරන් නැති වුවහොත් පෙරදිග කුමන්ත්‍රණ (eastern conspiracies) නැවත වරක් බ්‍රිතාන්‍ය තුල හිස එසවීමේ අවදානමක් පවතින බවද අවධාරණය කරන ඔවුන් රට පුරා පල්ලි (churches) ගණනාවක දේව මෙහෙයන් සංවිධානය කරමින් යාඥා රැලි මාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මේ අතර BBC හා සාකච්ඡාවකට (discussion) එක්වන මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මහතා පවසන්නේ උඩු රැවුලක් නැති වුවද උසට ගැළපෙන මහතින් යුතු ප්රතාපවත් කැමරන් නොමැතිව බ්‍රිතාන්‍යයක් නම් තිබිය නොහැකි බවය. ඒ නිසා කැමරන් සමඟ නැගිට අලුත්ම (brand new) මහා බ්‍රිතාන්‍යයක් තැනීමට තමා ඇතුළු පිරිස සූදානම් බව ඔහු වැඩි දුරටත් පැවසුවේය. කෙසේ නමුත් උපවාස (fasting) කරන ජනතාව එයින් මුදා ගැනීමට ජීවම් කළ රතු වයින් (red wine) පෙවීමට පැමිණෙන්නේ ද නැද්ද යන්න පිලිබඳ කැමරන් මේ වන තෙක් ප්‍රකාශයක් (statement) කර නොමැත."[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom