Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා මහින්ද | Mahinda the Great
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක ඇති කාලයක පටන් මේ ලේඛකයා යුද විරෝධියකු විය. ඒ ඔහු ත්රස්තවාදයට අනුකූලතාවයක් දැක්වූ නිසාවත් රාජ්‍ය නොවන සංවිධානයකින් පාක්කුඩම් ලබා කුටුම්භ සංරක්ෂණයෙහි නියැළි නිසාවත් අඩුතරමින් ප්‍රබුද්ධයෙකු සේ කැපී පෙනීමට වූ ආසාව නිසාවත් නොවේ. වර්තමානයෙහි මිනිසුන් අතර පැන නඟින ගැටළු විසඳා ගැනීමට යුද්ධයට වඩා ඵලදායක, මානුෂික, අඩු විනාශකාරී මාර්ග ඇති බව ඔහු අවංකව විශ්වාස කළේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම සංවර්ධිත රටක අළුතින් සිවිල් යුද්ධයක් ඇතිවී නැති අතර, සංවර්ධිත රටක් තවත් සංවර්ධිත රටක් සමඟ අවිගත් ගැටුමකද පැටලී නැත. හැම යුද්ධයකම කෙළවර ඉන්නේ නොදියුණු දිළිඳු රටකි. ශ්‍රී ලංකාව මේ වර්ගීකරණයට ලක්වනු දැකීම ඔහු රිසි නොවීය. මොන වැරදි තිබුණද, දකුණු ආසියාවේ සමස්තයක් සේ දියුණුම රට බව අවිවාදිත ශ්‍රී ලංකාවට මේ ගැටළුව අති විශාල ජන සංහාරයකට හේතු විය හැකි යුද්ධයකට නොයා විසඳා ගත හැකි බවට ඔහුට අවංක විශ්වාසයක් විය. තිස් වසරක් තිස්සේ කර වැරදුණු පරීක්ෂණයක් නැවත කිරීමට දරණ උත්සාහයක් ගඟට ඉණි කැපීමක් ලෙසය ඔහුට පෙණුනේ.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඔහු බියපත් කළේය. හේතුව ඔහු අනුදත් දේශපාලනයට අනුව, මහින්ද ෆැසිස්ට්වාදියකු හැටියට පෙනීමය.(Facism = A radical, authoritarian nationalist ideology that aims to create a single-party state with a government led by a dictator who seeks national unity and development by requiring individuals to subordinate self-interest to the collective interest of the nation or race. බලන්න: http://en.wikipedia.org/wiki/Fascism) සාකච්ඡා මාර්ගයෙන් ජන වාර්ගික ගැටළුව විසඳා ගැනීමේ අභිලාෂයක් හෝ අඩු තරමින් හැකියාවක් මහින්ද සතු නොවූ බව ලේඛකයා දැන සිටියේය. මේ නිසා ඒ වන විට යම් පමණකට දෙපක්ෂය අතර ගොඩ නැඟී තිබුණු අවබෝධය බිඳ වැටී තවත් දීර්ඝ කාලීන යුද්ධයකට මඟ පෑදිය හැකි බව ඔහුගේ අදහස විය. එබඳු දීර්ඝ කාලීන යුද්ධයකින් තව දුරටත් බැට කන්නේ අහිංසක මිනිසුන්ය. 2005 ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව කටු ගෑ ඔහු ඡන්ද මධ්‍යස්ථානයෙන් පිට වූයේ සැහැල්ලු සිතිනි. රටේ නිමාවක් නැති දීර්ඝ කාලීන යුද්ධයක් ඇති කිරීමට සම්මාදම් නොවීමි යන ප්‍රීතියෙනි.

2005 දී කිසිවකු මහින්ද උතුරු නැඟෙනහිර කොටි ග්රහණයෙන් මුදා ගනිතැයි යෝජනා කළේ නම් ලේඛකයාගේ ප්‍රතිචාරය වනු ඇත්තේ මේය: “පලයං බං යන්න, මූ අල්ලයි, අලිමංකඩ නෙවෙයි, පාමංකඩ! යුද්දෙට වියදම් කරන හැටියට අපට දවසක බඩගින්නෙ මැරෙන්ඩ තමා වෙන්නෙ.”

මන්නාරමින් පුනරීන් දෙසට යුද මෙහෙයුම් ආරම්භවෙද්දී , කිලිනොච්චිය අල්ලා ගැනීමටත් මත්තෙන්, අඩු තරමින් විසි පන් දහසක (25,000) පිරිසක් දෙපක්ෂයෙන්ම මිය යනු ඇතැයි ලේඛකයාගේ ගණන් බැලීම විය. කිලිනොච්චි අල්ලා ගැනීමට හැකිවෙතැයි ඔහු සිහිනෙනුදු අපේක්ෂා නොකළේය. ඊට වසර පහක්වත් ගත වෙතැයිද ඉන්පෙර ආර්ථික හේතූන් මත යුද්ධය නතර කොට නැවතත් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සිදු වනු ඇතැයිද ඔහුගේ විශ්වාසය විය. අවම ජන සංහාරයක් ඇතිව පුනරීන්, කිලිනොච්චි, මුතූර් කපා ලූ කෙහෙල් කඳන් සේ කඩා වැටෙද්දී ඔහු තමා මහින්ද ගැන කළ ඇගැයීම වැරදි බව වටහා ගත්තේය. ඒතරම් පැහැදිළි ලෙස වැරදි බව ඔප්පු කිරීමෙන් පසුව තවදුරටත් පැරණි මතයෙහිම එල්බ ගෙන සිටීමට හැකිවන්නේ උද්ධච්ඡ මෝඩයෙකුට පමණකි. එවැන්නකු නොවූ ලේඛකයාට තමාට වැරදුණු බව තේරුම් ගැනීමේ අපහසුවක් නොවීය.

මින් අදහස් කෙරෙන්නේ මහින්දගේ දැක්ම නිවැරදි බව නොවේ. සමස්තයක් වශයෙන් සැලකූ කළ ඔහුගේ දැක්ම, එවැන්නක් ඇතිනම්, ඉතාම ප්රතිගාමී එකකි. ඔහු මෙරට පහළ වූ දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයා බවද නොවේ. දේශපාලන වශයෙන් නම් මහින්ද ලේඛකයාට තවමත් පරණ ෆැසිසිට්වාදියාමය. ඔහු වර්තමානයෙහි රඟ දක්වන්නේ ඕනෑම වැඩ වසම් පාලකයකුගේ භූමිකාවය. ඔහු කොටින් සමඟ සටන් වදින්නේ දේශය එක්සේසත් කිරීම හෝ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පරමාභිලාෂය කොට නොව තමගේ රාජධානියේ මායිම් පුළුල් කර ගැනීමේ ආත්මාර්ථකාමී හැඟීමෙනි. ඔහුගේ පාලනය යටතේ බලය බෙදීම සිහිනයක් පමණකි. සිදුවන්නට ඇති එකම දෙය තව දුරටත් පාලනය මධ්‍යගත වීමය. බලය එක් පුද්ගලයෙකු අත කේන්ද්‍රාපසාරී වීමය. (මෙහි හරි වැරද්ද සාපේක්ෂකය. එහෙත් තමන්ගේ ජාන ගත වැඩවසම් චින්තනයෙන් නොමිදුණු ලාංකිකයන් විශාල පිරිසක් මහින්ද ජනාධිපති වෙනවාට වඩා ‘රජ’ වෙනවාට කැමැතිය. ප්‍රතිශතයක් වශයෙන් මහින්දගේ ඡන්ද බැංකුව වන සිංහල සමාජය තුළ එය 60-70% ක් විය හැකිය.)

එහෙත් මහින්දගේ දරුණුතම විවේචකයාට පවා පිළිගැනීමට සිදුවන සත්‍යයන් කීපයක් ඇත. (කාට තිත්ත වුවත් මේ ඇත්තය.)

එක – කොයි තරම් ආත්මාර්ථකාමී අරමුණින් කෙරුණද යුද්ධය නිමා කිරීම නිසා පොදුවේ රටට යහපතක් සිදුවී ඇති බව: මෙයින් අදහස් වන්නේ රටේ සියළුම ප්‍රශ්න විසඳී ඇති බව නොවේ. “කෙටි කාලීනව හෝ” යුද්ධය නැවතීම කාටත් හොඳ බවය. (සියළු ප්‍රායෝගික කාරණා සඳහා යුද්ධය නිමා වී ඇති බව ලේඛකයා පිළිගනී. ඒ සඳහා ප්රභාකරන්ගේ පිළිස්සුණු මළසිරුර සොයා ගැනීමට අවශ්‍ය නැත.)

දෙක – යුද්ධයේ නිමාවට මහින්දගේ නොසැළෙන දේශපාලන නායකත්වය ඍජුව බලපෑ බව (යුද ජයග්‍රහණ වල පූර්ණ ගෞරවය හමුදාවන්ට ලබා දෙමින් UNP හෝ JVP කාරයින් මෙන් උගුරට හොරා බෙහෙත් කන්නට ලේඛකයාට අවශ්‍යතාවයක් නැත. මෑත භාගයේ හමුදා නායකත්වයේ සිදුවූ වෙනස්කම් යුද ජයග්රහණයන්ට අති විශාල බලපෑමක් කළ බව සබැවි. එහෙත් නිවැරදි දේශපාලන නායකත්වයකින් තොරව මේ යුද්ධය දින්නා යැයි කීම විහිළුවකි.)

තුන – වෙන විකල්පයන් නොතිබූ බව සැබෑ මුත්, යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ඉතාම අවදානම් තීරණ කිහිපයක් ඔහු විසින් නිර්භීතව ගනු ලැබූ බව (අවදානමක් ගැනීමට බිය නැතිවීම නායකත්වයේ ඉතා හොඳ ලක්ෂණයකි. අවදානම් තීරණයක් ගන්නට බැරි නායකයකු පොල් පිත්තක් බඳුය. දෙවන ලෝක යුද්ධ සමයේ වින්ස්ටන්ට් චර්චිල් සියල්ලන්ගේ විරුද්ධතා මධ්‍යයේ මීට වඩා අවදානම් තීරණ ගත්තේය.)

හතර – යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එතෙක් තමන්ගේ විරුද්ධවාදීන් වූ අයගේ සහාය ලබා ගැනීමට පවා ඔහු කිසිම පැකිලීමක් නොදැක්වූ බව (වෙනත් වචන වලින් කිව්වොත් යුද්ධය නිමා කිරීම යන අරමුණ උදෙසා ඔහු පෞද්ගලිකත්වය හරස් කොට ගෙන නැත. තම මතය පෝෂණය කරන චම්පික රණවක සේම කලාතුරකින් එම මතයට විරුද්ධ වන තිස්ස විතාරණද, චන්ද්රසේකරන්ද ඔහුගේ කැබිනෙට්ටුවේ වෙති. හරි වැරැද්ද කෙසේ වෙතත් සුසන්ත පුංචි නිලමේට ඇමති කමක් දී ඇත්තේ කිට්ටු හිතවතකු වන ඩලස් අලහප්පෙරුමගේ විරුද්ධතා මැදය. තම දීර්ඝ කාලීන අරමුණ ඉටු කර ගැනීම උදෙසා මේ කෙටි කාලීන කැපකිරීම කළ යුතු බව ඔහු දනී.)

පහ – කොටි සංවිධානය යනු පරාජය නොකළ හැකි රකුසෙකිය යන මිත්‍යාව ඔහු විසින් බිඳ හෙළනු ලැබූ වග (අන්තර්ජාතික වශයෙන් මේ නිසා ලැබෙන කීර්තිය ඉමහත්ය. මහින්දගේ බොහෝ වැරදි මේ නිසා වසා ගත හැකිය.ත්‍රස්තවාදය අද කාගේත් පොදු හතුරෙකි.)

ඉන් පෙර ජනපතිවරුන්/වරියන් සිව් දෙනකුටත් වසර තිහක් තිස්සේ මෙල්ල කළ නොහැකි වූ LTTEය මහින්ද මෙල්ල කළේ කවර අරුමයකින්දැයි සිතසිතා ඉන්නා විටය ‘කුඩුලාල්’ නමින් කමෙන්ටු පළ කරන බජාර් වැසි ප්‍රතිරූපකයා වෙනත් බ්ලොග් එකක ලියූ මේ සටහන දුටුවේ. ඒ සටහන එලෙසම උපුටා දැක්වීම ගැන අදාළ බ්ලොගයෙහි හිමිකරුවාත්, ප්රතිරූපකයාත් අමනාප නොවෙතැයි සිතමි.

[උපුටනය] අපේ බජාර් එක කිට්ටුව හිටපු ලෝක බැංකුවේ සුදු මාත්තයෙක් මට සැරයක් කොන්සල්ටන්සි ප්‍රොජෙක්ට් එකක් දුන්නනේ ගෙදර බල්ල මුරණ්ඩු වැඩියි කීකරු කරන්ඩ කියලා. මේ ලාලුත් අත ඇරියෙ නෑ, බැස්සා ගේමට.

මේ වේ… බලු තඩියා හුරතල් කරල වැඩි වෙල මුරණ්ඩු වෙලා, බොස්. ඌ දවසකට කනවා ඇති අපේ සුමානේ ඩයට් එක.

ගෙනිච්චා ගෙදර. බැන්දා කනුවක. ගත්තා පොල් පිත්තක්. “හු…. බල්ලෝ තෝ පාට් දැම්මොත් තොගෙ අ….. හු…. කැ…..බල්ල” කියලා නෙළාගෙන නෙළාගෙන ගියා. ඌත් ඥෑහ් ඥෑහ් ඥෑහ් ඥෑහ් ගාගෙන කෑගහල අන්තිමේ කලන්තෙ දාල වැටුන සෑර්. මේ ලාල් දන්සැල් දෙන්න පටන් ගත්තාම ඒම තමා සෑර්. කන්ඩ පුළුවන් කෙනෙක් නෑ.

කිව්වට විස්වාස කරන්ඩ සෑර් එදා ඉඳන් බල්ල පුල් සරෙන්ඩර්. හරිම කීකරුයි. සුදු මාත්තය මාර ඇපි. මොනරු පස් දෙනෙක්ම දුන්න සෑර් කොන්සැල්ටන්සි චාජස්. තාම අහනව කොහොමද කළේ කියාල. කියයි මම![නුපුටනය]

අපේ අනෙක් නායකයින් කළේ බල්ලා කීකරු කර ගැනීමට ඌට මස්කටු දීමය. (සමහර අවස්ථා වලදී එය සාර්ථක විය හැකිය.) එක්කෝ බල්ලන් ගැන වඩා හොඳින් දන්නා නිසා හෝ නැත්නම් මෝඩකම නිසා මහින්ද තෝරා ගත්තේද කුඩුලාල්ගේ විසඳුමය. එහිදී මූ මේකෙන් මැරෙයිද, මූට තුවාල වෙයිද, එහෙම වුනොත් සුද්දට මොකද කියන්නේ වැනි ප්‍රශ්න කුඩුලාල්ට සේම මහින්දටද අදාළ නොවීය. සමහරුන් pragmatism කියන්නේ මේකටය. (බලන්න http://encarta.msn.com/dictionary_1861737498/pragmatism.html)

මහින්ද ‘මහා මහින්ද’ සේ බෞස්තීම කළේ කාලයක් ලේඛකයා සේම යුද විරෝධියකු වූ රාජිත සේනාරත්නය. දුටුගැමුණු, විජයබාහු, මහා පරාක්‍රමබාහු, සයවන පරාක්‍රමබාහු වැනි බොහෝ පාලකයන් සේම මහින්දද බාරගත්තේ බිඳුනු දේශයකි. වෙනෙකක් තියා 2005 දී Lonely Planet සංචාරක අත්පොතෙහි ලංකාවේ සිතියම දැක්වුනේ පාට දෙකකිනි. දැන් ඔවුන්ට ඒ සඳහා තනි පාටක් යොදා ගත හැක. ඉහත සියලු පාලකයින් සේම මහින්දද නැවත රට ඒකඡත්‍ර කළේය. ඒ ඉහත සියළු දෙනාට අඩු කාලයකිනි. රාජිතට අනුව ඉහත සියළු පාලකයින් ඒ සඳහා වසර 10-15 අතර කාලයක් ගෙන ඇත. ඉතින් ඒ කාර්යයම වසර දෙකහමාරකදී ඉටුකළ මහින්ද ‘මහා’ ආඛ්‍යානය ලැබීමට සුදුසු නොවන්නේ මන්ද?

පවත්නා වැඩ වසම් සංදර්භය තුළ ඊට එකඟ වෙනවා හැරෙන්නට විකල්පයක් ලේඛකයාට නැත. ඔහු ඒ අර්ථයෙන් නම් මහින්ද, සමහරවිට සවැනි පැරකුම්බාවන්ගෙන් පසුව (රට බ්‍රිතාන්‍යයන්ට කලින් අන්තිමට එක්සේසත් කළ පාලකයා) ශ්‍රී ලංකාද්වීපයෙහි පහළ වූ දක්ෂතම රාජ්යතාන්ත්රිකයාය යන මතය හා සුපුන් සුදාරක සමඟ එකඟ වන්නේය.

- Posted by Taboo on March 31, 2009

[QUOTE="sustharapuncha, post: 18141662, member: 383427"] [IMG]http://1.bp.blogspot.com/-jEuwW3J-Y-w/VLhrm_RqonI/AAAAAAAAApw/RLkKr3l64hw/s1600/5.jpg[/IMG] [SIZE="4"]මතක ඇති කාලයක පටන් මේ ලේඛකයා යුද විරෝධියකු විය. ඒ ඔහු ත්රස්තවාදයට අනුකූලතාවයක් දැක්වූ නිසාවත් රාජ්‍ය නොවන සංවිධානයකින් පාක්කුඩම් ලබා කුටුම්භ සංරක්ෂණයෙහි නියැළි නිසාවත් අඩුතරමින් ප්‍රබුද්ධයෙකු සේ කැපී පෙනීමට වූ ආසාව නිසාවත් නොවේ. වර්තමානයෙහි මිනිසුන් අතර පැන නඟින ගැටළු විසඳා ගැනීමට යුද්ධයට වඩා ඵලදායක, මානුෂික, අඩු විනාශකාරී මාර්ග ඇති බව ඔහු අවංකව විශ්වාස කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම සංවර්ධිත රටක අළුතින් සිවිල් යුද්ධයක් ඇතිවී නැති අතර, සංවර්ධිත රටක් තවත් සංවර්ධිත රටක් සමඟ අවිගත් ගැටුමකද පැටලී නැත. හැම යුද්ධයකම කෙළවර ඉන්නේ නොදියුණු දිළිඳු රටකි. ශ්‍රී ලංකාව මේ වර්ගීකරණයට ලක්වනු දැකීම ඔහු රිසි නොවීය. මොන වැරදි තිබුණද, දකුණු ආසියාවේ සමස්තයක් සේ දියුණුම රට බව අවිවාදිත ශ්‍රී ලංකාවට මේ ගැටළුව අති විශාල ජන සංහාරයකට හේතු විය හැකි යුද්ධයකට නොයා විසඳා ගත හැකි බවට ඔහුට අවංක විශ්වාසයක් විය. තිස් වසරක් තිස්සේ කර වැරදුණු පරීක්ෂණයක් නැවත කිරීමට දරණ උත්සාහයක් ගඟට ඉණි කැපීමක් ලෙසය ඔහුට පෙණුනේ. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ඔහු බියපත් කළේය. හේතුව ඔහු අනුදත් දේශපාලනයට අනුව, මහින්ද ෆැසිස්ට්වාදියකු හැටියට පෙනීමය.(Facism = A radical, authoritarian nationalist ideology that aims to create a single-party state with a government led by a dictator who seeks national unity and development by requiring individuals to subordinate self-interest to the collective interest of the nation or race. බලන්න: [url]http://en.wikipedia.org/wiki/Fascism[/url]) සාකච්ඡා මාර්ගයෙන් ජන වාර්ගික ගැටළුව විසඳා ගැනීමේ අභිලාෂයක් හෝ අඩු තරමින් හැකියාවක් මහින්ද සතු නොවූ බව ලේඛකයා දැන සිටියේය. මේ නිසා ඒ වන විට යම් පමණකට දෙපක්ෂය අතර ගොඩ නැඟී තිබුණු අවබෝධය බිඳ වැටී තවත් දීර්ඝ කාලීන යුද්ධයකට මඟ පෑදිය හැකි බව ඔහුගේ අදහස විය. එබඳු දීර්ඝ කාලීන යුද්ධයකින් තව දුරටත් බැට කන්නේ අහිංසක මිනිසුන්ය. 2005 ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව කටු ගෑ ඔහු ඡන්ද මධ්‍යස්ථානයෙන් පිට වූයේ සැහැල්ලු සිතිනි. රටේ නිමාවක් නැති දීර්ඝ කාලීන යුද්ධයක් ඇති කිරීමට සම්මාදම් නොවීමි යන ප්‍රීතියෙනි. 2005 දී කිසිවකු මහින්ද උතුරු නැඟෙනහිර කොටි ග්රහණයෙන් මුදා ගනිතැයි යෝජනා කළේ නම් ලේඛකයාගේ ප්‍රතිචාරය වනු ඇත්තේ මේය: “පලයං බං යන්න, මූ අල්ලයි, අලිමංකඩ නෙවෙයි, පාමංකඩ! යුද්දෙට වියදම් කරන හැටියට අපට දවසක බඩගින්නෙ මැරෙන්ඩ තමා වෙන්නෙ.” මන්නාරමින් පුනරීන් දෙසට යුද මෙහෙයුම් ආරම්භවෙද්දී , කිලිනොච්චිය අල්ලා ගැනීමටත් මත්තෙන්, අඩු තරමින් විසි පන් දහසක (25,000) පිරිසක් දෙපක්ෂයෙන්ම මිය යනු ඇතැයි ලේඛකයාගේ ගණන් බැලීම විය. කිලිනොච්චි අල්ලා ගැනීමට හැකිවෙතැයි ඔහු සිහිනෙනුදු අපේක්ෂා නොකළේය. ඊට වසර පහක්වත් ගත වෙතැයිද ඉන්පෙර ආර්ථික හේතූන් මත යුද්ධය නතර කොට නැවතත් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සිදු වනු ඇතැයිද ඔහුගේ විශ්වාසය විය. අවම ජන සංහාරයක් ඇතිව පුනරීන්, කිලිනොච්චි, මුතූර් කපා ලූ කෙහෙල් කඳන් සේ කඩා වැටෙද්දී ඔහු තමා මහින්ද ගැන කළ ඇගැයීම වැරදි බව වටහා ගත්තේය. ඒතරම් පැහැදිළි ලෙස වැරදි බව ඔප්පු කිරීමෙන් පසුව තවදුරටත් පැරණි මතයෙහිම එල්බ ගෙන සිටීමට හැකිවන්නේ උද්ධච්ඡ මෝඩයෙකුට පමණකි. එවැන්නකු නොවූ ලේඛකයාට තමාට වැරදුණු බව තේරුම් ගැනීමේ අපහසුවක් නොවීය. මින් අදහස් කෙරෙන්නේ මහින්දගේ දැක්ම නිවැරදි බව නොවේ. සමස්තයක් වශයෙන් සැලකූ කළ ඔහුගේ දැක්ම, එවැන්නක් ඇතිනම්, ඉතාම ප්රතිගාමී එකකි. ඔහු මෙරට පහළ වූ දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයා බවද නොවේ. දේශපාලන වශයෙන් නම් මහින්ද ලේඛකයාට තවමත් පරණ ෆැසිසිට්වාදියාමය. ඔහු වර්තමානයෙහි රඟ දක්වන්නේ ඕනෑම වැඩ වසම් පාලකයකුගේ භූමිකාවය. ඔහු කොටින් සමඟ සටන් වදින්නේ දේශය එක්සේසත් කිරීම හෝ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පරමාභිලාෂය කොට නොව තමගේ රාජධානියේ මායිම් පුළුල් කර ගැනීමේ ආත්මාර්ථකාමී හැඟීමෙනි. ඔහුගේ පාලනය යටතේ බලය බෙදීම සිහිනයක් පමණකි. සිදුවන්නට ඇති එකම දෙය තව දුරටත් පාලනය මධ්‍යගත වීමය. බලය එක් පුද්ගලයෙකු අත කේන්ද්‍රාපසාරී වීමය. (මෙහි හරි වැරද්ද සාපේක්ෂකය. එහෙත් තමන්ගේ ජාන ගත වැඩවසම් චින්තනයෙන් නොමිදුණු ලාංකිකයන් විශාල පිරිසක් මහින්ද ජනාධිපති වෙනවාට වඩා ‘රජ’ වෙනවාට කැමැතිය. ප්‍රතිශතයක් වශයෙන් මහින්දගේ ඡන්ද බැංකුව වන සිංහල සමාජය තුළ එය 60-70% ක් විය හැකිය.) එහෙත් මහින්දගේ දරුණුතම විවේචකයාට පවා පිළිගැනීමට සිදුවන සත්‍යයන් කීපයක් ඇත. (කාට තිත්ත වුවත් මේ ඇත්තය.) [COLOR="SeaGreen"]එක – කොයි තරම් ආත්මාර්ථකාමී අරමුණින් කෙරුණද යුද්ධය නිමා කිරීම නිසා පොදුවේ රටට යහපතක් සිදුවී ඇති බව: මෙයින් අදහස් වන්නේ රටේ සියළුම ප්‍රශ්න විසඳී ඇති බව නොවේ. “කෙටි කාලීනව හෝ” යුද්ධය නැවතීම කාටත් හොඳ බවය. (සියළු ප්‍රායෝගික කාරණා සඳහා යුද්ධය නිමා වී ඇති බව ලේඛකයා පිළිගනී. ඒ සඳහා ප්රභාකරන්ගේ පිළිස්සුණු මළසිරුර සොයා ගැනීමට අවශ්‍ය නැත.)[/COLOR] [COLOR="Blue"]දෙක – යුද්ධයේ නිමාවට මහින්දගේ නොසැළෙන දේශපාලන නායකත්වය ඍජුව බලපෑ බව (යුද ජයග්‍රහණ වල පූර්ණ ගෞරවය හමුදාවන්ට ලබා දෙමින් UNP හෝ JVP කාරයින් මෙන් උගුරට හොරා බෙහෙත් කන්නට ලේඛකයාට අවශ්‍යතාවයක් නැත. මෑත භාගයේ හමුදා නායකත්වයේ සිදුවූ වෙනස්කම් යුද ජයග්රහණයන්ට අති විශාල බලපෑමක් කළ බව සබැවි. එහෙත් නිවැරදි දේශපාලන නායකත්වයකින් තොරව මේ යුද්ධය දින්නා යැයි කීම විහිළුවකි.)[/COLOR] [COLOR="Purple"]තුන – වෙන විකල්පයන් නොතිබූ බව සැබෑ මුත්, යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ඉතාම අවදානම් තීරණ කිහිපයක් ඔහු විසින් නිර්භීතව ගනු ලැබූ බව (අවදානමක් ගැනීමට බිය නැතිවීම නායකත්වයේ ඉතා හොඳ ලක්ෂණයකි. අවදානම් තීරණයක් ගන්නට බැරි නායකයකු පොල් පිත්තක් බඳුය. දෙවන ලෝක යුද්ධ සමයේ වින්ස්ටන්ට් චර්චිල් සියල්ලන්ගේ විරුද්ධතා මධ්‍යයේ මීට වඩා අවදානම් තීරණ ගත්තේය.)[/COLOR] [COLOR="YellowGreen"]හතර – යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එතෙක් තමන්ගේ විරුද්ධවාදීන් වූ අයගේ සහාය ලබා ගැනීමට පවා ඔහු කිසිම පැකිලීමක් නොදැක්වූ බව (වෙනත් වචන වලින් කිව්වොත් යුද්ධය නිමා කිරීම යන අරමුණ උදෙසා ඔහු පෞද්ගලිකත්වය හරස් කොට ගෙන නැත. තම මතය පෝෂණය කරන චම්පික රණවක සේම කලාතුරකින් එම මතයට විරුද්ධ වන තිස්ස විතාරණද, චන්ද්රසේකරන්ද ඔහුගේ කැබිනෙට්ටුවේ වෙති. හරි වැරැද්ද කෙසේ වෙතත් සුසන්ත පුංචි නිලමේට ඇමති කමක් දී ඇත්තේ කිට්ටු හිතවතකු වන ඩලස් අලහප්පෙරුමගේ විරුද්ධතා මැදය. තම දීර්ඝ කාලීන අරමුණ ඉටු කර ගැනීම උදෙසා මේ කෙටි කාලීන කැපකිරීම කළ යුතු බව ඔහු දනී.)[/COLOR] [COLOR="Olive"]පහ – කොටි සංවිධානය යනු පරාජය නොකළ හැකි රකුසෙකිය යන මිත්‍යාව ඔහු විසින් බිඳ හෙළනු ලැබූ වග (අන්තර්ජාතික වශයෙන් මේ නිසා ලැබෙන කීර්තිය ඉමහත්ය. මහින්දගේ බොහෝ වැරදි මේ නිසා වසා ගත හැකිය.ත්‍රස්තවාදය අද කාගේත් පොදු හතුරෙකි.)[/COLOR] ඉන් පෙර ජනපතිවරුන්/වරියන් සිව් දෙනකුටත් වසර තිහක් තිස්සේ මෙල්ල කළ නොහැකි වූ LTTEය මහින්ද මෙල්ල කළේ කවර අරුමයකින්දැයි සිතසිතා ඉන්නා විටය ‘කුඩුලාල්’ නමින් කමෙන්ටු පළ කරන බජාර් වැසි ප්‍රතිරූපකයා වෙනත් බ්ලොග් එකක ලියූ මේ සටහන දුටුවේ. ඒ සටහන එලෙසම උපුටා දැක්වීම ගැන අදාළ බ්ලොගයෙහි හිමිකරුවාත්, ප්රතිරූපකයාත් අමනාප නොවෙතැයි සිතමි. [උපුටනය] අපේ බජාර් එක කිට්ටුව හිටපු ලෝක බැංකුවේ සුදු මාත්තයෙක් මට සැරයක් කොන්සල්ටන්සි ප්‍රොජෙක්ට් එකක් දුන්නනේ ගෙදර බල්ල මුරණ්ඩු වැඩියි කීකරු කරන්ඩ කියලා. මේ ලාලුත් අත ඇරියෙ නෑ, බැස්සා ගේමට. මේ වේ… බලු තඩියා හුරතල් කරල වැඩි වෙල මුරණ්ඩු වෙලා, බොස්. ඌ දවසකට කනවා ඇති අපේ සුමානේ ඩයට් එක. ගෙනිච්චා ගෙදර. බැන්දා කනුවක. ගත්තා පොල් පිත්තක්. “හු…. බල්ලෝ තෝ පාට් දැම්මොත් තොගෙ අ….. හු…. කැ…..බල්ල” කියලා නෙළාගෙන නෙළාගෙන ගියා. ඌත් ඥෑහ් ඥෑහ් ඥෑහ් ඥෑහ් ගාගෙන කෑගහල අන්තිමේ කලන්තෙ දාල වැටුන සෑර්. මේ ලාල් දන්සැල් දෙන්න පටන් ගත්තාම ඒම තමා සෑර්. කන්ඩ පුළුවන් කෙනෙක් නෑ. කිව්වට විස්වාස කරන්ඩ සෑර් එදා ඉඳන් බල්ල පුල් සරෙන්ඩර්. හරිම කීකරුයි. සුදු මාත්තය මාර ඇපි. මොනරු පස් දෙනෙක්ම දුන්න සෑර් කොන්සැල්ටන්සි චාජස්. තාම අහනව කොහොමද කළේ කියාල. කියයි මම![නුපුටනය] අපේ අනෙක් නායකයින් කළේ බල්ලා කීකරු කර ගැනීමට ඌට මස්කටු දීමය. (සමහර අවස්ථා වලදී එය සාර්ථක විය හැකිය.) එක්කෝ බල්ලන් ගැන වඩා හොඳින් දන්නා නිසා හෝ නැත්නම් මෝඩකම නිසා මහින්ද තෝරා ගත්තේද කුඩුලාල්ගේ විසඳුමය. එහිදී මූ මේකෙන් මැරෙයිද, මූට තුවාල වෙයිද, එහෙම වුනොත් සුද්දට මොකද කියන්නේ වැනි ප්‍රශ්න කුඩුලාල්ට සේම මහින්දටද අදාළ නොවීය. සමහරුන් pragmatism කියන්නේ මේකටය. (බලන්න [url]http://encarta.msn.com/dictionary_1861737498/pragmatism.html[/url]) මහින්ද ‘මහා මහින්ද’ සේ බෞස්තීම කළේ කාලයක් ලේඛකයා සේම යුද විරෝධියකු වූ [COLOR="Red"]රාජිත සේනාරත්න[/COLOR]ය. දුටුගැමුණු, විජයබාහු, මහා පරාක්‍රමබාහු, සයවන පරාක්‍රමබාහු වැනි බොහෝ පාලකයන් සේම මහින්දද බාරගත්තේ බිඳුනු දේශයකි. වෙනෙකක් තියා 2005 දී Lonely Planet සංචාරක අත්පොතෙහි ලංකාවේ සිතියම දැක්වුනේ පාට දෙකකිනි. දැන් ඔවුන්ට ඒ සඳහා තනි පාටක් යොදා ගත හැක. ඉහත සියලු පාලකයින් සේම මහින්දද නැවත රට ඒකඡත්‍ර කළේය. ඒ ඉහත සියළු දෙනාට අඩු කාලයකිනි. රාජිතට අනුව ඉහත සියළු පාලකයින් ඒ සඳහා වසර 10-15 අතර කාලයක් ගෙන ඇත. ඉතින් ඒ කාර්යයම වසර දෙකහමාරකදී ඉටුකළ මහින්ද ‘මහා’ ආඛ්‍යානය ලැබීමට සුදුසු නොවන්නේ මන්ද? පවත්නා වැඩ වසම් සංදර්භය තුළ ඊට එකඟ වෙනවා හැරෙන්නට විකල්පයක් ලේඛකයාට නැත. ඔහු ඒ අර්ථයෙන් නම් මහින්ද, සමහරවිට සවැනි පැරකුම්බාවන්ගෙන් පසුව (රට බ්‍රිතාන්‍යයන්ට කලින් අන්තිමට එක්සේසත් කළ පාලකයා) ශ්‍රී ලංකාද්වීපයෙහි පහළ වූ දක්ෂතම රාජ්යතාන්ත්රිකයාය යන මතය හා සුපුන් සුදාරක සමඟ එකඟ වන්නේය.[/SIZE] - Posted by Taboo on March 31, 2009 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom