Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා විනාශය .... (A/L) My Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා විනාශය .... (A/L) My Life

කලින් දාපු තෙඩ් Click Links

මෙන්න අපේ A/L කවි තෙඩ් එක.... මේකෙ ඔක්කොම කවි තියෙනවා

මෙන්න මම A/L ගැන ලියපු බැරැරුම් කවිය මේක නම් ගොඩක් අයට තෙරුන් නෑ

මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ....

රෙප් ලබාගන්න කිසි බලාපොරොත්තුවක් නෑ... හැබැයි කියවන හැම කෙනාම උදව්වක් වශයෙන් comment එකක් දාලා යන්න... please

උසස් පෙළට පා තැබුවේ තනිව මම

පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම

පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම

වසරක් පුරාවට එලෙසම සිටියා මම

පාසල් කාලෙ ඒ වන විට පටන් ගෙන

ගනිතය කියල ධරාවක් තෝරගෙන

සරලයි කියලා දැනුනා මට විශය ගැන

ආතල් එකෙ සිටියා අපි සියලු දෙන

දෙවන වසරේ මැද බාගෙට පහල විය

සියලු දෙනා රැස්වීමට එකතු විය

විද්‍යා සංගමය අලුතින් තොරන්න විය

මමත් එල්ලුනෙ අත්තක කැමත්තෙන්ය සිය

ඒ වන විටත් ඉගෙනුම් වැඩ තිතටම කරලා

ලොක්ක වගේ හිටියා මම අත දිග හැරලා

සංගමයේ සිටින සංස්කාරකවරයා වෙලා

සියලුම වැඩ ටික ඔක්කොම ප්ලෑන් කලා

කල් ගත වෙද්දි සමහර උන් මග හරුනා

කැපවෙන්නගෙන් මම දෙවෙනියා වුනා

සයක පමන පිරිසක් වඩ වලට සෙට් උනා

අනෙක් සැවොම හෙමිහිට ශීත ගත උනා

සංගම් ගණන හෙමිහිට වැඩි වන්නට වුවා

පාසලේ පන්තියෙන් නිතරම එලියට ගොඩ වුවා

වැඩ දන්නා නිසා ගුරාගෙ කනෙනුත් රිංගුවා

අමතර පන්තිද දින දෙක මග හැරෙන්නට වුවා

දිනය දිනය ගත වන විට සතිය විය

සතිය සතිය ගත වන විට මාසෙ විය

මාසෙ මාසෙ ගත වී වාරයකට එලඹ විය

වාරයකම ඉගෙනුම මග හැරෙන්ට විය

අනුකලන අයෝටා ශේණිත් මග හැරුනාය මට

ආලොකයෙ සිටන් තාපයටම කෙලවුනාය මට

චාලකයටත් සමතුලිතයටත් එලෙසමය මට

මෙපමන දෙයක් මග හැරුනෙ නොදනුවත්ව මට

දෙවන වසරේ අවසානයට ලං වුවා

සංගම් වල වැඩ ඔක්කොම අවසන් වුවා

සත් මාසයක් විභාහගෙට තියෙන බව කීවා

මග හැරුණුවා කරන්ට කල් තියෙනවා කීවා

පන්ති මග හැරීම හිමිහිට ආතල් වී ගියා

කම්මැලි කමට සමහර පන්තිත් මග හැරියා

යන පන්ති වලත් විවේකෙදි මම පැනලා ගියා

මට නොකියාම සතර මසක කාලය පැනලා ගියා

තව තුන් මසයි මට ඉතිරිව තියෙන්නේ

දුක වැඩි නිසයි මම මේ කවි ලියන්නේ

මාස තුනෙන් වත් ගොඩ යන්නට හදන්නේ

තාමත් සිත සමතුලිත නෑ මොකදැයි කරන්නේ

උසස් පෙළට එන කොල්ලනෙ අහපල්ලා

උසස් පෙළට එන කෙල්ලොනෙ අහපල්ලා

බාහිර වැඩ වලට ලොල් නොවී හිට පල්ලා

එක පාරින්ම එගොඩට පල යල්ලා

මේ හින්දා තමයි මම පන්ති මග හරිනන පුරුදු උසස් පෙළ ජීවිතේ නාස්ති වෙන්න තව ගොඩක් හේතු තිබුණා... ඒවා මම කියන්නම් මම උසස් පෙළ සාර්ථක උන දවසක.

ස්තූතියි.....!

[QUOTE="Knight_Black, post: 9936180, member: 180514"] [CENTER][SIZE="7"][COLOR="DarkOrange"][B]මහා විනාශය .... (A/L) My Life[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"]කලින් දාපු තෙඩ් Click Links[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1113597"]මෙන්න අපේ A/L කවි තෙඩ් එක.... මේකෙ ඔක්කොම කවි තියෙනවා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1114703"]මෙන්න මම A/L ගැන ලියපු බැරැරුම් කවිය මේක නම් ගොඩක් අයට තෙරුන් නෑ[/URL] [SIZE="4"][COLOR="DarkRed"]මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ.... රෙප් ලබාගන්න කිසි බලාපොරොත්තුවක් නෑ... හැබැයි කියවන හැම කෙනාම උදව්වක් වශයෙන් comment එකක් දාලා යන්න... please[/COLOR][/SIZE] [SIZE="5"][COLOR=#ff5500]උසස් පෙළට පා තැබුවේ තනිව මම පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම වසරක් පුරාවට එලෙසම සිටියා මම පාසල් කාලෙ ඒ වන විට පටන් ගෙන ගනිතය කියල ධරාවක් තෝරගෙන සරලයි කියලා දැනුනා මට විශය ගැන ආතල් එකෙ සිටියා අපි සියලු දෙන දෙවන වසරේ මැද බාගෙට පහල විය සියලු දෙනා රැස්වීමට එකතු විය විද්‍යා සංගමය අලුතින් තොරන්න විය මමත් එල්ලුනෙ අත්තක කැමත්තෙන්ය සිය ඒ වන විටත් ඉගෙනුම් වැඩ තිතටම කරලා ලොක්ක වගේ හිටියා මම අත දිග හැරලා සංගමයේ සිටින සංස්කාරකවරයා වෙලා සියලුම වැඩ ටික ඔක්කොම ප්ලෑන් කලා කල් ගත වෙද්දි සමහර උන් මග හරුනා කැපවෙන්නගෙන් මම දෙවෙනියා වුනා සයක පමන පිරිසක් වඩ වලට සෙට් උනා අනෙක් සැවොම හෙමිහිට ශීත ගත උනා සංගම් ගණන හෙමිහිට වැඩි වන්නට වුවා පාසලේ පන්තියෙන් නිතරම එලියට ගොඩ වුවා වැඩ දන්නා නිසා ගුරාගෙ කනෙනුත් රිංගුවා අමතර පන්තිද දින දෙක මග හැරෙන්නට වුවා දිනය දිනය ගත වන විට සතිය විය සතිය සතිය ගත වන විට මාසෙ විය මාසෙ මාසෙ ගත වී වාරයකට එලඹ විය වාරයකම ඉගෙනුම මග හැරෙන්ට විය අනුකලන අයෝටා ශේණිත් මග හැරුනාය මට ආලොකයෙ සිටන් තාපයටම කෙලවුනාය මට චාලකයටත් සමතුලිතයටත් එලෙසමය මට මෙපමන දෙයක් මග හැරුනෙ නොදනුවත්ව මට දෙවන වසරේ අවසානයට ලං වුවා සංගම් වල වැඩ ඔක්කොම අවසන් වුවා සත් මාසයක් විභාහගෙට තියෙන බව කීවා මග හැරුණුවා කරන්ට කල් තියෙනවා කීවා පන්ති මග හැරීම හිමිහිට ආතල් වී ගියා කම්මැලි කමට සමහර පන්තිත් මග හැරියා යන පන්ති වලත් විවේකෙදි මම පැනලා ගියා මට නොකියාම සතර මසක කාලය පැනලා ගියා තව තුන් මසයි මට ඉතිරිව තියෙන්නේ දුක වැඩි නිසයි මම මේ කවි ලියන්නේ මාස තුනෙන් වත් ගොඩ යන්නට හදන්නේ තාමත් සිත සමතුලිත නෑ මොකදැයි කරන්නේ [/COLOR] [COLOR="Red"][B]උසස් පෙළට එන කොල්ලනෙ අහපල්ලා උසස් පෙළට එන කෙල්ලොනෙ අහපල්ලා බාහිර වැඩ වලට ලොල් නොවී හිට පල්ලා එක පාරින්ම එගොඩට පල යල්ලා[/B] [/COLOR] [COLOR=#ff5500] මේ හින්දා තමයි මම පන්ති මග හරිනන පුරුදු උසස් පෙළ ජීවිතේ නාස්ති වෙන්න තව ගොඩක් හේතු තිබුණා... ඒවා මම කියන්නම් මම උසස් පෙළ සාර්ථක උන දවසක. [/COLOR] [/SIZE] [CENTER][SIZE="7"]ස්තූතියි.....![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom