Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මහා වීරවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා ///

මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ///

බුදුරජාණන්වහන්සේ,

* සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

* උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

* අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක.

* සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක.

* සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක.

* දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

* නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක.

* උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර, තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.

* සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක.

http://www.facebook.com/MyRefugeBuddha/posts/141719659302916

https://groups.google.com/forum/#!msg/amadamgagula/Gvg8xwIYCNI/t46nQ87UAEgJ

http://www.dhammavoice.lk/sinhala/articles/June 2012/nawa_arahadi_budu_guna.php

[QUOTE="gaveshi, post: 13922927, member: 201856"] [SIZE=6]පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා /// [/SIZE] [SIZE=6]මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට [/SIZE][SIZE=6]මාගේ නමස්කාරය වේවා ///[/SIZE] [IMG]http://s17.postimage.org/vpmicqjrz/S7300011.jpg[/IMG] [SIZE=4][B]බුදුරජාණන්වහන්සේ, [SIZE=4]* [/SIZE]සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. * උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. [/B] [B]* අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. * සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක. * සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. * දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. * නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. * [/B][/SIZE][SIZE=4][B]උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර, තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. * සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [SIZE=1]http://www.facebook.com/MyRefugeBuddha/posts/141719659302916 [URL]https://groups.google.com/forum/#!msg/amadamgagula/Gvg8xwIYCNI/t46nQ87UAEgJ[/URL] [URL]http://www.dhammavoice.lk/sinhala/articles/June%202012/nawa_arahadi_budu_guna.php[/URL] [/SIZE][/SIZE] :cool: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom