Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා සුනාමි අවුලේ අදහස්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා සුනාමි අවුලේ අදහස්..

දුරකථන ඇමතුම ගන්න බෑ කියල කෑ ගහන අයට

ලඟම tower එකේ antenna තුනක් තිබුනොත් ,

සාමාන්‍යයෙන් ඒවාට TRX 4 බැගින් දානවා

එතකොට 1 trx full rate =7 calls (half rate 14)

එතකොට 4 ටම 28

අනිත් දෙකටත් එක්ක මුළු කනුවටම පුළුවන් 84

ඔය සාමාන්‍ය විදිහ

මේවගේ වෙලාවක කොහොමත් කෝල් 84 කට වඩා යනවා

කරන්න පුළුවන් එකම දේ half rate ( 168 calls) දාන එක විතරයි

එතකොට එක quality අඩුයි.

කමෙන්ටුව Mr Dilshan සහෝගෙන්

Mr Dilshan

Senior Member

අනිත් කාරණය අපේ වෙබ් සයිට් යාවත් කාලීන් කිරීම ඇත්තෙන්ම වැදගත් දෙයක් නෙමේ. මොක්ද අන්තර්ජාල්යෙන් බලල දුවන්න ඕනෙ නෑ. ඕනෙ තරම් ක්‍රම ස්තාපිත කරල තියෙනව. මේ වෙනකොටත් සුනාමි සංඥා පද්ධතිය දීප්තිමත් දැල්වෙනව. ඉතිං වෙබ් එක යාවත්කාලීන කරත් බහුතරයක අවධානය ලැබෙන්නෙ නෑ. මොකද අන්තර්ජාලය පාවිච්චි කරන අය ගොඩක් අඩු බැවින්. ආන්ඩුවෙන් 4.10 pm විතර වෙනකොට දක්ෂිණ අධිවේගී මාර්ගය නොමිලයේ භාවිතා කිරීමට අවසර දුන්න. එමෙන්ම මෙවැනි අවස්තා සදහා ගම් මට්ටමෙන් හා නාගරික මට්ටමෙන් පෙරහුරු කරල තිබ්බ. රජය මෙවැනි අවස්තාවකට හොදට ලෑස්ති වෙලා හිටිය. 3.30 pm වනවිටත් කඩිනම් ආරක්ෂිත කදවුරු ඇතිකලා. අනිත් එක මේ වගේ අවස්තාවක කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන විට බොහෝ සැලකිලිමත් වියයුතුයි. ඒකයි ටිකක් පරක්කු උනේ. මහ වෙලාවක් පරක්කු උනේ නෑ.

ඒ වගේම ලෝකයේ වැඩිම අවධානයට ලක් වෙන BBC, CNN ප්‍රවෘර්ති සපයන්නන් පවා තම පුවත් සැපයුවේ.. අදාල රටවල ලබාදුන් පුවත් (විදෙස් පුවත්) මගින් හා ඇමරිකානු භූ විද්‍යා ආයතනය හා සුනාමි තොරතුරු ආයතනයේ නිල වෙබ් අඩවි වල අයත් පුවත් මගින්. පස්වරු 4.30 වන විටත් ඔවුන් (BBC, CNN) තමන්ගේ අදාල රටවල සිටින තම පුවත් වාරතාකරුවන් සම්බන්ද කරගනිමින් පුවත් සැපයුවේ නැත. එමෙන්ම ඔවුන් මෙම අවස්තාවෙදී පුවත් විකාෂණය සදහා තාක්ෂණය යොදා ගත්තේ ඉතා අඩුවෙන්.

මාධ්‍ය හරහා ඇති තරම් දැනුවත් කලා. මම ඇහුවෙ ලක් හඩ ගුවන්විදුලි සේවය හා සිරස රූපවාහිනී සේවයයි. පුවත් පැහැදිලිව, සවිස්තරාත්මකව, වේගයෙන් ලබාදුන්න. එමෙන්ම පැහැදිලිව සදහන් කරපු දෙයක් තමයි.. හදිසි අවස්තාවකට සූදානමින් ඉන්න කියපු බව. අනවශ්‍ය කලබල ඇති නොකර ගන්න කියපු බව. ඔවුන් වෙත ප්‍රණාමය.

අන්තිමට කියන්න ඕනෙ මම මේ ආන්ඩුවට පොඩ්ඩක් වත් කැමති නෑ. ඔක්කොම හොරු. ඒත් මේ අවස්තාවෙදී නම් ආන්ඩුවට කෑ ගහන එක තේරුමක් නෑ.

තොරතුරු අති තරම් ලැබුන. ඉතින් තව මොනාද. උබලටත් කියන්නේ.. කෑ ගහන්න එපා බොලව්..

[QUOTE="MihiCherub, post: 12487839, member: 238676"] [b]මහා සුනාමි අවුලේ අදහස්..[/b] [SIZE=4][COLOR=Red]දුරකථන ඇමතුම ගන්න බෑ කියල කෑ ගහන අයට [/COLOR] [/SIZE][SIZE=4]ලඟම tower එකේ antenna තුනක් තිබුනොත් , සාමාන්‍යයෙන් ඒවාට TRX 4 බැගින් දානවා එතකොට 1 trx full rate =7 calls (half rate 14) එතකොට 4 ටම 28 අනිත් දෙකටත් එක්ක මුළු කනුවටම පුළුවන් 84 ඔය සාමාන්‍ය විදිහ මේවගේ වෙලාවක කොහොමත් කෝල් 84 කට වඩා යනවා කරන්න පුළුවන් එකම දේ half rate ( 168 calls) දාන එක විතරයි එතකොට එක quality අඩුයි. කමෙන්ටුව Mr Dilshan සහෝගෙන් [URL="http://elakiri.lk/forum/member.php?u=35870"][IMG]http://elakiri.lk/forum/customavatars/avatar35870_4.gif[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://elakiri.lk/forum/member.php?u=35870"]Mr Dilshan[/URL] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_online.gif[/IMG][/SIZE] [SIZE=4]Senior Member [/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_highpos.gif[/IMG] [/SIZE] [SIZE=4]අනිත් කාරණය අපේ වෙබ් සයිට් යාවත් කාලීන් කිරීම ඇත්තෙන්ම වැදගත් දෙයක් නෙමේ. මොක්ද අන්තර්ජාල්යෙන් බලල දුවන්න ඕනෙ නෑ. ඕනෙ තරම් ක්‍රම ස්තාපිත කරල තියෙනව. මේ වෙනකොටත් සුනාමි සංඥා පද්ධතිය දීප්තිමත් දැල්වෙනව. ඉතිං වෙබ් එක යාවත්කාලීන කරත් බහුතරයක අවධානය ලැබෙන්නෙ නෑ. මොකද අන්තර්ජාලය පාවිච්චි කරන අය ගොඩක් අඩු බැවින්. ආන්ඩුවෙන් 4.10 pm විතර වෙනකොට දක්ෂිණ අධිවේගී මාර්ගය නොමිලයේ භාවිතා කිරීමට අවසර දුන්න. එමෙන්ම මෙවැනි අවස්තා සදහා ගම් මට්ටමෙන් හා නාගරික මට්ටමෙන් පෙරහුරු කරල තිබ්බ. රජය මෙවැනි අවස්තාවකට හොදට ලෑස්ති වෙලා හිටිය. 3.30 pm වනවිටත් කඩිනම් ආරක්ෂිත කදවුරු ඇතිකලා. අනිත් එක මේ වගේ අවස්තාවක කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන විට බොහෝ සැලකිලිමත් වියයුතුයි. ඒකයි ටිකක් පරක්කු උනේ. මහ වෙලාවක් පරක්කු උනේ නෑ. ඒ වගේම ලෝකයේ වැඩිම අවධානයට ලක් වෙන BBC, CNN ප්‍රවෘර්ති සපයන්නන් පවා තම පුවත් සැපයුවේ.. අදාල රටවල ලබාදුන් පුවත් (විදෙස් පුවත්) මගින් හා ඇමරිකානු භූ විද්‍යා ආයතනය හා සුනාමි තොරතුරු ආයතනයේ නිල වෙබ් අඩවි වල අයත් පුවත් මගින්. පස්වරු 4.30 වන විටත් ඔවුන් (BBC, CNN) තමන්ගේ අදාල රටවල සිටින තම පුවත් වාරතාකරුවන් සම්බන්ද කරගනිමින් පුවත් සැපයුවේ නැත. එමෙන්ම ඔවුන් මෙම අවස්තාවෙදී පුවත් විකාෂණය සදහා තාක්ෂණය යොදා ගත්තේ ඉතා අඩුවෙන්. මාධ්‍ය හරහා ඇති තරම් දැනුවත් කලා. මම ඇහුවෙ ලක් හඩ ගුවන්විදුලි සේවය හා සිරස රූපවාහිනී සේවයයි. පුවත් පැහැදිලිව, සවිස්තරාත්මකව, වේගයෙන් ලබාදුන්න. එමෙන්ම පැහැදිලිව සදහන් කරපු දෙයක් තමයි.. හදිසි අවස්තාවකට සූදානමින් ඉන්න කියපු බව. අනවශ්‍ය කලබල ඇති නොකර ගන්න කියපු බව. ඔවුන් වෙත ප්‍රණාමය. අන්තිමට කියන්න ඕනෙ මම මේ ආන්ඩුවට පොඩ්ඩක් වත් කැමති නෑ. ඔක්කොම හොරු. ඒත් මේ අවස්තාවෙදී නම් ආන්ඩුවට කෑ ගහන එක තේරුමක් නෑ. තොරතුරු අති තරම් ලැබුන. ඉතින් තව මොනාද. උබලටත් කියන්නේ.. කෑ ගහන්න එපා බොලව්..[/SIZE] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/EK/cooltext650074805.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom