Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.

අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්රතිසංස්කරනය කරපු මහජන ක්රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්රතිපාදන නොමැති වීමයි  එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා..  දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත..

[QUOTE="owlX, post: 17534711, member: 511802"] [b]මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.[/b] [COLOR="Red"][SIZE="6"]අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්රතිසංස්කරනය කරපු මහජන ක්රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්රතිපාදන නොමැති වීමයි :P එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා.. :angry::angry::baffled::baffled: දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත.. :confused::confused:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom