Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මානව හිමකම් මුල් කොට මාධ්‍ය සන්දර්ශනයක් ලෙසින් සිදු කිරීමට නියමිත ක්‍රියාදාමයක් වාර්තා වී ඇත. මේ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවක් යැයි කියනු ලබන ඊනියා ජාත්‍යන්තර සංවිධානයකින් "යුද අපරාධ"සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නියම කෙරෙන ලිපියක් ලැබීමට නියමිතය. මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් රජීව විජේසිංහ මහතා මීට පෙර යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරක් ලෙස මේ ලිපිය නිර්මාණය කර තිබේ. මේ ලිපිය නිර්මාණය කර ඇත්තේ මෙරට ජනාධිපති කාර්යාලය තුළය. මෙම ලිපිය සමග ජනාධිපතිවරයාගේ නියෝජිතයන් කිහිපදෙනෙක් මේ වනවිටත් ජිනීවා නුවරට ගොස් අදාළ කුමන්ත්‍රණය සඳහා විදේශිකයන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටිති.

මේ දිනවල එක්සත් ජාතීන්ගේ කිසිදු ප්‍රධාන සමුළුවක් නොපැවැත්වෙන නිසා කුමක් හෝ කමිටු රැස්වීමක් සංවිධානය කර එය ඉදිරියේ ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට අවස්ථාව සලසාදීම මෙහි දෙවන පියවරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයද අත්හැර දමා රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන්, තමන්ගේ ජීවිතය වුවද පරදුවට තබන බව පවසා මෙම ඊනියා ජාත්‍යන්තර කමිටුවට සහභාගිවීමට ජනවාරි 20 වන දිනට ආසන්න දිනයකදී ජිනීවා යෑමට නියමිතය. එහිදී සිංහල භාෂාවෙන් සියලූ චෝදනාවලට ඔහු පිළිතුරු බඳිනු ඇත. එම අවස්ථාව මෙරට රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමටද සැලසුම් සකස් කර තිබේ. අතිශය උද්වේගකර එම සිංහල කතාවේ පිටපතද මේ වනවිට ජනාධිපතිවරයාගේ සිංහල කතා පිටපත් රචකයා විසින් සකස් කර ඇති අතර ජනාධිපතිවරයා එය පුහුණුවෙමින් සිටින බවද දැනගන්නට තිබේ.

මෙම ගමනට අදාලව ශ්‍රී ලාංකික ජනතාවගේ පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම පෙත්සම මේ වන විට කොළඹ, පිටකොටුවේ බෝධීන් වහන්සේ ඉදිරිපිට ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් කෙරෙමින් පවතී. මේ වෙනුවෙන් ආබාධිත සෙබලුන්ද යොදා ගෙන ඇති අතර, මෙම පෙත්සමේ විශේෂත්වය වන්නේ අත්සන් කිරීමට ඇති පෙත්සම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබීමයි. මෙහිදී නිවේදනය කරනු ලබන නිවේදකයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වචනයකුදු ප්‍රකාශ නොකරන නමුත් අත්සන් කිරීමට ඇති ලේඛණයේ ජෙනරාල්වරයාට එරෙහිව කරුණු දක්වා ඇත. කෙසේ වෙතත් මේ දිනවල අත්සන් කෙරෙමින් පවතින මෙම පෙත්සම ජිනීවා නුවරට මහින්ද රාජපක්ෂ මහතා රැගෙන ගොස් එම ඊනියා ජාත්‍යන්තර කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම කුමන්ත්රණයේ තෙවන පියවර ලෙස ජිනීවා කතාව අවසන් කර ජනවාරි 23දින පෙරළා දිවයිනට පැමිණෙන ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපළේදී පොළොව සිඹ දණ නමස්කාර කර රට බේරාගත් මහා විරුවා ලෙස ජාතිය හමුවේ පෙනී සිටිනු ඇත. 23වන දින මධ්‍යම රාත්‍රී 12න් පසු සියලූ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වන නමුත් ජනාධිපතිවරයාගේ වීරවික්‍රමය සඳහා අතිදැවැන්ත ප්රචාරක මෙහෙයුමක් 26 වන දින දක්වා දියත් වනු ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයාට මේ කමිටුවට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමැතිවරු පිරිසක් යැවීමට සූදානම් කර සිටී.

ජනාධිපතිවරයාට මෙවැනි රට රවටන මෙහෙයුමක් දියත් කරවීමට සිදුව ඇත්තේ ජාතික රහස් ඔත්තු සේවාව හා තවත් සංවිධාන කිහිපටයකින් රට පුරා කළ සමීක්ෂණ වාර්තාවලින් ඔහුගේ ජනප්‍රියතාව සියයට 45-40 දක්වා පහත බැස තිබෙන බව තහවුරු වීමය. විශේෂයෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ එය සියයට 35-30 අතර ප්‍රමාණයකට පහත වැටී තිබේ. මේ නිසා මෙවැනි කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් මඟින් හෝ ජනප්‍රියතාව ඉහළ දමාගෙන ජනාධිපති ධුරය රැකගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. ආණ්ඩුවේ ප්‍රබලම නායකයන් දෙදෙනෙකු හා විදේශීය සංවිධානයක් මුල්වී මේ කුමන්ත්රණයේ මූලික සැලසුම සකස් කර ඇත.

[QUOTE="ugmdjmali, post: 6445068, member: 20691"] [b]මහින්දගෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්[/b] [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/06/J01.jpg[/IMG] ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මානව හිමකම් මුල් කොට මාධ්‍ය සන්දර්ශනයක් ලෙසින් සිදු කිරීමට නියමිත ක්‍රියාදාමයක් වාර්තා වී ඇත. මේ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවක් යැයි කියනු ලබන ඊනියා ජාත්‍යන්තර සංවිධානයකින් "යුද අපරාධ"සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නියම කෙරෙන ලිපියක් ලැබීමට නියමිතය. මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් රජීව විජේසිංහ මහතා මීට පෙර යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරක් ලෙස මේ ලිපිය නිර්මාණය කර තිබේ. මේ ලිපිය නිර්මාණය කර ඇත්තේ මෙරට ජනාධිපති කාර්යාලය තුළය. මෙම ලිපිය සමග ජනාධිපතිවරයාගේ නියෝජිතයන් කිහිපදෙනෙක් මේ වනවිටත් ජිනීවා නුවරට ගොස් අදාළ කුමන්ත්‍රණය සඳහා විදේශිකයන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටිති. මේ දිනවල එක්සත් ජාතීන්ගේ කිසිදු ප්‍රධාන සමුළුවක් නොපැවැත්වෙන නිසා කුමක් හෝ කමිටු රැස්වීමක් සංවිධානය කර එය ඉදිරියේ ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට අවස්ථාව සලසාදීම මෙහි දෙවන පියවරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයද අත්හැර දමා රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන්, තමන්ගේ ජීවිතය වුවද පරදුවට තබන බව පවසා මෙම ඊනියා ජාත්‍යන්තර කමිටුවට සහභාගිවීමට ජනවාරි 20 වන දිනට ආසන්න දිනයකදී ජිනීවා යෑමට නියමිතය. එහිදී සිංහල භාෂාවෙන් සියලූ චෝදනාවලට ඔහු පිළිතුරු බඳිනු ඇත. එම අවස්ථාව මෙරට රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමටද සැලසුම් සකස් කර තිබේ. අතිශය උද්වේගකර එම සිංහල කතාවේ පිටපතද මේ වනවිට ජනාධිපතිවරයාගේ සිංහල කතා පිටපත් රචකයා විසින් සකස් කර ඇති අතර ජනාධිපතිවරයා එය පුහුණුවෙමින් සිටින බවද දැනගන්නට තිබේ. මෙම ගමනට අදාලව ශ්‍රී ලාංකික ජනතාවගේ පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම පෙත්සම මේ වන විට කොළඹ, පිටකොටුවේ බෝධීන් වහන්සේ ඉදිරිපිට ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් කෙරෙමින් පවතී. මේ වෙනුවෙන් ආබාධිත සෙබලුන්ද යොදා ගෙන ඇති අතර, මෙම පෙත්සමේ විශේෂත්වය වන්නේ අත්සන් කිරීමට ඇති පෙත්සම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබීමයි. මෙහිදී නිවේදනය කරනු ලබන නිවේදකයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වචනයකුදු ප්‍රකාශ නොකරන නමුත් අත්සන් කිරීමට ඇති ලේඛණයේ ජෙනරාල්වරයාට එරෙහිව කරුණු දක්වා ඇත. කෙසේ වෙතත් මේ දිනවල අත්සන් කෙරෙමින් පවතින මෙම පෙත්සම ජිනීවා නුවරට මහින්ද රාජපක්ෂ මහතා රැගෙන ගොස් එම ඊනියා ජාත්‍යන්තර කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම කුමන්ත්රණයේ තෙවන පියවර ලෙස ජිනීවා කතාව අවසන් කර ජනවාරි 23දින පෙරළා දිවයිනට පැමිණෙන ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපළේදී පොළොව සිඹ දණ නමස්කාර කර රට බේරාගත් මහා විරුවා ලෙස ජාතිය හමුවේ පෙනී සිටිනු ඇත. 23වන දින මධ්‍යම රාත්‍රී 12න් පසු සියලූ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වන නමුත් ජනාධිපතිවරයාගේ වීරවික්‍රමය සඳහා අතිදැවැන්ත ප්රචාරක මෙහෙයුමක් 26 වන දින දක්වා දියත් වනු ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයාට මේ කමිටුවට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමැතිවරු පිරිසක් යැවීමට සූදානම් කර සිටී. ජනාධිපතිවරයාට මෙවැනි රට රවටන මෙහෙයුමක් දියත් කරවීමට සිදුව ඇත්තේ ජාතික රහස් ඔත්තු සේවාව හා තවත් සංවිධාන කිහිපටයකින් රට පුරා කළ සමීක්ෂණ වාර්තාවලින් ඔහුගේ ජනප්‍රියතාව සියයට 45-40 දක්වා පහත බැස තිබෙන බව තහවුරු වීමය. විශේෂයෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ එය සියයට 35-30 අතර ප්‍රමාණයකට පහත වැටී තිබේ. මේ නිසා මෙවැනි කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් මඟින් හෝ ජනප්‍රියතාව ඉහළ දමාගෙන ජනාධිපති ධුරය රැකගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. ආණ්ඩුවේ ප්‍රබලම නායකයන් දෙදෙනෙකු හා විදේශීය සංවිධානයක් මුල්වී මේ කුමන්ත්රණයේ මූලික සැලසුම සකස් කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom