Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගෙන් රටටම ආදර්ශයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගෙන් රටටම ආදර්ශයක්

කිරි අම්මාවරුන් 300ක් කැදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක් අද (15) පෙරවරුවේදී කුරුණෑගල පොලිසිය විසින් අත්හිටුවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ස්ථානයට ගොස් ඇති අතර, පැමිණ සිටි කිරිඅම්මාවරුන්ට දානමය සංග්‍රහයක් සිදුකරමින් සිටි බවත් පොලිසිය පවසයි.

මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද හිටපු ජනාධිපතිවරයා මේවන විට ක්රරුණෑගල දිස්ත්‍රික්කයේ පන්සල් ආශ්‍රිතව තම ප්රචාරක කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්පසු රාජපක්ෂ අපේක්ෂකයා දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට සහබාගි විය .මෙලෙස මැතිවරණ නීතියට පටහැනිව ක්‍රියා කරමින් අද දින ප්‍රදේශයේ විහාරස්ථාන ගණනාවක උත්සව සංවිධාන කර ඇත. රටටම ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස කටයුතු කලයුතු පුද්ගලයකු මෙලෙස මැතිවරණ නීති උල්ලංගනය කිරීම ජනතාවගේ අප්‍රසාදයට ලක්වී ඇත.

[QUOTE="vee_kurulla, post: 18819820, member: 255567"] [b]මහින්දගෙන් රටටම ආදර්ශයක්[/b] [SIZE="4"] කිරි අම්මාවරුන් 300ක් කැදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක් අද (15) පෙරවරුවේදී කුරුණෑගල පොලිසිය විසින් අත්හිටුවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ස්ථානයට ගොස් ඇති අතර, පැමිණ සිටි කිරිඅම්මාවරුන්ට දානමය සංග්‍රහයක් සිදුකරමින් සිටි බවත් පොලිසිය පවසයි. මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද හිටපු ජනාධිපතිවරයා මේවන විට ක්රරුණෑගල දිස්ත්‍රික්කයේ පන්සල් ආශ්‍රිතව තම ප්රචාරක කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඉන්පසු රාජපක්ෂ අපේක්ෂකයා දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට සහබාගි විය .මෙලෙස මැතිවරණ නීතියට පටහැනිව ක්‍රියා කරමින් අද දින ප්‍රදේශයේ විහාරස්ථාන ගණනාවක උත්සව සංවිධාන කර ඇත. රටටම ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස කටයුතු කලයුතු පුද්ගලයකු මෙලෙස මැතිවරණ නීති උල්ලංගනය කිරීම ජනතාවගේ අප්‍රසාදයට ලක්වී ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom