Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගෙ හොර වැඩ අහු උනා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote:

Originally Posted by NiyamaSinhalaya View Post

මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි.

ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි.

2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී.

දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති.

සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න)

චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය.

හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි.

එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි.

බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද?

බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි.

සැබැව ජනයට පෙනෙනටම තිබේ.

උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී .

කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි.

හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි.

අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී.

ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති.

ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි.

මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි.

ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ?

මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද?

වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද?

පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද?

ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද?

වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද?

ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?

[QUOTE="jayanathek, post: 20868070, member: 153435"] Quote: Originally Posted by NiyamaSinhalaya View Post [SIZE="5"][SIZE="4"][COLOR="Navy"]මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි. ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි. 2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී. දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති. සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න) චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය. හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි. එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි. බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද? බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි. සැබැව ජනයට පෙනෙනටම තිබේ. උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී . කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි. හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි. අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී. ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති. ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි. මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි. ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ? මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද? වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද? පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද? ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද? වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද? ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom