Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ කුමන්ත්‍රණයක් ගැන අනතුරු ඇඟවීම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ කුමන්ත්‍රණයක් ගැන අනතුරු ඇඟවීම&

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මහජන රැලි පවත්වමින් මී ලඟ අගමැති අපේක්ෂක වශයෙන් නම් කළ යුතු යැයි මතයක් ගොඩනැගීම තුළින් පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමෙන් පසු නිල වශයෙන් රාජ්‍යයේ නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අමතරව පරාජිත මහින්ද රාජපක්ෂ වටා අනතුරුදායී ආකාරයට ද්විත්ව බලයක් ගොඩ නැගෙමින් තිබෙන බව දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු හෙළි කර තිබේ.

මෙම තත්වයේ වර්ධනයන් පිළිබඳව නිරීක්ෂණ ශීලිව හිඳිමින් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධියේ මැදිහත් වන බව එම මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ ක්ෂේත්‍ර තුනකින් මහින්ද රාජපක්ෂ මේ වනවිටද රාජ්‍ය පාලනයට බරපතල බලපෑමක් කරමින් සිටින බවය. එම ක්ෂේත්‍ර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂපාතී බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රහසින් ක්‍රියාත්මක කෙරෙන කණ්ඩායමක්ද දෙවනුව ආරක්ෂක හා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් සැලකිය යුතු පිරිසකගේ බලපෑම් සහගත ක්රියාකාරීත්වයක්ද තුන්වෙනුව භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ වෙනත් ආගමික පූජකවරුන් පිරිසක් සමග මහින්දවාදීන් දියත් කර තිබෙන ආගම්වාදී සහ ජාතිවාදී දේශපාලනය ව්‍යාප්ත කිරීම යන ආකාර තුනය.

එම මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රිලනිපයේ විශාල පිරිසකට ඇමතිකම් දීමෙන් තමන් වෙත රඳවා ගැනීමට උත්සාහ කරනවාට වඩා දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් මහජනතාවගෙන් ලැබෙන තහවුරුවත් සමග ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුව තිබුණු බවය. එවැන්නක් නොකර මේ වනවිට අනුගමනය කරමින් තිබෙන දේශපාලන ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ බලවේග වෙතින් යළිදු කිසියම් කුමන්ත්රණයක ලකුණු පහළ වෙමින් තිබෙන බව හෙළි කර ඇත.

[QUOTE="amaz, post: 18111627, member: 189772"] [b]මහින්දගේ කුමන්ත්‍රණයක් ගැන අනතුරු ඇඟවීම&[/b] [SIZE="5"][COLOR="Red"][B]හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මහජන රැලි පවත්වමින් මී ලඟ අගමැති අපේක්ෂක වශයෙන් නම් කළ යුතු යැයි මතයක් ගොඩනැගීම තුළින් පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමෙන් පසු නිල වශයෙන් රාජ්‍යයේ නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අමතරව පරාජිත මහින්ද රාජපක්ෂ වටා අනතුරුදායී ආකාරයට ද්විත්ව බලයක් ගොඩ නැගෙමින් තිබෙන බව දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු හෙළි කර තිබේ. මෙම තත්වයේ වර්ධනයන් පිළිබඳව නිරීක්ෂණ ශීලිව හිඳිමින් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධියේ මැදිහත් වන බව එම මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත. මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ ක්ෂේත්‍ර තුනකින් මහින්ද රාජපක්ෂ මේ වනවිටද රාජ්‍ය පාලනයට බරපතල බලපෑමක් කරමින් සිටින බවය. එම ක්ෂේත්‍ර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂපාතී බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රහසින් ක්‍රියාත්මක කෙරෙන කණ්ඩායමක්ද දෙවනුව ආරක්ෂක හා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් සැලකිය යුතු පිරිසකගේ බලපෑම් සහගත ක්රියාකාරීත්වයක්ද තුන්වෙනුව භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ වෙනත් ආගමික පූජකවරුන් පිරිසක් සමග මහින්දවාදීන් දියත් කර තිබෙන ආගම්වාදී සහ ජාතිවාදී දේශපාලනය ව්‍යාප්ත කිරීම යන ආකාර තුනය. එම මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රිලනිපයේ විශාල පිරිසකට ඇමතිකම් දීමෙන් තමන් වෙත රඳවා ගැනීමට උත්සාහ කරනවාට වඩා දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් මහජනතාවගෙන් ලැබෙන තහවුරුවත් සමග ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුව තිබුණු බවය. එවැන්නක් නොකර මේ වනවිට අනුගමනය කරමින් තිබෙන දේශපාලන ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ බලවේග වෙතින් යළිදු කිසියම් කුමන්ත්රණයක ලකුණු පහළ වෙමින් තිබෙන බව හෙළි කර ඇත.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom