Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාධිපති ලෙස කටයුතු කළ ගෙවුණු දස වසරක කාලය තුළත්, බහුතර ජනතා ඡන්දයෙන් ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙකු පරදවා ගෙදර හැරි පසුත් නොනැසුණු බලලෝභී සිහිනයෙන් සහ මානසික ව්‍යාධියකින් පෙළෙන මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රථම වරට තමා යළිත් බලය වෙනුවෙන් දේශපාලන වේදිකාවට ගොඩවීමට සූදානම් බව පවසා ඇත.

වත්මන් රජය පළාත් පාලන ආයතන විසුරුවා හැරියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ගේ වගකීම තමා භාරගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දේශපාලන වේදිකාවට ගොඩවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (23දා) හමුවූ අවස්ථාවේදී පැවැසීය.

Love Top Designer Brands? Save 70% at Secret Flash Sales

Love Top Designer Brands? Save 70% at Secret Flash Sales

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දෙන අවස්ථාවේ ඔහු සමඟ සාකච්ඡා කළ කරුණු අතර පළාත් පාලන ආයතන පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී පළාත් පාලන ආයතනවල ඡන්දය කල් දැමීම පිළිබඳ සාකච්ඡා කළද අද ඒ සියල්ල අමතක කර දමා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කෙළේ තමන්ගේ පාලන සමයේදී නම් පළාත් පාලන ආයතනවල පාලන කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණයක් තිබුණද වත්මන් රජය ඉන් බැහැරව ඇති බවය. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම දෙනා වෙනුවෙන් ඔවුන්ගේ වගකීම පෞද්ගලිකව භාරගෙන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

2020 දක්වා ඒකාධිපති පාලනය අසිමීතයව ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් සහිතව තම රාජ්‍ය පාලනයට උපදෙස් දුන් ජ්‍යෝතිෂ්‍යවේදී සුමනදාසගේ යන්ත්රමන්ත්ර ගුරුකම් සහ මඟපෙන්වීම් යටතේ වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වා ගෙදර ගිය මහින්ද රාජපක්ෂ ලොව කිසිඳු පාලකයෙකු පෙර නොපෙලුණු බලලෝභී සිහිනයෙන් යළිත් වරක් අගමැති වීම වෙනුවෙන් පැරදී සත් දිනක් යාමටත් මත්තෙන් පන්සල්, පාසැල්, හන්දි, බෝක්කු ගානේ කල්ලි ගසමින් කරක් ගැසීමට පටන්ගැනීම සුවිශේෂීය.

එමනිසා බුද්ධිමත් දේශපාලනයක් තුල ‘ඉඩ දෙන්න, මැරෙන්න පෙර මහින්දට යළි ඉල්ලන් කන්න ඉඩදෙන්න..’හැකිනම් වඩාත් අගනේය. එහෙත් ලැජ්ජාවත්, බුද්ධියත් දෙකම නැති බයියන් එයින් නොසැහෙන අතර මැරෙන තුරු බලලෝභී ප්‍රේතයෙකු වීමනම් නොඅනුමානය.

[QUOTE="lights, post: 18089406, member: 346110"] [SIZE="5"]නාධිපති ලෙස කටයුතු කළ ගෙවුණු දස වසරක කාලය තුළත්, බහුතර ජනතා ඡන්දයෙන් ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙකු පරදවා ගෙදර හැරි පසුත් නොනැසුණු බලලෝභී සිහිනයෙන් සහ මානසික ව්‍යාධියකින් පෙළෙන මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රථම වරට තමා යළිත් බලය වෙනුවෙන් දේශපාලන වේදිකාවට ගොඩවීමට සූදානම් බව පවසා ඇත. වත්මන් රජය පළාත් පාලන ආයතන විසුරුවා හැරියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ගේ වගකීම තමා භාරගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දේශපාලන වේදිකාවට ගොඩවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (23දා) හමුවූ අවස්ථාවේදී පැවැසීය. Love Top Designer Brands? Save 70% at Secret Flash Sales Love Top Designer Brands? Save 70% at Secret Flash Sales ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දෙන අවස්ථාවේ ඔහු සමඟ සාකච්ඡා කළ කරුණු අතර පළාත් පාලන ආයතන පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී පළාත් පාලන ආයතනවල ඡන්දය කල් දැමීම පිළිබඳ සාකච්ඡා කළද අද ඒ සියල්ල අමතක කර දමා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කෙළේ තමන්ගේ පාලන සමයේදී නම් පළාත් පාලන ආයතනවල පාලන කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණයක් තිබුණද වත්මන් රජය ඉන් බැහැරව ඇති බවය. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම දෙනා වෙනුවෙන් ඔවුන්ගේ වගකීම පෞද්ගලිකව භාරගෙන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 2020 දක්වා ඒකාධිපති පාලනය අසිමීතයව ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් සහිතව තම රාජ්‍ය පාලනයට උපදෙස් දුන් ජ්‍යෝතිෂ්‍යවේදී සුමනදාසගේ යන්ත්රමන්ත්ර ගුරුකම් සහ මඟපෙන්වීම් යටතේ වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වා ගෙදර ගිය මහින්ද රාජපක්ෂ ලොව කිසිඳු පාලකයෙකු පෙර නොපෙලුණු බලලෝභී සිහිනයෙන් යළිත් වරක් අගමැති වීම වෙනුවෙන් පැරදී සත් දිනක් යාමටත් මත්තෙන් පන්සල්, පාසැල්, හන්දි, බෝක්කු ගානේ කල්ලි ගසමින් කරක් ගැසීමට පටන්ගැනීම සුවිශේෂීය. එමනිසා බුද්ධිමත් දේශපාලනයක් තුල ‘ඉඩ දෙන්න, මැරෙන්න පෙර මහින්දට යළි ඉල්ලන් කන්න ඉඩදෙන්න..’හැකිනම් වඩාත් අගනේය. එහෙත් ලැජ්ජාවත්, බුද්ධියත් දෙකම නැති බයියන් එයින් නොසැහෙන අතර මැරෙන තුරු බලලෝභී ප්‍රේතයෙකු වීමනම් නොඅනුමානය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom