Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ පිලිකාව ෂුවර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අතර තවත් ව්‍යායාමයක් සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස් පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක් වූහ. තවත් විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්ටය මත වාඩි විය. සහායකයෙක් රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක් පිළිගැන්වීය.

රූපවාහිනි තිරයේ දිස් වූයේ බැරක් ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක් යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක් මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.

ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය.

ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක් ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක් උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස් වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි.

අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක් වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්ද කළ අයුරු මට මතක් විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක් ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්වහක් කටවහක් නොවේවා යන පහන් සිතින්මය.

මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක් කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය.

ජනාධිපතිතුමා මොකද හැබෑට ප්‍රාදේශීය සභා නොමිනේෂන් වලට වුණේ."

[QUOTE="autopost, post: 9437146, member: 340064"] [SIZE=5][COLOR=black][SIZE=4]මේ අතර තවත් ව්‍යායාමයක් සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස් පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක් වූහ. තවත් විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්ටය මත වාඩි විය. සහායකයෙක් රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක් පිළිගැන්වීය. රූපවාහිනි තිරයේ දිස් වූයේ බැරක් ඔබාමාගේ දසුනකි. බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක් යවා ගන්න. ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක් මා දෙසට යොමු කළේය. හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ. ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය. ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක් ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක් උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස් වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි. අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක් වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්ද කළ අයුරු මට මතක් විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක් ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්වහක් කටවහක් නොවේවා යන පහන් සිතින්මය. මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක් කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය. ජනාධිපතිතුමා මොකද හැබෑට ප්‍රාදේශීය සභා නොමිනේෂන් වලට වුණේ."[/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom