Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!

මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී!

අද(16) කොළඹ අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේ පවතින තත්වය පරීක්ෂා කිරීම සඳහා සහ බඩු භාණ්ඩ ලැයිස්තුවක් (Inventory) ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් තිබේ.

එසේ එම ස්ථානයට ගොස් කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක් විවෘත කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන තිබේ. එසැණින් එහි පැමිණි අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා ඇත. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට හැදුණු සුනඛයන් කාගේද යන්නයි.

එහිදී අගමැතිවරයාට තත්වය පැහැදිලි කර දී ඇති අරලියගහ මන්දිර සේවකයන් පවසා ඇත්තේ පසුගිය සිකුරාදා අළුයම හිටපු ජනාධිපතිවරයා හදිස්සියේ පිටවී ගිය නිසා ඔහුට වෙනත් වැදගත් වටිනා භාණ්ඩ අරගෙන යාමට තිබුණ නිසා සුරතල් බල්ලන් පිළිබඳව අමතක වූ බවයි. එම පුවත දැන ගැනීමෙන් පසු අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ උදවිය අමතා මෙම සුරතල් බල්ලන් භාර ගැනීමට කැමතිද යන්න විමසන ලෙසයි.

නමුත් දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ ඔවුන් මෙම සුනඛයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හොත් සුනඛයන්ව දිගටම අරලියගහ මන්දිරයේ තබා ගන්නා ලෙස අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත.

‘‘ මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න'' යනුවෙන් අගමැතිවරයා මදසිනහවකින් යුතුව පවසා තිබේ.

[QUOTE="Al Baik, post: 17750657, member: 326965"] [b]මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී![/b] [B][SIZE=6][URL="http://sinhala.lankanewsweb.net/news/15353-2015-01-16-10-12-43"]මහින්දගේ බල්ලන් රනිල්ට කඩා පනී![/URL][/SIZE][/B] [SIZE=5]අද(16) කොළඹ අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේ පවතින තත්වය පරීක්ෂා කිරීම සඳහා සහ බඩු භාණ්ඩ ලැයිස්තුවක් (Inventory) ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් තිබේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එසේ එම ස්ථානයට ගොස් කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක් විවෘත කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන තිබේ. එසැණින් එහි පැමිණි අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා ඇත. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට හැදුණු සුනඛයන් කාගේද යන්නයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එහිදී අගමැතිවරයාට තත්වය පැහැදිලි කර දී ඇති අරලියගහ මන්දිර සේවකයන් පවසා ඇත්තේ පසුගිය සිකුරාදා අළුයම හිටපු ජනාධිපතිවරයා හදිස්සියේ පිටවී ගිය නිසා ඔහුට වෙනත් වැදගත් වටිනා භාණ්ඩ අරගෙන යාමට තිබුණ නිසා සුරතල් බල්ලන් පිළිබඳව අමතක වූ බවයි. එම පුවත දැන ගැනීමෙන් පසු අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ උදවිය අමතා මෙම සුරතල් බල්ලන් භාර ගැනීමට කැමතිද යන්න විමසන ලෙසයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නමුත් දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ ඔවුන් මෙම සුනඛයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හොත් සුනඛයන්ව දිගටම අරලියගහ මන්දිරයේ තබා ගන්නා ලෙස අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]‘‘ මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න'' යනුවෙන් අගමැතිවරයා මදසිනහවකින් යුතුව පවසා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom