Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ මංගල රැලිය බංකොලොත් රැලියක් වෙය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරපුර එජනිස රැලියට බස් 250කින් සෙනඟ ඇද්දා

අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩියෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (19) පැවැසුවේය. පළාත් සභාවලින් සියයට 40ක් පාලනය කරනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් වන අතර එසේ පාලනය කරන පළාත් සභාවන්හි රාජ්‍ය දේපොළ සහ පෞද්ගලික බස් රථ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් සන්ධානයේ මැතිවරණ ක්‍රියාවන් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තම සංගමය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් පෙරේදා (18) දිනයේ දී ඉදිරිපත් කළේ යැයි ද හෙතෙම කීය. සන්ධානයේ රැලිවලට බස් රථ සැපයීම මුදලට සිදු කරන අතර එය ගැටලුවක් නොවන බවත් ඇතැම් පළාත් සභාවල සන්ධාන මන්ත්‍රීන් බලහත්කාරයෙන් සිය මැතිවරණ කටයුතුවලට පෞද්ගලික බස්රථ යොදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

-dinamina

[QUOTE="monson, post: 18690380, member: 30005"] [B][SIZE="5"]අනුරපුර එජනිස රැලියට බස් 250කින් සෙනඟ ඇද්දා[/SIZE][/B] :lol: [SIZE="4"]අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩියෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (19) පැවැසුවේය. පළාත් සභාවලින් සියයට 40ක් පාලනය කරනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් වන අතර එසේ පාලනය කරන පළාත් සභාවන්හි රාජ්‍ය දේපොළ සහ පෞද්ගලික බස් රථ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් සන්ධානයේ මැතිවරණ ක්‍රියාවන් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තම සංගමය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් පෙරේදා (18) දිනයේ දී ඉදිරිපත් කළේ යැයි ද හෙතෙම කීය. සන්ධානයේ රැලිවලට බස් රථ සැපයීම මුදලට සිදු කරන අතර එය ගැටලුවක් නොවන බවත් ඇතැම් පළාත් සභාවල සන්ධාන මන්ත්‍රීන් බලහත්කාරයෙන් සිය මැතිවරණ කටයුතුවලට පෞද්ගලික බස්රථ යොදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.[/SIZE] -dinamina [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom