Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ යාලුවාගේ වැඩ මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sirada?

ගඩාෆිගේ නිජබිම වූ සර්ට් නගරයේ

ඉන්ධන ගබඩාවක් පිපිරී 100 ක් මරුට

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපිගේ නිජබිම වූ සර්ට් නගරයේ ඉන්ධන ගබඩාවක් පිපිරීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් 50 ක් පමණ තුවාල ලබා ඇත.

ලිබියානු කැරැලිකරුවන් ඇතුළු සිවිල් වැසියන් සිය වාහනවලට තෙල් ලබා ගැනීමට මෙම ගබඩාව අසල රැඳී සිටි බව වාර්තා වේ.

විදුලි ජනක යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් මෙම පිපිරීම සිදුවී ඇතැයි සැක කෙරේ.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ඉන්ධන ගබඩාව පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

මෙලෙස මියගිය අය අතර සර්ට් නගරයේ සිට පළාගොස් ආපසු පැමිණි සිවිල් වැසියන්ද වේ.

ගඩාෆි අපට රැකියා, නිවාස, පාසල් ඇතුළු සැමදේම දුන්නා

ලිබියානු ගුරුවරයකු වූ මබ්රුන් මුල්වරට කියා සිටී

"ගඩාපි අපේ ජනතාවට නවීන නිවාස, රැකියා, නව රෝහලක් සහ පාසලක් ඇතුළු සැමදේම දුන්නා" යෑයි ලිබියාවේ මියරුමා නගරය අසල පිහිටි ටබෙර්ගනා ගම්මානයේ භෞතික විද්‍යා ගුරුවරයෙක් වූ මබ්රුන් ඇමරිකානු නිව්ස්වීක් සඟරාවේ මාධ්‍යවේදියකු අමතමින් පවසා ඇත.

දැන් මමත් විප්ලවවාදියෙක්. එහෙත් ඉන් ඇති පලය කුමක්ද යෑයි ඔහු කියා සිටියේය. 30,000 ක ජනතාවක් ජීවත් වූ ටැටෙර්ගා නගරය වාර්ගික සංහාරයකට ලක්වී ඇත. සුනඛයන් සහ බළලුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වී තිබේ.

source

[QUOTE="dimuthmike, post: 11220976, member: 264240"] [COLOR=darkred]sirada?[/COLOR] [COLOR=#8b0000][/COLOR] [SIZE=5][COLOR=#003300]ගඩාෆිගේ නිජබිම වූ සර්ට් නගරයේ ඉන්ධන ගබඩාවක් පිපිරී 100 ක් මරුට[/COLOR][/SIZE] [SIZE=4] [IMG]http://www.divaina.com/2011/10/27/12-2.jpg[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපිගේ නිජබිම වූ සර්ට් නගරයේ ඉන්ධන ගබඩාවක් පිපිරීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් 50 ක් පමණ තුවාල ලබා ඇත. ලිබියානු කැරැලිකරුවන් ඇතුළු සිවිල් වැසියන් සිය වාහනවලට තෙල් ලබා ගැනීමට මෙම ගබඩාව අසල රැඳී සිටි බව වාර්තා වේ. විදුලි ජනක යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් මෙම පිපිරීම සිදුවී ඇතැයි සැක කෙරේ. එහෙත් නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ඉන්ධන ගබඩාව පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. මෙලෙස මියගිය අය අතර සර්ට් නගරයේ සිට පළාගොස් ආපසු පැමිණි සිවිල් වැසියන්ද වේ. [/SIZE] [COLOR=#003300][SIZE=5]ගඩාෆි අපට රැකියා, නිවාස, පාසල් ඇතුළු සැමදේම දුන්නා [/SIZE][SIZE=4]ලිබියානු ගුරුවරයකු වූ මබ්රුන් මුල්වරට කියා සිටී[/SIZE][/COLOR][SIZE=4] "ගඩාපි අපේ ජනතාවට නවීන නිවාස, රැකියා, නව රෝහලක් සහ පාසලක් ඇතුළු සැමදේම දුන්නා" යෑයි ලිබියාවේ මියරුමා නගරය අසල පිහිටි ටබෙර්ගනා ගම්මානයේ භෞතික විද්‍යා ගුරුවරයෙක් වූ මබ්රුන් ඇමරිකානු නිව්ස්වීක් සඟරාවේ මාධ්‍යවේදියකු අමතමින් පවසා ඇත. දැන් මමත් විප්ලවවාදියෙක්. එහෙත් ඉන් ඇති පලය කුමක්ද යෑයි ඔහු කියා සිටියේය. 30,000 ක ජනතාවක් ජීවත් වූ ටැටෙර්ගා නගරය වාර්ගික සංහාරයකට ලක්වී ඇත. සුනඛයන් සහ බළලුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වී තිබේ.[/SIZE] [SIZE=4][/SIZE] [URL="http://www.divaina.com/2011/10/27/forign.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom