Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු

ආණ්ඩුව විවේචනය කරන වෙබ් අඩවිවලට තර්ජන - ‘අයිතීන් සඳහා එකමුතුව’

2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 12:42 Sri Lanka Mirror Editor

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර ජනවාරි 13 වැනිදා පැවති හමුවකදී සිදුවූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ‘අයිතීන් සඳහා එකමුතුව’ කියා සිටී.

සිළුමිණ පත්‍රයේ සංස්කාරක කරුණාදාස සූරියආරච්චි කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරයන් ගෙනයනි වෙබ් අඩවි කිහිපයකට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවයි.

ඉන්පසුව එම පුවත්පත විසින් පළ කළ පුවතක දැක්වෙන සමහර වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හා තමන් මුහුණපා සිටින විශාලතම අභියෝගය මාධ්‍යය බව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ‘අයිතීන් සඳහා එකමුතුව’ අවධානය යොමු කොට ඇත.

නිදහස්, ප්රජාතන්ත්රවාදී රටක මාධ්‍යය යනු රැකගත යුතු සම්පතක් මිස ජය ගැනීමට තිබෙන අභියෝගයක් නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි.

දේශද්‍රෝහී ලේබලයට ලක්වූ මාධ්‍යවේදීන් මුහුණපෑ හිරිහැර දක්වා සිටින ‘අයිතීන් සඳහා එකමුතුව’ වැඩිදුරටත් පවසන්නේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නොයෙකුත් මර්දනයන්ට ලක්ව තිබෙන ලංකාව වැනි රටක, අන්තර්ජාල වෙබ් අඩවි ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි.

චීනය හා ඉරානය වැනි මර්දනකාරී රටවල් හැරෙන්නට අනෙකුත් රටවල එම පිළිගැනීම තිබෙන අතර, ලංකාව ද එවැනි මර්දනකාරී තත්ත්වයක් දක්වා යමින් සිටින බවට එම සංවිධානය අනතුරු අඟවා සිටී.

[QUOTE="Pharaoh, post: 9247639, member: 324265"] [b]මහින්දගේ internet වාරණයට එරෙහි වෙමු[/b] [B][SIZE=6][COLOR=black] [B]ආණ්ඩුව විවේචනය කරන වෙබ් අඩවිවලට තර්ජන - ‘අයිතීන් සඳහා එකමුතුව’ [/B] [SIZE=3]2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 12:42 Sri Lanka Mirror Editor [/SIZE] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5zcmlsYW5rYW1pcnJvci5jb20vc2luaGFsYS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD0xNjg4OjIwMTEtMDEtMTgtMDctMjAtMzImY2F0aWQ9MToyMDEwLTExLTA4LTE1LTEzLTUyJkl0ZW1pZD01MA=="][SIZE=3][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/SIZE][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=1688%3A2011-01-18-07-20-32&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=1688%3A2011-01-18-07-20-32&format=pdf&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/NFR_Gov.jpg[/IMG] ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර ජනවාරි 13 වැනිදා පැවති හමුවකදී සිදුවූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ‘අයිතීන් සඳහා එකමුතුව’ කියා සිටී. සිළුමිණ පත්‍රයේ සංස්කාරක කරුණාදාස සූරියආරච්චි කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරයන් ගෙනයනි වෙබ් අඩවි කිහිපයකට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවයි. ඉන්පසුව එම පුවත්පත විසින් පළ කළ පුවතක දැක්වෙන සමහර වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හා තමන් මුහුණපා සිටින විශාලතම අභියෝගය මාධ්‍යය බව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ‘අයිතීන් සඳහා එකමුතුව’ අවධානය යොමු කොට ඇත. නිදහස්, ප්රජාතන්ත්රවාදී රටක මාධ්‍යය යනු රැකගත යුතු සම්පතක් මිස ජය ගැනීමට තිබෙන අභියෝගයක් නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි. දේශද්‍රෝහී ලේබලයට ලක්වූ මාධ්‍යවේදීන් මුහුණපෑ හිරිහැර දක්වා සිටින ‘අයිතීන් සඳහා එකමුතුව’ වැඩිදුරටත් පවසන්නේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නොයෙකුත් මර්දනයන්ට ලක්ව තිබෙන ලංකාව වැනි රටක, අන්තර්ජාල වෙබ් අඩවි ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි. චීනය හා ඉරානය වැනි මර්දනකාරී රටවල් හැරෙන්නට අනෙකුත් රටවල එම පිළිගැනීම තිබෙන අතර, ලංකාව ද එවැනි මර්දනකාරී තත්ත්වයක් දක්වා යමින් සිටින බවට එම සංවිධානය අනතුරු අඟවා සිටී. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom