Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ යුද්ධය, එල්.ටී.ටී.ඊ ය හා අද උතුරේ ඇත්ත කතාව ~

තමා විසින් යුද්ධය දිනුවායයි කෙතරම් පුරසාරම් දෙඩුවත්, යුද්ධයෙන් වසර ගණනාවකට පසුවත් උතුර නිසිලෙස ආරක්ෂා කරගැනීමට මහින්ද රාජපක්ෂට හැකිවුයේ නැත. දෙදහස් දෙකේ සාම සාකජ්ජා වලින් පසු කරුණා හරහා මුළු නැගෙනහිරම කොටුකර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවීමත්, අත්දැකීම් හා සාර්ථක යුධ උපක්‍රම හරහා එල්.ටී.ටී.ඊ ය බිඳ දැමීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන්ට හැකිවීමත්, තම ජීවිතය නොතකා බිම් මට්ටමේ යුධ වැදුණු රණවිරුවන්ගේ කැපවීමත් නොතිබෙන්නට යුධ ජයග්‍රහණ සිහිනයක් වන්නට ඉඩ තිබුණි.

මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනු යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ සිදුකලේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සිරගත කොට, රණවිරුවන් කානු සුද්ධ කිරීමට දමා යුද්ධයෙන් සීරීම් තුවාලයක් හෝ නොවුණු තමා හා ගෝටාභය රාජපක්ෂ වෙත යුධ ජයග්‍රහණය ආරුඩ කරගැනීමයි. තවද දළදා මාලිගාවේ බෝම්බ පිපිරවූ, අරන්තලාවේ භික්ෂුන් සිය ගණනක් ඝාතනය කිරීමට අණ දුන් කරුණා අම්මාන්ව නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරට පත් කොට, අත් අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ දෙවෙනි නායක කේ.පී ට සියලු සැප සම්පත් ලබාදී උතුරේම පදිංචි කරවූ මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය හරහා සදාකල් බලයේ සිටීමට තැත් කලේ උතුර ආරක්ෂා කරගැනීම හා තිස් වසරක යුධ තුවාල දෙමල ජනයාගේ සිත් වලින් තුරන් කිරීමට කළයුතුව තිබු සියලු වැඩසටහන් අතපසුකර දමමිනි. (රණවිරුවන් දිවි දෙවෙනිකොට රැකගත් ජාතික ආරක්ෂාව බල්ලාට දමා තම හෙන්චයියන් හරහා කුඩු, එතනෝල් රජ කරවීමට ඉඩදුන් මහින්ද පසුගියදා මොනරාගලදී තමා වරදකරුවන් සැඟවූ බවත්, බලපෑම් කොට නිදහස් කෙරු බවට ප්‍රසිද්ධ මාධ්‍යයේ පාපොච්චාරණයක්ද කළේය)

සැඟවී සිටි එල්.ටී.ටී.ඊ දෙවෙනි පෙළ නායකයකු වූ ගෝපි මහින්දගේ හා ගෝටාගේ කනින් රිංගා වවුනියාවේ සිට සංවිධානය වන්නේ මේ අතරය. ඉතිරිවී සිටි එල් ටී ටී බුද්ධි සාමාජිකයින් සියුම්ව රැස්කරනා මොහු ප්‍රහාරයකට ඔන්න මෙන්න කියා තිබයදී කොටුවන්නේ ශ්‍රීලංකා පොලීසියේ හා බුද්ධි අංශ වල කැපවීම හා දක්ෂතාවය නිසාය. යුද්ධයෙන් අවුරුදු පහකට පසු, එනම් 2014 පෙබරවාරි මසදී වවුනියාවේදී පොලිස් කොස්තාපල් වරයෙකුට එල් ටී ටී දෙවෙනි පෙළ නායකයෙකු වෙඩි තබා තුවාල කරන්නේ මේ ආකාරයෙනි.

රණවිරුවන් ආරාක්ෂා කරදුන් උතුර මේ ආකාරයට නොසලකා හැරි මහින්ද පසුගියදා යාපනයේ සිදුවූ සිසුවිය ඝාතනයේ වැරදිකරුවන්ට හා එම සිදුවීම සම්භන්ධයෙන් පොලීසිය දැක්වූ පක්ෂපාතී ආකල්පයට එරෙහිව සිවිල් සමාජයේ ඇතිවූ කැළඹීම භයානක ප්රවනතාවයක් බව පැවසීමට ඉදිරිපත් වීම විහිළුවට කරුණකි.

යුද්ධයෙදී දැරූ දේශපාලන නායකත්වය පිලිබඳ ඔහු පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා වෙන රටවල් වලින් කල බලපෑම් වලට ඔහු සාර්ථකව මුහුණදුන් බවයි. නමුත් එම කාලය අතරතුරදී කිසිම රටක් ශ්‍රීලංකාවට සාම සාධක හමුදාවක් එවීමට හෝ ආර්ථික සම්භාදක දැමීමට ඉදිරිපත් වුයේ නැත. යුද්ධයේ අවසාන මොහොත වනවිට මුළු යුරෝපයේමත්, ඇමරිකාව, කැනඩාව හා ඉන්දියාවේත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තිබුනා පමණක් නොව මුදල් රැස්කිරීම වැනි ඔවුන්ගේ රහසිගත ක්‍රියාකාරකම්ද එම රටවල බුද්ධි අංශ විසින් ඉතා සමීපව නිරීකෂනයය කෙරෙමින් පැවතුනි. මෙවන් දැඩි එල් ටී ටී ඊ විරෝධී ප්රවනතාවයක් ඇති සමයක මහින්ද රාජපක්ෂ පවසන රහසිගත් විදේශ බාධාකිරීම් මොනවාදැයි මම නොදනිමි.

කෙසේ නමුදු යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හා බිම් මට්ටමේ රණවිරුවන් සිටින තුරු එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත හිස එසවිය නොහැකිය. උතුරේද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා ජනාධිපති මයිත්රීපාල සිරිසේන මැතිදුන්ගේ ජාතික සංහිඳියාව ඇතිකරවන වැඩපිළිවෙල ඔස්සේ එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත නැගිටීමට අවශ්‍ය ජනතා සහයෝගය කෙලෙසවත් නොලැබේ. මෙවන් පසුබිමක මහින්ද නොමැති උතුර අනාරක්ෂිතයි යන මතය ඉතා සාවද්‍ය වේ.

දෙදහස් නවයෙන් පසු උතුර ආරක්ෂා කරගැනීම නොසලකා හැරී දැනට හැත්තෑ හැවිරිදි වියේ පසුවන මහින්ද නව රජය යටතේ සිදුවන ජාතික සංහිඳියාව හා නීතිය ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලට දේශපාලන වාසි තකා අකුල් හෙලීමට තැත් කිරීම ඉතා කනගාටුදායක වේ. ශ්‍රීලංකාවේ අනාගතය විනාශකරන ඔහු ඇතුළු කල්ලියේ සැලැස්මට එරෙහි මෙම සත්‍ය කාරනා ජන සමාජය තුල කතාබහට ලක්කිරීම ඔබේත් මගේත් යුතුකමකි.

[QUOTE="maxboysl, post: 18387697, member: 346679"] [SIZE="4"][B]~ යුද්ධය, එල්.ටී.ටී.ඊ ය හා අද උතුරේ ඇත්ත කතාව ~ තමා විසින් යුද්ධය දිනුවායයි කෙතරම් පුරසාරම් දෙඩුවත්, යුද්ධයෙන් වසර ගණනාවකට පසුවත් උතුර නිසිලෙස ආරක්ෂා කරගැනීමට මහින්ද රාජපක්ෂට හැකිවුයේ නැත. දෙදහස් දෙකේ සාම සාකජ්ජා වලින් පසු කරුණා හරහා මුළු නැගෙනහිරම කොටුකර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවීමත්, අත්දැකීම් හා සාර්ථක යුධ උපක්‍රම හරහා එල්.ටී.ටී.ඊ ය බිඳ දැමීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන්ට හැකිවීමත්, තම ජීවිතය නොතකා බිම් මට්ටමේ යුධ වැදුණු රණවිරුවන්ගේ කැපවීමත් නොතිබෙන්නට යුධ ජයග්‍රහණ සිහිනයක් වන්නට ඉඩ තිබුණි. මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනු යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ සිදුකලේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සිරගත කොට, රණවිරුවන් කානු සුද්ධ කිරීමට දමා යුද්ධයෙන් සීරීම් තුවාලයක් හෝ නොවුණු තමා හා ගෝටාභය රාජපක්ෂ වෙත යුධ ජයග්‍රහණය ආරුඩ කරගැනීමයි. තවද දළදා මාලිගාවේ බෝම්බ පිපිරවූ, අරන්තලාවේ භික්ෂුන් සිය ගණනක් ඝාතනය කිරීමට අණ දුන් කරුණා අම්මාන්ව නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරට පත් කොට, අත් අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ දෙවෙනි නායක කේ.පී ට සියලු සැප සම්පත් ලබාදී උතුරේම පදිංචි කරවූ මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය හරහා සදාකල් බලයේ සිටීමට තැත් කලේ උතුර ආරක්ෂා කරගැනීම හා තිස් වසරක යුධ තුවාල දෙමල ජනයාගේ සිත් වලින් තුරන් කිරීමට කළයුතුව තිබු සියලු වැඩසටහන් අතපසුකර දමමිනි. (රණවිරුවන් දිවි දෙවෙනිකොට රැකගත් ජාතික ආරක්ෂාව බල්ලාට දමා තම හෙන්චයියන් හරහා කුඩු, එතනෝල් රජ කරවීමට ඉඩදුන් මහින්ද පසුගියදා මොනරාගලදී තමා වරදකරුවන් සැඟවූ බවත්, බලපෑම් කොට නිදහස් කෙරු බවට ප්‍රසිද්ධ මාධ්‍යයේ පාපොච්චාරණයක්ද කළේය) සැඟවී සිටි එල්.ටී.ටී.ඊ දෙවෙනි පෙළ නායකයකු වූ ගෝපි මහින්දගේ හා ගෝටාගේ කනින් රිංගා වවුනියාවේ සිට සංවිධානය වන්නේ මේ අතරය. ඉතිරිවී සිටි එල් ටී ටී බුද්ධි සාමාජිකයින් සියුම්ව රැස්කරනා මොහු ප්‍රහාරයකට ඔන්න මෙන්න කියා තිබයදී කොටුවන්නේ ශ්‍රීලංකා පොලීසියේ හා බුද්ධි අංශ වල කැපවීම හා දක්ෂතාවය නිසාය. යුද්ධයෙන් අවුරුදු පහකට පසු, එනම් 2014 පෙබරවාරි මසදී වවුනියාවේදී පොලිස් කොස්තාපල් වරයෙකුට එල් ටී ටී දෙවෙනි පෙළ නායකයෙකු වෙඩි තබා තුවාල කරන්නේ මේ ආකාරයෙනි. රණවිරුවන් ආරාක්ෂා කරදුන් උතුර මේ ආකාරයට නොසලකා හැරි මහින්ද පසුගියදා යාපනයේ සිදුවූ සිසුවිය ඝාතනයේ වැරදිකරුවන්ට හා එම සිදුවීම සම්භන්ධයෙන් පොලීසිය දැක්වූ පක්ෂපාතී ආකල්පයට එරෙහිව සිවිල් සමාජයේ ඇතිවූ කැළඹීම භයානක ප්රවනතාවයක් බව පැවසීමට ඉදිරිපත් වීම විහිළුවට කරුණකි. යුද්ධයෙදී දැරූ දේශපාලන නායකත්වය පිලිබඳ ඔහු පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා වෙන රටවල් වලින් කල බලපෑම් වලට ඔහු සාර්ථකව මුහුණදුන් බවයි. නමුත් එම කාලය අතරතුරදී කිසිම රටක් ශ්‍රීලංකාවට සාම සාධක හමුදාවක් එවීමට හෝ ආර්ථික සම්භාදක දැමීමට ඉදිරිපත් වුයේ නැත. යුද්ධයේ අවසාන මොහොත වනවිට මුළු යුරෝපයේමත්, ඇමරිකාව, කැනඩාව හා ඉන්දියාවේත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තිබුනා පමණක් නොව මුදල් රැස්කිරීම වැනි ඔවුන්ගේ රහසිගත ක්‍රියාකාරකම්ද එම රටවල බුද්ධි අංශ විසින් ඉතා සමීපව නිරීකෂනයය කෙරෙමින් පැවතුනි. මෙවන් දැඩි එල් ටී ටී ඊ විරෝධී ප්රවනතාවයක් ඇති සමයක මහින්ද රාජපක්ෂ පවසන රහසිගත් විදේශ බාධාකිරීම් මොනවාදැයි මම නොදනිමි. කෙසේ නමුදු යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවන් වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හා බිම් මට්ටමේ රණවිරුවන් සිටින තුරු එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත හිස එසවිය නොහැකිය. උතුරේද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා ජනාධිපති මයිත්රීපාල සිරිසේන මැතිදුන්ගේ ජාතික සංහිඳියාව ඇතිකරවන වැඩපිළිවෙල ඔස්සේ එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත නැගිටීමට අවශ්‍ය ජනතා සහයෝගය කෙලෙසවත් නොලැබේ. මෙවන් පසුබිමක මහින්ද නොමැති උතුර අනාරක්ෂිතයි යන මතය ඉතා සාවද්‍ය වේ. දෙදහස් නවයෙන් පසු උතුර ආරක්ෂා කරගැනීම නොසලකා හැරී දැනට හැත්තෑ හැවිරිදි වියේ පසුවන මහින්ද නව රජය යටතේ සිදුවන ජාතික සංහිඳියාව හා නීතිය ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලට දේශපාලන වාසි තකා අකුල් හෙලීමට තැත් කිරීම ඉතා කනගාටුදායක වේ. ශ්‍රීලංකාවේ අනාගතය විනාශකරන ඔහු ඇතුළු කල්ලියේ සැලැස්මට එරෙහි මෙම සත්‍ය කාරනා ජන සමාජය තුල කතාබහට ලක්කිරීම ඔබේත් මගේත් යුතුකමකි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom