Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ_පරාජය_ජ්‍යොතිෂ_ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ_පරාජය_ජ්‍යොතිෂ_ඇසින්

පසුගිය වසර හා සසඳන කල ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වී තිබේ. 2014 මුල බැබළෙමින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොකද වුණේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මොකද වුණේ? සියලූ දේ අදහාගත නොහී අවසන් විය.

මෙවැනි තත්ත්වයකට එම රජය මුහුණ දෙන බව තමා කල් ඇතිව පැවසූ බවත් එයින් මිදිය හැකි මගද ඉරිදා ලංකාදීපය හරහා ප්‍රකාශ කළ බවත් සුජිත් නිශාන්ත යෝගීතුමා කියයි.

එහෙත් ඒ කිසිවක් සිද්ධ වූයේ නැත.

2014 ජූලි 06 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ ඒ බව පළ විය.

අද අප කතා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයෙන් පහ වී, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිධුරය අහිමි වී, එදා රජයට බර ඇදි පිරිස් වෙනම සන්ධාන ගත වී, තිස්ස අත්තනායක වැනි ප්‍රබලයෙක් (හිටපු එ.ජා.ප. මහ ලේකම්) සිරගතව සිටින මොහොතකය.

යෝගිතුමා කල් ඇතිව මේ අනාවැකි කීවේ සිය අධ්‍යාත්මික යෝගී බලය, ජ්‍යොතිෂය පදනම් කර ගත් කාරනා අනුව යමිනි.

ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණේ ඇයි...? එතුමාට සිදුවුණේ කුමක්ද? මෙය බොහෝ ජ්‍යොතිෂඥයන්ට රාජකීය දෛවඥයන්ට කියන්නට බැරි වුණේ ඇයි....? සුජිත් නිශාන්ත යෝගීතුමා අද ඔබ හමුවේ කියයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇත. එතුමාගේ කේන්ද්‍රයට අනුව බාධක ස්ථානය වන මීන රාශියේ හත්වැන්නාධිපති ගුරුට හිමි ගුරු දිනයක මෙම ජනාධිපතිවරණය පැවැත්විණි. තත්කාල හෝරාවේ ගුරුගේ රවි පංචම හෝරාවේය. මේ කාලය තුළ එතුමාට ගුරු මහ දශාව ගත වෙමින් තිබුණු අතර ලග්නය ක්ෂෂේත්රව, රාහුද, ගුරු ග්‍රහයා කටක රාශිය වන එකොළොස්වැන්නේ උච්චවද ගෝචර ගමනේ යෙදී තිබිණි.

මෙරට රාජ කාරක රවි ග්‍රහයා එතුමාට සතුරු නැකතක් වූ උත්‍රසල නැකතේ වැය ස්ථානය වන දොළොස් වැන්නේ ගමන් කළ මොහොතක මැතිවරණය පැවැත්වීම පරාජයේ එක හේතුවකි.

බාධක ස්ථානය අධිපති ගුරු මැතිවරණ දිනයේ තත්කාල කේන්ද්‍රයට අනුව අවපක්ෂයේ සඳු සමග සිටීම මහ ජනයා නියෝජනය කරන චන්ද්‍රයා මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් ගෙනාවේය. එයට හේතුව අදාළ දිනය ජනපතිගේ මහජන ප්‍රසාදය අඩු කිරීමට ප්‍රබල බලපෑමක් කිරීමයි.ඊළඟට 2014 නොවැම්බර් 03 දායින් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයේ උපතින් චන්ද්‍රයා මේෂ රාශිය වූ අටවැන්නේ පිහිටා තිබේ. චන්ද්‍රයාගෙන් අටේ ද වන වෘශ්චික රාශිය වන සතුරු ස්ථානයට සෙනසුරු පැමිණීම 2017 ඔක්තෝම්බර් 25 පසුවන තෙක්ම එතුමාට අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයකි.

කේන්ද්‍රයේ සතුරු ස්ථානයේ අධිපති සෙනසුරු වීමත්, මැතිවරණ දිනයේ දී තත්කාල කේන්ද්‍රයට අනුව සෙනසුරු සතුරුව අයස්ථානයේ පිහිටීමත්, සෙනසුරුට සිටි රාශියක් වන මකර රාශියේ තත්කාල කේන්ද්‍රයට අනුව උදාවන බැවින් සෙනසුරුට අයත් දිනයක් මැතිවරණයට යොදා ගැනීමත් පරාජය සඳහා හේතු කාරක විය. මේ කාරණා සඟවා සමහර ජ්‍යොතිෂඥයන් කටයුතු කළේ ඇයිද යන්න ප්‍රබල ගැටලූවකි.

ඉහත තත්ත්වය දුටු සමහරු මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රබල රාජ යෝග ඇති නිසා කිසිම ගැටලූවක් නැති බව කීහ. චන්ද්‍රයාගෙන් 7-8-9හි ග්‍රහයන් සුබව පිහිටීම චන්ද්‍ර අධියෝගයක් නිසා දෝෂ භංග වන බව පැවසූහ.

එහෙත් යෝගීතුමා පවසන්නේ ඊට විරුද්ධ අදහසකි. පුරාතන ජ්‍යොතිෂයයේ සඳහන් වන ආකාරයට උපතින් චන්ද්‍රයා අටේ සිට අන්‍ය ග්‍රහයන්ගේ දෝෂ සහිතව වසර 30කට වරක් යෙදෙන අෂ්ටම ඒරාෂ්ටකයේදී හෙවත් චන්ද්‍රයාට සෙනසුරු සතුරුව ගමන් කරද්දී යම් පාලකයකු සිය ජීවිතය අභියෝග මැදින් ජයගතහොත් දෙවැනි ලග්න ඒරාෂ්ටකයේදී ඔහු නියත වශයෙන්ම රජ වේ.

උදාහරණ ලෙස ඔහුගේ මුල්ම ලග්න ඒරාෂ්ටක කාලය තුළ දී හෙතෙම ලාබාල මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමත්, තරුණයකු හැටියට ජනාදරයට පත්වීමත් සිදුවිය.

ඉන්පසුව කේන්ද්‍රයේ ඇති වූ ඒරාෂ්ඨක දෝෂවලදී එවක පාලකයන්ගේ මර්දනය හමුවේ පාද යාත්‍රා සහ ජන ඝෝෂා වැනි කටයුතු හරහා සටන්කාමීව අභියෝග මැදින් ඉදිරියට එන්නට සිදුවිය. 1988-1989 ජ.වි.පෙ. භීෂණ සමයේ පවා එතුමා ඉදිරියට පැමිණියේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය.

මෙවැනි කේන්ද්‍රයක පළමු ඒරාෂ්ටක අපලයෙන් බේරුණොත් ඔහු දෙවැනි ලග්න ඒරාෂ්ටකයට මුහුණ දෙන්නේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙමිනි. මෙය හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත යන කියමනට සමානාර්ථයකි.

හිටපු ජනාධිපතිට දෙවැනි ලග්න ඒරාෂ්ටකය උදාවන්නේ ඔහු ප්‍රථම වරට ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් සමයේය. මෙය ඉතා බලගතු සමයකි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කර, රටේ යම් සංවර්ධනයක් කොට ජනී ජනයාගේ ප්‍රසාදයට පත්වීමට මනා භාග්‍යයක් තිබිණි. එතුමා එම අවසරයෙන් දෙවැනි වර ජනාධිපතිධුරයට තරග කොට සුවිසල් ජයග්‍රහණයකට උරුමකම් ලද්දේය. එය සිය කේන්ද්‍රයේ වඩා උච්චතම භාග්‍යමත් අවස්ථාවකි.

නමුත් ජ්‍යොතිෂයට අනුව පළමුවැනි හා දෙවැනි ඒරාෂ්ටක අවස්ථාවල ජීවිතය දිනූ රජකුට වුවත් චන්ද්‍රයාගෙන් අටේ හෙවත් අටෙන් අට සෙනසුරු සතුරුව ගෝචරව යෙදුණොත් එයට රාජ්‍යය හැඳි ගෑවීම නියත කාරණයකි. ඒකාන්තයෙන් ඔහුට විනාශයක් සිදුවේ. එම කාලය තුළ රාජ්‍ය නායකයාට පහත දේවල් සිදුවිය හැක.

බුද්ධිය පහළ වැටීම, අදූර දර්ශී වීම, නින්දා අපවාද ලැබීම, මහජනයා කැළඹී රජුට විරුද්ධව නැගී සිටීම, සමකාලීන දේශපාලනඥයන් විසින් කුමන්ත්‍රණ කොට පාලකයා බලෙන් පහ කරන්නට යාම, විරුද්ධවාදීන් කැරලි ගැසීම, ගව මහේෂාදීන් (වාහන තනතුරු ආදී) විනාශ වී යාම, රාජ්‍යය තුළ දරුණු ස්වභාවික විපත් ඇති වීම, නිදන්ගත රෝග ඉස්මතු වීම, හිතවතුන් අහිතවතුන් වීම, අපරාධ හා කුරිරු ක්‍රියා තම රාජ්‍යය තුළ සිදුවීම, දේව කෝපයන්ට ගොදුරු වීම මින් සමහරකි.

1

තවද පෙර රජදරුවන් දසරාජ ධර්ම ප්‍රතිපත්ති රකිමින්, සිල්වත්ව, ගුණවත්ව මහරහතන් වහන්සේලාගේ හා පුරාණ දෛවඥයන්ගේ උපදෙස් මත රුවන්වැලි සෑය වැනි මහදාගැබ් කරවූහ. නමුත් මේ ක්‍රියාපිළිවෙත් අනුව නොයා තරගයට කරන්නට ගිය ජේතවනාරාමය, අභයගිරිය වැනි මහසෑයවල් තවත් නිමකිරීම් අවසන් නැත. හිටපු ජනාධිපතිතුමා සඳහිරු සෑය ඉදිකිරීමට ක්‍රියාකිරීම වටිනා කාර්යයක් වුණත් එහි කටයුතු කොයිතරම් දුරට සාර්ථක ප්‍රතිඵල දුන්නා දැයි අපි කතා කරන්නට යන්නේ නැත. කෙසේ නමුත් දස රාජධර්මානුකූලව, සිල්වත්, ගුණවත් මහා සංඝයාගේ අනුශාසනා මත පුරාණ චාරිත්‍රානුකූලව අසහාය මහා චෛත්‍යයන්ට ”අවනම්බු” නොවන සේ මෙවැනි නිර්මාණ කළ යුතුය.

චෛත්‍ය කරවීම ඒකාන්ත වශයෙන් මහත්ඵල ආනිශංස ගෙන දෙන මුත් සඳහිරු සෑයේ ධාතු නිධන් කොට දින ගණනාවක් තුළ රාජ්‍ය බලය පවා අහිමි වූයේ ඇයිද යන්න වඩා කල්පනා කිරීම වටී. එයට හේතුව මෙහි යම් බලපෑමක් වේ නම් ඉදිරි කාලයට ද බලපෑ හැකි නිසාවෙනි.

එදා විභීෂණ රජුට ද කළ නොහැකි වූ කැලණියේ විෂ්ණු රූපය ස්ථාපනය කිරීම පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයකු සිද්ධ කළේය. මේ කාර්යය රාජ්‍ය පාලකයාට හා කරවන ඇමතිවරයාට හා රාජ්‍යයට සුබ නැති බව යෝගීතුමා එම ඇමතිවරයාට ප්‍රකාශ කළේය. මෙවැනි බොහෝ අසාහාය, ඉතිසාහය ඉක්මවන දාගැබ්, දේවාල අවදානම් බව නොසලකා නිසි පුරාතන පිළිවෙතින් බැහැරව සිද්ධ කිරීම රජයට දෝෂයක් වූ බව විශ්වාස කළ හැකිය.රජුට මෙවන් ඒරාෂ්ටක කාලයක් පවතින අවස්ථාවක පුරාතනයේ සිද්ධ කෙරුණේ කුඩා රුවල් නැවක් තනා ප්‍රධාන අමාත්‍යවරු හතර දෙනෙක් තම පරිවාර කොට බුදුපාමොක් මහ සඟරුවන (සර්වඥ ධාතු, ධර්මරත්නය හා සඟරුවන) නැවේ වඩා හිඳුවා තම රාජ්‍ය තුළ පිහිටි ගංඟාවේ යොදුන් හතක් හෝ සැතපුම් 7ක් පිරිත් සජ්ජායනා කරමින්, තවත් බොහෝ චාරිත්‍ර ඉටු කරමින් උඩුගං බලා යාත්‍රා කිරීමයි. එමගින් රජුගේ අපල දුරු වී ගව මහීෂාදීන් රැකී, ජනයා සහ රට සුරක්ෂිත වන බව රජවරු විශ්වාස කළහ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයට අනුව 2017 වන තුරු අපල තත්ත්වය තදින් පවතී. එම නිසා එතුමාට තවත් වසර දෙකක් ජනාධිපතිධුර කාලය තිබුණු බැවින් අපලය ගෙවෙන තුරු ජනාධිපතිවරණයකට නොයා සිටීමේ භාග්‍යය තිබිණි. ඒ ගැන එතුමාට උපදෙස් ලැබිණි දැයි අප දන්නේ නැත. ඔහුට අවශ්‍ය නම් ජ්‍යොතිෂයට අනුව කළ යුතුව තිබුණේ මහා මැතිවරණය කැඳවා ඒ දෙස බලා සිටීමයි. එසේ වී නම් පක්ෂ විපක්ෂ වශයෙන් තරග වදින්නේ එතුමා නොව වෙනත් අපේක්ෂකයන් දෙපළකි. ඒ අනුව තමන්ගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයාගේ කේන්ද්‍රය ප්‍රබල නම් මැතිවරණ ජයග්‍රහණය පහසුවෙන් තමා නතුකර කරගන්නට තිබිණි. එසේ වී නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නරකට සිටින වසර දෙක තුළ (2017) රටේ වංචා, දූෂණ, මත්කුඩු, මනුෂ්‍ය ඝාතන හා කඩිනම් නීතිය ක්‍රියාත්මක කරවීම, මගින් ජනතා ප්‍රසාදය ලබා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළා තුන්වැනි වර බලය ගැනීමට අගනා සහ ඒකාන්ත භාග්‍යයක් තිබිණි.ඉහත දක්වන ලද විග්‍රහය සුජිත් නිශාන්ත යෝගීතුමා ජ්‍යොතිෂයේ සියුම් කරුණු හා ජ්‍යොතිෂ්‍ය රහස් කරුණු මත පිහිටා සකස් කර ගත් ඒවාය. මෙම විග්‍රහය සාරාංශයක් වන අතර අවශ්‍ය නම් පවුලේ කෙනකුට යෝගීතුමා හමු වී පුළුල් විග්‍රහයක් ලබා ගත හැක. එයට හේතුව තවත් ප්‍රසිද්ධ නොකළ යුතු කාරණා බොහෝමයක් ජ්‍යොතිෂයට අනුව සඳහන් කළ යුතු හෙයිනි.

ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා මහනුවර, වේල්ස්පාක්හි නගරාධිපති නිල නිවස අසල යෝගාශ්‍රමයේදී හමුවිය හැක.

[QUOTE="hirashgeff, post: 18057645, member: 15895"] [b]මහින්දගේ_පරාජය_ජ්‍යොතිෂ_ඇසින්[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/565.jpg[/IMG] [/CENTER] [SIZE="5"]පසුගිය වසර හා සසඳන කල ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වී තිබේ. 2014 මුල බැබළෙමින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොකද වුණේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මොකද වුණේ? සියලූ දේ අදහාගත නොහී අවසන් විය. මෙවැනි තත්ත්වයකට එම රජය මුහුණ දෙන බව තමා කල් ඇතිව පැවසූ බවත් එයින් මිදිය හැකි මගද ඉරිදා ලංකාදීපය හරහා ප්‍රකාශ කළ බවත් සුජිත් නිශාන්ත යෝගීතුමා කියයි. එහෙත් ඒ කිසිවක් සිද්ධ වූයේ නැත. 2014 ජූලි 06 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ ඒ බව පළ විය. අද අප කතා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයෙන් පහ වී, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිධුරය අහිමි වී, එදා රජයට බර ඇදි පිරිස් වෙනම සන්ධාන ගත වී, තිස්ස අත්තනායක වැනි ප්‍රබලයෙක් (හිටපු එ.ජා.ප. මහ ලේකම්) සිරගතව සිටින මොහොතකය. යෝගිතුමා කල් ඇතිව මේ අනාවැකි කීවේ සිය අධ්‍යාත්මික යෝගී බලය, ජ්‍යොතිෂය පදනම් කර ගත් කාරනා අනුව යමිනි. ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණේ ඇයි...? එතුමාට සිදුවුණේ කුමක්ද? මෙය බොහෝ ජ්‍යොතිෂඥයන්ට රාජකීය දෛවඥයන්ට කියන්නට බැරි වුණේ ඇයි....? සුජිත් නිශාන්ත යෝගීතුමා අද ඔබ හමුවේ කියයි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/14pg-18d-taks-pgs.jpg[/IMG] මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇත. එතුමාගේ කේන්ද්‍රයට අනුව බාධක ස්ථානය වන මීන රාශියේ හත්වැන්නාධිපති ගුරුට හිමි ගුරු දිනයක මෙම ජනාධිපතිවරණය පැවැත්විණි. තත්කාල හෝරාවේ ගුරුගේ රවි පංචම හෝරාවේය. මේ කාලය තුළ එතුමාට ගුරු මහ දශාව ගත වෙමින් තිබුණු අතර ලග්නය ක්ෂෂේත්රව, රාහුද, ගුරු ග්‍රහයා කටක රාශිය වන එකොළොස්වැන්නේ උච්චවද ගෝචර ගමනේ යෙදී තිබිණි. මෙරට රාජ කාරක රවි ග්‍රහයා එතුමාට සතුරු නැකතක් වූ උත්‍රසල නැකතේ වැය ස්ථානය වන දොළොස් වැන්නේ ගමන් කළ මොහොතක මැතිවරණය පැවැත්වීම පරාජයේ එක හේතුවකි. බාධක ස්ථානය අධිපති ගුරු මැතිවරණ දිනයේ තත්කාල කේන්ද්‍රයට අනුව අවපක්ෂයේ සඳු සමග සිටීම මහ ජනයා නියෝජනය කරන චන්ද්‍රයා මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් ගෙනාවේය. එයට හේතුව අදාළ දිනය ජනපතිගේ මහජන ප්‍රසාදය අඩු කිරීමට ප්‍රබල බලපෑමක් කිරීමයි.ඊළඟට 2014 නොවැම්බර් 03 දායින් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයේ උපතින් චන්ද්‍රයා මේෂ රාශිය වූ අටවැන්නේ පිහිටා තිබේ. චන්ද්‍රයාගෙන් අටේ ද වන වෘශ්චික රාශිය වන සතුරු ස්ථානයට සෙනසුරු පැමිණීම 2017 ඔක්තෝම්බර් 25 පසුවන තෙක්ම එතුමාට අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයකි. කේන්ද්‍රයේ සතුරු ස්ථානයේ අධිපති සෙනසුරු වීමත්, මැතිවරණ දිනයේ දී තත්කාල කේන්ද්‍රයට අනුව සෙනසුරු සතුරුව අයස්ථානයේ පිහිටීමත්, සෙනසුරුට සිටි රාශියක් වන මකර රාශියේ තත්කාල කේන්ද්‍රයට අනුව උදාවන බැවින් සෙනසුරුට අයත් දිනයක් මැතිවරණයට යොදා ගැනීමත් පරාජය සඳහා හේතු කාරක විය. මේ කාරණා සඟවා සමහර ජ්‍යොතිෂඥයන් කටයුතු කළේ ඇයිද යන්න ප්‍රබල ගැටලූවකි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/120.jpg[/IMG] ඉහත තත්ත්වය දුටු සමහරු මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රබල රාජ යෝග ඇති නිසා කිසිම ගැටලූවක් නැති බව කීහ. චන්ද්‍රයාගෙන් 7-8-9හි ග්‍රහයන් සුබව පිහිටීම චන්ද්‍ර අධියෝගයක් නිසා දෝෂ භංග වන බව පැවසූහ. එහෙත් යෝගීතුමා පවසන්නේ ඊට විරුද්ධ අදහසකි. පුරාතන ජ්‍යොතිෂයයේ සඳහන් වන ආකාරයට උපතින් චන්ද්‍රයා අටේ සිට අන්‍ය ග්‍රහයන්ගේ දෝෂ සහිතව වසර 30කට වරක් යෙදෙන අෂ්ටම ඒරාෂ්ටකයේදී හෙවත් චන්ද්‍රයාට සෙනසුරු සතුරුව ගමන් කරද්දී යම් පාලකයකු සිය ජීවිතය අභියෝග මැදින් ජයගතහොත් දෙවැනි ලග්න ඒරාෂ්ටකයේදී ඔහු නියත වශයෙන්ම රජ වේ. උදාහරණ ලෙස ඔහුගේ මුල්ම ලග්න ඒරාෂ්ටක කාලය තුළ දී හෙතෙම ලාබාල මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමත්, තරුණයකු හැටියට ජනාදරයට පත්වීමත් සිදුවිය. ඉන්පසුව කේන්ද්‍රයේ ඇති වූ ඒරාෂ්ඨක දෝෂවලදී එවක පාලකයන්ගේ මර්දනය හමුවේ පාද යාත්‍රා සහ ජන ඝෝෂා වැනි කටයුතු හරහා සටන්කාමීව අභියෝග මැදින් ඉදිරියට එන්නට සිදුවිය. 1988-1989 ජ.වි.පෙ. භීෂණ සමයේ පවා එතුමා ඉදිරියට පැමිණියේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය. මෙවැනි කේන්ද්‍රයක පළමු ඒරාෂ්ටක අපලයෙන් බේරුණොත් ඔහු දෙවැනි ලග්න ඒරාෂ්ටකයට මුහුණ දෙන්නේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙමිනි. මෙය හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත යන කියමනට සමානාර්ථයකි. හිටපු ජනාධිපතිට දෙවැනි ලග්න ඒරාෂ්ටකය උදාවන්නේ ඔහු ප්‍රථම වරට ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් සමයේය. මෙය ඉතා බලගතු සමයකි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කර, රටේ යම් සංවර්ධනයක් කොට ජනී ජනයාගේ ප්‍රසාදයට පත්වීමට මනා භාග්‍යයක් තිබිණි. එතුමා එම අවසරයෙන් දෙවැනි වර ජනාධිපතිධුරයට තරග කොට සුවිසල් ජයග්‍රහණයකට උරුමකම් ලද්දේය. එය සිය කේන්ද්‍රයේ වඩා උච්චතම භාග්‍යමත් අවස්ථාවකි. නමුත් ජ්‍යොතිෂයට අනුව පළමුවැනි හා දෙවැනි ඒරාෂ්ටක අවස්ථාවල ජීවිතය දිනූ රජකුට වුවත් චන්ද්‍රයාගෙන් අටේ හෙවත් අටෙන් අට සෙනසුරු සතුරුව ගෝචරව යෙදුණොත් එයට රාජ්‍යය හැඳි ගෑවීම නියත කාරණයකි. ඒකාන්තයෙන් ඔහුට විනාශයක් සිදුවේ. එම කාලය තුළ රාජ්‍ය නායකයාට පහත දේවල් සිදුවිය හැක. [COLOR="Red"]බුද්ධිය පහළ වැටීම, අදූර දර්ශී වීම, නින්දා අපවාද ලැබීම, මහජනයා කැළඹී රජුට විරුද්ධව නැගී සිටීම[/COLOR], සමකාලීන දේශපාලනඥයන් විසින් කුමන්ත්‍රණ කොට පාලකයා බලෙන් පහ කරන්නට යාම, විරුද්ධවාදීන් කැරලි ගැසීම,[COLOR="red"] ගව මහේෂාදීන් (වාහන තනතුරු ආදී) විනාශ වී යාම[/COLOR], රාජ්‍යය තුළ දරුණු ස්වභාවික විපත් ඇති වීම, නිදන්ගත රෝග ඉස්මතු වීම, හිතවතුන් අහිතවතුන් වීම, අපරාධ හා කුරිරු ක්‍රියා තම රාජ්‍යය තුළ සිදුවීම, දේව කෝපයන්ට ගොදුරු වීම මින් සමහරකි. 1 තවද පෙර රජදරුවන් දසරාජ ධර්ම ප්‍රතිපත්ති රකිමින්, සිල්වත්ව, ගුණවත්ව මහරහතන් වහන්සේලාගේ හා පුරාණ දෛවඥයන්ගේ උපදෙස් මත රුවන්වැලි සෑය වැනි මහදාගැබ් කරවූහ. නමුත් මේ ක්‍රියාපිළිවෙත් අනුව නොයා තරගයට කරන්නට ගිය ජේතවනාරාමය, අභයගිරිය වැනි මහසෑයවල් තවත් නිමකිරීම් අවසන් නැත. හිටපු ජනාධිපතිතුමා සඳහිරු සෑය ඉදිකිරීමට ක්‍රියාකිරීම වටිනා කාර්යයක් වුණත් එහි කටයුතු කොයිතරම් දුරට සාර්ථක ප්‍රතිඵල දුන්නා දැයි අපි කතා කරන්නට යන්නේ නැත. කෙසේ නමුත් දස රාජධර්මානුකූලව, සිල්වත්, ගුණවත් මහා සංඝයාගේ අනුශාසනා මත පුරාණ චාරිත්‍රානුකූලව අසහාය මහා චෛත්‍යයන්ට ”අවනම්බු” නොවන සේ මෙවැනි නිර්මාණ කළ යුතුය. චෛත්‍ය කරවීම ඒකාන්ත වශයෙන් මහත්ඵල ආනිශංස ගෙන දෙන මුත් සඳහිරු සෑයේ ධාතු නිධන් කොට දින ගණනාවක් තුළ රාජ්‍ය බලය පවා අහිමි වූයේ ඇයිද යන්න වඩා කල්පනා කිරීම වටී. එයට හේතුව මෙහි යම් බලපෑමක් වේ නම් ඉදිරි කාලයට ද බලපෑ හැකි නිසාවෙනි. එදා විභීෂණ රජුට ද කළ නොහැකි වූ කැලණියේ විෂ්ණු රූපය ස්ථාපනය කිරීම පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයකු සිද්ධ කළේය. මේ කාර්යය රාජ්‍ය පාලකයාට හා කරවන ඇමතිවරයාට හා රාජ්‍යයට සුබ නැති බව යෝගීතුමා එම ඇමතිවරයාට ප්‍රකාශ කළේය. මෙවැනි බොහෝ අසාහාය, ඉතිසාහය ඉක්මවන දාගැබ්, දේවාල අවදානම් බව නොසලකා නිසි පුරාතන පිළිවෙතින් බැහැරව සිද්ධ කිරීම රජයට දෝෂයක් වූ බව විශ්වාස කළ හැකිය.රජුට මෙවන් ඒරාෂ්ටක කාලයක් පවතින අවස්ථාවක පුරාතනයේ සිද්ධ කෙරුණේ කුඩා රුවල් නැවක් තනා ප්‍රධාන අමාත්‍යවරු හතර දෙනෙක් තම පරිවාර කොට බුදුපාමොක් මහ සඟරුවන (සර්වඥ ධාතු, ධර්මරත්නය හා සඟරුවන) නැවේ වඩා හිඳුවා තම රාජ්‍ය තුළ පිහිටි ගංඟාවේ යොදුන් හතක් හෝ සැතපුම් 7ක් පිරිත් සජ්ජායනා කරමින්, තවත් බොහෝ චාරිත්‍ර ඉටු කරමින් උඩුගං බලා යාත්‍රා කිරීමයි. එමගින් රජුගේ අපල දුරු වී ගව මහීෂාදීන් රැකී, ජනයා සහ රට සුරක්ෂිත වන බව රජවරු විශ්වාස කළහ. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/02/55.jpg[/IMG] කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයට අනුව 2017 වන තුරු අපල තත්ත්වය තදින් පවතී. එම නිසා එතුමාට තවත් වසර දෙකක් ජනාධිපතිධුර කාලය තිබුණු බැවින් අපලය ගෙවෙන තුරු ජනාධිපතිවරණයකට නොයා සිටීමේ භාග්‍යය තිබිණි. ඒ ගැන එතුමාට උපදෙස් ලැබිණි දැයි අප දන්නේ නැත. ඔහුට අවශ්‍ය නම් ජ්‍යොතිෂයට අනුව කළ යුතුව තිබුණේ මහා මැතිවරණය කැඳවා ඒ දෙස බලා සිටීමයි. එසේ වී නම් පක්ෂ විපක්ෂ වශයෙන් තරග වදින්නේ එතුමා නොව වෙනත් අපේක්ෂකයන් දෙපළකි. ඒ අනුව තමන්ගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයාගේ කේන්ද්‍රය ප්‍රබල නම් මැතිවරණ ජයග්‍රහණය පහසුවෙන් තමා නතුකර කරගන්නට තිබිණි. එසේ වී නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නරකට සිටින වසර දෙක තුළ (2017) රටේ වංචා, දූෂණ, මත්කුඩු, මනුෂ්‍ය ඝාතන හා කඩිනම් නීතිය ක්‍රියාත්මක කරවීම, මගින් ජනතා ප්‍රසාදය ලබා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළා තුන්වැනි වර බලය ගැනීමට අගනා සහ ඒකාන්ත භාග්‍යයක් තිබිණි.ඉහත දක්වන ලද විග්‍රහය සුජිත් නිශාන්ත යෝගීතුමා ජ්‍යොතිෂයේ සියුම් කරුණු හා ජ්‍යොතිෂ්‍ය රහස් කරුණු මත පිහිටා සකස් කර ගත් ඒවාය. මෙම විග්‍රහය සාරාංශයක් වන අතර අවශ්‍ය නම් පවුලේ කෙනකුට යෝගීතුමා හමු වී පුළුල් විග්‍රහයක් ලබා ගත හැක. එයට හේතුව තවත් ප්‍රසිද්ධ නොකළ යුතු කාරණා බොහෝමයක් ජ්‍යොතිෂයට අනුව සඳහන් කළ යුතු හෙයිනි. ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා මහනුවර, වේල්ස්පාක්හි නගරාධිපති නිල නිවස අසල යෝගාශ්‍රමයේදී හමුවිය හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom