Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..

''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.

ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.

// මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->

2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.

ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)

මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.

අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.

මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.

ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.

// අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //

අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.

තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???

සෙස්ස පස්සට...

(මෙහි ඇති සියලුම කරුණු සත්‍ය වන අතර මෙහි ඇත්ත නැත්ත ගැන ඔබට ප්‍රශ්නයක් නම් ඒ සඳහාද ඔබට කරුණු ඉදිරිපත් කිරීමට හැකිය)

[QUOTE="DJU9, post: 17607396, member: 44472"] [CENTER][B][SIZE=5]රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..[/SIZE] [SIZE=5] ''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.[/SIZE] [SIZE=5] ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.[/SIZE] [SIZE=5] // මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->[/SIZE] [SIZE=5] 2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.[/SIZE] [SIZE=5] ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)[/SIZE] [SIZE=5] මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.[/SIZE] [SIZE=5] අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.[/SIZE] [SIZE=5] මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.[/SIZE] [SIZE=5] ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.[/SIZE] [SIZE=5] // අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //[/SIZE] [SIZE=5] අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.[/SIZE] [SIZE=5] තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???[/SIZE] [SIZE=5] සෙස්ස පස්සට...[/SIZE] [SIZE=5](මෙහි ඇති සියලුම කරුණු සත්‍ය වන අතර මෙහි ඇත්ත නැත්ත ගැන ඔබට ප්‍රශ්නයක් නම් ඒ සඳහාද ඔබට කරුණු ඉදිරිපත් කිරීමට හැකිය)[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom