Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

මේ ආර්ථික විනාශයට අමතරව;

1] රණවිරුවන් බේරන්න හැමදෑම තප්පුලනවා - යුද්ධෙ දිනපු ජෙනරාල් ෆොන්සේකා හිරේ දැම්මා. ඒ මනුස්සයාගේ චරිතය සම්පූණයෙන් ඝාතනය කලා. එකම ඇත්ත හේතුව, තමුන්ට විරුද්ධව ප්රජාතන්ත්රවාදී චන්දයකට යාම

2] ප්රජාතන්ත්රවාදය ගැන කතාකරනවා - 18 වැනි සංශෝධනය ගෙනල්ලා සදාකාලිකව රජවෙලා ඉන්න පුලුවන් හැම දේම කලා. පාර්ලිමේන්තුවේ දැන් කරවන දේවල් රටම දන්නවා. පාදඩයෝ පිරිවරාගෙන ගෞරවනීය පාර්ලිමේන්තුව සැබැවින්ම කෙලසනවා.

3] අධිකරණය ගැන කතාකරනවා - ලංකා අධිකරණ ඉතිහාසයේ අග්‍ර විනිශ්චකාරවරයෙකුට කල හැකි සියලුම නිග්‍රහ, කරදර, චරිත ඝාතන කරලා බලෙන් එලවලා දැන්ම්මා. දාලා මොහාන් පීරිස් කියන හොරාව අගවිනිසුරු කලා.

4] මිනිස්සුන්ට ජීවත්වෙන්න දැන් බෑ කියනවා - රතුපස්වලදී වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා.

5] ජීවන වියදම වැඩියි කියනවා - ගෑස් මිල අඩුකරන්න කියලා ලාෆ් ගෑස් එකෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමකදී අධිකරණය ගෑස් මිල අඩුකරන්න දීපු නියෝගය කෙලින්ම අභියෝග කරලා මිනිස්සුන් වැඩි මිලට බලෙන් ගෑස් විකුණුවා.

6] නාස්තිය ගැන කතාකරනවා - අරලිය ගහ මන්දිරයේ රටවටෙන්ම බස්වලින් ගෙනාපු දේශපාලන ආධාරකාරයින්ට දිනපතා චන්ද අල්ලස් විධියට දන්සැල් දුන්නා. වියදම් කලේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවා ගැන කතා නෑ.

7] රජයේ ආයතන විකුණනවා කියනවා - ලාභ ලබමින් රජයට බදු හා ලාබාංශ ගෙවපු ශ්‍රී ලංකන් එක බොරු හේතු දක්වලා ආණ්ඩුවට අරගෙන නිෂාන්ත වික්‍රමසිංහ (ශිරන්තිගේ මල්ලි ) කියන කාම උන්මත්තකයාට බාර දීලා විනාසම කෙරුවා. දැන් රජයට ලාභ දෙනවා වෙනුවට රජයෙන් කෝටි ගනන් පොම්පකරන්න ඕනෑ.

8] සාසනය ගැන මැරෙන්න ටෝක දානවා - දළදාමාලිගාව ඉස්සරහා රේස් පැද්දා, මත්පැන් විකුණන්න අවසර දුන්නා. සංඝ සමුලුවන් තියන්න හදපු මහානායක හාමුදුරුවරුන්ට තර්ජනය කලා. "කිව්වේ මිනිස්සු බෝම්බ ගැහුවොත් අපි දන්නේ නෑ, අපිට කියන්ඩ එපා කියලා" ඔන්න පාදඩයාගේ බෞද්ධකම.

තව ඉවර නෑ. ලියලා ඉවරකරන්නත් බෑ. ලියනවානම් දවසම ලියන්න පුලුවන් පාදඩ මහින්ද රටට කල විනාශය

[QUOTE="makka_makka, post: 23906031, member: 105919"] [b]මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි[/b] [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/46089474_408182416387827_2475226464849494016_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb5-1.fna&oh=7b4636575f2f1ea584ca80466606cb39&oe=5C85AC75[/IMG] [SIZE="5"][COLOR="Blue"]මේ ආර්ථික විනාශයට අමතරව; [B]1] රණවිරුවන් බේරන්න හැමදෑම තප්පුලනවා[/B] - යුද්ධෙ දිනපු ජෙනරාල් ෆොන්සේකා හිරේ දැම්මා. ඒ මනුස්සයාගේ චරිතය සම්පූණයෙන් ඝාතනය කලා. එකම ඇත්ත හේතුව, තමුන්ට විරුද්ධව ප්රජාතන්ත්රවාදී චන්දයකට යාම [B]2] ප්රජාතන්ත්රවාදය ගැන කතාකරනවා[/B] - 18 වැනි සංශෝධනය ගෙනල්ලා සදාකාලිකව රජවෙලා ඉන්න පුලුවන් හැම දේම කලා. පාර්ලිමේන්තුවේ දැන් කරවන දේවල් රටම දන්නවා. පාදඩයෝ පිරිවරාගෙන ගෞරවනීය පාර්ලිමේන්තුව සැබැවින්ම කෙලසනවා. [B]3] අධිකරණය ගැන කතාකරනවා [/B]- ලංකා අධිකරණ ඉතිහාසයේ අග්‍ර විනිශ්චකාරවරයෙකුට කල හැකි සියලුම නිග්‍රහ, කරදර, චරිත ඝාතන කරලා බලෙන් එලවලා දැන්ම්මා. දාලා මොහාන් පීරිස් කියන හොරාව අගවිනිසුරු කලා. [B]4] මිනිස්සුන්ට ජීවත්වෙන්න දැන් බෑ කියනවා[/B] - රතුපස්වලදී වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා. [B]5] ජීවන වියදම වැඩියි කියනවා [/B]- ගෑස් මිල අඩුකරන්න කියලා ලාෆ් ගෑස් එකෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමකදී අධිකරණය ගෑස් මිල අඩුකරන්න දීපු නියෝගය කෙලින්ම අභියෝග කරලා මිනිස්සුන් වැඩි මිලට බලෙන් ගෑස් විකුණුවා. [B]6] නාස්තිය ගැන කතාකරනවා [/B]- අරලිය ගහ මන්දිරයේ රටවටෙන්ම බස්වලින් ගෙනාපු දේශපාලන ආධාරකාරයින්ට දිනපතා චන්ද අල්ලස් විධියට දන්සැල් දුන්නා. වියදම් කලේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවා ගැන කතා නෑ. [B]7] රජයේ ආයතන විකුණනවා කියනවා[/B] - ලාභ ලබමින් රජයට බදු හා ලාබාංශ ගෙවපු ශ්‍රී ලංකන් එක බොරු හේතු දක්වලා ආණ්ඩුවට අරගෙන නිෂාන්ත වික්‍රමසිංහ (ශිරන්තිගේ මල්ලි ) කියන කාම උන්මත්තකයාට බාර දීලා විනාසම කෙරුවා. දැන් රජයට ලාභ දෙනවා වෙනුවට රජයෙන් කෝටි ගනන් පොම්පකරන්න ඕනෑ. [B]8] සාසනය ගැන මැරෙන්න ටෝක දානවා[/B] - දළදාමාලිගාව ඉස්සරහා රේස් පැද්දා, මත්පැන් විකුණන්න අවසර දුන්නා. සංඝ සමුලුවන් තියන්න හදපු මහානායක හාමුදුරුවරුන්ට තර්ජනය කලා. "කිව්වේ මිනිස්සු බෝම්බ ගැහුවොත් අපි දන්නේ නෑ, අපිට කියන්ඩ එපා කියලා" ඔන්න පාදඩයාගේ බෞද්ධකම. [B]තව ඉවර නෑ. ලියලා ඉවරකරන්නත් බෑ. ලියනවානම් දවසම ලියන්න පුලුවන් පාදඩ මහින්ද රටට කල විනාශය[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom