Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට එරෙහිව ගෝඨා බර අවි ඔසවයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට එරෙහිව ගෝඨා බර අවි ඔසවයි.

ගෝඨා සිය මංගල විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගිය විට, තමා ඉදිරි මැතිවරණයේදී 2/3 බලයක් ලබාගත හොත් 19 වන සංශෝධනය අහෝසි කරන බව කීවේය. ගෝඨා එම කථාව තවත් බරපතල කොට රාජාසන කථාවේ දී ද කීවේය. 'ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුවිය යුතුමය. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැත. මෙම තත්වය ව්‍යවස්ථා වෙනසකින් විසඳාගත යුතුය' ගෝඨා අවධාරණය කෙළේය.

ගෝඨා එසේ කීවද අගමැති මහින්ද පුවත්පත් කර්තෘන් සමග පවත්වන සාකච්ඡා වැඩ සටහන 09 දා ආරම්භ කළේය. කතෘවරු මෙහිදී විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ආන්ඩුක්රම ව්‍යාවස්ථා සංශෝධනය පිලිබඳව මහින්දගෙන් ප්‍රශ්න කළහ. විජයදාස ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මහින්ද කතුවරුන්ට කීවේ ය. මහින්දගේ අරමුණ ගෝඨාගේ සැලසුම බකල් කිරීම බව ඔහුගේ පිළිතුර සහ ශාරීරික භාෂාව ඉඟි කෙළේය. කතෘවරු සමග පැවති හමුවට මහින්දවාදී ඇමතිවරුන් කිහිප දෙනෙකුද පැමිණ සිටියහ. මහජනයා සමග සංවාදයකින් පසුව මිස කඩිමුඩියේ එවන් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි යයි ඇමති පිරිස ද මහින්දගේ කථාවට අඩු වැඩිය සැපයූහ. දැනට ක්‍රියාත්මක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වැඩි බලතල ප්‍රමාණයක් අගමැති සතුය. 19 වෙනි සංශෝධනයට මහින්ද ඇතුළු එදා සිටි සියළුම බහුතරයේ විපක්ෂ මන්ත්‍රීවරු සහාය දුන්හ. නොදුන්නේ එකෙක් පමණි.

ගෝඨා මහින්ද පිලට බර අවි වලින් කෙළින හැටි..

සරලව ගත් කල ගෝඨා සිදු කිරීමට යන සංශෝධනයෙන් අගමැති පෙර පරිදි පියන් කෙනෙකු වන අතර ජනපති පරම බලධාරියා වෙයි. එමෙන්ම පහලොස්වන ආන්ඩුක්රම ව්‍යවස්ථාව හරහා ඇති කළ සුළු ජාතික දේශපාලන පක්ෂ වලට හිතකර වාතාවරණය ද අහෝසි වෙයි. කරුණු එසේ හෙයින් ගෝඨාගේ ප්‍රොක්සිය නොහොත් විජේදාස ඉදිරිපත් කළ යෝජනා මාකට් කිරීම ලේසි නැත. එමෙන්ම මහින්ද 19 අහෝසි කිරීමට එරෙහි වන්නේ ඇයි කියා තේරුම් ගැනීමද අපහසු නැත. ගෝඨාගේ ඉලක්කය ජය ගැනීමට පොහොට්ටුවෙන් උපරිම මන්ත්‍රීන් පිරිසක් පාර්ලීමේන්තුවට යා යුතු අතර ඔවුන් ගෝඨාවාදීන් විය යුතුය. කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන වියත්මග ක්‍රියාකාරීන් 100 දෙනෙකු ගෝඨා විසින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්න තටමන්නේ යටකී අභියෝගය ජය ගැනීමටය.

පසුගියදා 'අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට' නමින් සංදේශයක් සිවිල් ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් මහනායක හිමිවරු වෙත බාර දී තිබුනි. මෙම සංදේශය රැගෙන ගියේ 'අලුතින් හිතන අපි' නම් ජීවිතයට අහලා වත් නැති සංවිධානයක් විසිනි. අඩුම තරමින් උසස්පෙල සමත්, දැක්මක් ඇති, චරිතවත් අළුත් 100 දෙනෙකු පාර්ලීමේන්තු යැවීම සිය අරමුණ බව ඔවුන් මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි. ඔවුන් ජනගත කරන නිර්ණායක අනුව ඊලඟ පාර්ලීමේන්තු මැතිවරණයේදී මහින්දගේ ගැන්සිය කපෝතිය. මහින්ද පිලෙන් උසස් පෙළ සමත් , දූෂණ චෝදනා නැති චරිතවත් එකෙකු සෙවීම නොමළ ගෙයකින් අබ සෙවීමකි. ඒ අනුව මහින්ද පිලේ බොහෝ පිරිසක් ප්‍රතික්ෂේප වන අතර එම හිඩැස පුරවන්නේ වියත්මග නියෝජනය කරමින් ගෝඨා ඉදිරිපත් කරන අළුත් මුහුණුය. 'අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට' ව්‍යාපෘතියේ ප්‍රධාන චරිතය කමල් වලේබොඩ නමැත්තෙකි. ඔහු ගෝඨාගේ ගොට්ටෙකි. වනචර දශකයේ ආරක්ෂක ආමාත්යශය සංවිධානය කළ ‘සියපත්විල’ ව්‍යාපෘතියේ ප්‍රධාන කථිකයා වූයේ ද මොහුය.

රන්ජන්ගේ සී.ඩී හුටපටය වාර්තා වීමත් සමගම මහින්ද කලබල විය. ගෝඨාට කතා කොට කමල් ගුණරත්නට පතුරු යන්නට බැන්නේය. මක්නිසාද යත් රන්ජන්ගේ සී.ඩී හුටපටයෙන් විනාශ වෙන්නේ මහින්දගේ පිලය. රන්ජන්ගේ සී.ඩී ලීක් වීමෙන් මිනිසුන් කළකිරෙන්නේ පවතින ක්‍රමය පිලිබඳව එපමනක් නොව මහජනයා වත්මන් ක්‍රමය නියෝජනය කරන දේශපාලකයන් ද පිලිකුල් කිරීමට පෙළඹෙයි. එහි විපාක ලෙස නිතර දකින දේශපාලකයන් රොත්ත බුරුත්තට ඊලඟ මැතිවරණයෙ දී උන් හිටි තැන් අහිමි වනු ඇත. ඉන් බරපතලම හානිය සිදුවන්නේ මහින්දගේ පිලට ය. ඉදිරි මැතිවරණයේදී මහින්දගේ පිලේ බොහොමයකට පරාජය උරුම වනු ඇත. එම හිඩැස පුරවන්නේද වියත් මග ලේබලය ගසා ගෝඨා ඉදිරිපත් කරන අපේක්ෂකයන්ය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 25095838, member: 407613"] [b]මහින්දට එරෙහිව ගෝඨා බර අවි ඔසවයි.[/b] [IMG]https://www.bing.com/th?id=OIP.tTF5j4t4exS7rabbNexLxgAAAA&pid=Api&rs=1[/IMG] [SIZE="4"][COLOR="Navy"] ගෝඨා සිය මංගල විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගිය විට, තමා ඉදිරි මැතිවරණයේදී 2/3 බලයක් ලබාගත හොත් 19 වන සංශෝධනය අහෝසි කරන බව කීවේය. ගෝඨා එම කථාව තවත් බරපතල කොට රාජාසන කථාවේ දී ද කීවේය. 'ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුවිය යුතුමය. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැත. මෙම තත්වය ව්‍යවස්ථා වෙනසකින් විසඳාගත යුතුය' ගෝඨා අවධාරණය කෙළේය. ගෝඨා එසේ කීවද අගමැති මහින්ද පුවත්පත් කර්තෘන් සමග පවත්වන සාකච්ඡා වැඩ සටහන 09 දා ආරම්භ කළේය. කතෘවරු මෙහිදී විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ආන්ඩුක්රම ව්‍යාවස්ථා සංශෝධනය පිලිබඳව මහින්දගෙන් ප්‍රශ්න කළහ. විජයදාස ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මහින්ද කතුවරුන්ට කීවේ ය. මහින්දගේ අරමුණ ගෝඨාගේ සැලසුම බකල් කිරීම බව ඔහුගේ පිළිතුර සහ ශාරීරික භාෂාව ඉඟි කෙළේය. කතෘවරු සමග පැවති හමුවට මහින්දවාදී ඇමතිවරුන් කිහිප දෙනෙකුද පැමිණ සිටියහ. මහජනයා සමග සංවාදයකින් පසුව මිස කඩිමුඩියේ එවන් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි යයි ඇමති පිරිස ද මහින්දගේ කථාවට අඩු වැඩිය සැපයූහ. දැනට ක්‍රියාත්මක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වැඩි බලතල ප්‍රමාණයක් අගමැති සතුය. 19 වෙනි සංශෝධනයට මහින්ද ඇතුළු එදා සිටි සියළුම බහුතරයේ විපක්ෂ මන්ත්‍රීවරු සහාය දුන්හ. නොදුන්නේ එකෙක් පමණි. ගෝඨා මහින්ද පිලට බර අවි වලින් කෙළින හැටි.. සරලව ගත් කල ගෝඨා සිදු කිරීමට යන සංශෝධනයෙන් අගමැති පෙර පරිදි පියන් කෙනෙකු වන අතර ජනපති පරම බලධාරියා වෙයි. එමෙන්ම පහලොස්වන ආන්ඩුක්රම ව්‍යවස්ථාව හරහා ඇති කළ සුළු ජාතික දේශපාලන පක්ෂ වලට හිතකර වාතාවරණය ද අහෝසි වෙයි. කරුණු එසේ හෙයින් ගෝඨාගේ ප්‍රොක්සිය නොහොත් විජේදාස ඉදිරිපත් කළ යෝජනා මාකට් කිරීම ලේසි නැත. එමෙන්ම මහින්ද 19 අහෝසි කිරීමට එරෙහි වන්නේ ඇයි කියා තේරුම් ගැනීමද අපහසු නැත. ගෝඨාගේ ඉලක්කය ජය ගැනීමට පොහොට්ටුවෙන් උපරිම මන්ත්‍රීන් පිරිසක් පාර්ලීමේන්තුවට යා යුතු අතර ඔවුන් ගෝඨාවාදීන් විය යුතුය. කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන වියත්මග ක්‍රියාකාරීන් 100 දෙනෙකු ගෝඨා විසින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්න තටමන්නේ යටකී අභියෝගය ජය ගැනීමටය. පසුගියදා 'අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට' නමින් සංදේශයක් සිවිල් ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් මහනායක හිමිවරු වෙත බාර දී තිබුනි. මෙම සංදේශය රැගෙන ගියේ 'අලුතින් හිතන අපි' නම් ජීවිතයට අහලා වත් නැති සංවිධානයක් විසිනි. අඩුම තරමින් උසස්පෙල සමත්, දැක්මක් ඇති, චරිතවත් අළුත් 100 දෙනෙකු පාර්ලීමේන්තු යැවීම සිය අරමුණ බව ඔවුන් මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි. ඔවුන් ජනගත කරන නිර්ණායක අනුව ඊලඟ පාර්ලීමේන්තු මැතිවරණයේදී මහින්දගේ ගැන්සිය කපෝතිය. මහින්ද පිලෙන් උසස් පෙළ සමත් , දූෂණ චෝදනා නැති චරිතවත් එකෙකු සෙවීම නොමළ ගෙයකින් අබ සෙවීමකි. ඒ අනුව මහින්ද පිලේ බොහෝ පිරිසක් ප්‍රතික්ෂේප වන අතර එම හිඩැස පුරවන්නේ වියත්මග නියෝජනය කරමින් ගෝඨා ඉදිරිපත් කරන අළුත් මුහුණුය. 'අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට' ව්‍යාපෘතියේ ප්‍රධාන චරිතය කමල් වලේබොඩ නමැත්තෙකි. ඔහු ගෝඨාගේ ගොට්ටෙකි. වනචර දශකයේ ආරක්ෂක ආමාත්යශය සංවිධානය කළ ‘සියපත්විල’ ව්‍යාපෘතියේ ප්‍රධාන කථිකයා වූයේ ද මොහුය. රන්ජන්ගේ සී.ඩී හුටපටය වාර්තා වීමත් සමගම මහින්ද කලබල විය. ගෝඨාට කතා කොට කමල් ගුණරත්නට පතුරු යන්නට බැන්නේය. මක්නිසාද යත් රන්ජන්ගේ සී.ඩී හුටපටයෙන් විනාශ වෙන්නේ මහින්දගේ පිලය. රන්ජන්ගේ සී.ඩී ලීක් වීමෙන් මිනිසුන් කළකිරෙන්නේ පවතින ක්‍රමය පිලිබඳව එපමනක් නොව මහජනයා වත්මන් ක්‍රමය නියෝජනය කරන දේශපාලකයන් ද පිලිකුල් කිරීමට පෙළඹෙයි. එහි විපාක ලෙස නිතර දකින දේශපාලකයන් රොත්ත බුරුත්තට ඊලඟ මැතිවරණයෙ දී උන් හිටි තැන් අහිමි වනු ඇත. ඉන් බරපතලම හානිය සිදුවන්නේ මහින්දගේ පිලට ය. ඉදිරි මැතිවරණයේදී මහින්දගේ පිලේ බොහොමයකට පරාජය උරුම වනු ඇත. එම හිඩැස පුරවන්නේද වියත් මග ලේබලය ගසා ගෝඨා ඉදිරිපත් කරන අපේක්ෂකයන්ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom