Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
21 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ&#35

මේක මම ෆේස්බුක් එකේ තිබිලයි ගත්තෙ. ඔබගේ අදහස් දක්වන්න.

බයියො නිතර කියන දෙයක් මේක.

"ගුණමකුවෝ! උඹලට 2009 ට කලින් මතක නෑ!! හරි ඉතිං මහින්ද මානව අයිතිවාසිකම් දෙක තුනක් උල්ලංඝනය කරන්න ඇති... ජාතිවාදය පතුරවන්න ඇති... විරුද්ධ මතධාරීන් පාගල දාන්න ඇති.. අපේ දේවල් විකුණලා සල්ලි ටිකක් හම්බුකරන්න ඇති. ... ඒත් උඹල ඔච්චර මහින්දට බනින්නේ මොකද දන්නවද? උඹලට කොටි බෝම්බ ගහපු කාලේ අමතක නිසා!!! මොනවා කිව්වත් උඩින් කොටි බෝම්බයක් වැටෙන එක ගැන බයක් නැතුව කොළඹ යන්න එන්න පුළුවන් වුණේ මහින්ද නිසා. ඒ කළගුණ අමතක කරන්න එපා!!!"

අනේ ගොං බයියෝ. ඔය කතා ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.

මොකද මහින්ද කරපු දේම සුද්දත් කළා. අපේ රටට ජපන බෝම්බ දාද්දී රට බේර ගත්තෙ අර දුනු ඊතල ගත්ත අන්ත ගෝත්‍රික සිංහල හේවායො නෙමෙයි. සුද්දයි රට බේරල දුන්නෙ. ඒත් බණ්ඩාරනායක ඩී ඒ රාජපක්ෂ සුද්දට එරෙහි වුනා. අපේ ඩී එස් සේනානායක මැතිතුමා ඩොමිනියන් නිදහස ගත්තේ අර ගොං බයි හරක්ගෙ වදේ නිසා මිසක් රට බේරල දුන්න සුද්දට වල කපන්න නෙමෙයි. ඩොමිනියන් නිදහස ගත්තත් අපේ රට රැක ගන්න බ්‍රිතාන්‍යය බැඳී හිටියා. අපිට ඩොමිනියන් නිදහසෙන් පසුවත් බ්‍රිතාන්‍යයට යාමට නොමිලේ වීසා තිබුණා. ඒත් බණ්ඩාරනායකගෙ ගෑනි ඇවිත් 1972 දි ජනරජයක් කරල ඒ ඩොමිනියන් සහෝදරත්වයත් විනාස කලා. රට කාපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ නිකම් නෙමෙයි.

එජාපය දිනවන උඹල අකමැතිනම්, මහින්දට ආයිත් රට දෙනවට වඩා මේ රට නැවතත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් කිරීම සුදුසුයි. මෙන්න හේතු.

1. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ සැනින් අපේ රට අයිති වන්නේ බ්‍රිතාන්‍යය නැමැති රටටයි. එවිට අපි (බ්‍රිතාන්‍යය) සංවර්ධිත රටකි.

2. ශ්‍රී ලාංකිකයින්ට එංගලන්තයට යාමට නොමිලයේ වීසා හිමි වෙයි. ගුවන් ටිකට් එක විතරයි ගන්න වෙන්නෙ.

3. බ්‍රිතාන්‍ය වැසියන්ට ලැබෙන සියලුම වරප්‍රසාද අපිටත් (එවිට අපිත් බ්‍රිතාන්‍යයින්) හිමි වෙයි.

4. බ්‍රිතාන්‍ය හමුදාවේ ආරක්ෂාව අපිට හිමි වෙයි. (මහින්ද හදාපු මෝඩ අට පාස් හමුදාකාරයින් වගේද බ්‍රිතාන්‍ය හමුදාව. අපේ හමුදාකාරයින් දන්නෙ දෙමළ ජනතාව මරන එක විතරයි)

5. බලශක්ති අර්බුදය්ට ඉදිරියේදී අපි මුහුණ දෙන අතර බ්‍රිතාන්‍යයේ කොටසක් වීමෙන් අපිටත් න්‍යශ්ඨික ශක්තිය හිමි වෙයි.

නිකමට වගේ හිතපන්. මහින්දට රට දෙනවට වඩා මේ රට බ්‍රිතාන්‍යයේම කොටසක් බවට පත් කරන එක හොඳයි නේද? කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය 17 දිනනවා. බ්‍රිතාන්‍යයේ කොටසක් කරනවට වඩා හොඳට අපි රට හදනවා

[QUOTE="Sanka Karunarathna, post: 18756535, member: 542956"] [b]මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ#[/b] [SIZE="5"][COLOR="Red"]මේක මම ෆේස්බුක් එකේ තිබිලයි ගත්තෙ. ඔබගේ අදහස් දක්වන්න.[/COLOR][/SIZE] :oo: :baffled: :eek: [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/11800107_715486975222917_2692797490502722103_n.jpg?oh=e824672dd265e129eaee6936478f9b4c&oe=56505366&__gda__=1446390999_ff87c2bb4527f2c3433e67d64b642abf[/IMG] [SIZE="5"]බයියො නිතර කියන දෙයක් මේක. "ගුණමකුවෝ! උඹලට 2009 ට කලින් මතක නෑ!! හරි ඉතිං මහින්ද මානව අයිතිවාසිකම් දෙක තුනක් උල්ලංඝනය කරන්න ඇති... ජාතිවාදය පතුරවන්න ඇති... විරුද්ධ මතධාරීන් පාගල දාන්න ඇති.. අපේ දේවල් විකුණලා සල්ලි ටිකක් හම්බුකරන්න ඇති. ... ඒත් උඹල ඔච්චර මහින්දට බනින්නේ මොකද දන්නවද? උඹලට කොටි බෝම්බ ගහපු කාලේ අමතක නිසා!!! මොනවා කිව්වත් උඩින් කොටි බෝම්බයක් වැටෙන එක ගැන බයක් නැතුව කොළඹ යන්න එන්න පුළුවන් වුණේ මහින්ද නිසා. ඒ කළගුණ අමතක කරන්න එපා!!!" අනේ ගොං බයියෝ. ඔය කතා ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට. මොකද මහින්ද කරපු දේම සුද්දත් කළා. අපේ රටට ජපන බෝම්බ දාද්දී රට බේර ගත්තෙ අර දුනු ඊතල ගත්ත අන්ත ගෝත්‍රික සිංහල හේවායො නෙමෙයි. සුද්දයි රට බේරල දුන්නෙ. ඒත් බණ්ඩාරනායක ඩී ඒ රාජපක්ෂ සුද්දට එරෙහි වුනා. අපේ ඩී එස් සේනානායක මැතිතුමා ඩොමිනියන් නිදහස ගත්තේ අර ගොං බයි හරක්ගෙ වදේ නිසා මිසක් රට බේරල දුන්න සුද්දට වල කපන්න නෙමෙයි. ඩොමිනියන් නිදහස ගත්තත් අපේ රට රැක ගන්න බ්‍රිතාන්‍යය බැඳී හිටියා. අපිට ඩොමිනියන් නිදහසෙන් පසුවත් බ්‍රිතාන්‍යයට යාමට නොමිලේ වීසා තිබුණා. ඒත් බණ්ඩාරනායකගෙ ගෑනි ඇවිත් 1972 දි ජනරජයක් කරල ඒ ඩොමිනියන් සහෝදරත්වයත් විනාස කලා. රට කාපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ නිකම් නෙමෙයි. එජාපය දිනවන උඹල අකමැතිනම්, මහින්දට ආයිත් රට දෙනවට වඩා මේ රට නැවතත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් කිරීම සුදුසුයි. මෙන්න හේතු. 1. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ සැනින් අපේ රට අයිති වන්නේ බ්‍රිතාන්‍යය නැමැති රටටයි. එවිට අපි (බ්‍රිතාන්‍යය) සංවර්ධිත රටකි. 2. ශ්‍රී ලාංකිකයින්ට එංගලන්තයට යාමට නොමිලයේ වීසා හිමි වෙයි. ගුවන් ටිකට් එක විතරයි ගන්න වෙන්නෙ. 3. බ්‍රිතාන්‍ය වැසියන්ට ලැබෙන සියලුම වරප්‍රසාද අපිටත් (එවිට අපිත් බ්‍රිතාන්‍යයින්) හිමි වෙයි. 4. බ්‍රිතාන්‍ය හමුදාවේ ආරක්ෂාව අපිට හිමි වෙයි. (මහින්ද හදාපු මෝඩ අට පාස් හමුදාකාරයින් වගේද බ්‍රිතාන්‍ය හමුදාව. අපේ හමුදාකාරයින් දන්නෙ දෙමළ ජනතාව මරන එක විතරයි) 5. බලශක්ති අර්බුදය්ට ඉදිරියේදී අපි මුහුණ දෙන අතර බ්‍රිතාන්‍යයේ කොටසක් වීමෙන් අපිටත් න්‍යශ්ඨික ශක්තිය හිමි වෙයි. නිකමට වගේ හිතපන්. මහින්දට රට දෙනවට වඩා මේ රට බ්‍රිතාන්‍යයේම කොටසක් බවට පත් කරන එක හොඳයි නේද? කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය 17 දිනනවා. බ්‍රිතාන්‍යයේ කොටසක් කරනවට වඩා හොඳට අපි රට හදනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom