Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
21 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට කළගුණ සලකන්න එපා

මහින්ද රාජපක්ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

මහින්ද පතිරණ

[QUOTE="Hyaenidae, post: 18756932, member: 530392"] [SIZE="4"]මහින්දට කළගුණ සලකන්න එපා ========================== මහින්ද රාජපක්ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි. මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද? අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද? මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය. මහින්ද පතිරණ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom