මහින්දට දෙන උන් දීපල්ලකෝ උත්තර

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මහින්දට දෙන උන් දීපල්ලකෝ උත්තර

    හැමදාම යුධ අපරාද බයිලා ගහනව,
    එතනෝල් ගේන්නේ කව්ද....?
    බාර් තියෙන්නේ කාටද....?
    කුඩු ගෙන්නන්නේ කව්ද....?
    එක පාරක් මහින්ද මාමී කුඩු රජෙක්ව වැටලුවාම stf
    එකෙන්,ඒ ගෙදරට රෑ එළිවෙන්ඩ කලින් ගිහින්
    මෙහෙයුම කරපු stf නිළධාරින්ව හොයාගන්ඩ
    නැතිකරා....
    මහ දවල් මරල දාපු භාරතගෙ මීනීමරුව අද නිදහස්....
    උතුම් වූ දළඳා මාළිගාව වටෙත් රේස් පැද්ද
    මුං අනුනායක නාහිමිවරුන් ඒපා කියද්දී,
    අනුරධපුරය බලු පවුලකට සින්නක්කර ලියාදුන්නා....
    රටම පවුලේ බූදලයක් කරගත්තු රාජපක්ෂ මාමිලා,
    තොපේ පස්චාත් භාගේ ඉරන දවස වැඩි ඈතක
    නෙවෙයි යුද්ධෙට මුවා වෙලා....
    මිහින් ලංකා පාඩුව....?
    IOS පාඩුව....?
    මත්තල ගුවන් තොටුපළ පාඩුව....?
    අපි ගෙවන්න ඕනා....
    අපේ බදු මුදල්,
    තොපි තව ගොන්නු වගේ දීහල්ලා....
    චීනේ අපිව හැමතැනකින්ම අවුරුදු 15-20ට බද්දට අරන්....
    බොලා නිදි....?
    එහෙන් ජාතිවාදේ අවුස්සනව,
    බොලා නිදි....?
    මධ්යවේදීන් කීදෙනෙක් අතුරුදන්ද....?
    බොලා නිදි....?
    රජයේ රැකියා නිකන්ද දුන්නේ....?
    කොරියා රස්සා නිකන්ද දුන්නේ....?
    මහවැලියේ වැලිගොඩදාන්නේ අපිද....?
    සිලිකන් නිධිය වික්කේ මමද....?
    නිධන් කොල්ලකෑවේ මමද....?
    කෝ අර රත්තං කන්ටේනර් පෙට්ටි....?
    රේගුවට කථාකරල හොරබඩු නිදහස්
    කෙරෙව්වේ කොයිකාලේද....?
    තොපි නිදි....
    ඔහොම්මම ඉඳාල්ලා....
    තොපිට වෙන්නේ වහකන්ඩ ඉස්සරහට....
    එදාට අපිට නායකයෝ නෑ....
    ඇයි ඉතින් මුන්ගේ අධිකරණයනේ....?
    නඩුත් මහින්ද මාමිගේ,
    බඩුත් මහින්ද මාමිගේ....
    අනේ බං....?
    බොලා දන්න මඟුලක් නෑ,
    ගිහින් වැඩක් බලන් මහින්ද මාමිව දිනවාන්....
    එතකොට අනේ අපිට තව තව සෙල්ලම් බලන්ඩ
    පුළුවනිනේ....?
    ඉවර කොරගන්න එපා චිත්රපටිය ඈ....
    ලංකාවට සුබ අනාගතේ නැතිවෙයි....


    ගත්තේ fb එකෙන්
    https://m.facebook.com/story.php?st...26:mf_story_key.-8862461757020046919&__tn__=C
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    [FONT=&quot]හැමදාම[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]අපරාද[/FONT] [FONT=&quot]බයිලා[/FONT] [FONT=&quot]ගහනව[/FONT], [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]බයිල[/FONT] [FONT=&quot]ගහන්නෙ[/FONT] [FONT=&quot]යුද්දෙ[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]නිස[/FONT]. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]අනතුරක්[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]නිසා[/FONT].

    [FONT=&quot]එතනෝල්[/FONT] [FONT=&quot]ගේන්නේ[/FONT] [FONT=&quot]කව්ද[/FONT]....? [FONT=&quot]එතනොල්[/FONT] [FONT=&quot]ඇන්ඩුවෙ[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]උනුත්[/FONT] [FONT=&quot]ගේනව[/FONT]. [FONT=&quot]වැඩෙ[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]නෙමෙ[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අල්ලනව[/FONT]. Media [FONT=&quot]ඒව[/FONT] [FONT=&quot]වාර්ත[/FONT] [FONT=&quot]කරනවා[/FONT]. [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]හෑමදෙම[/FONT] [FONT=&quot]කලේ[/FONT] [FONT=&quot]හොරාට[/FONT]

    [FONT=&quot]බාර්[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]කාටද[/FONT]....? [FONT=&quot]බාර්[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]මහින්දගෙද[/FONT]? [FONT=&quot]අනෙ[/FONT] [FONT=&quot]තොපි[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]මොල්ලු[/FONT]. [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]මාමටත්[/FONT] [FONT=&quot]බාර්[/FONT] 4[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මිනිහ[/FONT] [FONT=&quot]සදා[/FONT] UNP [FONT=&quot]කරය[/FONT].

    [FONT=&quot]කුඩු[/FONT] [FONT=&quot]ගෙන්නන්නේ[/FONT] [FONT=&quot]කව්ද[/FONT]....? [FONT=&quot]කුඩු[/FONT] [FONT=&quot]ගේන[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]මහින්දගෙ[/FONT] [FONT=&quot]අයද[/FONT]? [FONT=&quot]අයි[/FONT] [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]කුඩු[/FONT] [FONT=&quot]ගෙනාවෙ[/FONT] [FONT=&quot]නැද්ද[/FONT]? [FONT=&quot]එදත්[/FONT] [FONT=&quot]ගෙනාවා[/FONT]. [FONT=&quot]ඇල්ලුවෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]ඒකයි[/FONT] [FONT=&quot]වෙනස[/FONT].

    [FONT=&quot]මහ[/FONT] [FONT=&quot]දවල්[/FONT] [FONT=&quot]මරල[/FONT] [FONT=&quot]දාපු[/FONT] [FONT=&quot]භාරතගෙ[/FONT] [FONT=&quot]මීනීමරුව[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]නිදහස්[/FONT].... [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රේමකීර්ති[/FONT], [FONT=&quot]විජය[/FONT] [FONT=&quot]කුමරතුන්ග[/FONT], [FONT=&quot]විජේවීර[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]සිය[/FONT] [FONT=&quot]ඩිවි[/FONT] [FONT=&quot]නසගත්තද[/FONT]

    [FONT=&quot]උතුම්[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]දළඳා[/FONT] [FONT=&quot]මාළිගාව[/FONT] [FONT=&quot]වටෙත්[/FONT] [FONT=&quot]රේස්[/FONT] [FONT=&quot]පැද්ද[/FONT]
    [FONT=&quot]මුං[/FONT] [FONT=&quot]අනුනායක[/FONT] [FONT=&quot]නාහිමිවරුන්[/FONT] [FONT=&quot]ඒපා[/FONT] [FONT=&quot]කියද්දී[/FONT], [FONT=&quot]පැහදිලිවම[/FONT] [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]අනුමත[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]නොහැකිය[/FONT].

    [FONT=&quot]අනුරධපුරය[/FONT] [FONT=&quot]බලු[/FONT] [FONT=&quot]පවුලකට[/FONT] [FONT=&quot]සින්නක්කර[/FONT] [FONT=&quot]ලියාදුන්නා[/FONT]....
    [FONT=&quot]රටම[/FONT] [FONT=&quot]පවුලේ[/FONT] [FONT=&quot]බූදලයක්[/FONT] [FONT=&quot]කරගත්තු[/FONT] [FONT=&quot]රාජපක්ෂ[/FONT] [FONT=&quot]මාමිලා[/FONT],
    [FONT=&quot]තොපේ[/FONT] [FONT=&quot]පස්චාත්[/FONT] [FONT=&quot]භාගේ[/FONT] [FONT=&quot]ඉරන[/FONT] [FONT=&quot]දවස[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]ඈතක[/FONT]
    [FONT=&quot]නෙවෙයි[/FONT] [FONT=&quot]යුද්ධෙට[/FONT] [FONT=&quot]මුවා[/FONT] [FONT=&quot]වෙලා[/FONT]....
    [FONT=&quot]මිහින්[/FONT] [FONT=&quot]ලංකා[/FONT] [FONT=&quot]පාඩුව[/FONT]....?
    IOS [FONT=&quot]පාඩුව[/FONT]....?
    [FONT=&quot]මත්තල[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]තොටුපළ[/FONT] [FONT=&quot]පාඩුව[/FONT]....?
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගෙවන්න[/FONT] [FONT=&quot]ඕනා[/FONT]....
    [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]බදු[/FONT] [FONT=&quot]මුදල්[/FONT],
    [FONT=&quot]තොපි[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]ගොන්නු[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]දීහල්ලා[/FONT]....
    [FONT=&quot]චීනේ[/FONT] [FONT=&quot]අපිව[/FONT] [FONT=&quot]හැමතැනකින්ම[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 15-20[FONT=&quot]ට[/FONT] [FONT=&quot]බද්දට[/FONT] [FONT=&quot]අරන්[/FONT]....
    [FONT=&quot]බොලා[/FONT] [FONT=&quot]නිදි[/FONT]....?
    [FONT=&quot]එහෙන්[/FONT] [FONT=&quot]ජාතිවාදේ[/FONT] [FONT=&quot]අවුස්සනව[/FONT],
    [FONT=&quot]බොලා[/FONT] [FONT=&quot]නිදි[/FONT]....?
    [FONT=&quot]මධ්යවේදීන්[/FONT] [FONT=&quot]කීදෙනෙක්[/FONT] [FONT=&quot]අතුරුදන්ද[/FONT]....?
    [FONT=&quot]බොලා[/FONT] [FONT=&quot]නිදි[/FONT]....?
    [FONT=&quot]රජයේ[/FONT] [FONT=&quot]රැකියා[/FONT] [FONT=&quot]නිකන්ද[/FONT] [FONT=&quot]දුන්නේ[/FONT]....?
    [FONT=&quot]කොරියා[/FONT] [FONT=&quot]රස්සා[/FONT] [FONT=&quot]නිකන්ද[/FONT] [FONT=&quot]දුන්නේ[/FONT]....?
    [FONT=&quot]මහවැලියේ[/FONT] [FONT=&quot]වැලිගොඩදාන්නේ[/FONT] [FONT=&quot]අපිද[/FONT]....?
    [FONT=&quot]සිලිකන්[/FONT] [FONT=&quot]නිධිය[/FONT] [FONT=&quot]වික්කේ[/FONT] [FONT=&quot]මමද[/FONT]....?
    [FONT=&quot]නිධන්[/FONT] [FONT=&quot]කොල්ලකෑවේ[/FONT] [FONT=&quot]මමද[/FONT]....?
    [FONT=&quot]කෝ[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]රත්තං[/FONT] [FONT=&quot]කන්ටේනර්[/FONT] [FONT=&quot]පෙට්ටි[/FONT]....?
    [FONT=&quot]රේගුවට[/FONT] [FONT=&quot]කථාකරල[/FONT] [FONT=&quot]හොරබඩු[/FONT] [FONT=&quot]නිදහස්[/FONT]
    [FONT=&quot]කෙරෙව්වේ[/FONT] [FONT=&quot]කොයිකාලේද[/FONT]....?
    [FONT=&quot]තොපි[/FONT] [FONT=&quot]නිදි[/FONT]....
    [FONT=&quot]ඔහොම්මම[/FONT] [FONT=&quot]ඉඳාල්ලා[/FONT]....
    [FONT=&quot]තොපිට[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]වහකන්ඩ[/FONT] [FONT=&quot]ඉස්සරහට[/FONT]....
    [FONT=&quot]එදාට[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]නායකයෝ[/FONT] [FONT=&quot]නෑ[/FONT]....
    [FONT=&quot]ඇයි[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මුන්ගේ[/FONT] [FONT=&quot]අධිකරණයනේ[/FONT]....?
    [FONT=&quot]නඩුත්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]මාමිගේ[/FONT],
    [FONT=&quot]බඩුත්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]මාමිගේ[/FONT]....
    [FONT=&quot]අනේ[/FONT] [FONT=&quot]බං[/FONT]....?
    [FONT=&quot]බොලා[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]මඟුලක්[/FONT] [FONT=&quot]නෑ[/FONT],
    [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]මාමිව[/FONT] [FONT=&quot]දිනවාන්[/FONT]....
    [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]අනේ[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]සෙල්ලම්[/FONT] [FONT=&quot]බලන්ඩ[/FONT]
    [FONT=&quot]පුළුවනිනේ[/FONT]....?
    [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]කොරගන්න[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]චිත්රපටිය[/FONT] [FONT=&quot]ඈ[/FONT]....
    [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]සුබ[/FONT] [FONT=&quot]අනාගතේ[/FONT] [FONT=&quot]නැතිවෙයි[/FONT]....

    [FONT=&quot]එතකොට[/FONT] Air Lanka , Sri Lanka Insurance, [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]ආයතන[/FONT] [FONT=&quot]වික්කෙ[/FONT] [FONT=&quot]අපිද[/FONT]? [FONT=&quot]ඒව[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]රජයට[/FONT] [FONT=&quot]අරගත්තෙ[/FONT] [FONT=&quot]තොපිද[/FONT]?
    උඹලට අවුරුදු 5 කට කලින් යුද්ධේ පරද්දවපු එක අමතක උනාට මට අමතක නෑ..
    [FONT=&quot]එදා[/FONT] Colombo [FONT=&quot]වැඩට[/FONT] [FONT=&quot]එද්දි[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]අම්ම[/FONT] [FONT=&quot]මටයි[/FONT] [FONT=&quot]අය්යටයි[/FONT] [FONT=&quot]තාත්තටයි[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]එප[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]කිව්වෙ[/FONT]. Colombo [FONT=&quot]බොම්බයක්[/FONT] [FONT=&quot]පුපුරද්දි[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]අම්ම[/FONT] [FONT=&quot]අඩ[/FONT] [FONT=&quot]අඩ[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]තුන්දෙනට[/FONT] Call [FONT=&quot]අරගත්තෙ[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කවුරු[/FONT] [FONT=&quot]හරි[/FONT] Answer [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]සිහි[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]මහ[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]සාමයක්[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]නිසද[/FONT]?
    [FONT=&quot]අඩිය[/FONT] [FONT=&quot]තියන්න[/FONT] [FONT=&quot]බරි[/FONT] Colombo [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]උබලට[/FONT] [FONT=&quot]පෙන්නෙ[/FONT] [FONT=&quot]නැත්තෙ[/FONT] [FONT=&quot]එව[/FONT] [FONT=&quot]මහින්දගෙ[/FONT] [FONT=&quot]ආන්ඩුවෙන්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]නිසද[/FONT]?
    [FONT=&quot]උබලගෙ[/FONT] [FONT=&quot]පැත්තෙ[/FONT] [FONT=&quot]පාරවල්[/FONT] [FONT=&quot]කියක්[/FONT] Carpet [FONT=&quot]කරල[/FONT], Concrete [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]තියනවද[/FONT]?

    කැලණිය,දෙමටගොඩ,රාගම තිබුන ට්‍රැෆික් දන්නේ පාරේ බැහැලා ගිය උන් මිසක් මේකට වෙලා කයිවාරු ගහන උන් නෙමේ .
    මොණරාගල,බදුල්ල,බණ්ඩාරවෙල නුවර වැලිමඩ හම්බන්තොට ඇඹිලිපිටියේ හිටපු උන් දන්නවා ඉස්සර පාරවල් තිබුනේ කොහොමද කියලා ...
    තොපිගේ ඇස් පේන්නේ නැද්ද ?
    ඉස්සර තොපි ඒ පාරවල් වල යද්දී කෑ ගැහුවේ මේවා හදන්න එක හු** පුතෙක්වත් නැද්ද කියලා...
    බොරුද කියපන් .. අපේ වාහනේ වලක වැටෙන වැටෙන වාරයක් පාසා හැමෝගෙම කටවල් වලින් පිටවුනේ ඒ වචන .
    පොට්ට ඇස් ඇරලා බලපන් අද ඔක්කොම පාරවල් කාපට් කරලා....
    මෙච්චර කල් ආපු එක ජනාධිපති කෙනෙක්ගෙවත් ඇස් පාරවල් වලට සෙට් උනේ නෑ උඩින් හෙලිකොප්ටරේ යද්දී ...
    [FONT=&quot]උබල[/FONT] [FONT=&quot]තාම[/FONT] [FONT=&quot]ගාලු[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT] [FONT=&quot]පරන[/FONT] [FONT=&quot]පාරෙද[/FONT]? Highway [FONT=&quot]දැක්කෙ[/FONT] [FONT=&quot]නැද්ද[/FONT]?

    දැන් බලපන් ගාල්ලට යන්නේ පැයයි ...
    කටුනායකට යන්නේ විනාඩි 20 යි ...
    වෙනදා උබලට මතකද අපි ගාලු ගියපු හැටි ? ගාලු උන්ට මතකද කොළඹ ආව හැටි ?
    උදේ 4-5 ට නැගිටලා බස් එකේ මධ්‍යම බස් නැවතුමට ඇවිල්ලා ඊට පස්සේ කෝච්චියේ හරි / බස් එකේ හරි පැය 5 ක් ට්‍රැෆික් එකේ එන්න උනා අපිට .. එත් අද .. බලපල්ලා , අපි ගාලු යන්නේ නිකන් අල්ලපු ගමට යනවා වගේ .[FONT=&quot]ඇත්ත[/FONT] [FONT=&quot]මේවට[/FONT] [FONT=&quot]ගෙවන්නෙ[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]තමා[/FONT]? [FONT=&quot]හැබයි[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]උබලා[/FONT] [FONT=&quot]එදත්[/FONT] [FONT=&quot]ගෙව්ව[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගෙව්වෙ[/FONT] [FONT=&quot]නික[/FONT]0 [FONT=&quot]කන්න[/FONT] [FONT=&quot]විතරයි[/FONT]?
    [FONT=&quot]අද[/FONT] [FONT=&quot]උබල[/FONT] [FONT=&quot]ගෙවන්නෙ[/FONT], [FONT=&quot]යුද්දෙ[/FONT] [FONT=&quot]දිනුව[/FONT] [FONT=&quot]නිසා[/FONT], [FONT=&quot]රට[/FONT] [FONT=&quot]සන්වර්දනය[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]නිසා[/FONT],

    [FONT=&quot]උබලට[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඊරිසියාව[/FONT].. [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]මේව[/FONT] [FONT=&quot]කලානෙ[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]උබ්ලට[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නැ[/FONT]. [FONT=&quot]එකයි[/FONT] [FONT=&quot]උබ්ල[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]වැරදිම[/FONT] [FONT=&quot]හොයන්නෙ[/FONT].



    එම නිසා 2020 වනතුරු ශ්‍රිලංකාවේ ජනපති මහින්දම වේ .
    පොදු මහජනතාව වන අපිට වෙන විකල්පයක් නැත .
    එක්කෝ ඌ රට හදාවි / නැත්නම් ඌ රට ලෝක සිතියමෙනුත් මකාවී ..
    කාලය සියල්ල විසඳනු ඇත .

    [FONT=&quot]පව්[/FONT] [FONT=&quot]බන්[/FONT] [FONT=&quot]උබල[/FONT]
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa
     

    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa


    ha