Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.

ඔහු සහභාගී වන රැස්වීම සඳහා පිටතින් රැගෙන එන පිරිස් හැරුණු කොට එම ප්‍රදේශවල පාරම්පරික ශ්‍රී ලනීප පාක්ෂිකයන්වත් සහභාගී නොවන බව මේවන විට පෙනී ගොස් ඇත. අනුරාධපුර රැස්වීමෙහිද මෙම තත්වය කැපී පෙනුන බව ශ්‍රී ලනීපයේ ජෙෂඨයන්ගේ මතය වී තිබේ. එමෙන්ම රාජපක්ෂ මහතා විසින් තෝරා ගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුට පමණක් සහය දීම නිසා සන්ධාන අපේක්ෂකයන් කැළඹීමට පත්ව ඇති අතර රාජපක්ෂ මහතාව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනිමට ඔවුන් දැඩි උත්සහයක්ද ගනිමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 58 ගැන විශ්වාසය තබා මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහින්දවාදි කොටස් කල්පනා කළහ. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකකම ලබා ගැනීමද ප්රමුඛ විය. සන්ධානයේ මහින්දවාදීන් ගනන් බැලුවේ මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ලක්ෂ 62 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ලක්ෂ 6 ක් 7ක් ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 4 ක් 5 ක් හා සෙසු කණ්ඩායම් වලට බෙදී යන තවත් ඡන්ද ලක්ෂ 5 ක් පමණ කැඩී වෙන්ව යාමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ඡන්දය දුන් ලක්ෂ 7 ක් 8 ක් වූ ශ්‍රී ලනීප පාක්ෂිකයන්ගේ ඡන්දයත් ඉවත් වූ විට විට එජාපයට ලැබෙන ලක්ෂ 35 - 40 ක පමණ උපරීම ඡන්ද සංඛ්‍යාවෙන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අසීරු වනු ඇති බවය.

පසුගිය මැතිවරණ ප්‍රතිපල අනුව එජාපයේ ස්ථිර පදනම ඡන්ද ලක්ෂ 25 කට පමණ සීමා වී තිබිණි.

එහෙත් දැන් තත්වයන් වෙනස් වෙමින් තිබේ.

පළමු කරුණ මහමැතිවරණයකදී ජනතාව ඡන්ද පාවිච්චි කරන නිර්නායකයන් අනුව ජනාධිපතිවරණයකදී තිබෙන උණුසම නොමැති වීමය. බොහො විට ඡන්දය ප්‍රකාශ වීම අඩුවෙයි. පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල පිරික්සීමේදී ඒ බව පෙනී යයි.

දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත්වන අපේක්ෂකය්ගේ ආකර්ෂණය මහ මැතිවරණයේදී දිස්ත්‍රික් ප්‍රතිපලය කෙරෙහි බලපාන අතර මෙවර මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම සෙසු දිස්ත්‍රික්කයන්හී මැතිවරණ ප්‍රතිපලය කෙරෙහි තීරණාත්මක වන්නේ නැත. ඔහු මේවන විට මන්ත්‍රීවරයකු හො එම පක්ෂ නායකයා හෝ නොවීමත් මැතිවරණ ජයග්රහණයෙන් පසුව අගමැතිධුරය හෝ ඔහුට නොලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්වයක් තුල ඔහු ජනතාව තුල බලවත් සාධකයක් ලෙස සැලකෙන්නේ නැත. එමෙන්ම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුල තවමත් මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය නායකත්වයක් ලෙස මතුව නොමැත. සිංහල ජාතිවාදය හැර, වෙනත් සරුසාර සටන් පාඨයක්ද මෙවර ඇත්තේ නැත. එමෙන්ම දූෂණ වංචා චෝදනා ලැබූවන් රාජපක්ෂ මහතා විසින් නැවත තම සමීපයට ගැනීමද සිහි බුද්ධියක් ඇති ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ කලකිරීමට හේතුවී ඇත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ශ්‍රී ලනීපයට ඔබින සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට නායකත්වය දෙන සාධාරණ පාලකයකු ලෙස ශ්‍රී ලනිප පාක්ෂිකයා කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතී. තම පක්ෂය ත්‍රාඩ පාලකයෙකුගේ ග්රහණයෙන් මුදවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබෙන බව සාම්ප්‍රදායික ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ මතය වෙ තිබේ. මේ අනුව මෙවර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවාට වඩා නිහඬ සිටීමට හෝ වෙනතක් බලා ගැනීමට බොහෝ පාක්ෂිකයන් තීරණය කරනු ඇත.

මේ තත්වය හමුවේ ශ්‍රී ලනීපයට මීට පෙර පාවිච්චි වූ පාවෙන ඡන්ද අනුව බහුතරයක්ද මෙවර එජාපයටත් ජවිපෙටත් ඇදී යා හැකිය. මේ සියලු සාධකයන් මත මහින්ද රාජපක්ෂව සන්ධානයට නැවත කැඳවා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිපල නොලැබී යාමේ අවදානමට මේ වන විට සන්ධානය මුහුණ පා සිටී.

- http://lankadaily.com/latestnews/item/8299-2015-07-21-08-46-58

[QUOTE="monson, post: 18696842, member: 30005"] [b]මහින්දට නාම යෝජනා දීලා කර ගත්තේ ගොං කමක්[/b] [SIZE="4"][B]එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.[/B] [IMG]http://ravaya.lk/wp-content/uploads/2015/07/cartoon1.gif[/IMG] ඔහු සහභාගී වන රැස්වීම සඳහා පිටතින් රැගෙන එන පිරිස් හැරුණු කොට එම ප්‍රදේශවල පාරම්පරික ශ්‍රී ලනීප පාක්ෂිකයන්වත් සහභාගී නොවන බව මේවන විට පෙනී ගොස් ඇත. අනුරාධපුර රැස්වීමෙහිද මෙම තත්වය කැපී පෙනුන බව ශ්‍රී ලනීපයේ ජෙෂඨයන්ගේ මතය වී තිබේ. එමෙන්ම රාජපක්ෂ මහතා විසින් තෝරා ගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුට පමණක් සහය දීම නිසා සන්ධාන අපේක්ෂකයන් කැළඹීමට පත්ව ඇති අතර රාජපක්ෂ මහතාව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනිමට ඔවුන් දැඩි උත්සහයක්ද ගනිමින් තිබේ. හිටපු ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 58 ගැන විශ්වාසය තබා මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහින්දවාදි කොටස් කල්පනා කළහ. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකකම ලබා ගැනීමද ප්රමුඛ විය. සන්ධානයේ මහින්දවාදීන් ගනන් බැලුවේ මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ලක්ෂ 62 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ලක්ෂ 6 ක් 7ක් ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 4 ක් 5 ක් හා සෙසු කණ්ඩායම් වලට බෙදී යන තවත් ඡන්ද ලක්ෂ 5 ක් පමණ කැඩී වෙන්ව යාමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ඡන්දය දුන් ලක්ෂ 7 ක් 8 ක් වූ ශ්‍රී ලනීප පාක්ෂිකයන්ගේ ඡන්දයත් ඉවත් වූ විට විට එජාපයට ලැබෙන ලක්ෂ 35 - 40 ක පමණ උපරීම ඡන්ද සංඛ්‍යාවෙන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අසීරු වනු ඇති බවය. පසුගිය මැතිවරණ ප්‍රතිපල අනුව එජාපයේ ස්ථිර පදනම ඡන්ද ලක්ෂ 25 කට පමණ සීමා වී තිබිණි. එහෙත් දැන් තත්වයන් වෙනස් වෙමින් තිබේ. පළමු කරුණ මහමැතිවරණයකදී ජනතාව ඡන්ද පාවිච්චි කරන නිර්නායකයන් අනුව ජනාධිපතිවරණයකදී තිබෙන උණුසම නොමැති වීමය. බොහො විට ඡන්දය ප්‍රකාශ වීම අඩුවෙයි. පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල පිරික්සීමේදී ඒ බව පෙනී යයි. දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත්වන අපේක්ෂකය්ගේ ආකර්ෂණය මහ මැතිවරණයේදී දිස්ත්‍රික් ප්‍රතිපලය කෙරෙහි බලපාන අතර මෙවර මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම සෙසු දිස්ත්‍රික්කයන්හී මැතිවරණ ප්‍රතිපලය කෙරෙහි තීරණාත්මක වන්නේ නැත. ඔහු මේවන විට මන්ත්‍රීවරයකු හො එම පක්ෂ නායකයා හෝ නොවීමත් මැතිවරණ ජයග්රහණයෙන් පසුව අගමැතිධුරය හෝ ඔහුට නොලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්වයක් තුල ඔහු ජනතාව තුල බලවත් සාධකයක් ලෙස සැලකෙන්නේ නැත. එමෙන්ම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුල තවමත් මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය නායකත්වයක් ලෙස මතුව නොමැත. සිංහල ජාතිවාදය හැර, වෙනත් සරුසාර සටන් පාඨයක්ද මෙවර ඇත්තේ නැත. එමෙන්ම දූෂණ වංචා චෝදනා ලැබූවන් රාජපක්ෂ මහතා විසින් නැවත තම සමීපයට ගැනීමද සිහි බුද්ධියක් ඇති ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ කලකිරීමට හේතුවී ඇත. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ශ්‍රී ලනීපයට ඔබින සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට නායකත්වය දෙන සාධාරණ පාලකයකු ලෙස ශ්‍රී ලනිප පාක්ෂිකයා කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතී. තම පක්ෂය ත්‍රාඩ පාලකයෙකුගේ ග්රහණයෙන් මුදවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබෙන බව සාම්ප්‍රදායික ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ මතය වෙ තිබේ. මේ අනුව මෙවර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවාට වඩා නිහඬ සිටීමට හෝ වෙනතක් බලා ගැනීමට බොහෝ පාක්ෂිකයන් තීරණය කරනු ඇත. මේ තත්වය හමුවේ ශ්‍රී ලනීපයට මීට පෙර පාවිච්චි වූ පාවෙන ඡන්ද අනුව බහුතරයක්ද මෙවර එජාපයටත් ජවිපෙටත් ඇදී යා හැකිය. මේ සියලු සාධකයන් මත මහින්ද රාජපක්ෂව සන්ධානයට නැවත කැඳවා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිපල නොලැබී යාමේ අවදානමට මේ වන විට සන්ධානය මුහුණ පා සිටී. [/SIZE] - [url]http://lankadaily.com/latestnews/item/8299-2015-07-21-08-46-58[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom