Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The decision has made

තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි නිගමනය කරන මෙන් ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම අධිකරණය විමර්ශනය කොට අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය තමන්ට දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙක් පවසයි.

එම එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම විවෘත අධිකරණයේ විභාගයට ගන්නා මෙන් ඉල්ලමින් තමා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය වෙත මෝසමක් භාර දුන් බවයි.

‘අපි අද මෝසමක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම විවෘත අධිකරණයේ සලකා බලන ලෙස. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය කියා සිටියා එම ඉල්ලීමට අදාළ විභාගය අධිකරණය අවසන් කර ඇති බව. මේක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක්. ඒ නිසා එය විවෘත විභාගයට ගත යුතුයි. මෙවැනි ඉල්ලීම් අප්රසිද්ධියේ විභාගයට ගැනීම සුදුසු නැහැ.’ නීතිවේදී සුනිල් වටගල පැවසීය.

මේ අතර කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසුරිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය විභාගය අවසන් කර තිබේ නම් එම විභාගය අවලංගු කර නැවත ප්‍රසිද්ධ නඩු විභාගයක් ලබා දෙන ලෙසයි.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙනවා ජනාධිපතිවරයා ඉල්ලා සිටින උපදෙස හදිසි කටයුත්තක් ලෙස සලකා ලබා නොදෙන්න. එසේත් නැතිනම් අධිකරණයට පුළුවන් මෙම උපදෙස ලබා දීම සඳහා ජනාධිපතිවරයාගෙන් කල් ඉල්ලා සිටින්න. අප ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා මීට අදාලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස. එහෙත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැහැ.’ නීතිවේදී උපුල් ජයසුරිය කියා සිටියේය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිනි එම්. එම්. ජයසේකර කියා සිටියේ වාචික කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දීම පිළිබඳව තීරණය කල හැක්කේ අගවිනිසුරු වරයාට පමණක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මේ මස 10 වනදා වන විට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවද ඇය කියා සිටියාය.

– BBC

[QUOTE="BINGU_PUTHA, post: 17360192, member: 469273"] [SIZE="4"][COLOR="Red"]The decision has made [/COLOR][/SIZE] [SIZE="4"]තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි නිගමනය කරන මෙන් ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම අධිකරණය විමර්ශනය කොට අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය තමන්ට දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙක් පවසයි. එම එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම විවෘත අධිකරණයේ විභාගයට ගන්නා මෙන් ඉල්ලමින් තමා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය වෙත මෝසමක් භාර දුන් බවයි. ‘අපි අද මෝසමක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම විවෘත අධිකරණයේ සලකා බලන ලෙස. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය කියා සිටියා එම ඉල්ලීමට අදාළ විභාගය අධිකරණය අවසන් කර ඇති බව. මේක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක්. ඒ නිසා එය විවෘත විභාගයට ගත යුතුයි. මෙවැනි ඉල්ලීම් අප්රසිද්ධියේ විභාගයට ගැනීම සුදුසු නැහැ.’ නීතිවේදී සුනිල් වටගල පැවසීය. මේ අතර කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසුරිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය විභාගය අවසන් කර තිබේ නම් එම විභාගය අවලංගු කර නැවත ප්‍රසිද්ධ නඩු විභාගයක් ලබා දෙන ලෙසයි. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙනවා ජනාධිපතිවරයා ඉල්ලා සිටින උපදෙස හදිසි කටයුත්තක් ලෙස සලකා ලබා නොදෙන්න. එසේත් නැතිනම් අධිකරණයට පුළුවන් මෙම උපදෙස ලබා දීම සඳහා ජනාධිපතිවරයාගෙන් කල් ඉල්ලා සිටින්න. අප ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා මීට අදාලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස. එහෙත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැහැ.’ නීතිවේදී උපුල් ජයසුරිය කියා සිටියේය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිනි එම්. එම්. ජයසේකර කියා සිටියේ වාචික කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දීම පිළිබඳව තීරණය කල හැක්කේ අගවිනිසුරු වරයාට පමණක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මේ මස 10 වනදා වන විට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවද ඇය කියා සිටියාය.[/SIZE] – BBC [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom