Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට පුළුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට පුළුවන්

මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන් -සරත් එන්. සිල්වා

රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ ගැටලුවක් පිළිබඳව හෝ පමණක් බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්

අලුත් ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබෙන නිසා එමඟින් සම්මත වූ නීතිය අනුව හිටපු ජනාධිපතිවරුන්ට තරග කිරීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ පුද්ගලයකුට තුන්වැනි වරටත් තරග කිරීමට තිබුණු බාධාව ඉවත් කළ බවත් ඒ අනුව 2015 ජනවාරි 8දා ජනාධිපතිවරණය පැවැත්වූ බවත් ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයද එය අනුමත කළ බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර තිබෙන්නේ ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාධිපතිවරයාට තිබුණු තවත් බලතල අඩුකර නව ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබීම බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි. 30 වැනි ව්‍යවස්ථාවේ පළමුවැනි උප වගන්තිය ඉවත් කිරීමෙන් එය සිදුකර තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයාට තරග කිරීමට නොහැකි බව සඳහන් කරමින් කිසිදු වගන්තියක් ඊට ඇතුළත් කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

එම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය හැකි බවත් එය ප්‍රතික්ෂේප කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්වීමට වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේ තෙවැනි වරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට තිබෙන හැකියාව පිළිගනිමින් බවත් එම සුදුසුකම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැති කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

හිතට ලොකු සතුටක් දැනිච්ච news එකක්

[QUOTE="rangana26, post: 23542571, member: 461943"] [b]මහින්දට පුළුවන්[/b] [SIZE="4"][COLOR="Blue"]මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන් -සරත් එන්. සිල්වා රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ ගැටලුවක් පිළිබඳව හෝ පමණක් බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අලුත් ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබෙන නිසා එමඟින් සම්මත වූ නීතිය අනුව හිටපු ජනාධිපතිවරුන්ට තරග කිරීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ පුද්ගලයකුට තුන්වැනි වරටත් තරග කිරීමට තිබුණු බාධාව ඉවත් කළ බවත් ඒ අනුව 2015 ජනවාරි 8දා ජනාධිපතිවරණය පැවැත්වූ බවත් ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයද එය අනුමත කළ බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර තිබෙන්නේ ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාධිපතිවරයාට තිබුණු තවත් බලතල අඩුකර නව ජනාධිපති ධුරයක් නිර්මාණය කර තිබීම බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි. 30 වැනි ව්‍යවස්ථාවේ පළමුවැනි උප වගන්තිය ඉවත් කිරීමෙන් එය සිදුකර තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයාට තරග කිරීමට නොහැකි බව සඳහන් කරමින් කිසිදු වගන්තියක් ඊට ඇතුළත් කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි. එම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය හැකි බවත් එය ප්‍රතික්ෂේප කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්වීමට වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේ තෙවැනි වරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට තිබෙන හැකියාව පිළිගනිමින් බවත් එම සුදුසුකම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැති කර නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු[/COLOR][/SIZE] [SIZE="6"][SIZE="6"][COLOR="Blue"]හිතට ලොකු සතුටක් දැනිච්ච news එකක් [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom