Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ.

මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. -

[CODE]http://www.infosrilankanews.com/2014/10/gotabaya.html[/CODE]

[QUOTE="coolkasun, post: 17308080, member: 123068"] [b]මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට[/b] [CENTER][IMG]http://s3.postimg.org/ufxkn6pmb/fontl.gif[/IMG][/CENTER] [SIZE="3"]ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ. මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. - [/SIZE] [CODE]http://www.infosrilankanews.com/2014/10/gotabaya.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom