Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට විදේශ සංචාර භයානකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට විදේශ සංචාර භයානකයි

මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක්

June 13, 2012 8:58 am 17 comments Views:

Share this Article

Twitter

Facebook

Delicious

Digg

Stumble

Reddit

Author:

EDITOR

මහින්ද රාජපක්ෂ දුටුගැමුණුගේ නැවත උත්පත්තියක් බව සමහරක් සිංහලයන්ගේ පිලිගැනිමයී. නමුත් දුටුගැමුණු යුද්ධය ජයගෙන නාග කාන්තාවක් දුෂණය කිරීමේ හේතුකොට නාග වංශිකයින් විසින් විස පෙවූ හී තලයකින් දුටුගැමුණු හට විද තුවාල කරමින් දුටුගැමුනුව මරණයට පත් කිරීමට නාග වංශිකයන්ට හැකී වූ බව ජොතිශය සම්බන්ද විද්වත් මංජුල පිරිස් මහතා තම හිතවතකුගේ නිවසේ ප්‍රීති උත්සවයකදී හිතවතුන් දැනුවත් කොට ඇත. මෙම සංවාදයේ සුවීශේශිම රහසිගත අනාවැකි හෙලිකිරිමක්ද සිදු කොට ඇත. විවිද නායකයින් ගේ අනාගතය පිළිබද අනාවැකි පවසා ඇති මංජුල මහතා තමන් උගත් දැනුම සහ තමාට ඇති දේව අකාර්ශනයින් වර්තමානයේ සාර්ථකව අනාවැකි සිඩුකිරිම කරන බවත් දැනට කිවූ සියලු දේවල් 100% ඇත්ත වුනු බවත්ය. එවිට ළග සිටි බවලත් කෙනෙක් මංජුලගෙන් අසා ඇත්තේ මීලග නායකයා කවුරුන්ද යන්නයි? එවිට මංජුල පවසා ඇත්තේ එය තමන්ගේ දෑසේ කදුලක් එක් කරන කාරණයක් බැවින් කිව නොහැකි බවයී. නැවත මොහොතකින් පසුව බොහෝ රහසේ තබා ගත යුත්තක් ලෙස හඩ අවදි කල මංජුල පිරිස් මහතා. වත්මන් ජනාධිපතිවරයා ලංකාවට ආරක්ෂාව සපයන දෙවිකෙනකු ලෙස දෙවාත්මයක් ලබන බවයී. නැවත හිතවතුන් තමන්ගේ කුතුහලය වැඩිවී බොමින් සිටි මධු විත පවා පසෙක තබා මංජුල මහතා ළගට විත් දිගින් දිගටම ඇවිටිලි කරමින් එසේ වන්නේ කවදාද කෙසේද කියා අසා ඇත. පිළිතුරු දිය නොහැකි බව කියා හනිකට සාදයෙන් පිටව යාමට උත්සහ කල මුත් මිතුරන්ගේ බලවත් ඉල්ලීම ඉදිරියේ තම හඩ අවදි කරමින් නැවත මෙසේ කියා ඇත.

“මහින්ද මහත්තයා එතුමාගේ හදහන ප්‍රබල නිසාම කවදාවත් ලංකාවේදී අනතුරක් මගින් මියයන්නේ නැහැ අනතුරක් කරන්නත් බැහැ’

ඉතින් එහෙනම් දේව ආත්මය ලබන්නේ ජිනීවා වලින්ද?

ළග සිටි මිතුරා විහිලුවට අසා ඇත.

ඕකනේ සාස්තරේ විහිලුවට ගන්නවනේ. මංජුල පිරිස් මහතා පවසන්නටවිය.

නැවත බොහෝ බැරෑරුම් ලෙස ‘මහින්ද මහත්තයා ගුවන් අනතුරකින් ඉන්දියන් සාගරයට කලින් අනිවාර්යයෙන්ම ලගදිම මිය යනවා ශිරන්ති නෝනත් එයත් එක්කම මැරෙනවා මොකද එයා ආත්ම ගණනකට පෙරුම් පිරු බිරිදක් දුක දරන බිරිදක් හැබැයී අවකාශයටම අළු බවට පත්වෙනවා පින් බල මහිමය නිසාම විරූපී දේහය ජනතාවට දැක ගන්න ලැබෙන්න වත් නැහැ, අළු දුලි වෙන නිසා එත් එක්කම තව වසර සිය ගණනක් ලංකාව ආරක්ෂා කරන දේවත්වයක් ලබලා තුන් සිංහලය සතුරන්ගෙන් ආරක්ෂා කරනවා ”

ඒ කියන්නේ මෑතකදී පෝලන්තයේ ජනාදිපති මරුන වගේද ?

ළග සිටි මිතුරා අසන්නට විය.

එසේ තම අනාගත වාක්‍ය පැවසු මංජුල පිරිස් මහතා “මම මේවා වලක්වන්න උත්සහ කළේවත් කාටවත් කියන්නෙවත් නැහැ මොකද මම එහෙම කරන්න ගියොත් මට වෙන්නේ චන්ද්‍රසිරි බණ්ඩාරට වුනු දේ නැත්නම් එතුමාට කලින් සෝවාන් වෙන්න වෙනවා. කියන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියෙනවා ඒ වගේම අපිට අපේ අවසානය වලක්වන්න බැහැ බුදුන්ටත් මරණය වලක්වන්න බැරිවුණු එකේ ඒ දේවල් බලයෙන් අගතැන් කෙනෙකුට වුනත් උරුමයි නායකයන් වුනාම මේවට මුහුණ දෙන්න පෙර පින් දහම් කරන්න ඕනේ දරු මල්ලන්ට අනාගතය හදන්න ඕනේ “අනික මම හිතන්නේ මහින්ද මහත්තය අකාලේ මරණයකින් එතුමාගේ ගුණ වැඩි වෙනවා වයසට ගිහින් මැරෙනවට වඩා

මෙසේ බොහෝදෙ කිසිදාක හොකියන තවත් අනාවැකි කිවූ ඒ මහතා මදුවිත හිදීමට පෙර තමන්ගේ අධි සුපොක බෝගී ජීප් රථයෙන් නිවස බලා යන ලදී අප හදුනන මිතුරෙක්ද ඒ අසල වීම අපට ආඩම්බරයකි

[QUOTE="අලියා, post: 12876630, member: 379229"] [b]මහින්දට විදේශ සංචාර භයානකයි[/b] [SIZE=5][COLOR=green][B][URL="http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/"]මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක්[/URL] [/B] June 13, 2012 8:58 am [URL="http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/#comments"]17 comments[/URL] Views: [B]Share this Article[/B] [LIST] [*][URL="http://twitter.com/home?status=මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක් http://www.lankaleaks.com/?p=3816"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/twitter.png[/IMG]Twitter[/URL] [*][URL="http://www.facebook.com/sharer.php?u=http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/&t=මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක්"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/facebook.png[/IMG]Facebook[/URL] [*][URL="http://del.icio.us/post?url=http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/&title=මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක්"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/delicious.png[/IMG]Delicious[/URL] [*][URL="http://digg.com/submit?phase=2&url=http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/&title=මහින්ද මියයන්නේ ගුවන් අනතුරකින් පමණි – මංජුල පිරිස් රහසිගත හෙලි කිරීමක්"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/digg.png[/IMG]Digg[/URL] [*][URL="http://www.stumbleupon.com/submit?url=http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/stumble.png[/IMG]Stumble[/URL] [*][URL="http://reddit.com/submit?url=http://www.lankaleaks.com/2012/06/13/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/"][IMG]http://www.lankaleaks.com/wp-content/themes/tribune/images/icons/small/reddit.png[/IMG]Reddit[/URL] [/LIST] [B]Author:[/B] [B][URL="http://www.lankaleaks.com/author/editor/"]EDITOR[/URL][/B] [IMG]http://www.lankaleaks.com/wp-content/uploads/2012/06/Mahinda_Flying_Dying.jpg[/IMG]මහින්ද රාජපක්ෂ දුටුගැමුණුගේ නැවත උත්පත්තියක් බව සමහරක් සිංහලයන්ගේ පිලිගැනිමයී. නමුත් දුටුගැමුණු යුද්ධය ජයගෙන නාග කාන්තාවක් දුෂණය කිරීමේ හේතුකොට නාග වංශිකයින් විසින් විස පෙවූ හී තලයකින් දුටුගැමුණු හට විද තුවාල කරමින් දුටුගැමුනුව මරණයට පත් කිරීමට නාග වංශිකයන්ට හැකී වූ බව ජොතිශය සම්බන්ද විද්වත් මංජුල පිරිස් මහතා තම හිතවතකුගේ නිවසේ ප්‍රීති උත්සවයකදී හිතවතුන් දැනුවත් කොට ඇත. මෙම සංවාදයේ සුවීශේශිම රහසිගත අනාවැකි හෙලිකිරිමක්ද සිදු කොට ඇත. විවිද නායකයින් ගේ අනාගතය පිළිබද අනාවැකි පවසා ඇති මංජුල මහතා තමන් උගත් දැනුම සහ තමාට ඇති දේව අකාර්ශනයින් වර්තමානයේ සාර්ථකව අනාවැකි සිඩුකිරිම කරන බවත් දැනට කිවූ සියලු දේවල් 100% ඇත්ත වුනු බවත්ය. එවිට ළග සිටි බවලත් කෙනෙක් මංජුලගෙන් අසා ඇත්තේ මීලග නායකයා කවුරුන්ද යන්නයි? එවිට මංජුල පවසා ඇත්තේ එය තමන්ගේ දෑසේ කදුලක් එක් කරන කාරණයක් බැවින් කිව නොහැකි බවයී. නැවත මොහොතකින් පසුව බොහෝ රහසේ තබා ගත යුත්තක් ලෙස හඩ අවදි කල මංජුල පිරිස් මහතා. වත්මන් ජනාධිපතිවරයා ලංකාවට ආරක්ෂාව සපයන දෙවිකෙනකු ලෙස දෙවාත්මයක් ලබන බවයී. නැවත හිතවතුන් තමන්ගේ කුතුහලය වැඩිවී බොමින් සිටි මධු විත පවා පසෙක තබා මංජුල මහතා ළගට විත් දිගින් දිගටම ඇවිටිලි කරමින් එසේ වන්නේ කවදාද කෙසේද කියා අසා ඇත. පිළිතුරු දිය නොහැකි බව කියා හනිකට සාදයෙන් පිටව යාමට උත්සහ කල මුත් මිතුරන්ගේ බලවත් ඉල්ලීම ඉදිරියේ තම හඩ අවදි කරමින් නැවත මෙසේ කියා ඇත. “මහින්ද මහත්තයා එතුමාගේ හදහන ප්‍රබල නිසාම කවදාවත් ලංකාවේදී අනතුරක් මගින් මියයන්නේ නැහැ අනතුරක් කරන්නත් බැහැ’ ඉතින් එහෙනම් දේව ආත්මය ලබන්නේ ජිනීවා වලින්ද? ළග සිටි මිතුරා විහිලුවට අසා ඇත. ඕකනේ සාස්තරේ විහිලුවට ගන්නවනේ. මංජුල පිරිස් මහතා පවසන්නටවිය. නැවත බොහෝ බැරෑරුම් ලෙස ‘මහින්ද මහත්තයා ගුවන් අනතුරකින් ඉන්දියන් සාගරයට කලින් අනිවාර්යයෙන්ම ලගදිම මිය යනවා ශිරන්ති නෝනත් එයත් එක්කම මැරෙනවා මොකද එයා ආත්ම ගණනකට පෙරුම් පිරු බිරිදක් දුක දරන බිරිදක් හැබැයී අවකාශයටම අළු බවට පත්වෙනවා පින් බල මහිමය නිසාම විරූපී දේහය ජනතාවට දැක ගන්න ලැබෙන්න වත් නැහැ, අළු දුලි වෙන නිසා එත් එක්කම තව වසර සිය ගණනක් ලංකාව ආරක්ෂා කරන දේවත්වයක් ලබලා තුන් සිංහලය සතුරන්ගෙන් ආරක්ෂා කරනවා ” ඒ කියන්නේ මෑතකදී පෝලන්තයේ ජනාදිපති මරුන වගේද ? ළග සිටි මිතුරා අසන්නට විය. එසේ තම අනාගත වාක්‍ය පැවසු මංජුල පිරිස් මහතා “මම මේවා වලක්වන්න උත්සහ කළේවත් කාටවත් කියන්නෙවත් නැහැ මොකද මම එහෙම කරන්න ගියොත් මට වෙන්නේ චන්ද්‍රසිරි බණ්ඩාරට වුනු දේ නැත්නම් එතුමාට කලින් සෝවාන් වෙන්න වෙනවා. කියන්න පුළුවන් දේවල් වගේම බැරි දේවල් තියෙනවා ඒ වගේම අපිට අපේ අවසානය වලක්වන්න බැහැ බුදුන්ටත් මරණය වලක්වන්න බැරිවුණු එකේ ඒ දේවල් බලයෙන් අගතැන් කෙනෙකුට වුනත් උරුමයි නායකයන් වුනාම මේවට මුහුණ දෙන්න පෙර පින් දහම් කරන්න ඕනේ දරු මල්ලන්ට අනාගතය හදන්න ඕනේ “අනික මම හිතන්නේ මහින්ද මහත්තය අකාලේ මරණයකින් එතුමාගේ ගුණ වැඩි වෙනවා වයසට ගිහින් මැරෙනවට වඩා මෙසේ බොහෝදෙ කිසිදාක හොකියන තවත් අනාවැකි කිවූ ඒ මහතා මදුවිත හිදීමට පෙර තමන්ගේ අධි සුපොක බෝගී ජීප් රථයෙන් නිවස බලා යන ලදී අප හදුනන මිතුරෙක්ද ඒ අසල වීම අපට ආඩම්බරයකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom