Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට විශාල අවමානයක් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී.

මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා.

අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද?

ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ.

අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.

[QUOTE="elefant, post: 10400888, member: 359961"] [SIZE=5][COLOR=darkgreen]මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී. මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා. අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද? ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ. අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom