Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේනගේ ආණ්ඩුව then unp එකේ ඉන්න හොරු ගසා කනවා ඒක ඇත්ත. මැති ඇමතිවරුන්ගේ සහ ඊට අදාල කොම්පැනි වල ගසා කෑම් වෙනස් වෙන්නේ නෑ දැන් උන් වෙනුවට අලුත් සෙට් එකක් බිහි වෙනවා. එකඟයි උඹේ අදහසට.

බෙදුම්වාදය - තුර්කිවංශයගේ මොළ සේදීමට ලක් වෙලා වගේ. මහින්දත් මුලින් හිටියේ රනිල ඉන්නවා වගේ මතේක. හෙලරුමේ, ජවිපෙ තමයි ඔය මතය වෙනස් කරල යුද්ද කරන තත්වෙට ආවේ. එහෙම නොව්නා නම් මහින්දත් ඉන්නේ ෆෙඩරල් වගේ එකක. පොර යුද්දේ දිනලා චුන් උන නිසා දැන් අලුත් මතයක ඉන්නේ. so රනිල්ගේ මතය මොකක් උනත් එකට බහුතරය නෑ. හැබැයි දෙමළුන්ට විසදුමක් ඕනා. එහෙම නොව්නොත් සදාකල් උතුරේ හමුදා ස්ථානගත කරන්න වෙනවා, ඩයස් පෝරාව කේස් අදිනව ජාතියන්තරව රටට ගොඩ ඒමක් නෑ (මහින්ද හෝ සිරිසේන හෝ මොකා ආවත්)

ඔය රට බෙදනවා කියන එකට ඉතිං අහන්න තීන්නේ කොටියාගෙන් රට බේරාගෙන චීනට දුන්නම හරිද කියල. විදේශ බලපෑමට උතුරේ හමුදා අයින් කරයි කියල උඹට චීනයේ බලපෑමට ලංකාවේ ඉඩම් සින්නක්කරව චීන කොම්පැනි වලට විකිණීම, 99 අවරුදු බදු දීම, ලංකාවේ බලශක්ති ජනනය චීනේ අතට පත්වීම පෙන්නේ නැද්ද ? උතුරේ කොටි අල්ල ගට්ට ප්‍රදේශ හමුදාවෙන් අපහු මුදවා ගට්ටට චීනෙට වික්ක ඉඩම් අපහු ගන්න පුලුවන්ද ? ලංකාවේ ආර්ථිකය අල්ලේ නැටවීම මේවා පේන්නේ නැද්ද ? 2000% කොමිස් වලට ණය අරන් ගෙවන්න වෙන්නේ රටේ කෑලි වලින්

කොටිය රටේ කැල්ලක් ඉල්ලුවා වගේ චීනා ඉල්ලුවම යුද්ද කරන්නද ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. නැතුව මහින්ද යවල සිරිසේන ආව කියල සුරපුරයක් උදා වෙන්නේ වත් දුෂණය වංචාව 0 වෙන්නේ වත් නෑ.

unp - මම හිතන්නේ උඹ ඉන්නේ රනිල්ට එරෙහිව අරගල කරපු උන්ගේ පැත්තේ. ඒ සජිත් වගේ උන්ගේ පැත්තේ. ඉතිං උනුත් හොරු නෙහ්. සජිත්ට 50000 ගානේ බෙදන්න සල්ලි කොහින්ද ? පොර නිධන් හාරපුවා? ප්‍රේමදාස හොඳ පොරක් නෙවි. රනිල - උට ඉතිං කොටිය කියයි විජාතික ඉත්තා කියයි. උ හොරා කාල නෑ නේ.. මොන්ගලයා unp එකට ආවම කිව්වේ රනිල්ට කොටිය කිව්වේ බොරුවට කියල. මට නම් ඔය එකෙක්වත් වැඩක් නෑ. හැබැයි මහින්දට, රනිල්ට,තුර්කිවංශයට,හම්බයෝන්ට චන්දය නොදෙමි.

සිරිසේනගේ සෙට් එකේ වික්‍රමබාහු, ගනේෂන්, රාජිත වගේ සොන්නලු මට පේන්නම බෑ. කරන්න දෙයක් නෑ මහින්ද මේ යන විදිහට ගියොත් මේ රටම ඉවරයි. හෙට මහින්ද මේ වැරැද්ද පිලි අරන් එක හදනවා නම් මම චන්දය දෙනව පොරට. හැබැයි දැන් පොරටත් ගොඩ ඒමක් නෑ. ඔය ඉන්න වලේම ඉන්න වෙන්නේ. රට මේ යන විදිහට ගිහිං දියුණු උන කිසිම රටක් නෑ. අන්තිමට අපිට වෙන්නේ ලිබියාවේ වගේ විදේශ ආක්‍රමණයකට ලක් වෙන්න.

[QUOTE="pavithra_uk, post: 17609514, member: 242676"] [COLOR=Indigo][B][SIZE=3]සිරිසේනගේ ආණ්ඩුව then unp එකේ ඉන්න හොරු ගසා කනවා ඒක ඇත්ත. මැති ඇමතිවරුන්ගේ සහ ඊට අදාල කොම්පැනි වල ගසා කෑම් වෙනස් වෙන්නේ නෑ දැන් උන් වෙනුවට අලුත් සෙට් එකක් බිහි වෙනවා. එකඟයි උඹේ අදහසට. බෙදුම්වාදය - තුර්කිවංශයගේ මොළ සේදීමට ලක් වෙලා වගේ. මහින්දත් මුලින් හිටියේ රනිල ඉන්නවා වගේ මතේක. හෙලරුමේ, ජවිපෙ තමයි ඔය මතය වෙනස් කරල යුද්ද කරන තත්වෙට ආවේ. එහෙම නොව්නා නම් මහින්දත් ඉන්නේ ෆෙඩරල් වගේ එකක. පොර යුද්දේ දිනලා චුන් උන නිසා දැන් අලුත් මතයක ඉන්නේ. so රනිල්ගේ මතය මොකක් උනත් එකට බහුතරය නෑ. හැබැයි දෙමළුන්ට විසදුමක් ඕනා. එහෙම නොව්නොත් සදාකල් උතුරේ හමුදා ස්ථානගත කරන්න වෙනවා, ඩයස් පෝරාව කේස් අදිනව ජාතියන්තරව රටට ගොඩ ඒමක් නෑ (මහින්ද හෝ සිරිසේන හෝ මොකා ආවත්) ඔය රට බෙදනවා කියන එකට ඉතිං අහන්න තීන්නේ කොටියාගෙන් රට බේරාගෙන චීනට දුන්නම හරිද කියල. විදේශ බලපෑමට උතුරේ හමුදා අයින් කරයි කියල උඹට චීනයේ බලපෑමට ලංකාවේ ඉඩම් සින්නක්කරව චීන කොම්පැනි වලට විකිණීම, 99 අවරුදු බදු දීම, ලංකාවේ බලශක්ති ජනනය චීනේ අතට පත්වීම පෙන්නේ නැද්ද ? උතුරේ කොටි අල්ල ගට්ට ප්‍රදේශ හමුදාවෙන් අපහු මුදවා ගට්ටට චීනෙට වික්ක ඉඩම් අපහු ගන්න පුලුවන්ද ? ලංකාවේ ආර්ථිකය අල්ලේ නැටවීම මේවා පේන්නේ නැද්ද ? 2000% කොමිස් වලට ණය අරන් ගෙවන්න වෙන්නේ රටේ කෑලි වලින් කොටිය රටේ කැල්ලක් ඉල්ලුවා වගේ චීනා ඉල්ලුවම යුද්ද කරන්නද ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. නැතුව මහින්ද යවල සිරිසේන ආව කියල සුරපුරයක් උදා වෙන්නේ වත් දුෂණය වංචාව 0 වෙන්නේ වත් නෑ. unp - මම හිතන්නේ උඹ ඉන්නේ රනිල්ට එරෙහිව අරගල කරපු උන්ගේ පැත්තේ. ඒ සජිත් වගේ උන්ගේ පැත්තේ. ඉතිං උනුත් හොරු නෙහ්. සජිත්ට 50000 ගානේ බෙදන්න සල්ලි කොහින්ද ? පොර නිධන් හාරපුවා? ප්‍රේමදාස හොඳ පොරක් නෙවි. රනිල - උට ඉතිං කොටිය කියයි විජාතික ඉත්තා කියයි. උ හොරා කාල නෑ නේ.. මොන්ගලයා unp එකට ආවම කිව්වේ රනිල්ට කොටිය කිව්වේ බොරුවට කියල. මට නම් ඔය එකෙක්වත් වැඩක් නෑ. හැබැයි මහින්දට, රනිල්ට,තුර්කිවංශයට,හම්බයෝන්ට චන්දය නොදෙමි. සිරිසේනගේ සෙට් එකේ වික්‍රමබාහු, ගනේෂන්, රාජිත වගේ සොන්නලු මට පේන්නම බෑ. කරන්න දෙයක් නෑ මහින්ද මේ යන විදිහට ගියොත් මේ රටම ඉවරයි. හෙට මහින්ද මේ වැරැද්ද පිලි අරන් එක හදනවා නම් මම චන්දය දෙනව පොරට. හැබැයි දැන් පොරටත් ගොඩ ඒමක් නෑ. ඔය ඉන්න වලේම ඉන්න වෙන්නේ. රට මේ යන විදිහට ගිහිං දියුණු උන කිසිම රටක් නෑ. අන්තිමට අපිට වෙන්නේ ලිබියාවේ වගේ විදේශ ආක්‍රමණයකට ලක් වෙන්න. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom