Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු &quo

ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි

පෙරේදා උදැසන 10 ට පමණ හම්බන්තොට සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත.

මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රැස්වීම ජනහමු තබා දිස්ත්‍රිකයේ ප්රචාරක කාර්යාල ඇති පමණට හෝ ආරම්බ කිරීමට නාමල් රාජපක්ෂ අසමත්ව තිබීමය. පසුගිය කාලයේ අඩි දහයෙන් දහයට කටවුට් ගසා දිස්ත්‍රික්කයම පොස්ටර් වලින් වසා මැතිවරන කළ රාජපක්ෂ වරුන්ට මෙවර හම්බන්තොට කාර්යාලයක් දමා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව තිබේ. මන්ද එවර මේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය දෙපල වාහන මුදල් හා සේවකයන් යොදා ගනිමින්ය. ශ්‍රී ලනීප පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමා එවකට සිදු කෙරුණේ නැත. මේ නිසා මෙවර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පිටස්තර පුද්ගලයන්ව කුලියට ලබා ගැනීමටද සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් බෑසිල් රාජපක්ෂ මහතා ගෙන් කළ විමසීම්කදී ප්‍රකාශ කළේ තිබුණේ අපි ඉස්සර වගේ දැන් කටවුට් ගහන්නේ නැති බවත් වැඩේ යටින් කරගෙන යන බවත්ය.

මෙවර හම්බන්තොට ප්‍රබලයා වී සිටින්නේ එජාපයේ සජිත් ප්‍රෙමදාසය. සන්ධාන අපෙක්ෂකයන් අතරි මෙවර මහින්ද අමරවීර මහතා රාජපක්ෂවරු අබිභවා මනාප ලබා ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ බොහෝ ශ්‍රී ලනීප පක්ෂිකයන් විශ්වාස කරයි.

- http://lankadaily.com/latestnews/item/8356-2015-07-24-06-59-23

And this one takes the cake!

ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි

ඊයේ (23) කුරුනෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පැවැත්වූ ප්‍රශ්න වලට උත්තර දීමේ වැඩසටහනින් පසුව කෝප වී එම ලැප්ටොප් පරිගණකය උස්සා පොළොවේ ගසා ඇති බවට වාර්තා වේ.

එයට හේතු වී ඇත්තේ ෆේස්බුක් සාමාජිකයින් විවිධ ආකාරයෙන් නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හමුවේ ඔහුට උත්තර නොමැති වීමයි. මහින්ද රාජපක්ෂගෙන් විවිධාකාරයෙන් ප්‍රශ්න කල තරුණ පිරිස්ගේ ප්‍රශ්න හෙමිට මග ඇර තෝරා බේරාගත් ප්‍රශ්නවලට පමණක් උත්තර දී ඇත. එහෙත් දිගින් දිගටම තමා අපහසුටාවයට පත්වන ප්‍රශ්න පැමිණීමත් සමග රාජපක්ෂගේ පුද්ගලික මාධ්‍ය ලේකම් රොහාන් වලිවිටට දෝශාරෝපනය කරමින් මෙසේ ලැප්ටොප් පරිගණකය පොළොවේ ගසා ඇත.

“තෝ මාව කෑවා. දැක්කනේ කාලකන්නි අහපු ප්‍රශ්න. ෆේස්බුක් හින්දයි අපි පරදුනෙත්. තොපි ආයේ මාව කන්න යනවා. වේ*ගේ පුතාල” යනුවෙන් තදින් සිය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට හට දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

- http://theceylon.net/ඊයේ-qa-එකට-පසු-මහින්ද-ලැප්ටො/

[QUOTE="monson, post: 18714041, member: 30005"] [b]මහින්දට හම්බන්තොට මළ වෙයි. ගිය පයින් ආපසු &quo[/b] [SIZE="5"][B]ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි[/B][/SIZE] [SIZE="4"][B]පෙරේදා උදැසන 10 ට පමණ හම්බන්තොට සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත. [/B] [IMG]http://i62.tinypic.com/2vab1nk.jpg[/IMG] මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රැස්වීම ජනහමු තබා දිස්ත්‍රිකයේ ප්රචාරක කාර්යාල ඇති පමණට හෝ ආරම්බ කිරීමට නාමල් රාජපක්ෂ අසමත්ව තිබීමය. පසුගිය කාලයේ අඩි දහයෙන් දහයට කටවුට් ගසා දිස්ත්‍රික්කයම පොස්ටර් වලින් වසා මැතිවරන කළ රාජපක්ෂ වරුන්ට මෙවර හම්බන්තොට කාර්යාලයක් දමා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව තිබේ. මන්ද එවර මේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය දෙපල වාහන මුදල් හා සේවකයන් යොදා ගනිමින්ය. ශ්‍රී ලනීප පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමා එවකට සිදු කෙරුණේ නැත. මේ නිසා මෙවර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පිටස්තර පුද්ගලයන්ව කුලියට ලබා ගැනීමටද සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් බෑසිල් රාජපක්ෂ මහතා ගෙන් කළ විමසීම්කදී ප්‍රකාශ කළේ තිබුණේ අපි ඉස්සර වගේ දැන් කටවුට් ගහන්නේ නැති බවත් වැඩේ යටින් කරගෙන යන බවත්ය. මෙවර හම්බන්තොට ප්‍රබලයා වී සිටින්නේ එජාපයේ සජිත් ප්‍රෙමදාසය. සන්ධාන අපෙක්ෂකයන් අතරි මෙවර මහින්ද අමරවීර මහතා රාජපක්ෂවරු අබිභවා මනාප ලබා ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ බොහෝ ශ්‍රී ලනීප පක්ෂිකයන් විශ්වාස කරයි. [/SIZE] - [url]http://lankadaily.com/latestnews/item/8356-2015-07-24-06-59-23[/url] And this one takes the cake!:lol::lol::lol: [SIZE="5"][B]ඊයේ Q&A එකට පසු මහින්ද ලැප්ටොප් එක පොළවේ ගසයි[/B][/SIZE] [SIZE="4"]ඊයේ (23) කුරුනෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පැවැත්වූ ප්‍රශ්න වලට උත්තර දීමේ වැඩසටහනින් පසුව කෝප වී එම ලැප්ටොප් පරිගණකය උස්සා පොළොවේ ගසා ඇති බවට වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ ෆේස්බුක් සාමාජිකයින් විවිධ ආකාරයෙන් නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හමුවේ ඔහුට උත්තර නොමැති වීමයි. මහින්ද රාජපක්ෂගෙන් විවිධාකාරයෙන් ප්‍රශ්න කල තරුණ පිරිස්ගේ ප්‍රශ්න හෙමිට මග ඇර තෝරා බේරාගත් ප්‍රශ්නවලට පමණක් උත්තර දී ඇත. එහෙත් දිගින් දිගටම තමා අපහසුටාවයට පත්වන ප්‍රශ්න පැමිණීමත් සමග රාජපක්ෂගේ පුද්ගලික මාධ්‍ය ලේකම් රොහාන් වලිවිටට දෝශාරෝපනය කරමින් මෙසේ ලැප්ටොප් පරිගණකය පොළොවේ ගසා ඇත. “තෝ මාව කෑවා. දැක්කනේ කාලකන්නි අහපු ප්‍රශ්න. ෆේස්බුක් හින්දයි අපි පරදුනෙත්. තොපි ආයේ මාව කන්න යනවා. වේ*ගේ පුතාල” යනුවෙන් තදින් සිය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට හට දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.[/SIZE] - [url]http://theceylon.net/%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A-qa-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom