Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

“1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

යුරෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අපට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී තියෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.

රනිල් මෙහෙම කියනවා; “රාජපක්ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.

[QUOTE="chaturanga836, post: 19829368, member: 544536"] [b]මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි[/b] [SIZE="4"]අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා. “1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.” යුරෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අපට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී තියෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-YCxeojtmLNQ/Vt7159g49qI/AAAAAAAABJM/euTOHqGaCuM/s400/GDP.png[/IMG] [SIZE="4"]රනිල් මෙහෙම කියනවා; “රාජපක්ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල. දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom