Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට_පිස්සා_කියලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට_පිස්සා_කියලා

දැන් දැන් ඇමතිවරුන්ට ඇත්ත තෙරීගෙන එනවා වාගේ..

මෙතුමා කියන කතාව බලන්නකො.....

මෙ කියන හැටියට පිස්සෙක් තම්යි අපේ රටේ රජවෙලා ඉන්නේ...

[YOUTUBE]YNAJX4DydxU&feature[/YOUTUBE]

ආණ්ඩුවේ අර්බුදය හිටපු අගමැතිගෙන් එළියට

2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 08:08

හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ආණ්ඩුවේ රාජපක්ෂවාදීන්ගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කරමින් ආන්දෝලනාත්මක කතාවක් පෙරේදා හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදු කළේය.

හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත්කරන බව පෙන්වුවද ජනතාවගේ බඩට සහනයක් ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:

"අපි වවමු රට නගමු කියා කිව්වට සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ. කතරගම යන කොට අපි දකිනවා විකුණ ගන්න බැරිව පාර දෙපැත්තේ පලතුරු වර්ග ගොඩ ගසා තියනවා. විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.

මේ සඳහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ.

මීට පෙර කතාවක් කරපු දුව කිව්වා විදුලිය ආවයින් පසු පොල්කටු ඉස්ත්‍රික්කය අයින් කරලා විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චිකරන්න පුළුවන් කියලා. සමාවෙන්න දුවේ මෙහෙම කිව්වට විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි විදුලි මීටරයේ ඒකක 90 පැන්නොත් වැඩේ බරපතල වෙනවා. ඒක නිසා විදුලි ඉස්ත්රික්ක පාවිච්චි කරන කොට පරිස්සමෙන් පාවිච්චි කරන්න.

එක පැත්තකින් අපි කියනවා විදුලිබලාගාර හැදෙනවා කියලා. අනික් පැත්තෙන් විදුලි ගාස්තුත් වැඩිකරනවා. වැඩිකරන්න වෙලා තියෙන්නේ සංස්ථාව විශාල පාඩුවක් විදින නිසා. ඒ පාඩුව විදින්න වෙලා තියෙන්නේ ජනතාවට. ජනතාවට ඒ ආකාරයෙන් පාඩුවකට කරගහන්න අවස්ථාවක් දියයුතු නැහැ."

COPY BY LANKA TRUTH

ඔබම සිතා බලන්න මෙ කියන කාරනා ගැන මෙය ආණ්ඩුවට හො මහරජුට විරුද්ධව කාථා කරනවා නොව...ජනතාවගේ සල්ලි සූරන් කන මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හෙලිවෙනවා නේද.....සත්‍යයේ සටහන..බුද්ධියෙ විමසුමට

[QUOTE="tharo911, post: 9091636, member: 43963"] [b]මහින්දට_පිස්සා_කියලා[/b] [COLOR="Black"][SIZE="6"][B]දැන් දැන් ඇමතිවරුන්ට ඇත්ත තෙරීගෙන එනවා වාගේ.. මෙතුමා කියන කතාව බලන්නකො..... මෙ කියන හැටියට පිස්සෙක් තම්යි අපේ රටේ රජවෙලා ඉන්නේ...[/B][/SIZE][/COLOR] [YOUTUBE]YNAJX4DydxU&feature[/YOUTUBE] [SIZE="6"]ආණ්ඩුවේ අර්බුදය හිටපු අගමැතිගෙන් එළියට [/SIZE] 2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 08:08 [IMG]http://www.divyabhaskar.co.in/2009/04/02/images/Ratnasiri_Wickramanayake1.jpg[/IMG] [SIZE="4"]හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ආණ්ඩුවේ රාජපක්ෂවාදීන්ගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කරමින් ආන්දෝලනාත්මක කතාවක් පෙරේදා හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදු කළේය. හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දැක්වූ රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත්කරන බව පෙන්වුවද ජනතාවගේ බඩට සහනයක් ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බවයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා: "අපි වවමු රට නගමු කියා කිව්වට සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ. කතරගම යන කොට අපි දකිනවා විකුණ ගන්න බැරිව පාර දෙපැත්තේ පලතුරු වර්ග ගොඩ ගසා තියනවා. විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා. මේ සඳහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ. මීට පෙර කතාවක් කරපු දුව කිව්වා විදුලිය ආවයින් පසු පොල්කටු ඉස්ත්‍රික්කය අයින් කරලා විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චිකරන්න පුළුවන් කියලා. සමාවෙන්න දුවේ මෙහෙම කිව්වට විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි විදුලි මීටරයේ ඒකක 90 පැන්නොත් වැඩේ බරපතල වෙනවා. ඒක නිසා විදුලි ඉස්ත්රික්ක පාවිච්චි කරන කොට පරිස්සමෙන් පාවිච්චි කරන්න. එක පැත්තකින් අපි කියනවා විදුලිබලාගාර හැදෙනවා කියලා. අනික් පැත්තෙන් විදුලි ගාස්තුත් වැඩිකරනවා. වැඩිකරන්න වෙලා තියෙන්නේ සංස්ථාව විශාල පාඩුවක් විදින නිසා. ඒ පාඩුව විදින්න වෙලා තියෙන්නේ ජනතාවට. ජනතාවට ඒ ආකාරයෙන් පාඩුවකට කරගහන්න අවස්ථාවක් දියයුතු නැහැ."[/SIZE] COPY BY LANKA TRUTH [SIZE="6"]ඔබම සිතා බලන්න මෙ කියන කාරනා ගැන මෙය ආණ්ඩුවට හො මහරජුට විරුද්ධව කාථා කරනවා නොව...ජනතාවගේ සල්ලි සූරන් කන මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හෙලිවෙනවා නේද.....සත්‍යයේ සටහන..බුද්ධියෙ විමසුමට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom