Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දද? සරත්ද? කේ.පීද? අහින්සක අම්මලා තාත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මලාද ? මහින්දද ? සරත්ද ? කේ.පී ද ?

සරත් පොන්සේකව හිරේ දාපු ප්‍රශ්නෙට දෙගොල්ලොම අම්මලාට බැන ගන්නවා.ඇයි බන් මේ උඹලා අහින්සක අම්මලාට බැන ගන්නේ කාගෙවත් අම්මලා නරක ගෑණු කියලා බැන ගත්තට මේ ප්‍රශ්නෙට ඒක වැඩක් නැහැනේ බන්. මට නම් හිතෙන්නේ මෙච්චරයි. මහින්ද රාජපක්ෂ දිනපු නිසා සරත් පොන්සේකව හිරේ දැම්මා , සරත් පොන්සේකා දිනුවනම් මහින්ද රාජපක්ෂව හිරේ දානවා.සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඔය දැන් කෑගහන හාමුදුරුවරුම ඒකටත් කෑගහනවා අනිවාරෙන් එතකොට සරත්ගේ කට්ටිය ඔක්කොම හාමුදුරුවොන්ට බනිනවා හාමුදුවන්ට පොලිටික්ස් වැඩක් නැහැ දානේ වලඳලා පාඩුවේ පන්සලේ ඉන්න කියලා (දැන් මහින්දගෙ අය වගේම ).මට සරත් පොන්සේකව හිරේ දාලා තියන නිසා දැන් හිතට අප්සෙට් වගේ දැනෙන එක සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඒත් අනිවා දැනෙනවා. ඔයාල බලයි සරත් දිනුවනම් මහින්ද රාජපක්ෂ හිරේ යන්නේ කොහොමද කියලා නේද ? අද සරත් පොන්සේකට නඩු දාන්න ගොනු කරලා තියන චෝදනා හැම එකක්ම ඇත්ත නොවෙන බව හැමෝම දන්නවනේ ඒ වගේම සරත් දිනුවනම් මහින්ද කරපු නොකරපු හැම දෙයක්ම දැන් එලියට දාල මේ වගේම නඩු කියලා හිරේ දායි. අනේ මන්ද මට හිතෙන්නේ නම් කව්රු දිනුවත් අනික් කෙනාව හිරේ දායි.ඒත් කරුනලා , පිල්ලයාන්ලා , කේ.පී වගේ අයට විරුද්දව නඩු දාන්නේ නැති එක නම් ප්‍රශ්නයක් . මට දැනෙන හුගක් අය දැන් අමතක කරලා ඉන්න දෙයක් මම කියන්නද . මේ යුද්දෙදි මැරුණ ,සදා කල් ආභාදිත උන හැම රණවිරුවෙක්ටම කේ.පී අනිවාරෙන් වග කියන්නම ඕනේ කේ.පී ආයුධ එව්වේ නැති නම් පිරබට යුද්ද කරවන්න වෙන්නේ නැහැනේ අනිවා ඩෙෆා කේ.පී ම තමයි වග කියන්න ඕනේ , මගේ නෑදෑයෝ විතරක්ම කීදෙනෙක් මැරෙන්න ඇත්ද , මගේ එක බාප්පා කෙනෙක්ගේ ඇඟිල්ලක් නැහැ ක්ලේමෝ එකක් හයි කරන්න යද්දි ඩෙටනේටර් එක පුපුරලා අනික් බාප්පාගේ අතට වෙඩි වැදුනා ඒකටත් ඌ වග කියන්න ඕනේ ,මගෙත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්ත හොඳ යාලුවෙක් (එස්.එෆ් එකේ) මැරුනා මිනිය ගෙනාවෙත් සීල් කරලා. උන්ගේ අම්මා අඬපූ හැඩි දැක්කනම් උඹලා දැක්කා නම් උඹලා කේ.පී ව මරාගෙන කයි .දැන් මේ ටයිප් කර කර ඉන්න වෙලාවෙත් නිකන්ම ඇස් දෙකෙන් කදුළු වැටෙනවා  ඒක මතක් වෙලා. අපේ උන් කීදෙනෙක් ඒ අඩපු විදිහ දැකලා ආමි යන්න දැගලුවාද කැම්පස් යන්න තියෙද්දිත් ඌ වෙනුවෙන් පලි ගන්න. මගේ සහතික ටිකත් ගෙදරින් හන්ගලා තිබ්බේ මම යයි කියලා ..මමත් ඒ ටික ඉල්ලලා ගෙදරත් එක්ක කොච්චර රන්ඩු කරාද? . මම මේ දේවල් කිව්වේ මගේ ගැන කියන්න නෙවෙයි . අපේ එකා වෙනුවෙන් වගේම මැරුණ ආභාදිත උන හැම රණ විරුවෙක් වෙනුවෙන්ම සාදාරණයක් විය යුතුමයි.ජනාදිපතිතුමත් මේකට පියවරක් ගන්න නැහැ වගේ ඩයස්පෝරා ප්‍රශ්නේ නිසා.මොකද කියන්නේ එව්නට සාධාරණයක් ඉටු වෙන්න ඕනේමයි නේද ?

[QUOTE="sam gaysh, post: 8422715, member: 308670"] [b]අම්මලාද ? මහින්දද ? සරත්ද ? කේ.පී ද ?[/b] [CENTER][SIZE=5]සරත් පොන්සේකව හිරේ දාපු ප්‍රශ්නෙට දෙගොල්ලොම අම්මලාට බැන ගන්නවා:angry::angry::angry:.ඇයි බන් මේ උඹලා අහින්සක අම්මලාට බැන ගන්නේ කාගෙවත් අම්මලා නරක ගෑණු කියලා බැන ගත්තට මේ ප්‍රශ්නෙට ඒක වැඩක් නැහැනේ බන්. මට නම් හිතෙන්නේ මෙච්චරයි. මහින්ද රාජපක්ෂ දිනපු නිසා සරත් පොන්සේකව හිරේ දැම්මා , සරත් පොන්සේකා දිනුවනම් මහින්ද රාජපක්ෂව හිරේ දානවා.සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඔය දැන් කෑගහන හාමුදුරුවරුම ඒකටත් කෑගහනවා අනිවාරෙන් එතකොට සරත්ගේ කට්ටිය ඔක්කොම හාමුදුරුවොන්ට බනිනවා හාමුදුවන්ට පොලිටික්ස් වැඩක් නැහැ දානේ වලඳලා පාඩුවේ පන්සලේ ඉන්න කියලා (දැන් මහින්ද[/SIZE][SIZE=5]ගෙ[/SIZE][SIZE=5] අය වගේම ).මට සරත් පොන්සේකව හිරේ දාලා තියන නිසා දැන් හිතට අප්සෙට් :(වගේ දැනෙන එක සරත් දිනලා මහින්දව හිරේ දැම්ම නම් ඒත් අනිවා :(දැනෙනවා. ඔයාල බලයි සරත් දිනුවනම් මහින්ද රාජපක්ෂ හිරේ යන්නේ කොහොමද කියලා නේද ? අද සරත් පොන්සේකට නඩු දාන්න ගොනු කරලා තියන චෝදනා හැම එකක්ම ඇත්ත නොවෙන බව හැමෝම දන්නවනේ ඒ වගේම සරත් දිනුවනම් මහින්ද කරපු නොකරපු හැම දෙයක්ම දැන් එලියට දාල මේ වගේම නඩු කියලා හිරේ දායි. අනේ මන්ද මට හිතෙන්නේ නම් කව්රු දිනුවත් අනික් කෙනාව හිරේ දායි.ඒත් කරුනලා , පිල්ලයාන්ලා , කේ.පී වගේ අයට විරුද්දව නඩු දාන්නේ නැති එක නම් ප්‍රශ්නයක්:angry::angry::angry: . මට දැනෙන හුගක් අය දැන් අමතක කරලා ඉන්න දෙයක් මම කියන්නද . මේ යුද්දෙදි මැරුණ ,සදා කල් ආභාදිත උන හැම රණවිරුවෙක්ටම කේ.පී අනිවාරෙන් වග කියන්නම ඕනේ කේ.පී ආයුධ එව්වේ නැති නම් පිරබට යුද්ද කරවන්න වෙන්නේ නැහැනේ අනිවා ඩෙෆා කේ.පී ම තමයි වග කියන්න ඕනේ , මගේ නෑදෑයෝ විතරක්ම කීදෙනෙක් මැරෙන්න ඇත්ද :(, මගේ එක බාප්පා කෙනෙක්ගේ ඇඟිල්ලක් නැහැ ක්ලේමෝ එකක් හයි කරන්න යද්දි ඩෙටනේටර් එක පුපුරලා :(අනික් බාප්පාගේ අතට වෙඩි වැදුනා ඒකටත් ඌ වග කියන්න ඕනේ:( ,මගෙත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්ත හොඳ යාලුවෙක් (එස්.එෆ් එකේ) මැරුනා මිනිය ගෙනාවෙත් සීල් කරලා:(:(:(. උන්ගේ අම්මා අඬපූ හැඩි දැක්කනම් උඹලා දැක්කා නම් උඹලා කේ.පී ව මරාගෙන කයි:growl::growl::growl: .දැන් මේ ටයිප් කර කර ඉන්න වෙලාවෙත් නිකන්ම ඇස් දෙකෙන් කදුළු වැටෙනවා :(:(:( ඒක මතක් වෙලා. අපේ උන් කීදෙනෙක් ඒ අඩපු විදිහ දැකලා ආමි යන්න දැගලුවාද කැම්පස් යන්න තියෙද්දිත් ඌ වෙනුවෙන් පලි ගන්න:growl::growl::growl:. මගේ සහතික ටිකත් ගෙදරින් හන්ගලා තිබ්බේ මම යයි කියලා ..මමත් ඒ ටික ඉල්ලලා ගෙදරත් එක්ක කොච්චර රන්ඩු කරාද? . මම මේ දේවල් කිව්වේ මගේ ගැන කියන්න නෙවෙයි . අපේ එකා වෙනුවෙන් වගේම මැරුණ ආභාදිත උන හැම රණ විරුවෙක් වෙනුවෙන්ම සාදාරණයක් විය යුතුමයි.ජනාදිපතිතුමත් මේකට පියවරක් ගන්න[/SIZE][SIZE=5] නැහැ[/SIZE][SIZE=5] වගේ ඩයස්පෝරා ප්‍රශ්නේ නිසා.මොකද කියන්නේ එව්නට සාධාරණයක් ඉටු වෙන්න ඕනේමයි නේද ?[/SIZE]:(:(:( [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom