Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මහින්දයට ආරක්සාව මදිලු- හිහ්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් ඕන තරම් හොරකන් කරන්න ඇති. නැත්නම් lamborghini ගන්න වත්කමක් කොහෙන්ද?

රජ කාලේ ඉඳන්ම හොරකම කරානේ බන්. අවුරුදු 20-30 රජ කරලත් මදි යුද්දයක් පැරදිලා මැරුණම තමයි රජකම වෙන එකෙක්ට පාස් උනේ.. එහෙම බැලුවොත් අපිට කටක් ඇරලා කියන්න ඉතිහාසයකුත් නැහැනේ මචන්.. උබල කැමති මහින්ද හොරෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවටද නැත්නම් රට බේරගත්ත වීරයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවනම්ද? මහින්දගේ වැරදි ගොඩක් තියෙනවා මචන්. සරත් ෆොන්සේකාව හිරේ දාපු එක වගේ දේවල් අන්තිම ජරා වැඩ. එත් මචන් රට ගැන හිතනවානම්, ඒ මනුස්සයව හංවඩු ගහන එක නවත්තන්න. සන්වර්දනයත් කරේ නැහැ කියන්න බැහැනේ බන්. අඩු පාඩු තියෙන බව ඇත්ත. දැන් මහින්ද පැරදිලා ඉවරයි. ආයේ අගමැති වෙයි කියල හිතන්නත් අමාරුයි. එකේ ප්රශ්නයක් නැහැ.

මහින්දට අපි දුන්නෙත් නැහැ මචන්. එයාව දැන් රටේ තත්වෙට ගැලපෙන්නේ නැහැ. දැන් ඕනේ රටේ ආර්ථිකේ හදන්න පුළුවන් කෙනෙක්ව. මම කියන්නේ නැහැ ඒ මෛත්රී / රනිල් කියල. මන් හිතුව රනිල් මීට වඩා දෙයක් කරයි කියල එත් එහෙම උනෙත් නැහැ..

එත් බන් මහින්ද ආවේ අපිට ඒ වගේ චරිතයක් ඕන වෙලා තිබ්බ වෙලාවක. එයාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ එයා හරියටම කරා මචන්. දෙවෙනි දූර කාලය අනාගත්ත තමයි. හොරකන් කරා කියල ඒ මිනිහ කරපු දේවල් මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට අමතක වෙච්ච එක ගැන දුකයි.

මම කියන්නේ, මහින්දට අකමැතිනම් චන්දෙ දෙන්න එපා. එහෙම නැතුව ඒ මිනිහට සතෙක්ට වගේ බැන බැන යන එක අන්තිම කැතයි.

සහතික ඇත්ත මචන්. දැන්නම් ඉන්නේ බලය ඕන වෙලා තමයි. batman කිව්වා වගේ "either you die a hero, or you live long enough to see yourself become the villain"

මම කොතනකවත් කියන්නේ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියල. එත් TV එකෙත් ඒ මනුස්සයට බනින විදිය බලපන්කො. ඒ මනුස්සයට දැන් හිතෙනවා ඇති මුන් ඔක්කොම බෝම්බ වලට අහු වෙන්න තිබ්බනම් ඉවරයි කියල.

චන්දෙ දෙන නොදෙන එක වෙනම කතාවක් මචන්. එක එකාට බැනගෙන දඟලන්න ඕනේ නැහැනේ. බනින උන් ගොඩ දෙනෙක් මේ රටට කිසි දෙයක් කරපු උනුත් නෙමෙයිනේ.

ඇත්තටම බන් මුන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. මේකයි බන්, මිනිස්සුන්ගේ හැටියක් තියෙනවා, මුලින්ම ඕනේ සල්ලි, සල්ලි හම්බුනාම ඕන ප්රසිද්ද වෙන්න, ප්රසිද්ද උනාම ඕනේ බලය. ඕක මිනිස්සුන්ගේ හැටි. ඇත්තටම රටට වැඩක් කරන්න ඕන කියල හිතන් චන්දෙ ඉල්ලන්නේ බොහොම ටික දෙනයි. එත් ගොඩක් වෙලාවට පරදිනවා.

මචන් මන් කොතැනකදීවත් කිව්වේ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියල. දැන් උබල මහින්දට බනිනවා හොරා හොරා කියල. ඉතින් බන් උබලට හොරකන් කරපු එක අවුරුදු 50ක් මතක හිටියත් යුද්දේ ඉවර කරපු එක අවුරුදු 5ක් වත් මතක හිටින්නේ නැද්ද?

මහින්දට චන්දෙ දෙන්න කියල නෙමෙයි බන් කියන්නේ, ඒ මිනිහට බනින එක නවත්තන්න කියල. කොච්චර හොරකන් කරත් ඒ මනුස්සය කරපු තරන් දෙයක් වෙන කුරුත් කරාද? ඔව් තනියම යුද්ද කරේ නැති බව ඇත්ත, සරත් ෆොන්සේකාත් එහෙනම් 1998 විතර ඉඳන් මේජර් ජෙනරාල් නේ. ඒ කාලේ යුද්දේ ඉවර කරන්න තිබුනනේ එහෙනම්.

චන්දෙ ඉල්ලන එක තමයි මහින්ද කරන ගොන්ම වැඩේ.

And yes, One good deed is not enough to forgive all the bad deeds. But is it just to forget all the good that he has done for the nation just because he stole? I mean, just think, compared to saving a nation from terrorism, stealing? Yeah he stole. But lives he saved, that's something far greater than all his crimes. Give him the respect he deserves. I'm not asking anyone to vote for a particular person.

I won't justify his corruption, but who isn't?

[QUOTE="SkullVamp, post: 18706462, member: 463948"] [SIZE="3"]ඔව් මචන් ඕන තරම් හොරකන් කරන්න ඇති. නැත්නම් lamborghini ගන්න වත්කමක් කොහෙන්ද? රජ කාලේ ඉඳන්ම හොරකම කරානේ බන්. අවුරුදු 20-30 රජ කරලත් මදි යුද්දයක් පැරදිලා මැරුණම තමයි රජකම වෙන එකෙක්ට පාස් උනේ.. එහෙම බැලුවොත් අපිට කටක් ඇරලා කියන්න ඉතිහාසයකුත් නැහැනේ මචන්.. උබල කැමති මහින්ද හොරෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවටද නැත්නම් රට බේරගත්ත වීරයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවනම්ද? මහින්දගේ වැරදි ගොඩක් තියෙනවා මචන්. සරත් ෆොන්සේකාව හිරේ දාපු එක වගේ දේවල් අන්තිම ජරා වැඩ. එත් මචන් රට ගැන හිතනවානම්, ඒ මනුස්සයව හංවඩු ගහන එක නවත්තන්න. සන්වර්දනයත් කරේ නැහැ කියන්න බැහැනේ බන්. අඩු පාඩු තියෙන බව ඇත්ත. දැන් මහින්ද පැරදිලා ඉවරයි. ආයේ අගමැති වෙයි කියල හිතන්නත් අමාරුයි. එකේ ප්රශ්නයක් නැහැ.[/SIZE] :yes::yes::yes: [SIZE="3"]මහින්දට අපි දුන්නෙත් නැහැ මචන්. එයාව දැන් රටේ තත්වෙට ගැලපෙන්නේ නැහැ. දැන් ඕනේ රටේ ආර්ථිකේ හදන්න පුළුවන් කෙනෙක්ව. මම කියන්නේ නැහැ ඒ මෛත්රී / රනිල් කියල. මන් හිතුව රනිල් මීට වඩා දෙයක් කරයි කියල එත් එහෙම උනෙත් නැහැ.. එත් බන් මහින්ද ආවේ අපිට ඒ වගේ චරිතයක් ඕන වෙලා තිබ්බ වෙලාවක. එයාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ එයා හරියටම කරා මචන්. දෙවෙනි දූර කාලය අනාගත්ත තමයි. හොරකන් කරා කියල ඒ මිනිහ කරපු දේවල් මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට අමතක වෙච්ච එක ගැන දුකයි. මම කියන්නේ, මහින්දට අකමැතිනම් චන්දෙ දෙන්න එපා. එහෙම නැතුව ඒ මිනිහට සතෙක්ට වගේ බැන බැන යන එක අන්තිම කැතයි.[/SIZE] [SIZE="3"]සහතික ඇත්ත මචන්. දැන්නම් ඉන්නේ බලය ඕන වෙලා තමයි. batman කිව්වා වගේ "either you die a hero, or you live long enough to see yourself become the villain" මම කොතනකවත් කියන්නේ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියල. එත් TV එකෙත් ඒ මනුස්සයට බනින විදිය බලපන්කො. ඒ මනුස්සයට දැන් හිතෙනවා ඇති මුන් ඔක්කොම බෝම්බ වලට අහු වෙන්න තිබ්බනම් ඉවරයි කියල. චන්දෙ දෙන නොදෙන එක වෙනම කතාවක් මචන්. එක එකාට බැනගෙන දඟලන්න ඕනේ නැහැනේ. බනින උන් ගොඩ දෙනෙක් මේ රටට කිසි දෙයක් කරපු උනුත් නෙමෙයිනේ.[/SIZE] [SIZE="3"]ඇත්තටම බන් මුන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. මේකයි බන්, මිනිස්සුන්ගේ හැටියක් තියෙනවා, මුලින්ම ඕනේ සල්ලි, සල්ලි හම්බුනාම ඕන ප්රසිද්ද වෙන්න, ප්රසිද්ද උනාම ඕනේ බලය. ඕක මිනිස්සුන්ගේ හැටි. ඇත්තටම රටට වැඩක් කරන්න ඕන කියල හිතන් චන්දෙ ඉල්ලන්නේ බොහොම ටික දෙනයි. එත් ගොඩක් වෙලාවට පරදිනවා.[/SIZE] [SIZE="3"]මචන් මන් කොතැනකදීවත් කිව්වේ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියල. දැන් උබල මහින්දට බනිනවා හොරා හොරා කියල. ඉතින් බන් උබලට හොරකන් කරපු එක අවුරුදු 50ක් මතක හිටියත් යුද්දේ ඉවර කරපු එක අවුරුදු 5ක් වත් මතක හිටින්නේ නැද්ද? මහින්දට චන්දෙ දෙන්න කියල නෙමෙයි බන් කියන්නේ, ඒ මිනිහට බනින එක නවත්තන්න කියල. කොච්චර හොරකන් කරත් ඒ මනුස්සය කරපු තරන් දෙයක් වෙන කුරුත් කරාද? ඔව් තනියම යුද්ද කරේ නැති බව ඇත්ත, සරත් ෆොන්සේකාත් එහෙනම් 1998 විතර ඉඳන් මේජර් ජෙනරාල් නේ. ඒ කාලේ යුද්දේ ඉවර කරන්න තිබුනනේ එහෙනම්. චන්දෙ ඉල්ලන එක තමයි මහින්ද කරන ගොන්ම වැඩේ. And yes, One good deed is not enough to forgive all the bad deeds. But is it just to forget all the good that he has done for the nation just because he stole? I mean, just think, compared to saving a nation from terrorism, stealing? Yeah he stole. But lives he saved, that's something far greater than all his crimes. Give him the respect he deserves. I'm not asking anyone to vote for a particular person. I won't justify his corruption, but who isn't? :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom