Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට කඩේ යන නොදන්නා ජෝකියන්ට දැන ගැනීම පිණිස

මම දැක්කා මේකේ හුගක් මහින්දට දෙන උන් කියලා තිබ්බ මහින්දගේ වැරද්දක් නෙම. මේක කඩාකප්පල් කාරී උන්ගේ වැඩක් කියලා එකයි හමුදාව වෙඩි තිබ්බේ කියලා. පොලිසිය කියනවා මැරිච්ච පොඩි එකාට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරනවා කියලා මහින්දයි ගෝඨාභයයි කිව්වා කියලා. ඩලස් අංකල් කියනවා හමුදාව වෙඩි තිබ්බේ පෙට්රෝල් බෝම්බ ගහපු නිසා කියලා.

දම්මික පෙරේරා කියන්නේ කව්ද? බිස්නස් කාරයෙක්. මොනාද මුගේ බිස්නස්.වැලිබල් ගෘප්, රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා වෝල් ටයිල්, ලංකා ටයිල්, ස්විස්ටෙක්, හොරණ තේ වතු, හෙය්ලිස්, අලුමෙක්ස්, ලංකා ඔරෙක්ස්, මේවා සහ තවත් බැංකුද මේ අතර වෙනවා. දම්මිකගේ ප්‍රධාන දේ කැසිනෝ. කැසිනෝ දම්මික නිසා මහින්දයා කැසිනෝ නීතිගත කරා. ඒ කරේ අනික් කාටවත් වැඩිය චන්දේදී මහින්දයාට සල්ලි වියදම් කරපු නිසා. මහින්දගේ දකුණු අතක් ධම්මික කියන්නේ. දම්මික කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. ලංකාවේ අවුරුදු 3-5 යනකම් permit වාහන තව කෙනෙකුට පැවරීමට නොහැකිව තිබුනා. එත් ඒ දේ වෙනස් කරා දම්මිකට ඕන විදිහට. ලංකාවේ වාහන මාර්කට් එක කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දම්මික නිසා.

දම්මික පෙරේරා මසකට අපේ රජතුමා (මහින්ද රාජපක්ෂට) රුපියල් කොටි 150 දෙන්න තරම් දම්මික කියන්නේ සුපිරි ගණයේ සල්ලි කාරයෙක්. දම්මිකට මේ ලංකාවේ සියලුම ගණයේ විශාල ව්‍යාපාර හිමිකරුවෝ බයයි. ඒ දම්මික යනු ලංකාවේ ජනාධිපතිට කල හැකි සියලු දේ සියල්ල දම්මිකටද කල හැකි වීමයි. අද වන විට විශාල ව්‍යාපාර 280න් 28ක් දම්මිකගේ වී අවසානයි.

රතුපස් වල සිද්දියේ කතාව දැන් වෙනතකට හැරෙමින් පවතිනවා. ඩලස් නමැති සුනකයා කියන්නේ රතුපස් වල ජනතාව අතර කලහාකාරී පිරිසක් කඩාකප්පල් කාරී පිරිසක් සිටි නිසා යුධ හමුදාව වෙඩි තැබුවා කියලා. පෙට්රෝල් බෝම්බ ගැසූ නිසා යුධ හමුදාව වෙඩි තැබුවා. හරි මේ මිනිස්සු ඉල්ලුවේ වතුර නැතිව රටෙන් බාගයක් නෙම. අපි දැකපු එක video එකකවත් හමුදාවට පෙට්රෝල් බෝම්බ ගසනවා දුටුවේ නැහැ. පටන් ගත්ත තැන සිට ඉවර වෙන තුරු video බැලුවොත් පෙන්නේ ගල් මුල් වලින් ගසද්දී යුද හමුදාව සහ පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබුවා බව. කළහා කාරින්ට වෙඩ්තියාගන්න බැරි වෙලා ඒ නිසා ගමේ මිනිස්සුන්ට වෙඩි තියලා (අපේ උන් ඉලක්කය දන්නේ නැති බබලා )

අපි කව්රුත් චන්දෙ දුන්නේ රටේ යුද්දේ නැති කරන්න. එක මහින්ද කාරා කියා කියා රටේ මෙවැනි දේවල් වෙන්න ඉඩ දීලා අනේ අපොයි මේක කරේ කලහා කාරී පිරිස් කියලා හිටියොත්. දේශපාලකයන්ගේ බොරු වැල් බයිලා අහන් හිටියොත් මේ මහින්ද ඇතුළු අනික් හොරු ටික රට කාලා දානකම් අනේ හොදයි කියලා බලාගෙන ඉදපල්ලා.

[YOUTUBE]ubnX1k7AwK4[/YOUTUBE]

මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ.

අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි.

රණවිරුවා යුද්දය නිමකලවිට ඉට අයිතිකාරයන් බොහෝමයක් සිටියේය.හමුදාපති එයකලේ මමය කියයි,ආරක්ෂක ලේකම් නෑ එය කලේ මමය කියයි.ජනාදිපති එයට නායකත්වය දුන්නේ තමාය කියයි. යුදහමුදාව නෑ මේ කවුරුවත් නෙමෙ යුදකලේ අපිය කියයි. හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.

අරුණ47™ @ එළකිරි.කෝම්

All Right Reserved™

වෙනත් වෙබ් අඩවි තුල අවසරයක් නොමැතිව පල කිරීම තහනම්.

[QUOTE="aruna47, post: 15396411, member: 26553"] [CENTER][SIZE="6"][B][I][COLOR="Red"]මහින්දට කඩේ යන නොදන්නා[/COLOR][/I][/B][/SIZE][SIZE="6"][B][I] [COLOR="Blue"]ජෝකියන්ට දැන ගැනීම පිණිස[/COLOR] [/I][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/936505_10151807194037037_591628260_n.jpg[/IMG] [SIZE="4"][I]මම දැක්කා මේකේ හුගක් මහින්දට දෙන උන් කියලා තිබ්බ මහින්දගේ වැරද්දක් නෙම. මේක කඩාකප්පල් කාරී උන්ගේ වැඩක් කියලා එකයි හමුදාව වෙඩි තිබ්බේ කියලා. පොලිසිය කියනවා මැරිච්ච පොඩි එකාට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරනවා කියලා මහින්දයි ගෝඨාභයයි කිව්වා කියලා. ඩලස් අංකල් කියනවා හමුදාව වෙඩි තිබ්බේ පෙට්රෝල් බෝම්බ ගහපු නිසා කියලා. [IMG]http://www.businesstoday.lk/cpanel/uploader/3549/AG6K0231%20copy.jpg.JPEG[/IMG] දම්මික පෙරේරා කියන්නේ කව්ද? බිස්නස් කාරයෙක්. මොනාද මුගේ බිස්නස්.වැලිබල් ගෘප්, රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා වෝල් ටයිල්, ලංකා ටයිල්, ස්විස්ටෙක්, හොරණ තේ වතු, හෙය්ලිස්, අලුමෙක්ස්, ලංකා ඔරෙක්ස්, මේවා සහ තවත් බැංකුද මේ අතර වෙනවා. දම්මිකගේ ප්‍රධාන දේ කැසිනෝ. කැසිනෝ දම්මික නිසා මහින්දයා කැසිනෝ නීතිගත කරා. ඒ කරේ අනික් කාටවත් වැඩිය චන්දේදී මහින්දයාට සල්ලි වියදම් කරපු නිසා. මහින්දගේ දකුණු අතක් ධම්මික කියන්නේ. දම්මික කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. ලංකාවේ අවුරුදු 3-5 යනකම් permit වාහන තව කෙනෙකුට පැවරීමට නොහැකිව තිබුනා. එත් ඒ දේ වෙනස් කරා දම්මිකට ඕන විදිහට. ලංකාවේ වාහන මාර්කට් එක කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දම්මික නිසා. දම්මික පෙරේරා මසකට අපේ රජතුමා (මහින්ද රාජපක්ෂට) රුපියල් කොටි 150 දෙන්න තරම් දම්මික කියන්නේ සුපිරි ගණයේ සල්ලි කාරයෙක්. දම්මිකට මේ ලංකාවේ සියලුම ගණයේ විශාල ව්‍යාපාර හිමිකරුවෝ බයයි. ඒ දම්මික යනු ලංකාවේ ජනාධිපතිට කල හැකි සියලු දේ සියල්ල දම්මිකටද කල හැකි වීමයි. අද වන විට විශාල ව්‍යාපාර 280න් 28ක් දම්මිකගේ වී අවසානයි. [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/999180_615486701825238_289625506_n.jpg[/IMG] රතුපස් වල සිද්දියේ කතාව දැන් වෙනතකට හැරෙමින් පවතිනවා. ඩලස් නමැති සුනකයා කියන්නේ රතුපස් වල ජනතාව අතර කලහාකාරී පිරිසක් කඩාකප්පල් කාරී පිරිසක් සිටි නිසා යුධ හමුදාව වෙඩි තැබුවා කියලා. පෙට්රෝල් බෝම්බ ගැසූ නිසා යුධ හමුදාව වෙඩි තැබුවා. හරි මේ මිනිස්සු ඉල්ලුවේ වතුර නැතිව රටෙන් බාගයක් නෙම. අපි දැකපු එක video එකකවත් හමුදාවට පෙට්රෝල් බෝම්බ ගසනවා දුටුවේ නැහැ. පටන් ගත්ත තැන සිට ඉවර වෙන තුරු video බැලුවොත් පෙන්නේ ගල් මුල් වලින් ගසද්දී යුද හමුදාව සහ පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබුවා බව. කළහා කාරින්ට වෙඩ්තියාගන්න බැරි වෙලා ඒ නිසා ගමේ මිනිස්සුන්ට වෙඩි තියලා (අපේ උන් ඉලක්කය දන්නේ නැති බබලා ) අපි කව්රුත් චන්දෙ දුන්නේ රටේ යුද්දේ නැති කරන්න. එක මහින්ද කාරා කියා කියා රටේ මෙවැනි දේවල් වෙන්න ඉඩ දීලා අනේ අපොයි මේක කරේ කලහා කාරී පිරිස් කියලා හිටියොත්. දේශපාලකයන්ගේ බොරු වැල් බයිලා අහන් හිටියොත් මේ මහින්ද ඇතුළු අනික් හොරු ටික රට කාලා දානකම් අනේ හොදයි කියලා බලාගෙන ඉදපල්ලා. [YOUTUBE]ubnX1k7AwK4[/YOUTUBE] මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ. අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි.[/I][/SIZE] [SIZE="4"][B][I][COLOR="Olive"]රණවිරුවා යුද්දය නිමකලවිට ඉට අයිතිකාරයන් බොහෝමයක් සිටියේය.හමුදාපති එයකලේ මමය කියයි,ආරක්ෂක ලේකම් නෑ එය කලේ මමය කියයි.ජනාදිපති එයට නායකත්වය දුන්නේ තමාය කියයි. යුදහමුදාව නෑ මේ කවුරුවත් නෙමෙ යුදකලේ අපිය කියයි. හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.[/COLOR][/I][/B][/SIZE] [SIZE="3"][COLOR="Red"]අරුණ47™ @ එළකිරි.කෝම් :cool: All Right Reserved™ වෙනත් වෙබ් අඩවි තුල අවසරයක් නොමැතිව පල කිරීම තහනම්.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom