Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද (03 වනදා) වැලිවේරිය.......

01. සියළුම යුද හමුදා සෙබළුන් සහ බෆල් රථ නගරයෙන් ඉවත්කර නගරයේම පාසලක්තුලට ගාල්කර ඇත.

02. අයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. භටයන් නගරයපුරා ආරක්ෂාවට යොදවා සිටී.

03. ආගම්ක නායකයින් බිය ගන්වා ඇතිබවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් විටින් විට පවසන පරස් පර අදහස් බියෙන් සලිතවූ ගැමියන්ගේ අදෝනාව මොනවට කියාපායි.

04. උසස් පෙල හදාරන වයසේ සිටින හිසට වෙඩි වැදී අසාද්‍ය තවත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන තරුණයා මියගොස් ඇතිබව පල්ලියේ පූජකතුමාත්, එම දරුවාගේ මමා කෙනෙකුත්, ගැමියනුත් ප්‍රකාශ කරන සිටිති. නමුත් ඔහුගේ මාමා වන පුද්ගලයා මාධ්‍ය වෙත කරුනු දැක්වීමට බියක් දැක්වූ අතර පියාද ප්‍රකාශකලේ තම දරුවා ඉතා අසාධ්‍ය තත්වයෙන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මැෂින් වල ආදාරයෙන් මේවනවිට ජීවත්වන බවයි. නමුතු දේහයක් ගෙන ඒමට පෙර අස්පස් කරන අයුරෙන් ඔවුන් නිවස අස්පස් කරමින් සිටියහ. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ද ඔහු පිළිපදව කිසිවක් නොකියති.

05. මාධ්‍ය වෙත මේවන විටි කිසිදු බාධාවක් නැත.

06. ගමේ සෑම අස්සක් මුල්ලක් සිසාරා ගැමියන් මෙන් වෙස් වලාගත් සිවිල් ඇදුමින් සැරසීගත් ආරක්ෂක අංශ යොදවා සිටී. මිය ගොස් සිටින අකිල දිනේෂ් තරුණයාගේ නිවස අවට ගැමියන් සමග කොඩි ඇදීමටද ඔවුන් සහභාගීවී සිටියහ. නමුත් ගැමියන් කිසිවෙක් ඔවුන් කවුදැයි හදුනාගෙන නැත.

07. මිය ගිය අකිල දිනේෂ්ගේ මුහුන පුරා දරුනු ගනයේ කැලැල් දක්නට ඇත.

08. ප්‍රශ්නයට තුඩු දුන් කර්මාන්ත ශාලාවේ භූමිය සිසාරා සිය ගනනක් ආරක්ෂක අංශ රැකවල්දමා සිටිති.

09. ප්‍රදේශ වාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතුකර ඇතත් ගම් වැසියන් එය ප්‍රමානවත් නොවන බවත් නිවාස 50කට සරිලන්න පොදු වතුර ටැංකි 02ක් ලබාදී ඇතිබවත්ය. පාරවල් අද්දර පිහිටුවා ඇති ජල ටැංකි වලට කරාමයන්ට වෙනමම හෝස් ගසා නිවසටම ජලය ලබා ගැනීමට කටයුතු කරඇත.

10. අදාල කර්මාන්ත ශාලාවට බැන / තම ජල අවශ්‍යතාවන් කියා ගැමියන් තැන තැන එල්ලා ඇති බෝඩ් සහ බැනර් ගලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතුකර නැත.

11. පක්ෂ විපක්ෂ බොහොමයක් දේශපාලඥයන් පන්සලටත්, පල්ලියටත්, මල ගෙදරටත් යන එනු දැකගත හැකි විය. තිරිපැහැ සිද්රිධම්ම හිමියන් දන්වා සිටියේ මේ මොහොතේ හෝ එම දේශපාලඥයන් ගැමියන්ගේ අවශ්‍යතාවය සමග එක්ව අදාල පියවර ගන්නේනම් ප්‍රශංසනීය බවයි.

12. නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී.

Sanka Vidanagama.

Photojournalist.Ceylon Newspapers (Pvt) Ltd

[QUOTE="mano3989, post: 15396555, member: 348050"] [SIZE="4"]අද (03 වනදා) වැලිවේරිය....... 01. සියළුම යුද හමුදා සෙබළුන් සහ බෆල් රථ නගරයෙන් ඉවත්කර නගරයේම පාසලක්තුලට ගාල්කර ඇත. 02. අයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. භටයන් නගරයපුරා ආරක්ෂාවට යොදවා සිටී. 03. ආගම්ක නායකයින් බිය ගන්වා ඇතිබවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් විටින් විට පවසන පරස් පර අදහස් බියෙන් සලිතවූ ගැමියන්ගේ අදෝනාව මොනවට කියාපායි. 04. උසස් පෙල හදාරන වයසේ සිටින හිසට වෙඩි වැදී අසාද්‍ය තවත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන තරුණයා මියගොස් ඇතිබව පල්ලියේ පූජකතුමාත්, එම දරුවාගේ මමා කෙනෙකුත්, ගැමියනුත් ප්‍රකාශ කරන සිටිති. නමුත් ඔහුගේ මාමා වන පුද්ගලයා මාධ්‍ය වෙත කරුනු දැක්වීමට බියක් දැක්වූ අතර පියාද ප්‍රකාශකලේ තම දරුවා ඉතා අසාධ්‍ය තත්වයෙන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මැෂින් වල ආදාරයෙන් මේවනවිට ජීවත්වන බවයි. නමුතු දේහයක් ගෙන ඒමට පෙර අස්පස් කරන අයුරෙන් ඔවුන් නිවස අස්පස් කරමින් සිටියහ. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ද ඔහු පිළිපදව කිසිවක් නොකියති. 05. මාධ්‍ය වෙත මේවන විටි කිසිදු බාධාවක් නැත. 06. ගමේ සෑම අස්සක් මුල්ලක් සිසාරා ගැමියන් මෙන් වෙස් වලාගත් සිවිල් ඇදුමින් සැරසීගත් ආරක්ෂක අංශ යොදවා සිටී. මිය ගොස් සිටින අකිල දිනේෂ් තරුණයාගේ නිවස අවට ගැමියන් සමග කොඩි ඇදීමටද ඔවුන් සහභාගීවී සිටියහ. නමුත් ගැමියන් කිසිවෙක් ඔවුන් කවුදැයි හදුනාගෙන නැත. 07. මිය ගිය අකිල දිනේෂ්ගේ මුහුන පුරා දරුනු ගනයේ කැලැල් දක්නට ඇත. 08. ප්‍රශ්නයට තුඩු දුන් කර්මාන්ත ශාලාවේ භූමිය සිසාරා සිය ගනනක් ආරක්ෂක අංශ රැකවල්දමා සිටිති. 09. ප්‍රදේශ වාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතුකර ඇතත් ගම් වැසියන් එය ප්‍රමානවත් නොවන බවත් නිවාස 50කට සරිලන්න පොදු වතුර ටැංකි 02ක් ලබාදී ඇතිබවත්ය. පාරවල් අද්දර පිහිටුවා ඇති ජල ටැංකි වලට කරාමයන්ට වෙනමම හෝස් ගසා නිවසටම ජලය ලබා ගැනීමට කටයුතු කරඇත. 10. අදාල කර්මාන්ත ශාලාවට බැන / තම ජල අවශ්‍යතාවන් කියා ගැමියන් තැන තැන එල්ලා ඇති බෝඩ් සහ බැනර් ගලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතුකර නැත. 11. පක්ෂ විපක්ෂ බොහොමයක් දේශපාලඥයන් පන්සලටත්, පල්ලියටත්, මල ගෙදරටත් යන එනු දැකගත හැකි විය. තිරිපැහැ සිද්රිධම්ම හිමියන් දන්වා සිටියේ මේ මොහොතේ හෝ එම දේශපාලඥයන් ගැමියන්ගේ අවශ්‍යතාවය සමග එක්ව අදාල පියවර ගන්නේනම් ප්‍රශංසනීය බවයි. 12. නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී.[/SIZE] [COLOR="Red"]Sanka Vidanagama. Photojournalist.Ceylon Newspapers (Pvt) Ltd[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom