Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ඉන්න අරුන47,දත් කිඹුලා කියන නාකි ටික මහින්දටම බැන බැන ඌටම කඩේ යන මීහරක් සෙට් එකක්. සුනිමල්,ඉරෝෂන් නම් කමක් නෑ.උන් දෙන්නා ජීවත් වෙන්නේ ආන්ඩුවට කඩේ යන එකෙන්. මම මේ රතු පස්වල ගැන වැඩිය කතා කරේ නැත්තේ ධම්මික පෙරේරා මම වසර අටකට කලින් ඉඳන්ම දන්න බුවෙක්. මිනිහත් එක්ක හොඳට බීලත් තියෙනවා මිනිහගේ සල්ලිවලින්ම. නමුත් මේ වෙඩි තියපු සීන් එක මිනිහගේ වරදක් නෙවෙයි.මිනීමරන ආණ්ඩුවේ වැරද්දැක්. ව්‍යාපාරිකයෙක් ආන්ඩුවට ගොට්ට අල්ලගෙන ඉන්නේ එයාගේ බිස්නස් ටික තියාගන්න.මේ ආන්ඩුව මිනිමරන්න විතරයි දන්නේ. මිනිමරලා ,මල කඳන් මාකට් කරලා ජනප්‍රිය වුන ආන්ඩුවක් මිසක් රටට වැඩක් කරලා මෙයාල ජනප්‍රිය වෙලා නෑ.එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය නගා සිටුවලා ජනප්‍රිය වුන අය.බලපන් මුන් ලබා දීලා තියෙන විසදුම.රතුපස්වල ජනතාවට වතුර බවුසර් යවන එක.ඔන්න මෝඩ මීහරක්ට රටක පාලන බලය දුන්නම වෙන දේවල්.වැඩ බැරි ටාසන්ලට රටක් බාර දුන්නම දහ අටවන සියවසේ ලබා දුන්න විසදුම් දෙන්නේ.

මට ආන්ඩුව වසර 5ක් දීපන්.මම කරලා පෙන්වන්න රටක් ගෙනියන්නේ කොහොමද කියලා.මෙච්චර ජල සම්පතක් තියෙන රටක ඇයි මේ කාලකන්නි හැත්තට මුලු රටේම මහ ජනතාවට නල ජලය දෙන්න බැරි වුනේ.ඒකට හේතුව නිදහසෙන් පස්සේ සක්කිලි රැලකට රට බාර දුන්න එක.තමන් හැදෙන්න මිසක් රටක් හදන්න ආපු එවුන් නෙවෙයි.ලංකාවේ හැමෝටම නල ජලය 1980 වෙනකොට ලබා දීලා ඉවර කරන්න පුලුවන් කමක් ඕන තරම් මුන්ට තිබුනා.අඩුම ගානේ මේ ප්‍රදේශයට නල ජලය දෙන්න බැරි ඇයි. ජලයට අරක්ගත්ත ඇමතීන් බුරුත්තක් ඉන්නවා.හමුදාවට මම කියන්නේ උඹලා ඔය මල්ටි බැරල් ගහන්න ඕන මිනිස්සුන්ට නෙවෙයි.මේ රටේ ඉන්න අදක්ෂ හොරාකන්න ජාතක වුන දේශපාලුවන්ට තමයි ඕවා ගහන්න ඕන.එක්සත් ජාතික පක්ෂයට බැන බැන ඉන්න පොන්නයන්ට මම මේ කියන්නේ.යකෝ පසුගිය වසර 20ක් තුල එක්සත් ජාතික පක්ෂයක් බලයේ ඉඳලා නෑපහුගිය වසර 20තුල රටේ පූර්ණ බලය තිබුනේ මේ දැන් ඉන්නම ගොන් හරක්ට.

[QUOTE="amasin2, post: 15396744, member: 483234"] [SIZE="5"][COLOR="Green"]මේකේ ඉන්න අරුන47,දත් කිඹුලා කියන නාකි ටික මහින්දටම බැන බැන ඌටම කඩේ යන මීහරක් සෙට් එකක්. සුනිමල්,ඉරෝෂන් නම් කමක් නෑ.උන් දෙන්නා ජීවත් වෙන්නේ ආන්ඩුවට කඩේ යන එකෙන්. මම මේ රතු පස්වල ගැන වැඩිය කතා කරේ නැත්තේ ධම්මික පෙරේරා මම වසර අටකට කලින් ඉඳන්ම දන්න බුවෙක්. මිනිහත් එක්ක හොඳට බීලත් තියෙනවා මිනිහගේ සල්ලිවලින්ම. නමුත් මේ වෙඩි තියපු සීන් එක මිනිහගේ වරදක් නෙවෙයි.මිනීමරන ආණ්ඩුවේ වැරද්දැක්. ව්‍යාපාරිකයෙක් ආන්ඩුවට ගොට්ට අල්ලගෙන ඉන්නේ එයාගේ බිස්නස් ටික තියාගන්න.මේ ආන්ඩුව මිනිමරන්න විතරයි දන්නේ. මිනිමරලා ,මල කඳන් මාකට් කරලා ජනප්‍රිය වුන ආන්ඩුවක් මිසක් රටට වැඩක් කරලා මෙයාල ජනප්‍රිය වෙලා නෑ.එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය නගා සිටුවලා ජනප්‍රිය වුන අය.බලපන් මුන් ලබා දීලා තියෙන විසදුම.රතුපස්වල ජනතාවට වතුර බවුසර් යවන එක.ඔන්න මෝඩ මීහරක්ට රටක පාලන බලය දුන්නම වෙන දේවල්.වැඩ බැරි ටාසන්ලට රටක් බාර දුන්නම දහ අටවන සියවසේ ලබා දුන්න විසදුම් දෙන්නේ. මට ආන්ඩුව වසර 5ක් දීපන්.මම කරලා පෙන්වන්න රටක් ගෙනියන්නේ කොහොමද කියලා.මෙච්චර ජල සම්පතක් තියෙන රටක ඇයි මේ කාලකන්නි හැත්තට මුලු රටේම මහ ජනතාවට නල ජලය දෙන්න බැරි වුනේ.ඒකට හේතුව නිදහසෙන් පස්සේ සක්කිලි රැලකට රට බාර දුන්න එක.තමන් හැදෙන්න මිසක් රටක් හදන්න ආපු එවුන් නෙවෙයි.ලංකාවේ හැමෝටම නල ජලය 1980 වෙනකොට ලබා දීලා ඉවර කරන්න පුලුවන් කමක් ඕන තරම් මුන්ට තිබුනා.අඩුම ගානේ මේ ප්‍රදේශයට නල ජලය දෙන්න බැරි ඇයි. ජලයට අරක්ගත්ත ඇමතීන් බුරුත්තක් ඉන්නවා.හමුදාවට මම කියන්නේ උඹලා ඔය මල්ටි බැරල් ගහන්න ඕන මිනිස්සුන්ට නෙවෙයි.මේ රටේ ඉන්න අදක්ෂ හොරාකන්න ජාතක වුන දේශපාලුවන්ට තමයි ඕවා ගහන්න ඕන.එක්සත් ජාතික පක්ෂයට බැන බැන ඉන්න පොන්නයන්ට මම මේ කියන්නේ.යකෝ පසුගිය වසර 20ක් තුල එක්සත් ජාතික පක්ෂයක් බලයේ ඉඳලා නෑපහුගිය වසර 20තුල රටේ පූර්ණ බලය තිබුනේ මේ දැන් ඉන්නම ගොන් හරක්ට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom