Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ඇත්ත

හැබැයි පාලකයෝ කොයි කවුරැ වුනත් බය එක් අයෙකුට පමණයි !

ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව !

දේශපාලුවෝ ඒ අයට කියන්නේ පාවෙන චන්ද කෑලි කියලා

ඒ නිසා රටක් සමාජයක් මේ තත්වයට පත් වෙන්න

ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව නිහඩව සිටින නිසා

කඩේ යන එක කොයි පක්ෂෙට හරි දිවි හිමියෙන් කඩේ යනවා

අනික් මිනිස්සු තමයි චන්දෙදි නරක තුච්ච පාලකයන්ව ගෙදර යවන්නේ

රටේ අනාගතය තීරණය වෙන්නේ නිහඩව සිටින හොද මිනිසුන් අතින් මිස

බත් බැලයෝ අතින් නෙමේ

මට මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා වෙන රටවල් වල වෙන දේවල් ගැන දැක්කහම

ඒ රටවල් වල මේ වගේ දේවල් වුනහම ජනාධිපතිවරු අගමැතිවරියන් නිල ප්‍රකාශ කරනවා

තමන්ගේ රටේ නිල ලකුණ තියෙන background එකක් තියෙන podium එකක් ළග

උදාහරණයක් ලෙස ඇමරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ එහෙම සාම්ප්‍රදායික ක්‍රමයක් එදා ඉදන් හිටිය ජනාධිපතිවරු අගමැතිවරියන්ට තියෙලා තියෙනවා

ඒත් ලංකාවේ එහෙම තත්වයක් නැති තරම්

අර ජැක්සන් ඇන්තනීගේ 'අබා' film එක හැම පාසලකටම පෙන්වන්න ඕන සුදුසු film එකක් කියන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට මතක් වුණා podium එකක් ඉස්සරහට ගිහිල්ලා කියලා ඒවා TV Channel වල දාන්න

ඒත් පහුගිය මේ වගේ කොල්ලෝ 2 ක් මැරුණ වෙලාවේවත් දැන්වත් එහෙම කරේ නැහැ

හැමදාම කරන්නේ කොහේ හරි දෙයක් open කරන්න ගියහම තමා ඒ දේවල් ගැන දේශපාලනික ප්‍රකාශ දෙන්නේ

ඒ ගැන දුක පළකරන්නේ නැහැ ! ඒ වෙනුවට ඒක සිද්ධියට දේශපාලනික දෙයක් ආරෝපණය කරනවා

ඒවා හරි කැත වැඩ!

මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ඇයි ශක්තියක් නැත්තේ නියම රාජ්‍ය නායකයෙක් වගේ රටේ පවතින කිසිම ප්‍රශ්නයක් ගැන නිල ප්‍රකාශයක් දෙන්න !

අඩුම ගානේ යුද්ධය කාලේ වත් එහෙම එකක් කළා මතක නැහැ!

චන්ද වේදිකා වල යන්තම් කියෙව්වා මිස

[QUOTE="gobaby, post: 15397046, member: 31392"] [SIZE="5"][COLOR="Indigo"]ඒක ඇත්ත හැබැයි පාලකයෝ කොයි කවුරැ වුනත් බය එක් අයෙකුට පමණයි ! ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව ! දේශපාලුවෝ ඒ අයට කියන්නේ පාවෙන චන්ද කෑලි කියලා ඒ නිසා රටක් සමාජයක් මේ තත්වයට පත් වෙන්න ඒ පාටක් පක්ෂයක් නැති ස්වාධීන ජනතාව නිහඩව සිටින නිසා කඩේ යන එක කොයි පක්ෂෙට හරි දිවි හිමියෙන් කඩේ යනවා අනික් මිනිස්සු තමයි චන්දෙදි නරක තුච්ච පාලකයන්ව ගෙදර යවන්නේ රටේ අනාගතය තීරණය වෙන්නේ නිහඩව සිටින හොද මිනිසුන් අතින් මිස බත් බැලයෝ අතින් නෙමේ [/COLOR] [COLOR="DarkGreen"]මට මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා වෙන රටවල් වල වෙන දේවල් ගැන දැක්කහම ඒ රටවල් වල මේ වගේ දේවල් වුනහම ජනාධිපතිවරු අගමැතිවරියන් නිල ප්‍රකාශ කරනවා තමන්ගේ රටේ නිල ලකුණ තියෙන background එකක් තියෙන podium එකක් ළග උදාහරණයක් ලෙස ඇමරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ එහෙම සාම්ප්‍රදායික ක්‍රමයක් එදා ඉදන් හිටිය ජනාධිපතිවරු අගමැතිවරියන්ට තියෙලා තියෙනවා ඒත් ලංකාවේ එහෙම තත්වයක් නැති තරම් අර ජැක්සන් ඇන්තනීගේ 'අබා' film එක හැම පාසලකටම පෙන්වන්න ඕන සුදුසු film එකක් කියන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට මතක් වුණා podium එකක් ඉස්සරහට ගිහිල්ලා කියලා ඒවා TV Channel වල දාන්න ඒත් පහුගිය මේ වගේ කොල්ලෝ 2 ක් මැරුණ වෙලාවේවත් දැන්වත් එහෙම කරේ නැහැ හැමදාම කරන්නේ කොහේ හරි දෙයක් open කරන්න ගියහම තමා ඒ දේවල් ගැන දේශපාලනික ප්‍රකාශ දෙන්නේ ඒ ගැන දුක පළකරන්නේ නැහැ ! ඒ වෙනුවට ඒක සිද්ධියට දේශපාලනික දෙයක් ආරෝපණය කරනවා ඒවා හරි කැත වැඩ! [COLOR="Navy"]මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ඇයි ශක්තියක් නැත්තේ නියම රාජ්‍ය නායකයෙක් වගේ රටේ පවතින කිසිම ප්‍රශ්නයක් ගැන නිල ප්‍රකාශයක් දෙන්න ! අඩුම ගානේ යුද්ධය කාලේ වත් එහෙම එකක් කළා මතක නැහැ! චන්ද වේදිකා වල යන්තම් කියෙව්වා මිස[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom