Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුව ......

මොකා කරත් වැරදියි නම් කරපු වැඩේ කොන්ද කෙළින් තියාගෙන වැරදියි කියන්න පුරුදු වෙමු. මේ ප්‍රශ්නෙදි මිනිස්සුන්ට වෙඩි තියපු එක අන්තිම පාහර, අවලම් නීහීන වැඩක්. මොකද අපි දැකල තියනව මීට වඩා ගල් ගහද්දී වතුර ගහල, බැට්න් චාජ් කරල ඩිස්පර්ස් කරපු අවස්ථා.

දෙවනුව.......

තේරුම් ගනිල්ලා මෙහෙම තමා මොන හුයන්නා මේ පවතින වල් බූරු, අමන, පකඩ ප්‍රජාතන්ත්‍රවාදෙ යටතේ අවත් වෙන්නේ. මේ ක්‍රෙම් හැටියට ඡන්දෙ ගන්න (කොල්ලකන්න) සල්ලි ඕන. දේශපාලනේ කරන උන්ට සල්ලි දෙන්නේ ව්‍යාපාරිකයො. මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි එකෙකවත්. එතකොට වියදම් කරපු එකාට සලකන්න අදාල දේශපාලකය බැදෙනවා මොකද මේ ක්‍රමය යටතේ අවුරුදු 5-6කට සැරයක් සල්ලි වියදම් කිරීම අනිවාර්යය දෙයක් වන නිසා. ව්‍යාපාරිකයත් තමන් ගේ මල්ල පුරව ගන්න අත දිග ඇරල වියදම් කරනවා.

මේ ක්‍රමයයි වැරදි. මේ ක්‍රමයයි හදන්න ඕන. ඒකට නියම නායකත්වයක් තියෙන්න ඕන. එතෙක් මෙතෙක් කල් අපි බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දීපු සියළු ම අ.හු.වේ.පු.ලා සහ දුවලා (ගෑණුත් ඉන්නවා නේ ඔය අතරේ) කරේ ලැබුණු බලය පාවිච්චි කරල යම් වෙන් වූ කුලකයක් පෝෂනය කරපු එක. කරල කුජීත වෙලා මකබෑවිච්ච එක.

ධම්මික පෙරේරා කියන්නේ මේ ආන්ඩවේ කැචර් කෙනෙක්. මේකෙ දේශපාලක හුකංපාරුවන්ට වියදම් දෙන්නේ මූ. ඉතිං උන් අරූ කියන විදියට කරල අපට කෙළිනව මොකද එහෙම නොකරොත් එන සැරේ මූ අනිතු උන්ට සල්ලි දීල මුන්ව ගෙදර යවන නිසා......

සියළු ම දෙනා සියළුම දේ කරන්නේ බඩ වඩා ගන්න..........

මම පෞද්ගලිකව හිතන්නේ ප්රජාතන්ත්රවාදෙන් මේ රට හදන්න බෑ කියන එක. දැඩි, කෘර ඒකාධිපතියෙක් එන්න ඕන, මේ රටට ආදරය කරන. මේ රටේ මිනිස්සුන්ට ආදරය කැන.

එහෙම එකෙක් මට නම් පේන කෙත් මානෙක නැත. (එහෙම එකෙක් ගැන මම හිතාගෙන හිටිය නමුත් දැං මට නම් ඒකා ගැනත් ප්‍රහ්න තියනවා)

[QUOTE="dath kimbula, post: 15402087, member: 329688"] [SIZE=3][COLOR=Blue]පළමුව ...... මොකා කරත් වැරදියි නම් කරපු වැඩේ කොන්ද කෙළින් තියාගෙන වැරදියි කියන්න පුරුදු වෙමු. මේ ප්‍රශ්නෙදි මිනිස්සුන්ට වෙඩි තියපු එක අන්තිම පාහර, අවලම් නීහීන වැඩක්. මොකද අපි දැකල තියනව මීට වඩා ගල් ගහද්දී වතුර ගහල, බැට්න් චාජ් කරල ඩිස්පර්ස් කරපු අවස්ථා. දෙවනුව....... තේරුම් ගනිල්ලා මෙහෙම තමා මොන හුයන්නා මේ පවතින වල් බූරු, අමන, පකඩ ප්‍රජාතන්ත්‍රවාදෙ යටතේ අවත් වෙන්නේ. මේ ක්‍රෙම් හැටියට ඡන්දෙ ගන්න (කොල්ලකන්න) සල්ලි ඕන. දේශපාලනේ කරන උන්ට සල්ලි දෙන්නේ ව්‍යාපාරිකයො. මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි එකෙකවත්. එතකොට වියදම් කරපු එකාට සලකන්න අදාල දේශපාලකය බැදෙනවා මොකද මේ ක්‍රමය යටතේ අවුරුදු 5-6කට සැරයක් සල්ලි වියදම් කිරීම අනිවාර්යය දෙයක් වන නිසා. ව්‍යාපාරිකයත් තමන් ගේ මල්ල පුරව ගන්න අත දිග ඇරල වියදම් කරනවා. මේ ක්‍රමයයි වැරදි. මේ ක්‍රමයයි හදන්න ඕන. ඒකට නියම නායකත්වයක් තියෙන්න ඕන. එතෙක් මෙතෙක් කල් අපි බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දීපු සියළු ම අ.හු.වේ.පු.ලා සහ දුවලා (ගෑණුත් ඉන්නවා නේ ඔය අතරේ) කරේ ලැබුණු බලය පාවිච්චි කරල යම් වෙන් වූ කුලකයක් පෝෂනය කරපු එක. කරල කුජීත වෙලා මකබෑවිච්ච එක. ධම්මික පෙරේරා කියන්නේ මේ ආන්ඩවේ කැචර් කෙනෙක්. මේකෙ දේශපාලක හුකංපාරුවන්ට වියදම් දෙන්නේ මූ. ඉතිං උන් අරූ කියන විදියට කරල අපට කෙළිනව මොකද එහෙම නොකරොත් එන සැරේ මූ අනිතු උන්ට සල්ලි දීල මුන්ව ගෙදර යවන නිසා...... සියළු ම දෙනා සියළුම දේ කරන්නේ බඩ වඩා ගන්න.......... මම පෞද්ගලිකව හිතන්නේ ප්රජාතන්ත්රවාදෙන් මේ රට හදන්න බෑ කියන එක. දැඩි, කෘර ඒකාධිපතියෙක් එන්න ඕන, මේ රටට ආදරය කරන. මේ රටේ මිනිස්සුන්ට ආදරය කැන. එහෙම එකෙක් මට නම් පේන කෙත් මානෙක නැත. (එහෙම එකෙක් ගැන මම හිතාගෙන හිටිය නමුත් දැං මට නම් ඒකා ගැනත් ප්‍රහ්න තියනවා)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom