මහින්දය උගෙ ගෙදර කරන්න ගත්ත ගාන

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    දැන් ගහන බයිලෙත් තව ටික කලකින් වෙනස් වෙයි :lol: :lol: :lol:
    පොන්ස්, 2005 රනිල්ට වඩා මහින්ද හොදයි, 2010, ෆොන්සෙකට රනිල් ට වඩා මහින්ද හොදයි, 2015 සිරිසෙනට රනිල් ට වඩ මහින්ද හොදයි, 2020 මොන්ගල් සජිත් ට වඩා ගොටාබය හොදයි, 2025 රනිල් හොදයි අනිත් උන්ට වඩා, ජෙප්පො රියල් option එකක් කියල තෙරුනාම උන්ට රනිල්ට වඩා හොද නිසා උන්ට දුන්න,අදටත් මෙ ඔක්කොම වැලිඩ්

    උබ පොන්නය සිරිකොතෙන් පඩි ගන්න එකා උබ එනවද අපිට දෙශපලනෙ කරන්න කියල දෙන්නෙ, උබෙ හාමුලා ඇවිත් මෙ රටෙ උන් එකා පිටා එකා මැරිල ගියත් උබ දෙන්නෙ හාමුල්ටම විතරයිනෙ පොන්නයො, උබට වෙන දෙයක් කවදවත් කරන්න පුලුවන් වෙයිද ? හමුලගෙ පුක ලෙවකන අනාතයෙක්නෙ තො

    අඩෝ මං උඹට කිව්වෙ නෑ බං 🤣🤣

    ඇයි බං උඹ ඉක්මනටම රෙද්ද උස්සගෙන ආවෙ 🤣🤣

    මං ඡන්දය දෙන එකක් ගැන කිව්වෙත් නෑ🤣🤣🤣

    ඡන්දෙ දුන්නට කමක් නෑ .
    මං කිව්වේ පුක දෙන එකක් ගැන.🤣🤣
    හොද දෙට හොදයි කියන එක පුකෙ දිමක් නෙමෙ යකො, තොපි වහල්ලු නිසා තොපිට එහෙම choice එකක් නැනෙ, තොපි බලන් ඉන්නෙ රටට කෙල වෙනකන්නෙ උබලගෙ හාමු බලෙට ගෙන්න,
    ------ Post added on Sep 15, 2025 at 2:58 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    පොන්ස්, 2005 රනිල්ට වඩා මහින්ද හොදයි, 2010, ෆොන්සෙකට රනිල් ට වඩා මහින්ද හොදයි, 2015 සිරිසෙනට රනිල් ට වඩ මහින්ද හොදයි, 2020 මොන්ගල් සජිත් ට වඩා ගොටාබය හොදයි, 2025 රනිල් හොදයි අනිත් උන්ට වඩා, ජෙප්පො රියල් option එකක් කියල තෙරුනාම උන්ට රනිල්ට වඩා හොද නිසා උන්ට දුන්න,අදටත් මෙ ඔක්කොම වැලිඩ්

    උබ පොන්නය සිරිකොතෙන් පඩි ගන්න එකා උබ එනවද අපිට දෙශපලනෙ කරන්න කියල දෙන්නෙ, උබෙ හාමුලා ඇවිත් මෙ රටෙ උන් එකා පිටා එකා මැරිල ගියත් උබ දෙන්නෙ හාමුල්ටම විතරයිනෙ පොන්නයො, උබට වෙන දෙයක් කවදවත් කරන්න පුලුවන් වෙයිද ? හමුලගෙ පුක ලෙවකන අනාතයෙක්නෙ තො

    හොද දෙට හොදයි කියන එක පුකෙ දිමක් නෙමෙ යකො, තොපි වහල්ලු නිසා තොපිට එහෙම choice එකක් නැනෙ, තොපි බලන් ඉන්නෙ රටට කෙල වෙනකන්නෙ උබලගෙ හාමු බලෙට ගෙන්න,
    ------ Post added on Sep 15, 2025 at 2:58 PM
    අන්න අන්න මහින්දටත් දීලා ගෝඨාටත් දීලා රට කාලා දැන් පව් හෝදගෙන සුදනා වෙන්න ජෙපි වහලෙක් වෙලා දැන් පඩි ගන්නවලු. ඕක වටේටම දිදී ගිය උන් අන්තිමට ගහන පරණ තැටියනේ :lol:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Oh No Wow GIF by The Great British Bake Off
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    හොද දෙට හොදයි කියන එක පුකෙ දිමක් නෙමෙ යකො, තොපි වහල්ලු නිසා තොපිට එහෙම choice එකක් නැනෙ, තොපි බලන් ඉන්නෙ රටට කෙල වෙනකන්නෙ උබලගෙ හාමු බලෙට ගෙන්න,
    ------ Post added on Sep 15, 2025 at 2:58 PM
    කව්ද බං උඹ ඔය බය වෙලා ඉන්න මහා ලොකු හාමු.🤔 එක පකෙක් වත් නෑනේ අහල පහලක වත් බලයට ගේන්න.

    ඉතිං ඒ කාලෙත් හොඳ දේට හොඳයි කියපු එක තමයි කරේ. 😎
    උඹ වහල් විදිහට හිතලා, වහලෙක් කියනවා මට 🤣🤣🤣

    රටට කෙල වෙන එක නවතිනවා ද බං colombo බස්ටෑන්ඩ් එක හැදුවාම . 😏 රටේ ඡන්දෙ දීලා මිනිස්සු බදු ගෙවන්නේ ඒවා හදන්නට තමයි. නැතුව පැලවත්තෙන් සල්ලි ගෙනල්ලා හදනවා නෙමෙයි.

    බස්ටෑන්ඩ් එක අලුත්වැඩියා කරහම පට්ට ආතල් නේද ?
    දැන් ඊළඟට උඹ කියයි ඉස්සර උන් කරේ නෑනේ කියලා.

    ඔව් ඉතින් බලාපොරොත්තු වුණේ, තනියම දොර ඇරගෙන බහින එක අත්සන් කරලා පෑන පෙට්ටියට දාන එක, කෙහෙල් කොලේ බත් කන එක.😏

    මීට වඩා ලොකු දේවල් කරන්න ඕනෙ
    බස්ටෑන්ඩ් එකක් රෙපයාර් කරාට ජපන් ජබර ගැලෙව්වට රටක් දියුණු වෙන්නේ නෑ.

    වහලෙක් නෙමෙයි නං ඔය පොඩි පොඩි දේවල් කරද්දි ඕව නෙමෙයි හුත්තො මේව කරපියව් කියලා කෑ ගහන්න පුළුවන් කොන්දක් තියා ගනින්. බලයට ගෙනාවෙ ඒව කරන්න තමයි.

    හැබැයි ලංකාවෙ උන් එදා ඉඳන් ඡන්දෙ දීලා පුකක් දෙන නිසා උන් ලංකාවටම පුක ඇර ඇර ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ.

    ඕක තේරෙන්නේ නැත්නම් උඹ කිව්වා වගේ මම මෝඩ පකෙක් නම් උඹ මට වඩා තඩි මෝඩ පකෙක්. වෙනස තියෙන්නේ උඹ ඡන්දෙත් එක්ක පුකත් දෙනවා මං දෙන්නේ ඡන්දෙ විතරයි.

    එහෙනම් කොල්ලො අපි ගියා

    නිකන් ඉන්න වෙලාවට බලපං ලෝකේ දියුණු රටවල මිනිස්සු පාලකයන්ගෙන් ඉල්ලන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උඹ ඒ දවස්වල මයිනාගෙයි ගොටගෙයි බෙට්ටත් දිවෙන් අරගෙන සෑහෙන campaign එකක් කරා නේද..

    උඹ අර වැල යන පැත්තට මැස්ස ගහන දාර පොන්නයෙක් නේද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අන්න අන්න මහින්දටත් දීලා ගෝඨාටත් දීලා රට කාලා දැන් පව් හෝදගෙන සුදනා වෙන්න ජෙපි වහලෙක් වෙලා දැන් පඩි ගන්නවලු. ඕක වටේටම දිදී ගිය උන් අන්තිමට ගහන පරණ තැටියනේ :lol:
    ජෙප්පො 3% ඉදන් 2/3 ගත්තෙ මෙ රටෙම වෙන පක්ශ වලට චන්ද් දිපු මිනිස්සුම තමා උබට ඔක තෙරුම් ගන්න ඔච්චර අමරුද වහ්ලො

    කව්ද බං උඹ ඔය බය වෙලා ඉන්න මහා ලොකු හාමු.🤔 එක පකෙක් වත් නෑනේ අහල පහලක වත් බලයට ගේන්න.

    ඉතිං ඒ කාලෙත් හොඳ දේට හොඳයි කියපු එක තමයි කරේ. 😎
    උඹ වහල් විදිහට හිතලා, වහලෙක් කියනවා මට 🤣🤣🤣

    රටට කෙල වෙන එක නවතිනවා ද බං colombo බස්ටෑන්ඩ් එක හැදුවාම . 😏 රටේ ඡන්දෙ දීලා මිනිස්සු බදු ගෙවන්නේ ඒවා හදන්නට තමයි. නැතුව පැලවත්තෙන් සල්ලි ගෙනල්ලා හදනවා නෙමෙයි.

    බස්ටෑන්ඩ් එක අලුත්වැඩියා කරහම පට්ට ආතල් නේද ?
    දැන් ඊළඟට උඹ කියයි ඉස්සර උන් කරේ නෑනේ කියලා.

    ඔව් ඉතින් බලාපොරොත්තු වුණේ, තනියම දොර ඇරගෙන බහින එක අත්සන් කරලා පෑන පෙට්ටියට දාන එක, කෙහෙල් කොලේ බත් කන එක.😏

    මීට වඩා ලොකු දේවල් කරන්න ඕනෙ
    බස්ටෑන්ඩ් එකක් රෙපයාර් කරාට ජපන් ජබර ගැලෙව්වට රටක් දියුණු වෙන්නේ නෑ.

    වහලෙක් නෙමෙයි නං ඔය පොඩි පොඩි දේවල් කරද්දි ඕව නෙමෙයි හුත්තො මේව කරපියව් කියලා කෑ ගහන්න පුළුවන් කොන්දක් තියා ගනින්. බලයට ගෙනාවෙ ඒව කරන්න තමයි.

    හැබැයි ලංකාවෙ උන් එදා ඉඳන් ඡන්දෙ දීලා පුකක් දෙන නිසා උන් ලංකාවටම පුක ඇර ඇර ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ.

    ඕක තේරෙන්නේ නැත්නම් උඹ කිව්වා වගේ මම මෝඩ පකෙක් නම් උඹ මට වඩා තඩි මෝඩ පකෙක්. වෙනස තියෙන්නේ උඹ ඡන්දෙත් එක්ක පුකත් දෙනවා මං දෙන්නේ ඡන්දෙ විතරයි.

    එහෙනම් කොල්ලො අපි ගියා

    නිකන් ඉන්න වෙලාවට බලපං ලෝකේ දියුණු රටවල මිනිස්සු පාලකයන්ගෙන් ඉල්ලන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.
    ජෙප්පො මොකක් හරි කරාම ගු බය්යන්ගෙ අලුත් ම ල්යින් එක

    "මීට වඩා ලොකු දේවල් කරන්න ඕනෙ"

    :lol:
    ------ Post added on Sep 15, 2025 at 6:04 PM
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    ජෙප්පො මොකක් හරි කරාම ගු බය්යන්ගෙ අලුත් ම ල්යින් එක

    "මීට වඩා ලොකු දේවල් කරන්න ඕනෙ"

    :lol:
    ------ Post added on Sep 15, 2025 at 6:04 PM
    ඕනේ තමයි. මොකද මේක පචයට ජාතක වෙච්ච පුංචි අම්මා වදපු රටක් නෙමේනේ. 😏
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඕනේ තමයි. මොකද මේක පචයට ජාතක වෙච්ච පුංචි අම්මා වදපු රටක් නෙමේනේ. 😏
    වහලෙක් නොවි මිනිහෙක් වෙයන්
     
    • Haha
    Reactions: Matsola

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කොටි 40ක් නෙද? එ වගෙ ගානක් තම ජෙප්පො අවුරුදු 60ක් renovate කරල නැති එක colombo bus stand එක හදන්න use කරන්නෙත්, තව ඔය වගෙ දෙවල් කියක් කරල ඇද්ද මහින්දල රනිල්ල උන්ගෙ ඇමතිලා, බලහන් එ සල්ලි වලට මිනිස්සුන්ට දෙවල් කරන්න පුලුවන් කම තියෙද්දි උන් උන්ට විතරක් සැප අරන් තියන හැටි, තාමත් කාඩෙ පල්යල්ල මොඩ හැත්ත
    Man ubata kalinma kiwwa neda oya anan manan meke daala Nakiyo tika awussa ganna epa kiyala. Maina oka weradi kiwwath pili ganne neti un inne meke. 😂😂

    1
     
    • Haha
    Reactions: handley

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    වහලෙක් නොවි මිනිහෙක් වෙයන්
    ගෙදර mirror එකක්ති යෙනවා නම් ඒක ඉස්සරහට ගිහින් ඕක කියපන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,424
    113
    දැන් ගහන බයිලෙත් තව ටික කලකින් වෙනස් වෙයි :lol: :lol: :lol:
    ඔට්ටුවක් දානවා.. දැන් නම් මූ අපුල්ලන්නේ කුලියට නෙමෙයි. පුරුද්දට :eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    හදවතේ ඉන්නේ මෛන්ද මහත්තයා විතරයි එතුමා නැතිවෙච්ච දවසට අපිත් වලට පනිනවා එතුමන්ව බලාගන්න
     
    • Haha
    Reactions: handley

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,424
    113
    @dilann ල දැන් මේ පැත්තෙ එන්නෙ නෑ. ලොකු මිනිස්සු නෙ :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    @dilann ල දැන් මේ පැත්තෙ එන්නෙ නෑ. ලොකු මිනිස්සු නෙ :rolleyes:
    මයින කොහොමත් හොරා නේ බෙන් . . ඒ වගේ ද නිර්ධන පන්තිය වෙනුවෙන් හඩ නගපු , 76 සාපයෙන් බැට කාපු උන් ගේ වත්කම් ටික :ROFLMAO:
    උන් 76 සාපෙ කාලේ ගෙවල තියෙන්නේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් උබලව රැවට්ටුවට
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and monson

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පොන්ස්, 2005 රනිල්ට වඩා මහින්ද හොදයි, 2010, ෆොන්සෙකට රනිල් ට වඩා මහින්ද හොදයි, 2015 සිරිසෙනට රනිල් ට වඩ මහින්ද හොදයි, 2020 මොන්ගල් සජිත් ට වඩා ගොටාබය හොදයි, 2025 රනිල් හොදයි අනිත් උන්ට වඩා, ජෙප්පො රියල් option එකක් කියල තෙරුනාම උන්ට රනිල්ට වඩා හොද නිසා උන්ට දුන්න,අදටත් මෙ ඔක්කොම වැලිඩ්

    උබ පොන්නය සිරිකොතෙන් පඩි ගන්න එකා උබ එනවද අපිට දෙශපලනෙ කරන්න කියල දෙන්නෙ, උබෙ හාමුලා ඇවිත් මෙ රටෙ උන් එකා පිටා එකා මැරිල ගියත් උබ දෙන්නෙ හාමුල්ටම විතරයිනෙ පොන්නයො, උබට වෙන දෙයක් කවදවත් කරන්න පුලුවන් වෙයිද ? හමුලගෙ පුක ලෙවකන අනාතයෙක්නෙ තො

    හොද දෙට හොදයි කියන එක පුකෙ දිමක් නෙමෙ යකො, තොපි වහල්ලු නිසා තොපිට එහෙම choice එකක් නැනෙ, තොපි බලන් ඉන්නෙ රටට කෙල වෙනකන්නෙ උබලගෙ හාමු බලෙට ගෙන්න,
    ------ Post added on Sep 15, 2025 at 2:58 PM
    හරි බන් ඒ කියන්නෙ උබට හැමදාම රනිලාට වඩා අනිත් ඕනෙ එකෙක් හොදයි කියන එකනෙ. ඒ කියන්නෙ උබ ස්වාදීන රෑපවාහිනිය එහෙම කට ඇරන් බලන් හිටපු තැරි බයියෙක්ද 🤣🤣
     
    • Haha
    Reactions: monson

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හරි බන් ඒ කියන්නෙ උබට හැමදාම රනිලාට වඩා අනිත් ඕනෙ එකෙක් හොදයි කියන එකනෙ. ඒ කියන්නෙ උබ ස්වාදීන රෑපවාහිනිය එහෙම කට ඇරන් බලන් හිටපු තැරි බයියෙක්ද 🤣🤣
    රනිල් කියන්නෙ අපෙ රටෙ මිනිස්සු කැමති එකෙක් නෙමෙ, උ හැමදාම මොකඛරි ගෙමක් ගහල වෙන උන් ඉස්සරහට දාල බලෙ ගන්න හදපු එකෙක්, දැක්කනෙ my3 එක්ක සෙට් වෙලා අන්තිමෙට බොම්බත් ගහල මුලු අර්ටිකෙටම කෙල වෙලා ගියෙ, රනිල් ට වඩ රාජපක්ශල හොදයි, එ වෙලාවෙ මහින්ද දිනුවන් මිට වඩා හොද තැනක රට, උබට මහ පොරක් උනට රනිල් කියනෙ අනාතම දෙශපලකයෙක් තමන්ගෙ පක්ශෙ ආසන එකට බස්සපු එකෙක්, උ නායකනම් පක්ශෙට කෙල උනාට අවුලක් නැ, රටටත් එ සෙතෙම තමා, මොඩයන්ට මහ උගතෙක් රනිල් ඉතින්