Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක බයියලා කියන පයිතියන් අහගෙන ඇවිත් බයිලා කෙලින්න එපා බන්...

යුද අධිකරණයක් මොකද්ද රටක් ඇතුලේ එක එක අධිකරණ තියෙන්න ඕන නැ එහෙම ඇත්තෙත් නැ ඉස්සරහට ඇතිවෙන්නෙත් නැ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් රටේ තියෙන අධිකරණයෙන් දඩුවම් දෙයි එක වැරදි කියලාද උබ කියන්න හදන්නේ ?

අනිත් එක උබට මොලේ නැද්ද බන් මහින්ද කියන්නේ හරක් පට්ටියේ නායක කුළු හරකා මහින්ද උස්සගෙන ගියොත් ලංකාවේ ඉන්න හරක් ටික පාලනය කරන්නේ උබද ? ඒ වගේ මෝඩ තත්වයකට මේ ආණ්ඩුව කවදාවත් පත්වෙන්නේ නැ... මේක තමයි ඇත්ත කතාව ..

LLRC එකට මහින්ද පස්ස ගැහුවේ ඇයි LLRC එක ලංකාවේ මහින්ද විසින් පත්කරපු කමිටුවකින් සකස් කලේ ... ඒවගේම රටේ ඇතුලේ සිදු උන යුද අපරාධ පිළිබද පසු සොයාබැලීමක් සිදුකරන්න දේශීය යාන්ත්‍රණයක් සකස් කරලා ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන එකේ ඇති වරදක් නැ අපි පිළිගත් රටක් ලෙස පිළිගත් නීතිරීති ක්‍රියාතමක කරන්න ඕන එහෙම නැති උනොත් ලෝකෙන් අපි කොන් වෙනවා හුදකලා වෙනවා .. රටේ ශක්තිමත් නීතියක් තියෙනවා කියලා ජාත්යන්තය දැනගන්න ඕන ... රට ඇතුලේ පරීක්ෂණයක් තියෙන එක වැරදි නැ යුද්දේ නිසා අතුරුදහන් උන සිංහල මිනිස්සුපවා ඉන්නවා යුද්දයත් එක්ක ඇති උන සුදු වැන් සංස්ක්ර්තිය නිසා අගතියට පත්වෙච්ච සිංහල බ්රුද්දයන් පිරිසක් ඉන්නවා .. එහෙම නැතුව උබ හිතන්න එපා ගොනා වගේ ප්රභාකරන් මැරුවා කියලා හමුදාවට දඩුවම් දෙන්න යනවා කියලා මෝඩයෙක් වෙන්න එපා ... රටේ යුද්දයත් එක සමගාමිව ඇති උන අපරාධ ගැන සොයාබලන්න ඕන ඒ ගැන හෙළි කරන්න ඕන අගතියට පත්වෙචච අයට සහන ලබාදෙන්න ඕන එක වරදක් වෙන්නේ නැ දියුණු සහ ප්‍රජාතන්ත්‍රවදය සුරකින රටවල් තුල මෙම දේශීය කමිටු පත්කිරීම වැනි දේවල් සමානයයි . අපිට ගෝත්‍රික යුගයකට යන්න ඕන නැ...

රනිල් එක්ක මහින්ද ගත්කල මහින්ද තමයි බන් විදේශ සම්බන්දතා එක්ක දෙකට තුනට ඇබරෙන්නේ කතාකරගන්නවත් බැ මහින්දයාට අඩූ ගානේ .. රනිල් කියන්නේ එහෙම පොරක් නෙවේ රනිල් එකෙක්ටවත් දෙකට නැවෙන පොරක් නෙවේ .. "එරික් සෝල්හයිම් අත දික් කරගෙන ඉන්නවා රනිල් දැක්කේ නැ වගේ අහක බලාගෙන යනවා" .. එහෙම පොරක් බන් රනිල් .. සුද්දොන්ට නැවෙන්නේ නැ බලපන් රනිල්ගේ චරිතේ ගැන.පොරක් අපේ සර් ජෝන් කොතලාවල වගේ ස්ටිරික් මනුස්සයෙක් .. මහින්ද වගේ නිවටයෙක් නෙවේ ..

මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය ..

[QUOTE="LoriyaK, post: 17940501, member: 514512"] [SIZE=3]එක එක බයියලා කියන පයිතියන් අහගෙන ඇවිත් බයිලා කෙලින්න එපා බන්... යුද අධිකරණයක් මොකද්ද රටක් ඇතුලේ එක එක අධිකරණ තියෙන්න ඕන නැ එහෙම ඇත්තෙත් නැ ඉස්සරහට ඇතිවෙන්නෙත් නැ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් රටේ තියෙන අධිකරණයෙන් දඩුවම් දෙයි එක වැරදි කියලාද උබ කියන්න හදන්නේ ? අනිත් එක උබට මොලේ නැද්ද බන් මහින්ද කියන්නේ හරක් පට්ටියේ නායක කුළු හරකා මහින්ද උස්සගෙන ගියොත් ලංකාවේ ඉන්න හරක් ටික පාලනය කරන්නේ උබද ? ඒ වගේ මෝඩ තත්වයකට මේ ආණ්ඩුව කවදාවත් පත්වෙන්නේ නැ... මේක තමයි ඇත්ත කතාව .. [/SIZE][CENTER][SIZE=2][SIZE=3]LLRC එකට මහින්ද පස්ස ගැහුවේ ඇයි LLRC එක ලංකාවේ මහින්ද විසින් පත්කරපු කමිටුවකින් සකස් කලේ ... ඒවගේම රටේ ඇතුලේ සිදු උන යුද අපරාධ පිළිබද පසු සොයාබැලීමක් සිදුකරන්න දේශීය යාන්ත්‍රණයක් සකස් කරලා ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන එකේ ඇති වරදක් නැ අපි පිළිගත් රටක් ලෙස පිළිගත් නීතිරීති ක්‍රියාතමක කරන්න ඕන එහෙම නැති උනොත් ලෝකෙන් අපි කොන් වෙනවා හුදකලා වෙනවා .. රටේ ශක්තිමත් නීතියක් තියෙනවා කියලා ජාත්යන්තය දැනගන්න ඕන ... රට ඇතුලේ පරීක්ෂණයක් තියෙන එක වැරදි නැ යුද්දේ නිසා අතුරුදහන් උන සිංහල මිනිස්සුපවා ඉන්නවා යුද්දයත් එක්ක ඇති උන සුදු වැන් සංස්ක්ර්තිය නිසා අගතියට පත්වෙච්ච සිංහල බ්රුද්දයන් පිරිසක් ඉන්නවා .. එහෙම නැතුව උබ හිතන්න එපා ගොනා වගේ ප්රභාකරන් මැරුවා කියලා හමුදාවට දඩුවම් දෙන්න යනවා කියලා මෝඩයෙක් වෙන්න එපා ... රටේ යුද්දයත් එක සමගාමිව ඇති උන අපරාධ ගැන සොයාබලන්න ඕන ඒ ගැන හෙළි කරන්න ඕන අගතියට පත්වෙචච අයට සහන ලබාදෙන්න ඕන එක වරදක් වෙන්නේ නැ දියුණු සහ ප්‍රජාතන්ත්‍රවදය සුරකින රටවල් තුල මෙම දේශීය කමිටු පත්කිරීම වැනි දේවල් සමානයයි . අපිට ගෝත්‍රික යුගයකට යන්න ඕන නැ..[/SIZE]. රනිල් එක්ක මහින්ද ගත්කල මහින්ද තමයි බන් විදේශ සම්බන්දතා එක්ක දෙකට තුනට ඇබරෙන්නේ කතාකරගන්නවත් බැ මහින්දයාට අඩූ ගානේ .. රනිල් කියන්නේ එහෙම පොරක් නෙවේ රනිල් එකෙක්ටවත් දෙකට නැවෙන පොරක් නෙවේ .. "එරික් සෝල්හයිම් අත දික් කරගෙන ඉන්නවා රනිල් දැක්කේ නැ වගේ අහක බලාගෙන යනවා" .. එහෙම පොරක් බන් රනිල් .. සුද්දොන්ට නැවෙන්නේ නැ බලපන් රනිල්ගේ චරිතේ ගැන.පොරක් අපේ සර් ජෝන් කොතලාවල වගේ ස්ටිරික් මනුස්සයෙක් .. මහින්ද වගේ නිවටයෙක් නෙවේ .. මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය .. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom