Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

ජනාධිපතිවරණය පැරදුනාම මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා - සුරේන් සුරේනද්‍රන්(වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය වුවහොත් ඔහු හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලිය දෙමළ සංවිධානයේ සුරේන් සුරේන්ද්‍රන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අල්ජසිීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය. මෙයට සහභාගී වී සිටි එජාපයේ හර්ෂ සිල්වා මහතා අල්ජසීරා රූපවාහිනිය අමතා පැවසුවේ ලංකාවේ අධිකරණය දේශපාලණිකරණය වී ඇති බවයි. හර්ෂද සිල්වා මහතා මෙන්ම රජීව් විජේසිංහ මහතා යුද්ධය නිම කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කල අතර ඔහු ඇත්තටම ජනප්‍රිය බවද ප්‍රකාශ කළේය. එම වීඩියෝව පහත දැක්වෙයි

https://www.youtube.com/watch?v=eZRGEnAunm0

[YOUTUBE]eZRGEnAunm0[/YOUTUBE]

රජිව් විජේසිංහ කියන්නේ ආණ්ඩුවේ එකෙක්..... දැන් ඕකත් මෛත්‍රී ට සයෝගය දෙනවා කියල කියන list එකේ ඉන්නවා..... එත්කොට් මු කියන්නේ සුරේන් "සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය"............. මේක තමා කුමන්ත්‍රණය................ january 20 කිවා 21 පැන්නා ....

[QUOTE="lasa1106, post: 17412965, member: 400530"] [b]මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............[/b] [SIZE="5"][COLOR="Red"]ජනාධිපතිවරණය පැරදුනාම මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා - සුරේන් සුරේනද්‍රන්(වීඩියෝ)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය වුවහොත් ඔහු හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලිය දෙමළ සංවිධානයේ සුරේන් සුරේන්ද්‍රන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අල්ජසිීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය. මෙයට සහභාගී වී සිටි එජාපයේ හර්ෂ සිල්වා මහතා අල්ජසීරා රූපවාහිනිය අමතා පැවසුවේ ලංකාවේ අධිකරණය දේශපාලණිකරණය වී ඇති බවයි. හර්ෂද සිල්වා මහතා මෙන්ම රජීව් විජේසිංහ මහතා යුද්ධය නිම කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කල අතර ඔහු ඇත්තටම ජනප්‍රිය බවද ප්‍රකාශ කළේය. එම වීඩියෝව පහත දැක්වෙයි[/COLOR][/SIZE] [url]https://www.youtube.com/watch?v=eZRGEnAunm0[/url] [YOUTUBE]eZRGEnAunm0[/YOUTUBE] [SIZE="6"][COLOR="Red"]රජිව් විජේසිංහ කියන්නේ ආණ්ඩුවේ එකෙක්..... දැන් ඕකත් මෛත්‍රී ට සයෝගය දෙනවා කියල කියන list එකේ ඉන්නවා..... එත්කොට් මු කියන්නේ සුරේන් "සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය"............. මේක තමා කුමන්ත්‍රණය................ january 20 කිවා 21 පැන්නා ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom