Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දාගමනයට පෙර ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දාගමනයට පෙර ලංකාව

undefined undefined

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

Posted by Sri Lanka in මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

හත්තොටුවේ ඉන්දරතන හිමි

undefined undefined

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

Posted by Sri Lanka in මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය

හත්තොටුවේ ඉන්දරතන හිමි

සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ දී අශෝක මහාධිරාජයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු වූ විදේශ ධර්ම ප්‍රචාර කටයුත්තේ දී මිහිඳු මහ රහතන් වහන්සේ අප ලංකාවාසීන් කෙරෙහි අනුකම්පාවෙන් (තවෙව අනුකම්පාය) දඹදිව සිට මෙරටට වැඩම කළහ. (ජම්බුදීපා ඉධාගතා)ඒ උතුම් මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ආගමික පරිසරය පිළිබඳව සාහිත්‍යමය, පුරාවිද්‍යාත්මක හා ජනශ්රැති පදනම් කරගෙන විමසීම මෙම ලිපියේ අපේක්ෂාවයි.

සිවු හෙළයන් එකතු වී සිංහලය බිහිවීමට පෙර මෙරට විසූ ගෝති‍්‍රක ජන කණ්ඩායම්, ඔවුන්ගේ ඇදහීම් අනුව වර්ග කළ බව ඉතිහාසඥයන්ගේ අදහසයි. ඔවුහු නම්, දේව, යක්ෂ, රාක්ෂ හා නාග යන සිව් කොටසයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්රධානයාව මෙගලිතික යුගයේ සිටියේ කුවේරය. ප්රාග් ඓතිහාසික යුගයේ සීගිරිය රාජධානිය කරගෙන විසූ කුවේරගේ සුළු මවගේ පුතා රාවණ නම් විය. රාවණට පසුව කුවේරගේ පුෂ්පක රථයත් (ගුවන් යානය) රාජධානියත් පැහැරගත් බැවින් කුවේර ඉන්දියාවේ උතුරු දිසාවේ සිට යක්ෂ ගෝත්‍රිකයන්ට නායකත්වය දුන්නේ ය. ඓතිහාසික ලංකාපුර රාජධානියට අයත් සීගිරිය යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව විය. යක්ෂයන් විසූ තවත් ස්ථාන නම් කතරගම, වැඩිහිටිකන්ද, නුවරඑළිය, පිදුරුතලාගල, මහකුඩුගල හා කිකිළියමාන යන කඳු ය. “ලතා ගෘහාණි චිත්රාණී – චිත්‍ර ශාලා ගෘහාතිච” යැයි රාමායණයේ දැක්වෙන පරිදි අලංකාර චිත්රවලින් පිරි සීගිරිය යක්ෂයන්ගේ ලග්ගල ප්‍රදේශයට අයත් බලකොටුවකි. ඒ ආශි‍්‍රතව කැණීම් කළ ශිරාන් දැරණියගල මහතා සීගිරි ජනාවාස මහාශිලා යුගයට අයත් කරයි. (සම්භාෂා - 12 කලාපය – පි. 797 ) යක්ෂ ගෝත්‍රික කාන්තාවන් සීගිරි චිත්රවල දිස්වෙතැයි ඒ.සී. ලෝරී පවසයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා, තාරා දේවියගේ රූ ලෙස මේ චිත්‍ර හඳුන්වා දෙයි. සීගිරිය, ඉනාමළුව ආදී ගම්වල වැසියන්ගේ ජනශ්රැති අනුව මය දානව නම් යක්ෂ ගෝත්‍රිකයා සීගිරි මාලිගාව සාදා ඇත. ඒ සිවුවරම් රජදරුවන්ගෙන් යක්ෂයන්ට අධිපති වූ වෙසවුණු මහරජු සඳහා ය. පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ දෙවියා සඳහා (ක්‍රි.පූ. 367 – 437 ) අනුරපුර නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කර බාරහාර දෙන ලදී.

ලග්ගල ප්‍රදේශයේ වූ මැණික් මිලදී ගැනීමටත්, සීගිරි කඳු මුදුනේ පැවති ගිරග්ග සමජ්ජ වැනි බිහිසුණු ක්‍රීඩා බැලීමටත් රෝම ධනපතීන් පැමිණි බවද ඉතිහාසඥයෝ පවසති. පණ්ඩුකාභය රජසමයේ දී කාමෝත්සව පැවති බවට තොරතුරු මහාවංසයේ එයි. බුද්ධාගම ගෙන ඒමට පෙර ලංකාවේ දුරාචාර පුද පූජා පැවති බව හියුං සියැං වාර්තාවේද දැක්වේ. පුලස්ති, සෘෂි, වෛශ්‍රවණ, රාවණා දී යක්ෂනායකයන් ඉතා දක්ෂ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වූ බවට ද ජනප්‍රවාද හා සාහිත්‍ය මූලාශ්‍ර සාක්ෂි දරයි. සීගිරිය ග්‍රහලෝක හා තාරකා පර්යේෂණගාරයක් ලෙසට ද ප්‍රකට ය. එය පසුකාලීනව සීගිරි කාශ්‍යපගේ ද ග්‍රහලෝකාගාරය විය. නැකැත් තරු ඇදහීම, නැකැත් පිළිබඳ විශ්වාස ආදිම යුගයේ සිට ලක්දිව පැවතියේ ය. යක්ෂ ගෝත්‍රික ආභාසය ලැබූ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යයන් ද මහා කාළ හා මා කාලි වන්දනාවේ නිතර වූ බවට ඇස්.ඩී. ද ලැනරෝල් මහතා කරුණු දක්වයි. මහා කාලි වන්දනාව ඉන්දියාවේ ද ඉතා ප්‍රකට ඇදහීමකි. චිත්‍රකූට නම් වූ සීගිරියේ ආරක්ෂක සෙන්පති චිත්‍රරාජ විය. පණ්ඩුකාභය සමයේ චිත්‍රරාජ දේවත්වයෙන් අදහන ලදී.

පුරිමං දිසං ධතරට්ඨෝ - පච්ඡිමෙත විරූළ්හකො

පච්ථි මෙන විරුපක්ඛෝ - කුවෙරො උත්තරං දිසං

සිවුවරම් රජදරුවෝ මහින්දාගමනයට පෙර සිටම ලංකාරක්ෂක දෙවියන් ලෙස අදහන ලදී. පෙරදිගට අධිපති ධෘතරාෂ්ට්‍ර ගන්ධබ්බයන්ගේ ප්‍රධානයා විය. කුම්භාණ්ඩයන්ට අධිපති වූ විරුළ්හක දකුණු දිශාව පාලනය කළේ ය. බටහිර දිග පාලනය කළ විරූපාක්ෂ දෙවිඳු නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. උතුරු දෙසට අධිපතියා වූයේ යක්ෂ ගෝත්‍රික නායකයා වූ කුවේර ය.

මණි අක්ඛිත කැලණියේ විසූ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. චූලෝදර, මහෝදර යාපන ප්‍රදේශයේ දිය - තල නාග ගෝත්‍රික නායකයන් විය. මේ නාග ගෝත්‍රිකයෝ නාග වන්දනාවේ නිරත වූහ. ජලාශි‍්‍රතව නාග ඇදහීම අද ද අප රටේ ඇත. වැව් ආශි‍්‍රතව නාග රූ සහිත ගල් කැටයම් දක්නට ඇත. නාවිමන, නාගපටුන ආදී නාගයන් සම්බන්ධ ග්‍රාම, ස්ථාන නාම රැසකි. පැරණි ලක්දිව වෘක්ෂ වන්දනාව ද විය. පණ්ඩුකාභය ව්‍යාධ දෙවියාට තල්ගසක් ද වෛශ්‍රවණට නුග ගසක් ද දෙයි. දෙවනපෑතිස් හමුවේ පැන දිවූ මුවා එම පර්වතයට අධිගෘහිත දෙවියා බව සමන්තපාසාදිකාව කියයි. වැද්දන් අතර අද පවා රුක් දේව ඇදහීම ඇත. ශ්‍රී මහාබෝධිය රැගෙන ඒමත් සමඟ ලංකාවේ වූ වෘක්ෂ වන්දනාවට ආදේශකයක් ලැබිණි. බෝධි වෘක්ෂ වන්දනාව කෙටි කලකින් ලක්දිව පුරාම ව්‍යාප්ත වූයේ පුරාණ ලක්වැසි ගෝත්‍රිකයන් අතර මුල් බැසගත් වෘක්ෂ වන්දනා ආභාසයේ බලපෑම නිසා විය හැකි ය. ව්‍යාධි දෙවියා වැද්දන් ඇදහූ දඩයමට අධිපති දෙවියෙකි. ඉර, හඳ, තාරකා මෙන්ම කඳු පර්වත, වෘක්ෂ, ජලය දේවත්වයෙන් අදහන ස්වභාවික වස්තු වන්දනාව ද පෙර ලක්දිව විය. පණ්ඩුකාභය සමයේ රාජ්යානුග්රහයෙන් කාලවේල, චිත්‍රරාජ, මහේජ, ජුතින්ධර, විභීෂණ, කාලශෝධර යන යක්ෂයන් පිදීම, ඇදහීම වූ බවට වංසත්ථප්පකාසිනිය හා මහාවංසය සාක්ෂි දරයි. වඩවාමුඛී හා පශ්චිම රාජිනී පුද ලැබූ යක්ෂණියන් විය. දේවතාවියන් ලෙස ද ඔවුහු පූජෝපහාරයට පත් වූහ.

[QUOTE="sweets, post: 10654645, member: 363554"] [b]මහින්දාගමනයට පෙර ලංකාව[/b] [SIZE=5]undefined undefined[/SIZE] [SIZE=5][B][URL="http://raawana.blogspot.com/2010/04/blog-post_4256.html"]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/URL] [/B][/SIZE] [SIZE=5]Posted by Sri Lanka in [URL="http://raawana.blogspot.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%20%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92%20%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA"][COLOR=#c97e00]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/COLOR][/URL] [/SIZE] [SIZE=5]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/SIZE] [SIZE=5]හත්තොටුවේ ඉන්දරතන හිමි[/SIZE] [SIZE=5]undefined undefined[/SIZE] [SIZE=5][B][URL="http://raawana.blogspot.com/2010/04/blog-post_4256.html"]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/URL] [/B][/SIZE] [SIZE=5]Posted by Sri Lanka in [URL="http://raawana.blogspot.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%20%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92%20%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA"][COLOR=#c97e00]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/COLOR][/URL] [/SIZE] [SIZE=5]මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික පරිසරය[/SIZE] [SIZE=5]හත්තොටුවේ ඉන්දරතන හිමි[/SIZE] [SIZE=5][SIZE=3]සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ දී අශෝක මහාධිරාජයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු වූ විදේශ ධර්ම ප්‍රචාර කටයුත්තේ දී මිහිඳු මහ රහතන් වහන්සේ අප ලංකාවාසීන් කෙරෙහි අනුකම්පාවෙන් (තවෙව අනුකම්පාය) දඹදිව සිට මෙරටට වැඩම කළහ. (ජම්බුදීපා ඉධාගතා)ඒ උතුම් මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ආගමික පරිසරය පිළිබඳව සාහිත්‍යමය, පුරාවිද්‍යාත්මක හා ජනශ්රැති පදනම් කරගෙන විමසීම මෙම ලිපියේ අපේක්ෂාවයි.[/SIZE] [SIZE=5]සිවු හෙළයන් එකතු වී සිංහලය බිහිවීමට පෙර මෙරට විසූ ගෝති‍්‍රක ජන කණ්ඩායම්, ඔවුන්ගේ ඇදහීම් අනුව වර්ග කළ බව ඉතිහාසඥයන්ගේ අදහසයි. ඔවුහු නම්, දේව, යක්ෂ, රාක්ෂ හා නාග යන සිව් කොටසයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්රධානයාව මෙගලිතික යුගයේ සිටියේ කුවේරය. ප්රාග් ඓතිහාසික යුගයේ සීගිරිය රාජධානිය කරගෙන විසූ කුවේරගේ සුළු මවගේ පුතා රාවණ නම් විය. රාවණට පසුව කුවේරගේ පුෂ්පක රථයත් (ගුවන් යානය) රාජධානියත් පැහැරගත් බැවින් කුවේර ඉන්දියාවේ උතුරු දිසාවේ සිට යක්ෂ ගෝත්‍රිකයන්ට නායකත්වය දුන්නේ ය. ඓතිහාසික ලංකාපුර රාජධානියට අයත් සීගිරිය යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව විය. යක්ෂයන් විසූ තවත් ස්ථාන නම් කතරගම, වැඩිහිටිකන්ද, නුවරඑළිය, පිදුරුතලාගල, මහකුඩුගල හා කිකිළියමාන යන කඳු ය. “ලතා ගෘහාණි චිත්රාණී – චිත්‍ර ශාලා ගෘහාතිච” යැයි රාමායණයේ දැක්වෙන පරිදි අලංකාර චිත්රවලින් පිරි සීගිරිය යක්ෂයන්ගේ ලග්ගල ප්‍රදේශයට අයත් බලකොටුවකි. ඒ ආශි‍්‍රතව කැණීම් කළ ශිරාන් දැරණියගල මහතා සීගිරි ජනාවාස මහාශිලා යුගයට අයත් කරයි. (සම්භාෂා - 12 කලාපය – පි. 797 ) යක්ෂ ගෝත්‍රික කාන්තාවන් සීගිරි චිත්රවල දිස්වෙතැයි ඒ.සී. ලෝරී පවසයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා, තාරා දේවියගේ රූ ලෙස මේ චිත්‍ර හඳුන්වා දෙයි. සීගිරිය, ඉනාමළුව ආදී ගම්වල වැසියන්ගේ ජනශ්රැති අනුව මය දානව නම් යක්ෂ ගෝත්‍රිකයා සීගිරි මාලිගාව සාදා ඇත. ඒ සිවුවරම් රජදරුවන්ගෙන් යක්ෂයන්ට අධිපති වූ වෙසවුණු මහරජු සඳහා ය. පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ දෙවියා සඳහා (ක්‍රි.පූ. 367 – 437 ) අනුරපුර නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කර බාරහාර දෙන ලදී.[/SIZE] [SIZE=5]ලග්ගල ප්‍රදේශයේ වූ මැණික් මිලදී ගැනීමටත්, සීගිරි කඳු මුදුනේ පැවති ගිරග්ග සමජ්ජ වැනි බිහිසුණු ක්‍රීඩා බැලීමටත් රෝම ධනපතීන් පැමිණි බවද ඉතිහාසඥයෝ පවසති. පණ්ඩුකාභය රජසමයේ දී කාමෝත්සව පැවති බවට තොරතුරු මහාවංසයේ එයි. බුද්ධාගම ගෙන ඒමට පෙර ලංකාවේ දුරාචාර පුද පූජා පැවති බව හියුං සියැං වාර්තාවේද දැක්වේ. පුලස්ති, සෘෂි, වෛශ්‍රවණ, රාවණා දී යක්ෂනායකයන් ඉතා දක්ෂ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වූ බවට ද ජනප්‍රවාද හා සාහිත්‍ය මූලාශ්‍ර සාක්ෂි දරයි. සීගිරිය ග්‍රහලෝක හා තාරකා පර්යේෂණගාරයක් ලෙසට ද ප්‍රකට ය. එය පසුකාලීනව සීගිරි කාශ්‍යපගේ ද ග්‍රහලෝකාගාරය විය. නැකැත් තරු ඇදහීම, නැකැත් පිළිබඳ විශ්වාස ආදිම යුගයේ සිට ලක්දිව පැවතියේ ය. යක්ෂ ගෝත්‍රික ආභාසය ලැබූ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යයන් ද මහා කාළ හා මා කාලි වන්දනාවේ නිතර වූ බවට ඇස්.ඩී. ද ලැනරෝල් මහතා කරුණු දක්වයි. මහා කාලි වන්දනාව ඉන්දියාවේ ද ඉතා ප්‍රකට ඇදහීමකි. චිත්‍රකූට නම් වූ සීගිරියේ ආරක්ෂක සෙන්පති චිත්‍රරාජ විය. පණ්ඩුකාභය සමයේ චිත්‍රරාජ දේවත්වයෙන් අදහන ලදී.[/SIZE] [SIZE=5]පුරිමං දිසං ධතරට්ඨෝ - පච්ඡිමෙත විරූළ්හකො[/SIZE] [SIZE=5]පච්ථි මෙන විරුපක්ඛෝ - කුවෙරො උත්තරං දිසං[/SIZE] [SIZE=5]සිවුවරම් රජදරුවෝ මහින්දාගමනයට පෙර සිටම ලංකාරක්ෂක දෙවියන් ලෙස අදහන ලදී. පෙරදිගට අධිපති ධෘතරාෂ්ට්‍ර ගන්ධබ්බයන්ගේ ප්‍රධානයා විය. කුම්භාණ්ඩයන්ට අධිපති වූ විරුළ්හක දකුණු දිශාව පාලනය කළේ ය. බටහිර දිග පාලනය කළ විරූපාක්ෂ දෙවිඳු නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. උතුරු දෙසට අධිපතියා වූයේ යක්ෂ ගෝත්‍රික නායකයා වූ කුවේර ය.[/SIZE] [SIZE=5]මණි අක්ඛිත කැලණියේ විසූ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධානයා විය. චූලෝදර, මහෝදර යාපන ප්‍රදේශයේ දිය - තල නාග ගෝත්‍රික නායකයන් විය. මේ නාග ගෝත්‍රිකයෝ නාග වන්දනාවේ නිරත වූහ. ජලාශි‍්‍රතව නාග ඇදහීම අද ද අප රටේ ඇත. වැව් ආශි‍්‍රතව නාග රූ සහිත ගල් කැටයම් දක්නට ඇත. නාවිමන, නාගපටුන ආදී නාගයන් සම්බන්ධ ග්‍රාම, ස්ථාන නාම රැසකි. පැරණි ලක්දිව වෘක්ෂ වන්දනාව ද විය. පණ්ඩුකාභය ව්‍යාධ දෙවියාට තල්ගසක් ද වෛශ්‍රවණට නුග ගසක් ද දෙයි. දෙවනපෑතිස් හමුවේ පැන දිවූ මුවා එම පර්වතයට අධිගෘහිත දෙවියා බව සමන්තපාසාදිකාව කියයි. වැද්දන් අතර අද පවා රුක් දේව ඇදහීම ඇත. ශ්‍රී මහාබෝධිය රැගෙන ඒමත් සමඟ ලංකාවේ වූ වෘක්ෂ වන්දනාවට ආදේශකයක් ලැබිණි. බෝධි වෘක්ෂ වන්දනාව කෙටි කලකින් ලක්දිව පුරාම ව්‍යාප්ත වූයේ පුරාණ ලක්වැසි ගෝත්‍රිකයන් අතර මුල් බැසගත් වෘක්ෂ වන්දනා ආභාසයේ බලපෑම නිසා විය හැකි ය. ව්‍යාධි දෙවියා වැද්දන් ඇදහූ දඩයමට අධිපති දෙවියෙකි. ඉර, හඳ, තාරකා මෙන්ම කඳු පර්වත, වෘක්ෂ, ජලය දේවත්වයෙන් අදහන ස්වභාවික වස්තු වන්දනාව ද පෙර ලක්දිව විය. පණ්ඩුකාභය සමයේ රාජ්යානුග්රහයෙන් කාලවේල, චිත්‍රරාජ, මහේජ, ජුතින්ධර, විභීෂණ, කාලශෝධර යන යක්ෂයන් පිදීම, ඇදහීම වූ බවට වංසත්ථප්පකාසිනිය හා මහාවංසය සාක්ෂි දරයි. වඩවාමුඛී හා පශ්චිම රාජිනී පුද ලැබූ යක්ෂණියන් විය. දේවතාවියන් ලෙස ද ඔවුහු පූජෝපහාරයට පත් වූහ.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom