Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දාගමනයට පෙර ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පණ්ඩුකාභය සමයේ ජෝතිය, කුම්භණ්ඩ යන නිගන්ඨයන්ඨට ආරාම කරවා දුන් බව මහාවංසයේ දැක්වේ. ජෝතිය සිටි ආරාමයේ වළගම්බා රජ සමයේ සිටි ගිරි නිගන්ඨයා වාසය කළ බව වපංසත්ථප්පකාසිනිය කියයි. මහින්දාගමනයෙන් පසු නිගන්ඨාගම ලක්දිවට පැමිණියා වන්නට නොහැක. අශෝක බුදුදහම වැලැඳ ගැනීමත් සමඟ භාරතයේ වූ අනෙකුත් ශ්‍රමණ කොටස් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. ඒ අනුව බුද්ධකාලීනව සිටි ජෛන මහාවීරගේ නිගන්ඨ ශාසනය ද ලක්දිව ප්‍රාග්මහින්ද යුගයේ තිබූ බව පෙනේ. ආජීවකයන් ද මෙරට විසූ බවට තොරතුරු ඇත. භද්දකච්චායනා පිරිස පරිබ්‍රාජක වේශයෙන් පැමිණේ. ආජීවකයන්ට ද පණ්ඩුකාභය සමයේ නිවාස වෙන් කර දී ඇත. බුද්ධකාලීනව සිටි මක්ඛලී ගෝසාල ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වූ ආජීවක පිරිස්ද මහින්දාගමනයට පෙර ලක්දිව විසූ බව ඒ අනුව පෙනී යයි. පණ්ඩුකාභය සමයේ ශිවිකා ශාලා ද කරවා ඇත. ශිව දේවාල අනුරපුර පොළොන්නරු ප්‍රදේශවල අද ද දක්නට ඇත. රාවණා ශිව භක්තිකයකු ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති. ශිව භක්තික රාවණා ප්‍රධාන පිරිස් සඳහා මුන්නේශ්වරම් ශිව දේවාලයේ අද ද ප්‍රධානත්වයක් හිමිවේ. මේ අනුව ප්රාග් මහින්ද ලංකාවේ ශිව ආගමද තිබූ බව පිළිගත හැකි ය.

විජය සමඟ පැමිණි පිරිසේ සිටි, උපතිස්ස ග්‍රාමය පිහිට වූ උපතිස්ස පෙරෙවි බමුණා පසුව වසරක් ලංකාවේ රජකම ද කළේ ය. ශ්‍රී මහා බෝධිය වැඩම වූ විස්තරයේ දී තිවක්ක බමුණුගමේ වැදගත් කම මහාබෝධිවංශයේ දී ප්‍රකට කෙරේ. පණ්ඩුකාභයට සිප් සතර හැදෑරුවේ පණ්ඩුල බ්‍රාහ්මණයාය.මේ තොරතුරු අනුව පුරාණ ලංකාවේ බ්‍රාහ්මණ ආගම ද පැවැති බව පැවසිය හැකි ය. විජයගේ පටන් භාරතයේ වූ කුල භේදය ලංකාවේ ව්‍යාප්ත වූ බවද මතයකි. (ලංකා කථාව - සයිමොන් ද සිල්වා - පි.28 ) ඒ අනුව රජුන්ට උපදේශ සේවාවද යාගහෝමාදිය ද අධ්‍යාපනයද භාරව පුරාණ ලංකාවේ නියාමකයන් ලෙස බ්‍රාහ්මණ වංශය බැබළෙන්නට ඇත. බුද්ධ කාලීනව මණි අක්ඛිත, චූලෝදර, මහෝදර, සුමන සමන් ආදී යක්ෂ, නාග, දේව ගෝත්‍රික නායකයෝ බුදුදහම වැලඳගෙන බෞද්ධයෝ වූහ. සුද්ධෝදන මහරජුගේ මල්ලී වූ අමිතෝදනගේ මිණිබිරියකි භද්ද කච්චායනා. භද්රකත්යායනාගේ හා සහෝදරයන්ගේ ලංකාගමනට විඩුඪභයන්ගේ ශාක්‍ය සංහාරයද හේතුවන්නට ඇත. ක්‍රි.පූ. 504 රජ පැමිණි පඬුවස්දෙව්ගේ අගබිසව වන භද්දකච්චායනා හා රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු, ;රීහණ යන කුමාරවරු ද බුදුසමය වැලඳ ගත් බෞද්ධයන් විය යුතු ය. ඔවුන් තමන් ඇති කළ ජනපද වල සිට බුදුදහම පෞද්ගලිකව අදහන්නට ඇත. මෙරට පැවති මුල් ආගම් ද විශ්වාස ද ගරු කරන්නට ඇත.

මේ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ආගමික පරිසරය ඉතා සංකීර්ණ බව පෙනී යයි. යක්ෂ ඇදහීම, නාග ඇදහීම, දේව ඇදහීම, රුක් වන්දනාව, තාරකා, නැකැත් ආදී විශ්වාස, ස්වභාවික වස්තු වන්දනාව, ලිංග ඇදහීම, ශිව ආගම, ජල ක්‍රීඩා, ගිරග්ගසමජ්ජ වැනි මිථ්‍යා විශ්වාස හා බැඳි පූජාක්‍රම, කාමෝත්සව, බ්‍රාහ්මණ ආගම, ශිව ආගම ජෛන හා ආජීවක ශාසන මෙන්ම බුදුදහම ද ඉපැරණි ලක්දිව පැවති ආකාරය සාහිත්‍යමය, ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව වටහාගත හැකි ය. මහින්දාගමනයෙන් පසු බොහෝ ඇදහීම් ඊට අවශෝෂණය කර ගැනුණි. ගල් පර්වත ඇදහීම චෛත්‍යය වන්දනාවටත්, රුක් පූජාව, දේව ඇදහීම් බෝධි වෘක්ෂයටත් සම්බන්ධ කෙරුණි. මිථ්‍යා ඇදහීම්, ඉවත් වූ අතර බුදුදහමට උචිත ව දේව, නාග, යක්ෂ, බහිරව විශ්වාස හා ඇදහීම් පරිනාමයට පත්විය. එතෙක් සංකීර්ණව පැවති ආගමික පරිසරය මහින්දාගමනයත් සමඟ සරල ආගමික පරිසරයක් උදා විය.

[QUOTE="sweets, post: 10654670, member: 363554"] [INDENT][SIZE=5][INDENT][SIZE=5][SIZE=3]පණ්ඩුකාභය සමයේ ජෝතිය, කුම්භණ්ඩ යන නිගන්ඨයන්ඨට ආරාම කරවා දුන් බව මහාවංසයේ දැක්වේ. ජෝතිය සිටි ආරාමයේ වළගම්බා රජ සමයේ සිටි ගිරි නිගන්ඨයා වාසය කළ බව වපංසත්ථප්පකාසිනිය කියයි. මහින්දාගමනයෙන් පසු නිගන්ඨාගම ලක්දිවට පැමිණියා වන්නට නොහැක. අශෝක බුදුදහම වැලැඳ ගැනීමත් සමඟ භාරතයේ වූ අනෙකුත් ශ්‍රමණ කොටස් ලංකාවට සංක්‍රමණය වන්නට ඇත. ඒ අනුව බුද්ධකාලීනව සිටි ජෛන මහාවීරගේ නිගන්ඨ ශාසනය ද ලක්දිව ප්‍රාග්මහින්ද යුගයේ තිබූ බව පෙනේ. ආජීවකයන් ද මෙරට විසූ බවට තොරතුරු ඇත. භද්දකච්චායනා පිරිස පරිබ්‍රාජක වේශයෙන් පැමිණේ. ආජීවකයන්ට ද පණ්ඩුකාභය සමයේ නිවාස වෙන් කර දී ඇත. බුද්ධකාලීනව සිටි මක්ඛලී ගෝසාල ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වූ ආජීවක පිරිස්ද මහින්දාගමනයට පෙර ලක්දිව විසූ බව ඒ අනුව පෙනී යයි. පණ්ඩුකාභය සමයේ ශිවිකා ශාලා ද කරවා ඇත. ශිව දේවාල අනුරපුර පොළොන්නරු ප්‍රදේශවල අද ද දක්නට ඇත. රාවණා ශිව භක්තිකයකු ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති. ශිව භක්තික රාවණා ප්‍රධාන පිරිස් සඳහා මුන්නේශ්වරම් ශිව දේවාලයේ අද ද ප්‍රධානත්වයක් හිමිවේ. මේ අනුව ප්රාග් මහින්ද ලංකාවේ ශිව ආගමද තිබූ බව පිළිගත හැකි ය.[/SIZE] [SIZE=5]විජය සමඟ පැමිණි පිරිසේ සිටි, උපතිස්ස ග්‍රාමය පිහිට වූ උපතිස්ස පෙරෙවි බමුණා පසුව වසරක් ලංකාවේ රජකම ද කළේ ය. ශ්‍රී මහා බෝධිය වැඩම වූ විස්තරයේ දී තිවක්ක බමුණුගමේ වැදගත් කම මහාබෝධිවංශයේ දී ප්‍රකට කෙරේ. පණ්ඩුකාභයට සිප් සතර හැදෑරුවේ පණ්ඩුල බ්‍රාහ්මණයාය.මේ තොරතුරු අනුව පුරාණ ලංකාවේ බ්‍රාහ්මණ ආගම ද පැවැති බව පැවසිය හැකි ය. විජයගේ පටන් භාරතයේ වූ කුල භේදය ලංකාවේ ව්‍යාප්ත වූ බවද මතයකි. (ලංකා කථාව - සයිමොන් ද සිල්වා - පි.28 ) ඒ අනුව රජුන්ට උපදේශ සේවාවද යාගහෝමාදිය ද අධ්‍යාපනයද භාරව පුරාණ ලංකාවේ නියාමකයන් ලෙස බ්‍රාහ්මණ වංශය බැබළෙන්නට ඇත. බුද්ධ කාලීනව මණි අක්ඛිත, චූලෝදර, මහෝදර, සුමන සමන් ආදී යක්ෂ, නාග, දේව ගෝත්‍රික නායකයෝ බුදුදහම වැලඳගෙන බෞද්ධයෝ වූහ. සුද්ධෝදන මහරජුගේ මල්ලී වූ අමිතෝදනගේ මිණිබිරියකි භද්ද කච්චායනා. භද්රකත්යායනාගේ හා සහෝදරයන්ගේ ලංකාගමනට විඩුඪභයන්ගේ ශාක්‍ය සංහාරයද හේතුවන්නට ඇත. ක්‍රි.පූ. 504 රජ පැමිණි පඬුවස්දෙව්ගේ අගබිසව වන භද්දකච්චායනා හා රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු, ;රීහණ යන කුමාරවරු ද බුදුසමය වැලඳ ගත් බෞද්ධයන් විය යුතු ය. ඔවුන් තමන් ඇති කළ ජනපද වල සිට බුදුදහම පෞද්ගලිකව අදහන්නට ඇත. මෙරට පැවති මුල් ආගම් ද විශ්වාස ද ගරු කරන්නට ඇත.[/SIZE] [SIZE=5]මේ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ආගමික පරිසරය ඉතා සංකීර්ණ බව පෙනී යයි. යක්ෂ ඇදහීම, නාග ඇදහීම, දේව ඇදහීම, රුක් වන්දනාව, තාරකා, නැකැත් ආදී විශ්වාස, ස්වභාවික වස්තු වන්දනාව, ලිංග ඇදහීම, ශිව ආගම, ජල ක්‍රීඩා, ගිරග්ගසමජ්ජ වැනි මිථ්‍යා විශ්වාස හා බැඳි පූජාක්‍රම, කාමෝත්සව, බ්‍රාහ්මණ ආගම, ශිව ආගම ජෛන හා ආජීවක ශාසන මෙන්ම බුදුදහම ද ඉපැරණි ලක්දිව පැවති ආකාරය සාහිත්‍යමය, ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව වටහාගත හැකි ය. මහින්දාගමනයෙන් පසු බොහෝ ඇදහීම් ඊට අවශෝෂණය කර ගැනුණි. ගල් පර්වත ඇදහීම චෛත්‍යය වන්දනාවටත්, රුක් පූජාව, දේව ඇදහීම් බෝධි වෘක්ෂයටත් සම්බන්ධ කෙරුණි. මිථ්‍යා ඇදහීම්, ඉවත් වූ අතර බුදුදහමට උචිත ව දේව, නාග, යක්ෂ, බහිරව විශ්වාස හා ඇදහීම් පරිනාමයට පත්විය. එතෙක් සංකීර්ණව පැවති ආගමික පරිසරය මහින්දාගමනයත් සමඟ සරල ආගමික පරිසරයක් උදා විය.[/SIZE] [/SIZE] [/INDENT][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom