Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මහින්දාගමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දාගමනය

මහින්දා ගමනය ලෙස හැදින්වෙන මිහිදු හිමිගේ ලංකාද්වීප වැඩම වීම ලංකා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලූ බව විද්වත් මතයයි. එය ලංකා ඉතිහාසයට කෙසේ වෙතත් අනුරාධපුර රාජධානියටනම් අලුත් පිටුවක් පෙරලුනු බව සැබෑය. රජගහනුවරදී පවත්වන ලද තෙවනි සංගායනාවේ ප්‍රතිපලයක් ලෙස මිහිදු හිමියන් ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට අලුතින් බුදු දහම හඳුන්වා දුන් බව ඇතමුන් පැවසුවද එය පුරාවිද්යාත්මව හෝ වංශකතා අනුවවත් සනාථ වන්නක් නොව හුදු හිතළුවක්ම පමණි.

මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ මූලිකත්වයෙන් සාසනයේ සිදුවන පරිහානිය දැක තෙවනි සංගායනාවක් සිදු කරන ලදී. දුස්සීල භික්ෂූන් සාසනයෙන් ඉවත් කර සාසනය පිරිසිදු කිරීම මෙහි අරමුණ විය. සංගායනාව පවත්වා අවසානයේදී සංගානයාවේදී එකග වූ කරුණු රැගෙන ප්‍රදේශ කීපයකටම භික්ෂූන්වහන්සේලා පිටත් කර හැරි බව හෙළදිව වංශකථාවන් පවසයි. ඒ ප්‍රදේශයන් වෙනත් පිටස්තර රටවල් නොව මේ හෙළදීපයේම තිබූ ප්‍රදේශයන් බව පැහැදිලිය. මක්නිසාදයත් සංගායනාවක් සිදුකරනු ලබන්නේ සාසනය පිරිසිදු කිරීමකට විනා අලුතින් දහමක් ව්‍යාප්ත කිරීමේ චේතනාවෙන් නොවේ. වැදගත්ම කරුණ නම් බුදු දහම වනාහි දේව ආගම් මෙන් ප්‍රචාරය කර ව්‍යාප්ත කරන දහමකුද නොවේ.

මහාවංශයට අනුව කාස්මීර ගන්ධාර රටට මජ්ඣන්තික තෙරුන් ප්‍රධාන පස් නමක් යවනු ලබයි. ගාන්ධාර දේශයේ පිහිටීම මීට පෙර පැහැදිලි කරන ලදී. හිමවන්ත පෙදෙසට මජ්ඣිමක තෙරුන් ප්‍රධාන පස්නමක් යවනු ලබන බව සඳහන්ය. හිමවන්ත ප්‍රදේශය පිහිටියේ කුරු රට ආශ්රිත සමනල කන්ද ප්‍රදේශයේ බව දැන් බොහෝ දෙනෙකු දැනගෙන අවසානය.

සුවණ්න දේශයට සොනුත්තර තෙරුන් ප්‍රධාන පස් නමක් වැඩම කර ඇති අතර පුරාණ ලංකා සිතියමක ආධාරයෙන් අපට සුවණ්න භූමියේ පිහිටීම සොයාගත හැක. එසේම මහා ධම්මරක්ඛිත තෙරුන් ප්‍රධාන පස් නම වැඩියාවූ මහාරට්ඨ ප්‍රදේශය පැහැදිලිවම පොළොන්නරුව කෘතියේ ඇති සිතියමෙන් පෙන්වා දිය හැක.

යෝනක යම් ජන කණ්ඩායමක් විසූ ප්‍රදේශය යෝනකය වී ඇත. මෙසේ හදුන්වන්නේ හෙළදිව ප්‍රදේශයක සිටි මුස්ලිම් ජාතිකයන් නොව යෝනක නම් ජන කණ්ඩායමක් පිලිබදවය. නාග කෙලෙහින නම් වූ යඛ්ඛ ජනපදය යෝනක ලෙස නම් දරා ඇත. මහාරක්ඛිත තෙරුන් ප්‍රධාන පස්නම වැඩියේ එම ප්‍රදේශයටය. බුදුන්වහන්සේගේ සිරිපතුලක් පිහිටවූ මක්කම ප්‍රදේශය එනම් අද කල්පිටිය ප්‍රදේශය මෙය විය. අපරාපරන්ත දේශයත්, වනවාස දේශයත්, මහිස රටත් මෙහි තිබූ බව තුන්වන ධර්ම සංගායනාවේ ඇතුලත කථාව ග්‍රන්ථය කියවීමෙන් වටහා ගත හැක.

ලංකාද්වීපයට වැඩම කල මිහිදු හිමි

තෙවනි සංගායනාවෙන් පසු ලංකාපුර රාජධානියට ජම්බුද්වීපයේ රජගහනුවර සිට වැඩම කල මිහිදු හිමියන් ඇතුලු පිරිස අලුතින් බුදු දහම හඳුන්වා යැයි පවසීමේ කිසිදු සත්‍යතාවක් නැත. ඒ බව මිහිදු හිමියන්ගේ පැමිණීම පිලිබද දැක්වෙන මහාවංශයේ දහතුන්වන පරිච්ඡේදයේ සිට දහ අට වන පරිච්ඡේදය දක්වා කොටසෙන් පැහැදිලි වේ. යමෙක් මිහිදු හිමියන් ලංකාවට බුදු දහමත් සංස්කෘතියත් හඳුන්වා දුන්නා යැයි පවසන්නේනම් එයින් පැහැදිලි වන්නේ ඔවුන් බුදු දහම පිලිබද දැනීමෙන් අඩු කෙනෙකු බවයි. එය විමසා බැලිය යුතුය.

මිහිදු හිමියන් මිහින්තලයට වැඩම කල පසු තිස්ස රජ හමුවී අසන්නේ අඹ ගස් පිලිබද හුදු ප්‍රශ්නාවලියක් හෝ තමන්ගේ නෑදෑයන් පිලිබද හුදු ප්රශ්නාවලියකුද නොවේ. ඒ තුල සැගවුනු දහම් අරුත වටිනා එකකි. ඒ කෙසේ වෙතත් තිස්ස රජ පිලිබදවද දරා ඇති සම්මත මතයන් වැරදි යැයි පෙනේ. සම්මතයෙන් තිස්ස රජ මුව දඩයමේ ගියද එහි සත්‍යතාවක් ඇත්දැයි විමසිය යුතුය.

මහාවංසය සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජු “ දඩ කෙළියෙහි “ ගොස් සිටි අවස්ථාවේ මිහිඳු මහ අරහතන් වහන්සේ මුණ ගැසුණු බවය. “දඩකෙළිය “ යන්න “ දඩයම “ යනුවෙන් සාවද්‍ය ලෙස වටහා ගත් අය මේ තත්ත්වය වගා කොට ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව එම මතය ම තහවුරු වී ඇති බවත් පැහැදිලිය.

මහාවංසය සඳහන් කරන අන්දමට රජු දඩකෙළියෙහි ගොස් ඇත්තේ හතළිස් දහසක පිරිසක් සමගය. මෙතරම් විශාල පිරිසක් සමග දඩයමේ යන රටක් හෝ දඩයම් කළ හැකි රටක් ඇත්දැයි සිතා බැලීම වටී. එමෙන් ම තිස්ස රජු මුවා දැක දුනුඊතල පහර එල්ල නොකළ බවත් ඌ එළවූ විට රජු අසලින් පැන ගිය හෙයින් රජු ඌ පසු පස හඹා යන්නට සැරසුණු බවත් සලකා ගත හැකිය.

මේ හැම කරුණක් පිළිබඳ ව ඉතා ඥානාන්විතව සලකා බැලීමේ දී වැටහී යන මූලික කරුණ වනුයේ තිස්ස රජු කෙසේවත් දඩයක්කරුවකු නම් නො වන බව ය. එසේ නම් “ දඩකෙළිය “ යන්න පිළිබඳව ද ලුහුඩින් හෝ විග්රහ කොට බැලීම උචිතය.

ඡ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස්කමේ යම් යම් ප්‍රගුණතා ඇති කිරීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩ නැගී ඇත. සම්මත වශයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිහිපත් කරන සිංහල අලුත් අවුරුදු සැණකෙළිය මීට හොඳම නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකි ය. ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කලඹ වන වෙසක් පොහොය යෙදෙන්නේ මෙ වැනි ම ස්වභාව ධර්මයේ අසිරිමත් සිද්ධියක් මුල් කොට ගෙන ය. එනම්

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - විසා නක්ෂත්රය

යන විශ්ව ස්වභාවික වස්තූන් අංශක 180 කෝණයක් නිර්මාණය කරමින් එක් සරල රේඛාවක පිහිටන විටය . මේ අයුරින් පොසොන් පොහොය යෙදෙන්නේ ද පෙර කී අන්දමට

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - දෙට නක්ෂත්රය

අංශක 180 කෝණයක පිහිටන විටය . මෙ දින දෙට නැකතින් චන්ද්‍රයා මුල නැකතට පිවිසීම මුල් කොට ගෙන කැරෙන සැණකෙළි අවස්ථාවක් හින්දු ඡ්‍යොතිෂ්‍යයෙන් අනාවරණය වෙයි. එයයි “දඩකෙළිය”. දඩකෙළිය ක්‍රීඩාවකි. සැණකෙළිය, පොල්කෙළිය, පංචකෙළිය , ඔලිඳ කෙළිය ආදී වදන් ද සලකා බැලීම වටී. මේ සියල්ල ද ක්‍රීඩාය. දඩකෙළිය යන්නෙන් අදහස් වන්නේ සතුන් දඩයම නොව සතුන් හඹා යාමයි. සතුන් වටකොට ඒකරාශීව කිට්ටුවීමේ දී මැදි කර ගන්නා සතා කිසිවකු අසලින් පැන යයි ද ඔහු එම සතා හඹා යා යුතුය. එම ක්‍රීඩාව දඩකෙළිය නමින් හැඳින්වේ. ප්රස්තුත දින මැදි වූ මුවා පැන ගොස් ඇත්තේ තිස්ස රජු අසලින් විය යුතුය. තිස්ස රජු ට ද හතළිස් දහසක් සමග “දඩයම් “ කළ නොහැකි වුවත් “ දඩකෙළිය “ නම් වූ සැණකෙළිය පැවැත්වීමට නම් දහස් සංඛ්‍යාත පිරිස බාධාවක් නො වේ.

තිස්ස රජතුමා එදින මෙසේ දඩ කෙළියේ යෙදුනේ පොසොන් දින හෙළයාගේ සංස්කෘතික උත්සවයක් තිබූ නිසාය. එය අරිසෙන් අහුබුදු ශූරීන් දක්වා ඇත්තේ මෙසේය.

"සිංහල බුදුනුවන දෙවැනි වෙසක් උදාවක් බදු පොසොන් උදාවේ වැදගත්කම වඩාත් උසස් කරවන නියාවෙන් හා සිංහල බුදුනු අපේ බැති සිතිවිලි තව තවත් ඔප් නංවාලන අටියෙන් ඒ වටා කවුරුන්දෝ බැද තැබූ මුසා වැටෙක්ද වෙයි.

අනුබුදු මිහිදු මා හිමියන් මුලින්ම අපේ රටේ විසුවන් බුදුනුවන් බවට පත් කළ බව ඉන් පළමුවැන්නයි. මිහිදු හිමියන්ගේ පැමිණීමට පෙර අපේ රටේ විසුවන් නොහැදුණු මිනිසුන් වූ බව දෙවෙනි කරුණ වන අතර පොසොන් පෝය සිංහලයනට උත්සව දිනක් වූයේ මිහිදු හිමිගෙන්ගේ පැමිණීමෙන් බව තුන්වැන්නයි.

සොන් නම් පුතාය. සෝ නම් පෝයයි. පුතා උපන් පෝය යනු පොසොන් යන්නෙහි අරුතයි. විජය යුගයෙන් බොහෝ පෙර අපේ පැරණි හෙළ මහරජකුට පරපුර ගෙන යෑමට සොනකු(පුතෙකු) නැතිව සිටියදී පුතෙකු උපන් දින වූ හෙයින් එම පෝය පොසොන් වී යැයිද එය අපේ හිරුගොත්(සූරිය වංශයේ) මහ රජුන් හට ආදියේ සිට මැ නැකැත් කෙළියක් වී යැයි අඩමාන කළ හැකිය.” (1981 මාර්තු රසවාහිනී)

මේ කරුණු සලකා බලන කල පොසොන් දින මිහිදු හිමිගේ පැමිණීමට පෙර සිටම හෙළයාට උත්සව දිනයක් වූ බවත් තිස්ස රජ ඒ උත්සවය සමරමින් සිටි බවත් පිලිගත හැක.

මිහිදු හිමියන් සිදුකල සේවය

මහාවංශය අනුව මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කර සිදුකරන දේශනා පිලිවෙලක් වෙයි. එය නම්

(1)චුල්ලගත්ථිපදෝපම සූත්‍රය - මජ්ජිම නිකාය

(2)සමචිත්ත පරියාය සූත්‍රය - අංගුත්තර නිකාය

(3)පේත වත්ථු හා විමාන වත්ථු - ඛුද්ධක නිකාය (4)බාල පණ්ඩිත සූත්‍රය - අංගුත්තර නිකාය

(5)සච්චක සංයුත්තයේ දේව දූත සූත්‍රය - මජ්ජිම නිකාය

(6)අග්ගික්ඛන්දෝපම සූත්‍රය

(7)ආසිවිසෝපම සූත්‍රය - සංයුක්ත නිකාය

(8)අනමතග්ගිය සූත්‍රය, කජ්ජනීයක සූත්‍රය - සංයුක්ත නිකාය

(9)ධම්ම චක්කප්පවත්තන සූත්‍රය - සංයුක්ත නිකාය

(10)මහාපමාද සූත්‍රය,වස්සුපනායික සූත්‍රය - අංගුත්තර නිකාය

මේ දේශනාවන් දෙස අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ බුදු දහමක් හඳුන්වා දීමක් සිදුකල නොමැති බවත් සාසන ශෝදනයක් සිදු කර ඇති බවත්ය. මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කල මුල් දිනයේ දේශනා කරන චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනාව වනාහි සං දේශනාවකි. කිසිම දිනක බුදුන්වහන්සේ ගැන හෝ ධර්මය පිලිබදවත් අසා නොමැති පිරිසකට මෙවැනි වූ ධර්ම දේශනාවක් පැවැත්වූවා යැයි කිසි විටක සිතිය නොහැක. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් විග්රහ කලේ බුද්ධ ඤාණපද හතර වන සංදෙස්සේති, සංමාදපේති, සමුත්තේජේති, සංපහන්සේති යන සංදේශනාවයි. මුල්ම දේශනාව ලෙස සංදේශනාවක් තෝරාගැනීමෙන්ම මිහිදු හිමියන් වැඩම කලේ සංගායනාවක් සිදුකර සං පද හතර පිරිසිදුව විස්තර කිරීමට බව පැහැදිලිය.

සං පද විග්රහ කරදී බාලපණ්ඩිත, සමචිත්තපරියාය ආදී සූත්‍රයන්ගෙන් ද්වතාව විග්රහ කරදී කරණීය හා අකරණීය ධර්ම පෙන්වා දී වැසී තිබූ නිවන් මග විවෘත කර ගන්නට මිහිදු හිමියන් උපකාර කර තිබෙන බව පෙනී යයි. එමෙන්ම සමචිත්ත පරියාය සූත්‍රය, අග්නිකන්දෝප සූත්‍රය දේශනා කරමින් සිදුකර ඇත්තේ එකල්හි අනුරාධපුරයේ සිටි දුස්සීල භික්ෂූන්ගෙන් සාසනය පිරිසිදු ගැනීමේ කාර්ය බව එම සූත්‍ර දේශනා කියවා බැලූ විට පෙනී යයි. අනුරාධපුරයේ සිටි වයෝවෘධ බුද්ධ ශ්‍රාවක වෙස් ගත් මහාසාංඝිකයන්ගෙන් හා වෛතුල්‍ය වාදීන්ගෙන්ද ජෛන ආදී ඉන්දියානු ආභාෂිත ආගමික සංකල්ප වලින්ද සාසනය මුදවා ගැනීම සදහා මිහිදු හිමියන් පැමිණ සත්වෙනි දිනයේදී දේශනා කල අග්නිකන්දෝපම සූත්‍රය හේතු වන්නට ඇත.

මිහිදු හිමියන් ලංකාවට බුදු දහම ගෙනාවායැයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෝ කිසි දිනක මෙවැනි සූත්‍ර දේශනාවක්දැයි කියවා නැත්දැයි සිතෙන්නේ කිසිම තැනකදී මිහිදු හිමියන් අලුතින් බුදු දහම හඳුන්වා දුන් බවට සාධකයක් නැති නිසාය. සැබවින්ම මේ සියලු කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ රජගහනුවරින් සිදුකරන ලද සංගායනාව අනුරාධපුරය දක්වා පැතිර වීමේ කාර්ය මිහිදු හිමියන් ඇතුලු පිරිස සිදු කර ඇති බවයි.

මිහිදු හිමියන් ඇතුළු පිරිස අනුරාධපුර මිහින්තලා ප්‍රදේශයෙන් පිටතට දේශනා පැවැත්වූ බවක් කිසිදු මූලාශ්‍රයක නොමැත. ඒ අනුව උන්වහන්සේ අනුරාධපුරය මුල් කරගෙන වැඩම කල පුවත සත්‍යයක් වේ. එසේ වැඩ සිටි මිහිදු හිමියන් අපවත් වීම සදහා නැවත රජගලට වැඩම කර ඇති බව පෙනේ. මිහිදු හිමියන්ගේ හා ඉත්තිය තෙරුන්ගේ බෂ්මාවශේෂ තැන්පත් කර ඇති දාගැබත් එම සෙල්ලිපියත් එයට සාක්ෂි දරයි.(I.C.468)

(උපුටා ගැනීම බුදුන්ගේ දේශය දෙවනි වෙළුම ග්රන්ථයෙනි. පිටු 187 - 194. සැ;යු; උපුටාගැනීමක් නිසා මෙහි මූලාශ්‍ර එකින් එක සදහන් කර නොමැත)

RIGHT WAY ( http://hmherath.blogspot.com/ )

http://hmherath.blogspot.com/2014/06/blog-post.html

[QUOTE="sgrdk1, post: 20294891, member: 540900"] [SIZE="5"][COLOR="SeaGreen"][B]මහින්දාගමනය [/B][/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-OEtHMNIYF0E/U5h-wfQQATI/AAAAAAAAB7g/WB0eUUx6tXQ/s1600/z_jun-p10-Emperor+Asoka%E2%80%99s.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]මහින්දා ගමනය ලෙස හැදින්වෙන මිහිදු හිමිගේ ලංකාද්වීප වැඩම වීම ලංකා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලූ බව විද්වත් මතයයි. එය ලංකා ඉතිහාසයට කෙසේ වෙතත් අනුරාධපුර රාජධානියටනම් අලුත් පිටුවක් පෙරලුනු බව සැබෑය. රජගහනුවරදී පවත්වන ලද තෙවනි සංගායනාවේ ප්‍රතිපලයක් ලෙස මිහිදු හිමියන් ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට අලුතින් බුදු දහම හඳුන්වා දුන් බව ඇතමුන් පැවසුවද එය පුරාවිද්යාත්මව හෝ වංශකතා අනුවවත් සනාථ වන්නක් නොව හුදු හිතළුවක්ම පමණි. මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ මූලිකත්වයෙන් සාසනයේ සිදුවන පරිහානිය දැක තෙවනි සංගායනාවක් සිදු කරන ලදී. දුස්සීල භික්ෂූන් සාසනයෙන් ඉවත් කර සාසනය පිරිසිදු කිරීම මෙහි අරමුණ විය. සංගායනාව පවත්වා අවසානයේදී සංගානයාවේදී එකග වූ කරුණු රැගෙන ප්‍රදේශ කීපයකටම භික්ෂූන්වහන්සේලා පිටත් කර හැරි බව හෙළදිව වංශකථාවන් පවසයි. ඒ ප්‍රදේශයන් වෙනත් පිටස්තර රටවල් නොව මේ හෙළදීපයේම තිබූ ප්‍රදේශයන් බව පැහැදිලිය. මක්නිසාදයත් සංගායනාවක් සිදුකරනු ලබන්නේ සාසනය පිරිසිදු කිරීමකට විනා අලුතින් දහමක් ව්‍යාප්ත කිරීමේ චේතනාවෙන් නොවේ. වැදගත්ම කරුණ නම් බුදු දහම වනාහි දේව ආගම් මෙන් ප්‍රචාරය කර ව්‍යාප්ත කරන දහමකුද නොවේ. මහාවංශයට අනුව කාස්මීර ගන්ධාර රටට මජ්ඣන්තික තෙරුන් ප්‍රධාන පස් නමක් යවනු ලබයි. ගාන්ධාර දේශයේ පිහිටීම මීට පෙර පැහැදිලි කරන ලදී. හිමවන්ත පෙදෙසට මජ්ඣිමක තෙරුන් ප්‍රධාන පස්නමක් යවනු ලබන බව සඳහන්ය. හිමවන්ත ප්‍රදේශය පිහිටියේ කුරු රට ආශ්රිත සමනල කන්ද ප්‍රදේශයේ බව දැන් බොහෝ දෙනෙකු දැනගෙන අවසානය. සුවණ්න දේශයට සොනුත්තර තෙරුන් ප්‍රධාන පස් නමක් වැඩම කර ඇති අතර පුරාණ ලංකා සිතියමක ආධාරයෙන් අපට සුවණ්න භූමියේ පිහිටීම සොයාගත හැක. එසේම මහා ධම්මරක්ඛිත තෙරුන් ප්‍රධාන පස් නම වැඩියාවූ මහාරට්ඨ ප්‍රදේශය පැහැදිලිවම පොළොන්නරුව කෘතියේ ඇති සිතියමෙන් පෙන්වා දිය හැක. යෝනක යම් ජන කණ්ඩායමක් විසූ ප්‍රදේශය යෝනකය වී ඇත. මෙසේ හදුන්වන්නේ හෙළදිව ප්‍රදේශයක සිටි මුස්ලිම් ජාතිකයන් නොව යෝනක නම් ජන කණ්ඩායමක් පිලිබදවය. නාග කෙලෙහින නම් වූ යඛ්ඛ ජනපදය යෝනක ලෙස නම් දරා ඇත. මහාරක්ඛිත තෙරුන් ප්‍රධාන පස්නම වැඩියේ එම ප්‍රදේශයටය. බුදුන්වහන්සේගේ සිරිපතුලක් පිහිටවූ මක්කම ප්‍රදේශය එනම් අද කල්පිටිය ප්‍රදේශය මෙය විය. අපරාපරන්ත දේශයත්, වනවාස දේශයත්, මහිස රටත් මෙහි තිබූ බව තුන්වන ධර්ම සංගායනාවේ ඇතුලත කථාව ග්‍රන්ථය කියවීමෙන් වටහා ගත හැක. ලංකාද්වීපයට වැඩම කල මිහිදු හිමි තෙවනි සංගායනාවෙන් පසු ලංකාපුර රාජධානියට ජම්බුද්වීපයේ රජගහනුවර සිට වැඩම කල මිහිදු හිමියන් ඇතුලු පිරිස අලුතින් බුදු දහම හඳුන්වා යැයි පවසීමේ කිසිදු සත්‍යතාවක් නැත. ඒ බව මිහිදු හිමියන්ගේ පැමිණීම පිලිබද දැක්වෙන මහාවංශයේ දහතුන්වන පරිච්ඡේදයේ සිට දහ අට වන පරිච්ඡේදය දක්වා කොටසෙන් පැහැදිලි වේ. යමෙක් මිහිදු හිමියන් ලංකාවට බුදු දහමත් සංස්කෘතියත් හඳුන්වා දුන්නා යැයි පවසන්නේනම් එයින් පැහැදිලි වන්නේ ඔවුන් බුදු දහම පිලිබද දැනීමෙන් අඩු කෙනෙකු බවයි. එය විමසා බැලිය යුතුය. මිහිදු හිමියන් මිහින්තලයට වැඩම කල පසු තිස්ස රජ හමුවී අසන්නේ අඹ ගස් පිලිබද හුදු ප්‍රශ්නාවලියක් හෝ තමන්ගේ නෑදෑයන් පිලිබද හුදු ප්රශ්නාවලියකුද නොවේ. ඒ තුල සැගවුනු දහම් අරුත වටිනා එකකි. ඒ කෙසේ වෙතත් තිස්ස රජ පිලිබදවද දරා ඇති සම්මත මතයන් වැරදි යැයි පෙනේ. සම්මතයෙන් තිස්ස රජ මුව දඩයමේ ගියද එහි සත්‍යතාවක් ඇත්දැයි විමසිය යුතුය. මහාවංසය සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජු “ දඩ කෙළියෙහි “ ගොස් සිටි අවස්ථාවේ මිහිඳු මහ අරහතන් වහන්සේ මුණ ගැසුණු බවය. “දඩකෙළිය “ යන්න “ දඩයම “ යනුවෙන් සාවද්‍ය ලෙස වටහා ගත් අය මේ තත්ත්වය වගා කොට ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව එම මතය ම තහවුරු වී ඇති බවත් පැහැදිලිය. මහාවංසය සඳහන් කරන අන්දමට රජු දඩකෙළියෙහි ගොස් ඇත්තේ හතළිස් දහසක පිරිසක් සමගය. මෙතරම් විශාල පිරිසක් සමග දඩයමේ යන රටක් හෝ දඩයම් කළ හැකි රටක් ඇත්දැයි සිතා බැලීම වටී. එමෙන් ම තිස්ස රජු මුවා දැක දුනුඊතල පහර එල්ල නොකළ බවත් ඌ එළවූ විට රජු අසලින් පැන ගිය හෙයින් රජු ඌ පසු පස හඹා යන්නට සැරසුණු බවත් සලකා ගත හැකිය. මේ හැම කරුණක් පිළිබඳ ව ඉතා ඥානාන්විතව සලකා බැලීමේ දී වැටහී යන මූලික කරුණ වනුයේ තිස්ස රජු කෙසේවත් දඩයක්කරුවකු නම් නො වන බව ය. එසේ නම් “ දඩකෙළිය “ යන්න පිළිබඳව ද ලුහුඩින් හෝ විග්රහ කොට බැලීම උචිතය. ඡ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස්කමේ යම් යම් ප්‍රගුණතා ඇති කිරීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩ නැගී ඇත. සම්මත වශයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිහිපත් කරන සිංහල අලුත් අවුරුදු සැණකෙළිය මීට හොඳම නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකි ය. ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කලඹ වන වෙසක් පොහොය යෙදෙන්නේ මෙ වැනි ම ස්වභාව ධර්මයේ අසිරිමත් සිද්ධියක් මුල් කොට ගෙන ය. එනම් සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - විසා නක්ෂත්රය යන විශ්ව ස්වභාවික වස්තූන් අංශක 180 කෝණයක් නිර්මාණය කරමින් එක් සරල රේඛාවක පිහිටන විටය . මේ අයුරින් පොසොන් පොහොය යෙදෙන්නේ ද පෙර කී අන්දමට සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - දෙට නක්ෂත්රය අංශක 180 කෝණයක පිහිටන විටය . මෙ දින දෙට නැකතින් චන්ද්‍රයා මුල නැකතට පිවිසීම මුල් කොට ගෙන කැරෙන සැණකෙළි අවස්ථාවක් හින්දු ඡ්‍යොතිෂ්‍යයෙන් අනාවරණය වෙයි. එයයි “දඩකෙළිය”. දඩකෙළිය ක්‍රීඩාවකි. සැණකෙළිය, පොල්කෙළිය, පංචකෙළිය , ඔලිඳ කෙළිය ආදී වදන් ද සලකා බැලීම වටී. මේ සියල්ල ද ක්‍රීඩාය. දඩකෙළිය යන්නෙන් අදහස් වන්නේ සතුන් දඩයම නොව සතුන් හඹා යාමයි. සතුන් වටකොට ඒකරාශීව කිට්ටුවීමේ දී මැදි කර ගන්නා සතා කිසිවකු අසලින් පැන යයි ද ඔහු එම සතා හඹා යා යුතුය. එම ක්‍රීඩාව දඩකෙළිය නමින් හැඳින්වේ. ප්රස්තුත දින මැදි වූ මුවා පැන ගොස් ඇත්තේ තිස්ස රජු අසලින් විය යුතුය. තිස්ස රජු ට ද හතළිස් දහසක් සමග “දඩයම් “ කළ නොහැකි වුවත් “ දඩකෙළිය “ නම් වූ සැණකෙළිය පැවැත්වීමට නම් දහස් සංඛ්‍යාත පිරිස බාධාවක් නො වේ. [IMG]http://1.bp.blogspot.com/-UF8KTIWKesw/U5h-7mk0DII/AAAAAAAAB7o/z6Icqg0_SRc/s1600/z_pic350.jpg[/IMG] තිස්ස රජතුමා එදින මෙසේ දඩ කෙළියේ යෙදුනේ පොසොන් දින හෙළයාගේ සංස්කෘතික උත්සවයක් තිබූ නිසාය. එය අරිසෙන් අහුබුදු ශූරීන් දක්වා ඇත්තේ මෙසේය. "සිංහල බුදුනුවන දෙවැනි වෙසක් උදාවක් බදු පොසොන් උදාවේ වැදගත්කම වඩාත් උසස් කරවන නියාවෙන් හා සිංහල බුදුනු අපේ බැති සිතිවිලි තව තවත් ඔප් නංවාලන අටියෙන් ඒ වටා කවුරුන්දෝ බැද තැබූ මුසා වැටෙක්ද වෙයි. අනුබුදු මිහිදු මා හිමියන් මුලින්ම අපේ රටේ විසුවන් බුදුනුවන් බවට පත් කළ බව ඉන් පළමුවැන්නයි. මිහිදු හිමියන්ගේ පැමිණීමට පෙර අපේ රටේ විසුවන් නොහැදුණු මිනිසුන් වූ බව දෙවෙනි කරුණ වන අතර පොසොන් පෝය සිංහලයනට උත්සව දිනක් වූයේ මිහිදු හිමිගෙන්ගේ පැමිණීමෙන් බව තුන්වැන්නයි. සොන් නම් පුතාය. සෝ නම් පෝයයි. පුතා උපන් පෝය යනු පොසොන් යන්නෙහි අරුතයි. විජය යුගයෙන් බොහෝ පෙර අපේ පැරණි හෙළ මහරජකුට පරපුර ගෙන යෑමට සොනකු(පුතෙකු) නැතිව සිටියදී පුතෙකු උපන් දින වූ හෙයින් එම පෝය පොසොන් වී යැයිද එය අපේ හිරුගොත්(සූරිය වංශයේ) මහ රජුන් හට ආදියේ සිට මැ නැකැත් කෙළියක් වී යැයි අඩමාන කළ හැකිය.” (1981 මාර්තු රසවාහිනී) මේ කරුණු සලකා බලන කල පොසොන් දින මිහිදු හිමිගේ පැමිණීමට පෙර සිටම හෙළයාට උත්සව දිනයක් වූ බවත් තිස්ස රජ ඒ උත්සවය සමරමින් සිටි බවත් පිලිගත හැක. මිහිදු හිමියන් සිදුකල සේවය මහාවංශය අනුව මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කර සිදුකරන දේශනා පිලිවෙලක් වෙයි. එය නම් (1)චුල්ලගත්ථිපදෝපම සූත්‍රය - මජ්ජිම නිකාය (2)සමචිත්ත පරියාය සූත්‍රය - අංගුත්තර නිකාය (3)පේත වත්ථු හා විමාන වත්ථු - ඛුද්ධක නිකාය (4)බාල පණ්ඩිත සූත්‍රය - අංගුත්තර නිකාය (5)සච්චක සංයුත්තයේ දේව දූත සූත්‍රය - මජ්ජිම නිකාය (6)අග්ගික්ඛන්දෝපම සූත්‍රය (7)ආසිවිසෝපම සූත්‍රය - සංයුක්ත නිකාය (8)අනමතග්ගිය සූත්‍රය, කජ්ජනීයක සූත්‍රය - සංයුක්ත නිකාය (9)ධම්ම චක්කප්පවත්තන සූත්‍රය - සංයුක්ත නිකාය (10)මහාපමාද සූත්‍රය,වස්සුපනායික සූත්‍රය - අංගුත්තර නිකාය මේ දේශනාවන් දෙස අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ බුදු දහමක් හඳුන්වා දීමක් සිදුකල නොමැති බවත් සාසන ශෝදනයක් සිදු කර ඇති බවත්ය. මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කල මුල් දිනයේ දේශනා කරන චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනාව වනාහි සං දේශනාවකි. කිසිම දිනක බුදුන්වහන්සේ ගැන හෝ ධර්මය පිලිබදවත් අසා නොමැති පිරිසකට මෙවැනි වූ ධර්ම දේශනාවක් පැවැත්වූවා යැයි කිසි විටක සිතිය නොහැක. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් විග්රහ කලේ බුද්ධ ඤාණපද හතර වන සංදෙස්සේති, සංමාදපේති, සමුත්තේජේති, සංපහන්සේති යන සංදේශනාවයි. මුල්ම දේශනාව ලෙස සංදේශනාවක් තෝරාගැනීමෙන්ම මිහිදු හිමියන් වැඩම කලේ සංගායනාවක් සිදුකර සං පද හතර පිරිසිදුව විස්තර කිරීමට බව පැහැදිලිය. සං පද විග්රහ කරදී බාලපණ්ඩිත, සමචිත්තපරියාය ආදී සූත්‍රයන්ගෙන් ද්වතාව විග්රහ කරදී කරණීය හා අකරණීය ධර්ම පෙන්වා දී වැසී තිබූ නිවන් මග විවෘත කර ගන්නට මිහිදු හිමියන් උපකාර කර තිබෙන බව පෙනී යයි. එමෙන්ම සමචිත්ත පරියාය සූත්‍රය, අග්නිකන්දෝප සූත්‍රය දේශනා කරමින් සිදුකර ඇත්තේ එකල්හි අනුරාධපුරයේ සිටි දුස්සීල භික්ෂූන්ගෙන් සාසනය පිරිසිදු ගැනීමේ කාර්ය බව එම සූත්‍ර දේශනා කියවා බැලූ විට පෙනී යයි. අනුරාධපුරයේ සිටි වයෝවෘධ බුද්ධ ශ්‍රාවක වෙස් ගත් මහාසාංඝිකයන්ගෙන් හා වෛතුල්‍ය වාදීන්ගෙන්ද ජෛන ආදී ඉන්දියානු ආභාෂිත ආගමික සංකල්ප වලින්ද සාසනය මුදවා ගැනීම සදහා මිහිදු හිමියන් පැමිණ සත්වෙනි දිනයේදී දේශනා කල අග්නිකන්දෝපම සූත්‍රය හේතු වන්නට ඇත. මිහිදු හිමියන් ලංකාවට බුදු දහම ගෙනාවායැයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෝ කිසි දිනක මෙවැනි සූත්‍ර දේශනාවක්දැයි කියවා නැත්දැයි සිතෙන්නේ කිසිම තැනකදී මිහිදු හිමියන් අලුතින් බුදු දහම හඳුන්වා දුන් බවට සාධකයක් නැති නිසාය. සැබවින්ම මේ සියලු කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ රජගහනුවරින් සිදුකරන ලද සංගායනාව අනුරාධපුරය දක්වා පැතිර වීමේ කාර්ය මිහිදු හිමියන් ඇතුලු පිරිස සිදු කර ඇති බවයි. මිහිදු හිමියන් ඇතුළු පිරිස අනුරාධපුර මිහින්තලා ප්‍රදේශයෙන් පිටතට දේශනා පැවැත්වූ බවක් කිසිදු මූලාශ්‍රයක නොමැත. ඒ අනුව උන්වහන්සේ අනුරාධපුරය මුල් කරගෙන වැඩම කල පුවත සත්‍යයක් වේ. එසේ වැඩ සිටි මිහිදු හිමියන් අපවත් වීම සදහා නැවත රජගලට වැඩම කර ඇති බව පෙනේ. මිහිදු හිමියන්ගේ හා ඉත්තිය තෙරුන්ගේ බෂ්මාවශේෂ තැන්පත් කර ඇති දාගැබත් එම සෙල්ලිපියත් එයට සාක්ෂි දරයි.(I.C.468) [/COLOR][/SIZE] (උපුටා ගැනීම බුදුන්ගේ දේශය දෙවනි වෙළුම ග්රන්ථයෙනි. පිටු 187 - 194. සැ;යු; උපුටාගැනීමක් නිසා මෙහි මූලාශ්‍ර එකින් එක සදහන් කර නොමැත) RIGHT WAY ( [url]http://hmherath.blogspot.com/[/url] ) [url]http://hmherath.blogspot.com/2014/06/blog-post.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom